Wednesday, December 12, 2012

03.හෘදයාංගම ස්තූතිය

මගේ බ්ලොග් ආගමනය වෙනුවෙන් පලකල පූර්විකාවට මා බලාපොරොත්තු නොවු තරම් ප්‍රතිචාර ලැබීම මට සතුටට පමණක් නොව විශ්මයටද කරුණක් වුණා.

බ්ලොග් ලෝකයේ ජනප්‍රිය තරු පවා බ්ලොග් පිටුවට ගොඩවැදීම සතුටට හේතුවක් මෙන්ම ඔවුන්ගේ අතිශය නිහතමානී භාවය මොනවට පෙන්වාදීමක්.

හිතවත් ඔබ සැමගේ ආගමනය මා දිරිමත් කිරීමට මෙන්ම මගේ හදවත උණුසුම් කිරීමටද සමත්වූ බව මෙහිදී නොකියාම බැහැ.මගේ මීළඟ ලිපියෙන් මා ගැනත් බ්ලොග් ලිවීමට පැමිනි හැටි ගැනත් කියන්න බලාපොරොත්තු වෙනවා. 
අද රාත්‍රියේ මම ටිකක් දුර ගමනක් යනවා.ආපහු එන්නේ සෙනසුරාදා.ආපු ගමන් පලකරන්නට ලිපිය ලියලයි යන්නෙ.

9 comments:

  1. හරි ලියමු.. රසවත් ‍දේවල් සහ සංචාරක අත්දැකිම්.. අපි කියවනවා.

    ReplyDelete
  2. ඔබ ලියන්න අපි ඉන්නවා කියවන්න

    ReplyDelete
  3. එහෙනං ලියමු. මම නං හිතුවේ හැලපයා දැන් හැලප ගොඩක් කාපු එකෙක් කියලා.. ඇයි සෑහෙන්න ප්‍රතිචාර දාල තිබුනේ අනෙක් බ්ලොග් වල. අපි එනවා හැලප කන්න...

    ReplyDelete
  4. මේ පූර්විකා වලින් කමක් නෑ ලියන්න පටන් ගනින් අයියණ්ඩි

    ReplyDelete
  5. ස්තූතියි සියලු දෙනාටම,හෙට ඉඳන් පටන් ගමු.....

    ReplyDelete
  6. ඔන්න අද පටන් ගත්තා හැලපයගේ බ්ලොග් එක බලන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ජනිත් දිගටම එන්න.

      Delete
  7. onna mama ada idhala oyage blog eke Mula idhala balanna patan gaththa.........pissek wage kiyawanne ....pissek wage...........ee tharam rasawath......Domo Arigato.....

    ReplyDelete
  8. I am happy to hear about the positive response you received for your blog post.

    ReplyDelete

ඔබේ අදහස්