Wednesday, May 7, 2014

TEST

                                                                                          TEST

233 comments:

  1. පහුගිය පොස්ටුවට අන්තිම හරියෙ දාපු කමෙන්ට්ස් ඔක්කොම පළවුණේ නැහැ.ඒ නිසා මේ අත්හදා බැලීම දැම්මා.පොඩ්ඩක් කමෙන්ට් කරලා බලනවද.

    ReplyDelete
    Replies
    1. මොකටද පොඩ්ඩක් ඉල්ලන්නකො ගොඩක්… :)

      Delete
  2. අත්හදා බැලිමක් ???

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩ දෙනෙක්ගෙ කමෙන්ට් පබ්ලිෂ් වුනේ නෑ බලපුවම කමෙන්ට් වැඩිකම

      Delete
    2. මේකෙත් වැඩි කොරමු. එතකොට හිතෙ සැකේ අහවරයි නොවැ.

      Delete
  3. කමෙන්ට් බොක්ස් එක දැන් පිස්්සුම කෙළිනවා

    ReplyDelete
    Replies
    1. දැන් හරි නලින්,තෑන්ක්ස්.

      Delete
  4. අන්න එ්කනෙ කියන්නෙ. මමත් එකක් දැම්ම මෙන්න ගියපු තැනක් නෑ.

    ReplyDelete
  5. අයියෝ නෑ බං. මේක අර කමෙන්ට් වැඩිවුනාම එන අවුල. කමෙන්ටු පෙට්ටියට යටින් තියන load more ක්ලික් කලාම හරි බං.

    ReplyDelete
  6. කොමෙන්ට් 200ට වැඩි උනාම ඔහොම වෙනවා... lord more වැඩකරන් නෑ මං හිතන්නේ (දේශකට ඔහොම උනා)

    ReplyDelete
    Replies
    1. load more වැඩ කරනවා.. සමහර බ්ලොග්වල වැඩ කරන්නෙ නෑ තමා.. ඒත් හැලප කඩේ ඒක වැඩ කරනවා..

      Delete
    2. දැන් පැහැදිලියි බංස්ල

      Delete
    3. යේස් යේස් හැලපඅයියගේ Lord more හොදට වැඩ.. දේශකයගේ වැඩ නැත්තෙ අැයි දන්නෑ...

      Delete
    4. දේශකයගෙ එක දැං දැං වැඩ කරන්නෙ නෑ. සෑහෙන්න වයසයිනෙ.

      Delete
    5. //දේශකයගෙ එක දැං දැං වැඩ කරන්නෙ නෑ. සෑහෙන්න වයසයිනෙ.//

      ඕක කන්නෙලී ගිහින් බෙල්ලේ වැල දා ගනීවි බං මේක දැක්කානම්....:D

      Delete
    6. හැබෑට බොලාට මට අවලාද නොකිය වෙන මුකුත් කියනන් බැරිද?? හැක්. මං අසරණයා..

      Delete
    7. //දේශකයගෙ එක දැං දැං වැඩ කරන්නෙ නෑ. සෑහෙන්න වයසයිනෙ.//

      ++++++++ :) :) :v

      Delete
    8. ප්‍රියා.. වැඩ කරන්ඩ එකක් තියෙන්ඩ එපෑ දේශට !

      Delete
    9. අඩෝව්… උඹ ආවද? ශැක් මේ ෆොටෝ කෑල්ල නුහුරු නිසා හොයා ගන්න අමාරුත් උනා නොවැ.

      දේශගෙ මොකද බං නැත්තෙ බ්ලොගද? උඹ ඒක දේශාටම දුන්නානෙ. :)

      Delete
    10. උඹ බැලුවද බං පත්තරයො,උඹ යකෙක් නොවැ.

      Delete
    11. මූ නොබලන එකක් තියේද කියලා මාත් මේ කම්පනා කරන්නෙ. :)

      Delete
    12. බලන්න දෙයක් ඇතෑ වීදුරු දෙක ගහපු ගමං සරම අරං ඔලුවෙ බැඳගන්නවා නෙවැ ..

      Delete
    13. කෝක් වීදුරු දෙකක් වෙන්ටැ. ;)

      Delete
    14. කෝක් තමා, පුලුවන්නං එක බ්ලොග්කාරයක් පෙන්නපං ඔය ජරාව බොන.. එක්ව්ක්වත් නෑ .ඉන්නෙ අර ජරා අටමා විතරයි. :D

      Delete
    15. ඒ කිවුවෙ ඔක්කොම බොන්නෙ කෝක්ද? අටම් අයියා විතරක් පෙප්සි බොනවා. :)

      Delete
    16. ඔව් ඔව් මාත් ඉඳහිටල පෙප්සි ටිකක් බොනවා.. තිබහට. අර කකා හතර පාරක් නෑවලු. ඉතිං අපි නාන්ඩ ටිකක් හොරයිනෙ.අපි ඒකට බොන්නෙ පෙප්සි :D

      Delete
    17. දේශකයගෙ එක වැඩකරන්නෙ නැතිවෙලා දැං සෑහෙන කල්. අර වෙනී අයියට එක එක ඒව කිවුවට.

      Delete
    18. /කෝක් තමා, පුලුවන්නං එක බ්ලොග්කාරයක් පෙන්නපං ඔය ජරාව බොන.. එක්ව්ක්වත් නෑ .ඉන්නෙ අර ජරා අටමා විතරයි. :D//

      මාත් ඉන්නවා එකෙන්ම

      Delete
    19. නැත්නං මේ සමාජෙන් කොන් වෙනවනේ ප්‍රියා..

      Delete
    20. යකෝ අපි බොන්නේ පිරිසිදු කෝක් හරිය.. අදත් දැනුත් බොනවා... මොකෑ කියනනේ

      Delete
    21. මදක් පානය කරල වගේ අැවිත් ඉන්නේ

      Delete
    22. සාදු සාදු !!! ඇහුවත් සනීපයි..

      Delete
  7. කමෙන්ට්ස් 200 පැන්නහම ඊට පස්සෙ දාන කමෙන්ට්ස් එක පාර පෙන්නන්නෙ නෑ.. 200න් පස්සෙ ඒවා හංගනවා.. යටින් තියෙන load more කියන link එක ක්ලික් කලාම ඒවා expand කරනවා.. මේක blogger වල සාමාන්‍ය දෙයක්...

    මම දැක්කා හැලපේ කමෙන්ට්ස් re-publish කරලා තියෙනවා, මං ඒත් කල්පනා කලා මොකද බොලේ මේ කියලා.. :-)

    ReplyDelete
  8. මූට මේක පෙන්නන්න මේකෙත් 200 පන්නල දාන්න වෙයි වගේ. (ඔන්න මගේ තුන නං මම දැම්ම)

    ReplyDelete
    Replies
    1. අපොයි මාත් සෑහෙන අපරාධයක් කරගත්තෙ, උඹගෙ තුන මෙතන දාල ගියාම උඹට මොනවද, ඕං මගෙන් නං ඉල්ලන්න එපා තරහවෙන්න වෙයි.

      Delete
    2. මගෙ තුනත් දාන්නද හැලප අයියෙ.

      Delete
    3. කැමතිනං දාපං ප්‍රියෝ හැබැයි පුතෝ මම නෑ ඕං.

      Delete
    4. අම්මා,මුත්තා කිවත් මම නම් මයේ තුන කොහෙවත් දාන්නේ නැහැ ආයුබෝවන්ඩ.

      Delete
    5. තුනෙන් එකක් වත් දැම්මනං හරි මනෝජ්.. නිකං තියන එකනේ..

      Delete
  9. මෙන්න අපේ සහයෝගය .......................

    ReplyDelete
    Replies
    1. සහයෝගයට ටැංකිව් කිව්වා .

      Delete
  10. මට නම් පහුගියෙ පෝස්ටුවෙත් කමෙන්ට් කරන්න අමාරුවක් වුනේ නෑ.කොමෙන්ට් කරල අපේ සහයෝගය ඔන්න දුන්න

    ReplyDelete
  11. ඒක තමයි මේ අපිත් බැලුවෙ මොකද වෙන්නේ කියල..

    ReplyDelete
  12. කෝ මේ පත්තරේ.. ඉක්මනට වරෙන් .. ලොකු ප්‍රශ්ණයක්.....

    ReplyDelete
    Replies
    1. අපොයි විදානයෝ ඕකා ආවොත් තමයි ලොකුම ප්‍රශ්නේ.

      Delete
    2. අපොයි ඔව් ඕකා ආවොත් බඩුම තමයි.

      Delete
    3. මූ එනකොටම ලෝඩ් මොර් එක අතේ තියන් බං එන්න‍ෙ.. හැක්..

      Delete
    4. ලෝඩ් මෝර් එක උගෙ අතට අහු වෙන තැනක ඇත්තෙ. ;)

      Delete
    5. මේං බඩු ආවා, හැලපයියේ කියන්ඩ , දාල දෙන්ඩද කොමන්ට් තුං හාරසීයක් සුටුස් ගාල :D

      මගේ බ්ලොග් එකේ හිටස් වැඩිවෙලා වාං දොරටු හතරක් ඇරියා .. පුදුම සෙනගක් නෙවැ :D

      Delete
    6. එහෙනං කහට කෝප්පයක් බීල හෙම වැඩේ පටන් ගනින්කෝ.ආ වෙන රෙද්දක් ඇඳගෙන නේද යකෝ ඒ පාර මම දැන් නොවැ දැක්කෙ.

      Delete
    7. යකෝ ඒ එක වාන් දොරටුවකින් මාවත් විසි වෙනවා තව නූලෙන්. උඹලත් මාර වැඩ කරන්නෙ. කලින් දැනුම් දෙන්න එපෑ. :D

      Delete
    8. උඹ මොකටද දොරවල් අස්සෙ රිංගුවේ.. උඹටත් දොරක් ජනේලයක් පේන්න බෑ ඔලුව දානවා :D වාං දොරක් හරි කමක් නෑ :D

      Delete
    9. හැලප අයියෙ මූ වෙන රෙදි ඇදන් අපිව අන්දනවා. එක්කො එත්දි රෙද්ද උස්සන් එන්න ඕන. නැත්ද මං අහන්නෙ. ;)

      පත්තරේ මගෙ පොඩි කාලෙ ඉදන් තියෙන උණක් බං ඕක. වහලා තියෙන දොරවල් වලට තට්ටු කරලා බලනවා ඇරෙයිද කියලා. :)

      Delete
    10. මං තට්ටු කරල බලන්නෙ නෑ යතුරු හිලෙං බලන්නෙ කවුරුත් ඉන්නවද කියලා.. ඩිස්ටර්බ් කරන්න පව් නේ බං ,:D

      Delete
    11. චී චී ඒවා කැත වැඩ. ඔය දොරවල් අස්සෙ මොනවා වෙනවද කවුද දන්නෙ. ඒක තනිකරම සදාචාර විරෝදී දේශද්‍රෝහී වැඩක් බං.

      මම මේ දැන් මේ දැන් ඉදන් උඹව වර්ජනය කොරනවා.

      (මේ උඹ එහෙම බලත්දි මොනවද බං දැක්කෙ. කාටත් කියන්නෙපා මම ඇහුවා කියල) ;) :D

      Delete
    12. නෑ මුකුත් දැක්කෙනං නෑ,

      " මල්ලි කිචි කවන්නෙ මැතුව බැහැල යන්ඩකො " කියනවනං ඇහුනා .:D

      Delete
    13. කිචි කැව්වෙ මොන අැගිල්ලෙන්ද?

      Delete
    14. කකුලෙ ඇඟිල්ලකින්ද මන්දා !

      Delete
    15. දබරඅැගිල්ලෙනුයි, මැදගිල්ලෙනුයි කිචි කැව්වනං නොයා ඉන්නත් තිබ්බා පවු...

      Delete
    16. කොච්චර උනත් කොල්ලෙක්නෙ බං. ඔන්න ඕකව උපදේශන සේවාවකට යොමු කොරහන්. උඹටත් පිං

      Delete
    17. අැගිලි වලින් අමාරුම නං රසබලන දිවත් පාඩච්චි කල හැකි

      Delete
    18. ඒකට දිවාකර පාඨමාලාව හදාරන්න එපෑ බං. ;)

      Delete
    19. දේශකට එ් පිළිබදව PhD එකක් තියනව නේද :)

      Delete
    20. එහෙනම් ඉතිං ඒ කොලු පැටියව දේශකටම බාරව්දෙමු බං. :)

      Delete
  13. හැලපේගේ ලෝඩ් මෝර් එක වැඩ කරනවනං අවුලක් නැහැනේ. මගේ නං වැඩ නැහැ. එක එක කෝඩ් ජාති ගෙනැත් ඇලෙව්වත් ටෙම්ප්ලේට් ඇච්ඇම්ටීඑල් එකේ වැඩක් උනේ නෑ. ගැත්තාටත් මොකක් හරි සහනයක් දෙන්න දෙයියෝ.. 200 බැරි වෙලා හරි පැන්නුවොත් ගොඩ යන්න..

    ReplyDelete
    Replies
    1. පත්තරයව බ්ලොක් කරහං එතකොට ලෝඩ් මෝර් ඕනෑ වෙන්නෙ නෑ.

      Delete
    2. Helapa
      ++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. දේශක මහතා,

      ලෙඩේ තියෙන්නේ අර පුස්කාපු පොත් ටිකේ. ඒක අයින් කරලා වෙන එකක් දාහන්. එතකොට හරි යයි..

      Delete
    4. @ දේශා,
      ඔය ලෙඩේට හැලපෙගෙ වැල් පෙනෙළ සාත්තුවක් කරල හරි, කෙන්ජිගේ දූරියන් අැට සුප් එකක් ගහලගරි බලන්න එතකොට වැඩේ ගොඩයයි.. බැරිමනං ඉතිං ප්‍රියාගෙ ඉංග්‍රීසි පෙති වලට යන්න වෙනවා, මොනව කරන්නද දුක තමයි දේශා..

      Delete
    5. @ සෙන්නා උඹ හරි වෙන්ටෝනේ.. මං එහෙම කරල බලන්නං.. උම්මා

      Delete
    6. නැහැ බං සෙන්නෝ ටෙම්ප්ලේට් තුනක් විතර මාරු කරා හරි ගියේ නැහැ බං.. දුකයි ටිකයි..

      Delete
    7. සිරාවට විදානෙ උඹ කිව්වමයි මතක් උනේ. හැලප අයියෙ, ඔන්න ප්‍රථිකාර ලිස්ට් එක කමෙන්න්ට් ටික පණ ගහලා එයි ලෙසටම. හැක්. :)

      Delete
    8. මාවම කන්ඩ හදන්නෙ අර බ්ලොගර් කොම්පැනියට කියන්ඩකො ඕක දෙසීය නෙමෙයි හාර පන්සීයක් කරන්ඩ කියලා.. අතිං පයිං යනවෑ. 200 ගානක්ද ?? ගල් බාගකුත් හාරසිය ගානක් වෙනවා :D

      Delete
    9. බ්ලොගර් කම්පැණියත් ලංකාවෙ උනානම් අනිවා මේවාටත් ගෙවන්න වෙනවා බං හොදම එකෙන්. දැන් පේනවනෙ කොළඹ උන අර වැඩේ ටත් ගෙවන්නනෙ ලෑස්තිය. ;)

      Delete
    10. ලංකාවෙ උනානං මාත් පෝස්ටර් දෙකතුනක් ගහලා කැන්වසිං පාරක් ගිහින් ජොබ් එකක් ඉල්ලගන්නවා ඒකෙ .. කොහොමද ඔඅත්තර මල්ලි ගූගල් එකේ වැඩ කිව්ව්ම .. පුහ්. මං ඉසඑකම දේශකයගෙ බ්ලොග්බෙක වහල දානවා . අම්මපා

      Delete
    11. උඹ දේශවම කනවා නේද බං. දැන් බොට බ්ලොගක් තියන නිසා ඔන්න ඕක අත හැරලා දාහන්. ;)

      Delete
    12. චැහ් එව්ක්ව්න් වැඩක් නෑ. අරක තමා නියම :D

      Delete
    13. ඔන්න පත්තරේග් එකෙ මීටරේ එකසිය ගානට කැරකෙනවා.. ගෙදර ෆැන් එකටත් වඩා ස්පීඩ්

      Delete
    14. මූ ඒකට පෝස්ට් එකක් දාන්න නැකතක් බලනවලු බං.

      Delete
    15. ඔව් බං එක පාර කකුල් දෙකම පෙරට තියලා පෝස්ට් එක පබ්ලිඇහ් කරන්න කිව්වා :D

      Delete
    16. මේ මනමාල මහතාගේ නැකත්පත...
      අමතක වීමකින් අද මෙහි ගෙනත් නැත...
      එහෙනං දුවේ මේ මගුලින් කමක් නැත...
      නැකත්පත සේම මොහුගේ *කත් නැත....

      Delete
    17. විදානෙ උඹ බෙලිඅත්ත පැත්තෙද ?

      Delete
    18. නෑ බං මං අකුරැස්සෙ..
      මහා කළු සිංහලයගේ කිට්ටුව

      Delete
    19. දේශාගෙ නෑ නෑ කිවිවට. බලන් ගියාම බොටත් නැත්ද? ;) ;)

      Delete
    20. වෙන්න හිටී පලවෙනි මාමා කොලු එක්කෙනෙක්.. එ් ලයින් එකේ නැති අයට වැඩිය කැමති නෑ.. එ්කෙන්ම පලවෙනි එක හබක්.. හැක්

      Delete
    21. හරි .එහෙනං මං හැලපෙගෙ කලින් පෝස්ට් එකේ උඹට කමෙන්ට් එකක් දාල ඇති.. උඹ ඌරු කලු මහත්තයෙක් ගැන කිව්ව නේද .. අපි දවසක් ඔය පැත්තෙ පාටියකට ඇවිත් පොර තමා බඩු ඉෂූ කරේ .. මං හිතන්නෙ පොර ඒ දවස් වල ප්‍රාදේශීය සභාවෙ සභාපති.. ඒත් පාට්බ්ටයිම් ජොබ් එක අරක බං.. හිනාවෙලා මැරුණ බං සභාවෙ කැබ් එකේ පිටිපස්සෙ මස් ඇද්දෙ :D

      Delete
    22. දන්නවද පත්තරේ ගොඩක් පැතිවල උෟරන්ට වෙඩි තියන අයට කියන්නේ උෟරු කළුමහත්තයා කියලා මම පැති කීපෙකම අහල තියනවා
      කැබ් එකක් තියෙන්නේ ඔය වගේ පොදු වැඩටනේ...

      Delete
    23. ඕ යේස් .. අපේ පැත්තෙත් හිටියා පොරගෙ දුවට අපි කීවෙ ඊරි කියලා :D

      නැත්තං නැත්තං.. ඒ වගෙ පොදු වැඩ වලටයි පවුලෙ වැඩවලටයි නේන්නං . ෆෝ වීල් කැබ් එකක්ම දීල තියෙන්නෙ කඳුපල්ලං වල යන්ඩනේ, මොකෝ වල් ඌරො ඉන්න්වැයි තාරපාරෙ :D

      Delete
  14. මම මේ ආවේ ටේස්ට් හැලප කන්න ...කෝ ඉතිං

    ReplyDelete
    Replies
    1. ඉඳපන් ඉඳපන් තදියම නැතුව තාම පිටි ටික අනනව බං.

      Delete
  15. පත්තරේ වරෙන් යකෝ ,මෙතන 200 පන්නලා දෙන්න ඕනේ , උඹ නැතුව මේක කොරන්න වෙන ජගතෙක් නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කෝ මේ පත්තරේ… වරෝ පුත්තරේ…

      Delete
    2. ආන්න දැක්කද තොපිට මාව ඕන උනා,. මාත් දැං ගනං උස්සන්ඩ ඕනැ.. එක කොමන්ට් එකකට රුපියල් සීයක් වත් නැතුව බෑ..අන්තිම 80 ට කරල දෙන්නං

      Delete
    3. පුහ්හු… 80. උඹ අපිට ලැජ්ජ කරන්නෙපා හරිය. අපි බොට දෙනවා 150ක්. ඇත්තමයි.

      (ඔක්කොම කරලා බිල හැලප අයියට එවහන් හොදේ.)

      Delete
    4. එහෙනං 200 ක් කරපං .එතකොට හැලපෙට ගාන හදාගන්න ලේසියි

      Delete
    5. ඕ කේ මචෝ. හරි ගාන සෙට්.

      ආවා ආවා පහම දාහයි පහම දාහයි. දහයක් ගත්තොත් දෙකක් නොමිලේ.

      Delete
    6. හැලපෙට එච්චර ගනං බෑ කියල කිව්වා ටිකක් වැඩි ගානක් කියමු...

      Delete
    7. අන්තී… ම දාහක් කියමු එකකට. ඊට වඩා ගනන් උස්සන්න ගිහින් හැලප අයියා වෙන කාට හරි වැඩේ බාර දුන්නොත් අපි නෑ ඕන්. :)

      Delete
    8. මෙහෙමයි ප්‍රියා...
      (මේක හැලපෙට පෙන්නන එපා)
      කොමන්ට් 200 ට 200 යගානේ = 200*200 = රු: 4000
      අපි 5000ක් කියල 2500ක ඩිස්කවුන්ට් එකක් දීලා ඉතුරු 2500 තුනට බෙදා ගමු..
      එතකොට එක්කෙනෙකුට රුපියල් 1875.00 ගානේ ලැබෙනවනේ...

      Delete
  16. අනේ අමාරුවෙන් කොටලා කොටලා දාන කොමෙන්ට් කොහොම හරි පලකොරපං අයියේ. load more හරි lorry mode හරි කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඇලේ,ලොරි ලෝඩ් එකක් විතර කොමෙන්ට් කොහෙ දාන්නද.

      Delete
  17. හැලපයියට නරකද ඔක්කෝම හොදට තියෙන එකේ, යූරින් ටෙස්ට් එකක්වත් කරගත්තොතින්..

    ReplyDelete
    Replies
    1. කෙරුව බං,ඒකත් නෝමල්.

      Delete
    2. මගේ කොරා මං .. පොසිටිව් ( + ) කීවනෙ :D

      Delete
    3. දරුවා දුන්න දෙයියා කවුද? ;) :)

      Delete
    4. කාපු බීපු දේකින්වත් ද දන් නෑ බං .!!

      Delete
    5. මේකා අැලක දොලක බැහැල නෑවවද්ද දන්නෑ...

      Delete
  18. ටැස්ටිං 1, 2, 3, 4 ආ හරි හරි බඩු හරි… වැඩ.

    ටැස්ටිං හිටියට ජැස්ටිං නෑ. ඒක තමා අවුල.

    ReplyDelete
    Replies
    1. ඉතිං ඉතිං දැංද අාවේ.. කාේ අර වැල පත්තරේ

      Delete
    2. ඔව් බං අද එත්දි පරක්කු උනා. කොහෙද මේ මඟුලෙ ට්‍රැෆික් බ්ලොක් එකනෙ. චැක්.

      හැබෑට කෝ මේ වැල පත්තරයා. මේ ගේම ඉවරයක් කරලා දාන්න.

      Delete
    3. අපි දැං රෙස්පට්, කමෙන්ට් සීයකට අතට පන්දාහයි ,ගල් බෝතලෙයි කුකුලයි. :D

      Delete
    4. උඹ ඕන දෙයක් කාපන් බීපන් ඕඩර් කරන ගමන් මටත් බයිට් ප්ලේට් එකක් ඕඩර් කරපන්. :)

      Delete
    5. බයිට් එකට හැලපයියා ලඟ ඌරු මස් හෑව්. :D

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. මෙවෙල ගල් බාගයක් තිබ්බනං කොටවා දෙසීයම දෙයියම්පා

      Delete
  19. කෝ දැන් විදානෙ. කෝ මේ මනුස්සයා.? :)

    ReplyDelete
    Replies
    1. මං ඊවිනින් වෝක් එක දාල ඇක්සයිස් ටික කොරල එඤ්ඤං මල්ලිලා,අපි ඉතිං වයසක මිනිස්සුනෙ.

      Delete
    2. ඒව කරාට මදි හැලප අයියා.. කොලස්ටරෝල් පිච්චෙන්න අරික්කාලක් වත් ඕනැ , නැත්තං ලෙඩ වෙනවා :.D

      Delete
    3. ප්‍ර්රියා මචං මං හැලප අයියගේ මාලුන්ට කෑම ටිකක් දිදී හිටියේ..

      Delete
    4. මේ මාලුන්ට කෑම දාන එකත් අාතල් වැඩක් ප්‍රියා.. අනිත් දවසෙ එනකොට අැට නැති සව් ටිකක් ගේන්න ඔ්න..

      Delete
    5. එව්වා කොයි වෙලෙත් එව රෙඩි වගේ බං. හැක්. ;)

      Delete
  20. මාත් මේකට සංමාදං ‍වෙන්න හිතුව ඕං.
    හැබැයි අයියෙ මේ බ්ලගේ ලෝඩ් වෙන්නනං අද වෙනදට වඩා වෙලා යනව.
    මගේ අවුලක්ද අනික් උංටත් එහෙමද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. දැම්ම සම්මදං වෙන්ඩ. නැත්තං තව පැය බාගයක් යද්දි 200 පයිනව බං :D

      Delete
    2. උඩ දේශක ට දුන්න උපදෙස් පොඩ්ඩක් කියවල බැලුවනං ප්‍රසන්න අයියා..

      Delete
    3. අර ප්‍රින්ට් කරපු කොල ඇති ප්‍රියා ළඟ ඕන්නං..එකක්.20 යි. අපි දැං වැඩේ පිලිවෙලට කරන්නෙ ප්‍රසා අයියෙ.

      Delete
    4. දැන් දැන්නම් ලෝඩ් වීමේ ප්‍රමාදයක් මතුව තිබේ. (බ්ලොග)

      Delete
    5. ඒ සිරාවටම දැන්නම් පොඩ්ඩක් ලෝඩ් වෙත්දි පරක්කුයි. උඹලට නැත්ද?

      පොඩී මොකක් හරි තියෙනවා වගේ.

      Delete
    6. දැනුත් ලොඩ් වෙන්නැත්තනං ලෙඩක් තමයි ප්‍රියා..

      Delete
  21. Replies
    1. 111 යි තව 89 යි

      Delete
  22. Replies
    1. 111 යි කියල මම මුලින් දැම්මේ.. කරුණාකර මේ කොමෙන්ට් එක ඉල්ලා අස්කර ගනිං

      Delete
    2. ආ එහෙනං 110 යි තව 90 යි :.D

      Delete
    3. 124 යි තව 76

      Delete
    4. ඇත්තට පත්තරේ ඔය පොටෝවේ ඉන්නේ උඹද බං..?

      Delete
    5. ආයෙම අහලා. කොහොමද මනෝජ්, මෑන් නිකන් ශාරුක් ඛාන් වගේ මට නම් පේන්නෙ. හැක්. ;)

      Delete
    6. මනොජ්,
      මුගේ සම්පූර්ණ පොටෝවක් ගහන්න තරං දිග කොල තාම හදල නෑ.. එ්කයි මේ කෑලි කෑලි ගහන්නේ...

      Delete
    7. ඕ යේස් .කොල්ල තමා :D

      Delete
  23. ඇත්තටම මචං ඇයි අපි මෙහෙම කරන්නේ???

    ReplyDelete
    Replies
    1. කොහොමද?

      Delete
    2. ඇයි මචං මේ එක එකාගේ ඇජෙන්ඩා වලට අපි වැඩ කරන්නේ උන්ට කමේන්කටු 200 පන්නන්න, අපිට පිස්සුද නැත්නං ඌට පිස්සුද

      Delete
    3. අනිවාරය යෙන්ම දේශක අපිට පිස්සු.. හැලපයියා දැං අපිට *කෙනුත් හිනා වෙනවා අැති..

      ජය වේවා!!!

      Delete
    4. ඔව් බං.. ඌට ඕන අපිව කම්බස් කරල හරි 200 කට වැඩියෙන් ගන්න.. ඔයි යක්කු වයසට ගිහින් තියෙන්නේ කට්ට කමින්මයි බං.. අර තොපිප්ය දාං ඉන්නෙත් ඒ කට්ට තට්ටේ අපිට නොපෙනෙන්න

      Delete
    5. අඩේ කඩේ යනව කියල මෙහෙමත් යන්න පුළුවන්ද? හරිනං හැලපයියා මේවෙනකොට අපිට හැලපෙකුයි, ප්ලේන්ටී එකකුයි දෙන්න ඔ්න.. එහෙම බැරිනං අඩුගානේ වල් උෟරු ගාතයක් රෝස් කරල ගල් බාගයක් වත්...

      Delete
    6. ඌ ඒ ටික තනියම කාලා අපිට ලස්සන වචන ටිකක් දීලා රවට්ටල දාවි හරියට පුකට අහුවෙච්චි ගම්මිරිස් ඇටේ වගේ..

      Delete
    7. උඹලා ඇජෙන්ඩා වලට වැඩකරාට මං කරන්නෙ රස්ස්සාව නේ බං :D

      Delete
    8. ඔව් ඔව්.. පානමින් පටන් අරං මොණරාගල බදුල්ල මහනුවර, පුත්තලම, මන්නාරම අලිමංකඩ, කච්චතිව් හරහා තමිල්අාණ්ඩුවට යන කථාවක් කියලා මගඅරියි වගේ..
      ගම්මිරිස් කිව්වම මතක් උනේ ඉස්සර පුට්බයිසිකල් පදිනකොට දකින එව්න් කිව්වෙ අන්න මිරිස් අඔරණවා කියලා..

      Delete
    9. පත්තරේ
      මේකෙන් හම්බෙන බටාඑක ගනං හදල උඩ කොමෙන්ට් එකක දාල අැති.. එ්කවත් ගන්න බලමු..

      Delete
    10. ඕ යේස් විදානෙ.. අපි ඒකට අමතරව එහෙනං ටිප් එකවිදියට ඉල්ලමු

      Delete
    11. එ්වා ඉතිං පාරිබෝගිකයන්ගේ යුතුකංනේ...

      Delete
    12. සිරා වට අපි මේ හම්බ කරන් කන රස්සාවටත් වඩා උනන්දුවෙන් කරන එකම රාජකාරිය මේක නේද බොලන්. :) :)

      Delete
    13. එහෙම තමයි ප්‍රියා..
      අපි රස්සාවක් කරන්නේ මේක කරන්නනේ..

      Delete
    14. රස්සා වගේද බං මේක. අම්ම තාත්ත ජීවතුන් අතර ඉන්නවනේ . අහක බලන එකක් නෑ :D

      Delete
  24. පත්තරයා සිටින තුරු 200 කජ්ජක්ද ලොක්කො...

    ReplyDelete
    Replies
    1. කොල්ලො ටික සෑහෙන්ඩ මහන්සි උනා නේ බං .හැලපයාට ගල් බෝතල් 10 ක් වත් ගේන්ඩ වෙයි..

      Delete
    2. උෟරු පට්ටියයි..
      වැල්පෙනෙල කිලෝ 5

      Delete
  25. හැලපයා අර නාකි පත්තරකාරයගේ රත්තරං පෑන උස්සපු එක වැරදියි ඔව් වැරදියි.. මට දැං බොන නිසා ඒක තේරුනා..

    ReplyDelete
    Replies
    1. //මට දැං බොන නිසා//

      මගේ උත්තමාචාරය...

      Delete
    2. හැට්ස් ඕෆ් මෑන් .. ඕකෙ නියම ආතල් එක ගන්න කරටිය කඩාගෙන කානු පල්ලක ලැගපං .. ෂහ් .. පුදුම සැපක් ඒක.

      Delete
    3. බොලා දුක්වෙන්න එපල්ලා මං දැන් ආවෙ,උදව් කොරපු ඔක්කොටොම සලකනවා බය නෑ බං වෙසක් ලඟයි නොවැ.

      Delete
    4. වෙසක් වලට බාර් නම් වහලා හැලප අයියෙ.

      මම නම් කෝමත් අමද්‍යපයා. මුන් එහෙම නෑනෙ. ;)

      Delete
    5. අපි අපේ වැඩේ වගේ ඔන්න කරල දුන්නා.. සලකන එක ඉතිං ඔබතුමාගෙ යුතුකම !!! :D

      Delete
    6. සලකනවා සලකනවා බාර් වහන එක ගැන බයවෙන්න එපා ප්‍රියෝ ඇයි මගේ ගෙදර බාර් එක,කොහෙ බඩු හිඟ උනත් ඒකෙ බඩු ඇත.

      Delete
    7. හැලපයියා..
      දැංම ගල්බෝතලේ බෝතලේ අරං තිබ්බනං හරි එ් දවස් වෙනකොට වැඩේ ලේසියි

      Delete
    8. බඩු දෙන්නං කොල්ලනේ බයවෙන්න එපා.

      Delete
    9. ටූත් පික් ටිකයි සවියට් පේපර් ටිකයි අපින්සෙට් කරගන්නං, ඔබතුමා ඉතුරුව බලගන්ඩකො !!!

      Delete
    10. කප් එකක් තිබ්බත් අැති.. නැත්නං 500ml බෝතලයක් කපලා අඩිය පැත්ත කප් එකක් වෙනුවට ගතහැකි..

      Delete
    11. අනේ ඔව් බං අමාරුවකට තිබ්බෙ ටූත් පික් ටික සවියට් ටික හොයා ගන්න එක තමා ,ලොකු උදව්වයි.

      Delete
    12. මොකෝ අපි රෙස්ට් හවුස් වල බීපු උංයෑ ??? නැද්ද බං..

      Delete
    13. අැළ දොල ගංගා අසල, ගස්වැල් යට ෂැහ්...

      Delete
    14. දේශකය මට බැන බැන හිටිය කෝ ඕකා දැන් වැඩිවෙලාද...

      Delete
  26. තව 36 යි

    ReplyDelete
    Replies
    1. විවුර්‍ත කොරන්ඩ හැලප අයියට දෙමු නේ බං.. වැඩිහිටිය නේ !!! අරක්කු ටික උනත් ලෝස් නැතුව දෙන්නං කීවනෙ ඊටත් වඩා

      Delete
    2. එ් කියපු එකම මැදෑ.. හිත හැදෙන්නවත්...

      Delete
    3. බ්‍රැන්ඩි චූට්ටක් වක්කොරහන් කොල්ලෝ රෑට කන්න ඉස්සෙල්ල,බලහං අටමා ළඟ පාඨක ඉන්නවද කියල ඕකා දැක්කොත් බයිනවා.

      Delete
  27. Replies
    1. 7යි අැනෝ.. 7යි *කයි

      Delete
    2. ආ උඹ විතරයි අඩුවට හිටියෙ වරෙන් වරෙන් ඉඳගනින්

      Delete
    3. පත්තරේ ඔය කන බොන ජාති ටික ලංකර ගනිං මල්ලි

      Delete
    4. 4 යි!!!

      Delete
    5. ඇනෝ , හුරතල් ඇනී එවපං උඹ ගිහිං :D

      Delete
    6. කවුද ඩබොල් සෙන්චරිය ගහන්නෙ

      Delete
  28. මෙන්න දෙසීයය... චියර්ස්

    ReplyDelete

ඔබේ අදහස්