Saturday, July 13, 2013

74.Photos in Sri lanka





















25 comments:

  1. උඩම තියෙන පොටෝ එකේනං හැලපයියා මාර හැඩයි ඈ.. කවුද එතකොට අර පොඩි එක්කෙනා..? :D :D :D

    ReplyDelete
    Replies
    1. අම්මයි පුතයිද , අම්මයි දුවයිද , තාත්තයි පුතයිද , තාත්තත් දුවයිද , අක්කයි මල්ලියිද , අක්කයි නංගියිද කියලා හොයන්න බැහැ ..කිසිම දෙයක් පැහැදිළි නැහැ නෙව ... :D

      Delete
  2. මටත් කියන්න තියෙන්නෙ මාරය කියල තියෙන එකම තමයි.
    හැලපෙ අයිය ලංකාවට ඇවිල්ල කෙහෙලුත් හිටෝල තියෙන්නෙ.

    ReplyDelete
  3. හැලපෙ අයියා හොඳ නිවාඩුවක් ගත කරනබවක් පෙන්නුම් කරනවා.. හොඳට විනෝද වෙන්න ලැබේවා කියලා පතනවා !!

    කොහෙද හරි දැකලා තියනවද කියලා මම මේ කල්පනා කොළේ..

    ReplyDelete
  4. හැලප අංකල්., කතරගම ගිහිල්ල වගෙයි. බොහොම හොද අදහසක් ඒ වගේම තමා අනුරාධපුරේ පැත්තෙ එහෙම ගිහිල්ල එනවනම් තවත් හොදයි අංකල්

    ReplyDelete
  5. හැලප අයියා ෆුල් ෆන් එකක් ගන්නව වගේ. ඔය විස්තරත් දාල ආයෙ හදමු හැලප.. :)

    ReplyDelete
  6. අඩේ මට දැකලා පුරුදුයි වගේනේ මුණත්තහඩුව

    ReplyDelete
  7. අම්මේ මේ ඉන්නේ අටමයි මායි දෙන්නත් අන්තිම එකේ.

    ReplyDelete
    Replies
    1. අටමා හෙන බඩෙක්නෙ... :D

      Delete
  8. මං බැලුවේ ඔය පාටි දැම්මයි කියපු කට්ටිය කෝ කියලා... හි හි

    ReplyDelete
  9. මොකො බන් හෑලපයියෙ ඔරවගෙනම ඉන්නෙ.ටිකක් අපෙ මහරජ වගෙ ලුක් එක නෙ.ඔන්න එහෙනම් අපිත් චියර්ස් කිවුව

    ReplyDelete
  10. ඇ යකෝ කට්ටිය සෙට්වෙලා වගේනෙ

    ReplyDelete
  11. අන්න මචං නිවාඩුව. ඔය වගේ ෆෝටෝස් දිහා බල බල මෙහෙට වෙලා සතු‍ටුවෙනවා, අනිත් නිවාඩුව එන කල්.

    මම උඹව දැකලා තියෙන බවක් නම් මට මතක නෑ සැබෑ ජීවිතේ.

    ජය වේවා.

    ReplyDelete
  12. අන්තිම පොටෝව ගැන මට කලින්ම ආරංචිය ආවා. අටමා කිව්වා හැලප කන්න ගියා කියලා :)

    ජය වේවා.. !

    ReplyDelete
  13. අනේ හැලප මාමා ෆොටෝ දාලා.... මටත් හැලප මාමව දැකල හුරු ගතියක් තියේ.... මං මේ කල්පනා කලේ කවුද හැලප මාමා වගේ මට හුරු කෙනා කියල.
    ම්හ් හු.... මතක් වෙන්නේ නෑ....

    ReplyDelete
  14. සුරේ දාගෙන ඉන්නෙ ඇද නැති මයිල් ගහද තාම.

    ReplyDelete
  15. මොකක්ද බන් හැලපේ... නමෝ විත්තියෙන් දාලා තියෙන්නේ තඩි ගොනෙක් ගේ ෆොටෝ එකක් නේ...

    උඹව දැකලා පුරුදුයි වගේ හැලපේ.... කල්පනා වෙන්නෙම නැහැ.. මම හිතන්නේ මහා රජා වගේ නිසා වෙන්න ඇති...

    ReplyDelete
  16. ලොක්ක පාර තොටේ වැඩිය ගැවසෙන්න එපා ..ඔහේව ලොක්කගෙ ස්ටන්ට් එක විදිහට යූස් කරන්ඩ උස්සන් යාවි !

    ReplyDelete
  17. ගාඩ් එකක් නැතුව පාරේ යන්නෙ බලගෙන. කොල්ලෝ ගල් ගහයි... කෙල්ලන්ගෙන් අවුලක් වෙන එකක් නෑ..

    ReplyDelete
  18. හැලපස්ටයිල් පොටෝ ටික හැපපස්ටාර් එකට දාන්නං. උඩ පින්තුරේ කස්ටියගේ පින්තුර ගැහුව විතරයි නේ.. නේද?? (අපි බේබොබසේ එකෙන්)

    ReplyDelete
  19. හැලපයියව දැක්කම හකරට බොගකුත් සැට්වෙලා වගේ....මගේ හිත් ගත් පින්තූරෙ අන්තිම එක. හරිම කලාත්මකයි සංවේදී නිසංසලයි...

    ReplyDelete
  20. කතරගමත් ගිහිං ඒ ගමං හ්ම්ම් මාතර ගිහිං නාලා

    ReplyDelete
  21. හෆොයි! හැලප මාමණ්ඩි ටිකක් අපේ මහ රජතුමා වගේනේ. දැන් කෝ ඔය පින්තූරවලට අදාළ නිධාන කතා?

    ReplyDelete
  22. අනේ මචං
    ආයි සැරයක් පොටෝ එකකට ඉන්නකොට මතක ඇතුව චීස් කියල කියපං.අර කියල තියනව වගෙ මහ තැනගෙ බොඩි ඩබලටත් නරකම නෑ.

    ReplyDelete
  23. අනේ.... සුමාන දෙකකට කලින් දැක්කා වගේමයි..... කිසිම වෙනසක් නෑ...

    ReplyDelete

ඔබේ අදහස්