Friday, November 17, 2017

වෙරළු මල්.


                          මුළු රැය නිදාගෙන අළුයම          පිබිදීලා
                          එළියට ආමි සුපුරුදු සුවඳක්         දැනිලා
                          වටපිට බලනවිට හොඳහැටි ඇහැ ඇරලා
                          ගේ අද්දර වෙරළු පැළයේ මල්     පිපිලා

33 comments:

  1. වෙන සුවදක් ආවා නං එයි එළියට. ඔපාදූප කාරයා.. හැක්

    ReplyDelete
    Replies
    1. උඹත් ඉතිං වෙරළු මල් ඩ්‍රින්ක් බීල පුරුදු කාරයනෙ. හැක්..

      Delete
    2. නෑ ඉතිං අපි කියන්නෙ බොරු නෙමෙයිනෙ හිටං.

      http://maathalan.blogspot.com/2013/12/2-galle-road-mother-in-law-2.html?showComment=1386212344500#c4730395696829702624

      Delete
    3. ඒක තමා සුපුරුදු සුවඳක් නිසා බැලුවෙ.

      Delete
  2. ෂුවර්ද ඒ වෙරළු මල් සුවඳමය කියල.
    මුළු රෑම නිදාගත්තය කිවුවට ඉතිං.....

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල කෝඩෙ නොවැ බං. වෙරළු මල් සුවඳම තමා.

      Delete
  3. වෙරළු හොඳ ඖෂධයක් ගෙඩි, කොළ, මල් මේ හැම දෙයක්ම අවාසනාවට අද මේවගේ වෙරළු ගස් දකින්න අඩුයි අපිටත් වෙරළු ඕනේ.
    විචාරක දියණිය

    ReplyDelete
  4. ෂුවර් නේ.... වෙන කේස් එකක් නෙමෙයි නේ

    ReplyDelete
    Replies
    1. ෂුවර් ෂුවර්. මේ කාලෙ මම නෝම්බි කියල උඹට අමුතුවෙන් කියන්න ඕනය.

      Delete
  5. පුකේ අමාරුව තියන කොමල කොමන්ට් කාරයින්ට කියාපන් වෙරළු ගෙඩියක් තියලා pu කේ අරගන්න කියලා මමත් මේ දැන් ඇරගත්තා මේකේ කොමන්ට් කියවලා

    ReplyDelete
  6. මම හිතුවා බෙඩ් ෂීට් එකෙන් ආපු සුවදක් කියලා

    ReplyDelete
    Replies
    1. නෑ බං බෙඩ් ෂීට් එකෙන් හඩු ගඳ එන්නෙ.

      Delete
  7. වෙරළු ගහට පිං සිද්දවෙන්න හැලප අයිය ගෙයින් එලියට ඇවිත්.. වෙරළු මල් වැඩි වැඩියෙන් පිපේවා!!!

    ReplyDelete
    Replies
    1. මමත් කැමති එහෙම වැඩි වැඩියෙන් පිපෙනවටයි.

      Delete
  8. Replies
    1. බුදු සුවර්. ඔය තියෙන්නෙ පින්තුරෙත්.

      Delete
  9. අගෙයි අගෙයි !
    වෙරළු අච්චාරුවක් කමු ද එහෙනම්?

    ReplyDelete
    Replies
    1. ගෙඩි හැදුනම අච්චාරුවක් දාමු.

      Delete
  10. මේ ඔය සුවදම එන තවත් ගහක් තියෙනවා නේද හැලපයියේ

    ReplyDelete

  11. වෙරළු මල් කියන්නේ ... එක්කෝ ඕන නෑ ;-D

    හැලපයිය පොස්ට් දෙක තුක්ම දමල ඇරල නෙව පහු ගිය ටිකේ, වෙල්කම් බැක් !

    ReplyDelete

ඔබේ අදහස්