අව් රැල්ලක් හෝ දකින්නට නැතත් සැරේටම දහඩිය දමන්නේ හවස්කරේ වහින්නට වත්ද යැයිද ලොකු හාමුදුරුවෝ කල්පනා කළහ.වතුර ටිකක් නාගන්නට වෙලාවත් හරිය.නල ජල පහසුව ඇතත් උන්වහන්සේ වැඩියත්ම මනාප වුයේ ලිඳෙන් නාගන්නටය.ළිං මිදුලේ තරමක් වෙලා සැහැල්ලුවෙන් ගතකරමින් සීතල වතුර ටිකක් නාගත් විට පයිප්පයෙන් නාගත් විට මෙන් නොව නාගත් බව ඇඟටද සිතටද දැනේ.හීගතුව දැනෙන වැහි බීරුම් ඇති දවසක නම් වතුර මුට්ටියක් උණුකරවා ගෙන පැන් සනහා ගන්නට හැකිය.නා කියාගෙන හාන්සි පුටුවේ හුළං වැදී වැදී ඉන්නා විට නිකම්ම ඇස් පියවෙයි. උන්වහන්සේට නිමානිස් වෙදා මතකයට නැගුණි.වෙදා කිව්වට නිමානිස් කළ වෙදකමක් නැත.සිංහල අලුත් අවුරුදු කාලයට පංසලට ඇවිත් ඉසතෙල් ගාන්නට ගන්නා තෙල් ටික නානු ටික සකස් කරයි.ඒ වැඩේ නම් නිමානිස්ට උපන්ගෙයිම පිහිටා තිබු හපන්කමකි.ඊට අමතරව ඔක්කොගෙම ඇස් වසා තෙලිජ්ජ ටිකක් ගෙනත් හාමුදුරුවන්ට දෙන්නේ දහවල දානයට පෙර වළඳන්නටය.කිතුල් තෙලිජ්ජ හොයාගන්නට බැරි දවසක තරලසාර බාගයක් සොයා ගෙනැවිත් හාමුදුරුවන්ට පිළිගන්වයි.ඔය මොකුත්ම සොයා ගන්නට බැරිවූ දවසක නිමානිස් උස්සගෙන ඇවිත් තිබුනේ කසිප්පු බාගයකි.
කසිප්පු බාගය දුටු හාමුදුරුවෝ උඩට වැඩමකරවා බිම වැටුණහ. 'මේක නං හරියන කෙළියක් නෙවෙයි ගොයියෝ,ගඳ ගැහුවොත් එහෙම සිවුරෙ ඉඳලත් ඉවරයි.අනික ඔය පංසලට එන ගෑනුන්ඩ තියෙන්නෙ ඉව ඉව, මං මේ කළු සුරුට්ටු බොනවටත් ඕකුන්නෙ කැමැත්තක් නෑ'යි හාමුදුරුවෝ වදාළත් නිමානිස් වෙදා පරසක්වළ ගැහුවේ බඩු කිසිම ගඳක් නැති බවත් ඔහු ගෙනත් ඇත්තේ ලොකු ඉස්කෝලෙ මහත්තයා ඔහුගේ පුද්ගලික පාවිච්චියට තමන්ඩ කියා පෙරවා ගත් පළතුරු වඩියකින් බොන්නට ගත් බාගයක් බවත්ය.වෙදාගේ පෙරැත්තය නිසාම කසිප්පු වීදුරුවක් වැළඳු උන්වහන්සේට වෙනස තේරින වෙදා කීවේ සහතික ඇත්තය.ඇල්වතුර වගේ කිසිම ගඳක් සැරක් නැති බඩු ටික මල්හතය වදින්නේ තැපෑලෙනි.කොච්චර බිව්වත් හිසේ අමාරු ඇඟේ අමාරු මොකුත් නැත.'ෂෙඃ අම්මප තෙලිජ්ජ ජරාව වාගෙද මෙව්වා'. ඊට පස්සෙන් පහුද 'අරව ටිකක් ආයෙ හම්බුනේ නැද්ද වෙද මහත්තයො'යි ඇහුවත් ඒ වගේ අනර්ඝ බීමක් ඉන් පස්සේදී උන්වහන්සේට වළඳන්නට ලැබුනේ නැත.දැන් ඒ සියල්ලම අතීත මතක සටහනක් පමණකි.නිමානිස් වෙදා වලපල්ලට ගොස් බොහෝ කලකි.වෙදා කරපු රාජකාරිය කරවා ගන්නට ඒ හා සමාන විශ්වාසවන්තයෙක් ඊට පසු හමුවුනේ නැත.වෙදා ගැන ඇතිවුන සියුම් ශෝකයකින් උන්වහන්සේගේ සිත පිරී ගියේය.
තමන්ට මනාප දෙයක් කරන්නට බැරි තහංචි පිරී ඇති මේ සාසනය කුමකටද,උන්වහන්සේ සිතුහ.දෙවේල වළඳන්නට දානය ලැබේද කියා ඇසක් ඇර නොබලන උන් හාමුදුරුවරුන්ගේ සීලය ගැන එලව එලවා සොයාබලති.අනික් අතට දාන වේලක් පිරිකරක් ලබාදීම ප්‍රමාණවත්ද, පන්සලේ මොන තරම් නම් වියදම්ද.ලයිට් බිල ටැලිපෝන් බිල පොඩි හාමුදුරුවරු පිරිවෙන් යවන්නට වියදම් වන මුදල් ආදී වශයෙන් කෙතෙක් නම් සොයා ගත යුතුද.ඒත් මහ ලොකුවට උපාසකයන් යැයි කියා බෝට් ගහගෙන ඉන්නා දායකයන්ගෙන් ලැබෙන්නේ මොනවාද.අනුර මහත්තයා වැනි කීප දෙනෙක් නැත්නං පන්සල කෙසේ නඩත්තු කරන්න දැයි හිතන්නට වත් බැරිය.ඒ අය උපාසක බෝට් ගහගෙන තුං තිස් පැයේම පන්සලේ නොහිටියත් ඉඳ හිට හෝ පන්සලට ආ වෙලාවට යන්නට පිටත්වී 'හාමුදුරුවනේ අඩුපාඩුවකට මේකත් තියාගත්ත නං'යි කියා ලොකු මුදලක් පුජා කරති.පංසලට සල්ලි දෙනවා කියා අඬබෙර ගසන්නේවත් ලොකු හාමුදුරුවන්ගේ සීලයේ අඩු පාඩු හොයන්නේවත් නැත.
දවල් දානයට ගෙඩිය ගැසුවත් වලඳන්නට කල් වැඩිය.ඉර හැරෙන්නට පෙර වළඳන්නට උන්වහන්සේගේ මනාපයක් නැත.දානයක් පිංකමක් යෙදී නොමැති දවසක නම් උන්වහන්සේ දවල් දානය වළඳන්නේ දෙකහමාරට තුනට විතරය. මොන මොන ආකාරයේ ඉස්සරහ කෑම තිබුනත් කරවෙන්නට තෙලෙන් බැදපු කීරමින් කරෝල කුරයියෙක් දෙන්නෙක්, බැදපු වේලිච්ච මිරිස් කරළක්, බොම්බයි ළූණු අමුමිරිස් සමග උම්බලකඩ අතවැඩියෙන් දමා සැරට හැදු තක්කාලි සලාදයක්ද උන්වහන්සේගේ දානෙ වේලට අඩංගු විය යුතුමය.

බොහෝ කලෙකින් මාගමකගේ පහස නොලද ලොකු
හාමුදුරුවන් කල්ගත කළේ දැඩි මනස්තාපයකිනි.එදිනෙදා වන්දනාමාන පූජා කටයුතු
පවා හරියාකාරව කරගන්නට බැරි තරමට හිත නොසන්සුන්ය.එකල තමන් වහන්සේ සමග ඇයි
හොඳයි කියූ උපාසිකාවන් බොහෝ දෙනෙක් මේ වනවිට නිවන් දැක ඇති අතර ඉතිරිව
ඉන්නා ටිකදෙනාද පංසලට යන්නට එන්නට බැරි තරමට ඔබලත් බව ලොකු හාමුදුරුවන්
මෙනෙහි කළේ දැඩි ධර්ම සංවේගයකිනි.දැන් ඉන්නා තරුණ උපාසිකාවන් ඇඟෑලුම්කම්
පාන්නේත් උකුළු මුකුළු කරන්නේත් පොඩි හාමුදුරුවන් වහන්සේලා සමග පමණක්ය.පොඩි හාමුදුරුවරුන්ට මොකුත් අවවාදයක් අනුශාසනාවක් කරන්නටත් බැරිය.එවිට හිත නරක් කරගෙන සිවුර පැත්තකට දමා යන්නට ගියොත් එහෙම තව කරදරයකි.ඉන්න ටික දෙනාත් සිවුරේ තියාගෙන ඉන්නේ මොන තරම් ආයාසයකින්ද?දාන මාන සිවුරු පිරිකර ආදිය නොඅඩුව ලැබෙතත් අත්‍යාවශ්‍යයෙන්ම උවමනා කර තිබෙන රතිසුවය නොලැබීම තරම් දුකක් තවත් තිබේද? අප බුද්ධ ශාසනයේ පැවිදිවූ පැවිද්දන් වුවද අරහත් භාවය ලැබුවන් නොවෙමු, තවම පෘතග්ජනයින් වෙමු. ජීවිතය දුකකැයි බුදුන් වහන්සේ දෙසු දහම කෙතරම් නිවැරදිද?ඒ දායකයන්ට කියා සපයා ගතහැකි දනක් නොවේ.තමන් විසින්ම සොයා සපයා ගතයුතු දන්වැටකි.'අත්තා හි අත්තනො නාථෝ' උන් වහන්සේ ධර්ම පාඨයක් මෙනෙහි කළහ.මෙහිදී තමන් වහන්සේ තනිවම ක්‍රියාත්මක විය යුතු වන්නාහ.පළමුව ගැලපෙන උවැසියක් තෝරාගෙන හීං සීරුවේ කැමති කරවාගත යුතුය.හදිස්සි වුනොත් කොරොස් කටෙත් අත දමා ගන්නට බැරුව යයි.නවයොවුන් උවැසියන්ගේ ඉඟි බිඟි හුරතල් කතා බහ බෙහෙවින් තමුන්ගේ සිත් ගත්තද ඔවුන් මේ වැඩේට නොගැළපේ.එයට හරියන වයසක ඉන්නා කෙනෙක්ද වියයුතුය.
කල් යල් බලා ඉතාම
සීරුවට ප්‍රවේශමෙන් තෝරා බේරා ගත් දෙගොඩහරි වයසේ විසු එක උවැසියකුගේ සිත බලන්නට පෙර උන්වහන්සේට ලැබෙන දාන මාන පිරිකර ආදියෙහි අග්‍රභාගයද මේ
උවැසියට පිළිගන්වා සිත සතුටුකර මෙලෙක්වී ඇති යැයි සිතුනු විට වචනයක් ඇසූකල්හි
ඇය බොහෝසේ කෝපවී මුහුණද රතුකරගත්තාය.එයින් අධෛර්යයට පත්නොවූ උන් වහන්සේ නොපසුබට වීර්යයෙන් ඇයට දුක්මුසු වදන් ආදී නොයෙකුත් කනිපින්දම් කියා සිත
වෙනස්කර ඒ උවැසිය එක් දිනෙක සිය සැතපෙන කුටියට කැඳවා ගැනීමට සමත්වුවෝය.විළියෙන් මිරිකෙමින් හතර අතට ඇඹරෙමින් කුටියට පැමිණියද රති කෙළියෙහි කෙළ
පැමිණි කාන්තාවක වූ ඇය ලොකු හාමුදුරුවන් වසඟකරගනිමින් තමන් දත් ශිල්ප මැනැවින් විදහා දක්වා ලු කල්හි උන් වහන්සේ ආනන්දයෙහිද කෙළවර වන අමන්දානන්දයට
පැමිණ වදාළෝහ.මෙවුන්දම් සේවනයෙහි ඇය කෙතරම් කෘතහස්තද?කලෙකින් වළඳන්නට නොලැබුණු රස දන්වේලක් වැළඳු කලෙක මෙන් උන්වහන්සේ සතුටින් පිනා ගියහ.බොහෝ අසීරුවෙන් ඇය විසින් සපයා ගන්නා ලද ආවරණයක් ඇය ලොකු හාමුදුරුවන්ගේ අංගජාතයෙහි පැළඳවූයේ මහත් බැති සිතින් වතාවතක යෙදෙන්නා සේ නොවේදැයි ලොකු හාමුදුරුවෝ සිතුහ.
ඔය කරදර ඕනැන්නෙ නෑ උපාසකම්මෙ නිකං හොඳා..යි උන්වහන්සේ වදාළ කල්හි ඒ වුනාට කියන්න බෑනෙ ලොකු හාමුදුරුවනේ අපි පරිස්සම් වෙන එක කෝකටත් හොඳනේ..යි ඇය පැවසුයේ හාමුදුරුවන්ගේ නිකටද මිරිකමිනි.අපි පරිස්සම් වෙන එක යැයි ඇය කීවේ මින් පසුවද දිගින් දිගටම ඇයගේ සමාගමය ලැබෙන බව නොවේද?උන් වහන්සේගේ සිත් තුල ඇතිවූ ප්‍රීතිය ප්‍රමෝදය නිම් හිම් නැතිව දෙගොඩ තලා ගියේ හරියට මහ ඇලේ පහළ අමුණේ වතුර ගොජ ගොජ හඬ නගමින් උතුරා යන්නාක් මෙනි.එසේ නම් මීට වඩා පිළිවෙලක් විය යුතුය. හැබැයි උවැසියගේ විසේ නම් හාමුදුරුවන්ට ඔරොත්තු නොදෙන තරමටය.උවැසියගේ හස්තයේ දැඩි ග්‍රහණයෙන් මඩනා ලද ලොකු හාමුදුරුවන්ගේ අංගජාතය තවමත් රිදුම් දෙයි.යකෝ කුලප්පු වෙච්ච එළදෙනක් වගේනෙ.මේකි දැඟලුවෙ මගෙ වයසවත් බලලදැයි හාමුදුරුවෝ සිතුහ.තමන්වහන්සේ හා සමගින් යහන්ගතවූ උවැසියන් කීප දෙනෙක් උන්වහන්සේගේ මතකයට නැගුණි.සමහර උවැසියන් තමන්ට ඇති ගෞරවය නිසාදෝ කැමැත්තක් කර ගැනීමට ඉඩහැර ඉවත බලාගෙන සිටිමුත් සමහරුන් තමන් වහන්සේ සමග හරි හරියට ඔට්ටු වෙමින් දඟලපු හැටි උන්වහන්සේ සිහිපත් කළහ.ධාතු වඩම්මවා අහවර වූ කල්හි උවැසිය විෂයයෙහි ලොකු හාමුදුරුවන් සිත්තුල ඇතිවූ කෘතඥතාව බොහෝ බලවත් විය.නිවනෙහි දොරකඩටම ගොස් ආපසු පැමිණ උවැසියගේ තුරුළෙහි ගිමන් නිවන ලොකු හාමුදුරුවන්ට සිය හද උතුරන ස්නේහය ඇයට පළකිරීමට වචන නැතුවාසේ විය.හම්මප උපාසකම්මෙ හොහ් හොහ්...
හිතේ සතුට වැඩිකමට කියාගන්නට ලැබෙන්නේද එපමණය.කටේ දත් අඩු බැවින් ලොකුහාමුදුරුවන්ට අයන්න වෙනුවට කියැවෙන්නේ හයන්නය.කොයිවෙලාවක හෝ ටවුමට වැඩමකර දත්ටික බන්දවා ගන්නට හිතා සිටින්නේ කාලයක සිටය.තාම ඒ වැඩය කරගන්නට ඉඩවරයක් ලැබුනේ නැත.දත් බැන්දවීම තව දුරටත් පමා නොකරන්නට උන්වහන්සේ ඉටා ගත්තෝය.උවැසියන් සමග හුරතල් වෙද්දී ඇයගේ සිරුරේ මුදු මොළොක් තැන් හෙමීට සපන්නට දත් අත්‍යවශ්‍යමය.දත් නැති විදුරුමසින් සපන විට හරියට රබර් කෑල්ලකින් තදකරන්නාක් මෙනි.වස ලැජ්ජාවය.හරි හාමනකට දත් කුට්ටමක් තිබේනම් රිදෙන නොරිදෙන ගණනට ලාවට සපන්නට හැකිය.උවැසියගේ ඉස්තිරි නිමිත්ත උන්වහන්සේට රස අහරක් මෙනි කන්නටද අගේය.එහෙත් හාමුදුරුවරු කන්නේ නැත වළඳති.හම්මප උපාසකම්මේ වළඳන්ටත් අපුරුයි...
ඒ ලොකු හාමුදුරුවෝ සිය ස්නේහය උවැසියට පළකළ අයුරුය.ධාතු වඩම්මවා අහවර වී බොහෝ වෙලා ගතවුවද උවැසිය තවමත් ලොකු හාමුදුරුවන්ගේ තුරුලේය.ඇයත් වගේ වගක් නැතුව හාමුදුරුවන්ගේ තට්ටය අතගාමින් හුරතල්වේ.ලොකු හාමුදුරුවන්ගේ යටිකය නැවත අවදිවේයයි සිතක් ඇතිවී ඇය දෙතුන් වතාවක් අතතබා බැලුවද එය නිදිගත් ගමන්මය.මේ හදිස්සියට ආපහු නැගිට්ටවා ගන්නට බැරි තරම් හාමුදුරුවන්ට වයස වැඩිය.දැන්නම් බොහෝ හවස්වී ඇත.රාත්තිරියේ මතක බණකට වැඩම කරන්නට ඇති වගද ඒ අව්අස්සේ උන්වහන්සේට සිහිවුනි.කවුරුවත් දකින්නට පෙර උවැසිය කුටියෙන් පිටත්කරන්නට උන්වහන්සේ ඉක්මන්වුහ෴