Sunday, November 11, 2012

01.පූර්විකාව



ඉතිං මමත් බ්ලොග් එකක් පටන්ගන්නයි හදන්නෙ.ගොඩක් කාලෙක ඉදන් දැකපු හීනයක් හැබැවුනා වගේ හරිම සතුටක් හිතට දැනෙනවා.

බ්ලොග් කෙරුවාවට මගේ හිතේ ආසාවක් ඇතිකරපු කතන්දර සූරීන්ටත් බ්ලොග් එකක් හදාගන්න බැරුව හිටපු මට ලස්සන බ්ලොග් පිටුවක් හදල දුන්නු අමිල ශානුක හෙට්ටිආරච්චි පුතාටත් මගේ අවංක ආදර ස්තූතිය.

ඉතින් ඉදිරියට මගේ ජීවිත අත්දැකීම් ඔබත් එක්ක බෙදාගන්නයි මගේ බලාපොරොත්තුව.

20 comments:

  1. ජය වේවා! වඩ් වෙරපිකේෂන් අයින් කරන්න.නැති නම් කට්ටට ‍කමින්ට් දාන්න කැමති නැ.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  2. ඔබේ කොමෙන්ටුව දිගේ ඔන්න මමත් ආවා.... වෙනස්ම දෙයක් ලියන්න... ආයෙමත් එනවා.. ජය !

    Blog Settings වල Post & comment වලට ගියාම Show Word verification කියන කොටස තියෙනවා.. එතැන No කියලා දෙන්න... එවිට වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කරන්න පුලුවන්... කමෙන්ට් කරන අයට පහසුයි එය ඉවත් කලාම...

    ReplyDelete
  3. ආරම්භයට සුබ පැතුම්..! මඩිස්සලේ පැත්තෙන් පාර හොයා ගත්තේ. ජයවේවා!!

    ReplyDelete
  4. බ්ලොග් සමගින් සුබ ගමනකට සුභ පැතුම්.....

    ReplyDelete
  5. සුභ පැතුම් අලුත් බ්ලොග් එකට.

    ReplyDelete
  6. අපි අලුත් ගමනකට මුල පුරමු වෙනස්ම විදියෙන් වෙනස්ම ආකාරයෙන්..මගෙනුත් සුබ පැතුම්

    ReplyDelete
  7. හ්ම්ම්ම් නියමයි ඔන්න මමත් සැපත් උනා දිගටම ලියන්න කෝ.
    http://chithula.blogspot.com/
    මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න මල ඇනයක්. ඒවා තියෙද්දී කොමෙන්ට් කරනන් එපා වෙනවා කොච්චර හොඳ ලිපියකට උනත්.

    ReplyDelete
  8. අහ් ඔන්න මමත් ආවා.. කරගෙන යමු නේද මහත්තයෝ.. ජීවිත අත්දැකීම් තරම් රසවත් කථා වෙන කොයිබද.. අපි එන්නම් කියවන්න. ජය!

    ReplyDelete
  9. සුබ පැතුම් නැවුම් ඇරඹුමකට ..“රසවත් , ගුණවත් “ යමක් බලාපොරොත්තු වෙනවා අප හැමෝම

    ReplyDelete
  10. බ්ලොග් කෙරුවාවට එක්වන ඔබට මගේත් සුබ පැතුම්. බාබ කිව් කන්න මගේ පැත්තේ ආ නිසා තමා පාර හොයා ගත්තේ. දැන් දිගටම එනවා. ජය වේවා
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  11. ඔන්න මමත් ආවා ..එහෙමනම් ඉතිං දිගටම ලියගෙන යමු. ජය වේවා .
    .මේ කරදරකාරී වර්ඩ්න් වරිෆිකේෂන් අයින් කරමු .අර අපේ සිරා කියලා තියෙන විදිහට කරාම හරි .

    ReplyDelete
  12. මාගේ පලවෙනි කොමෙන්‍ටුව බහිරවයාට දීම පිළිබඳ බලවත් විරෝදය.......හික් හික් හික්...!!

    ReplyDelete
  13. ඔබ සැම මගේ බ්ලොග් පිටුවට පැමිනීමෙන් හා සුභ පැතුම් එක්කිරීමෙන් මාවෙත දැක්වූ සෙනෙහස මගේ හදවත උනුසුම් කලා.
    බොහොම ස්තුතියි...

    ReplyDelete
  14. ඔන්න මෙතනත් කියනවා දිගටම කරමු. හැබැයි ත්‍රිබාසා අයියා තරං වේගෙන් එපා හොදේ..

    ReplyDelete
  15. අටම තමයි පාර කිවුවෙ.. හිමීට ඔක්කොම කියවන්නම්..

    ReplyDelete
  16. අටමගෙ පිහිටෙං ඔන්න මාත් ආව.

    ReplyDelete
    Replies
    1. aaaa awada? Anna yaluwa methanath madak gahala. Uge kata wahanna wath ara latapate mokak hari kotahanko aiye

      Delete
  17. අර නැහැදිච්ච අටම හොද වැඩක් කරානෙ මේ ලගදි දොහක, ඒකෙන් තමයි මේ පැත්තට එන්න පාර හොයාගත්තේ. ආවට මොකද කාල වේලාව ගැටලුවක් උනා. ඒකයි කොමෙන්ට් එකක් මෙච්චර පරක්කු උනේ.

    හැම දෙයක්ම මුල ඉදල අගට කියෙව්වට මොකද මේ පෝස්ට් ටික නම් අග ඉදල මුලට කියෙව්වෙ. මට මතක් උනේ සදරු. සදරුගෙ පෝස්ට් වගේම මේවත් ගොඩක් රසවත් ජීවිත අත්දැකීම්. අතීතය මතක් වෙනකොට නම් ජීවිතේ ගැන ලෝබ හිතෙනව. හැමදාම කොමෙන්ට් කරන්න බැරි වෙයි. ඒත් හැමදාම කියවනව. ඔබ වේගයෙන් කියවන්න පුලුවන් විදිහට ලියන නිසා වෙහෙසක් නෑ.
    ඔබට ජය හා සතුට !!!

    ReplyDelete
  18. allala yna blogak wage digatma kiyawanna hituwa mula idan agta.
    ubath elatama liyanwa wage

    Madda..

    ReplyDelete

ඔබේ අදහස්