ඉතිං මමත් බ්ලොග් එකක් පටන්ගන්නයි හදන්නෙ.ගොඩක් කාලෙක ඉදන් දැකපු හීනයක් හැබැවුනා වගේ හරිම සතුටක් හිතට දැනෙනවා.
බ්ලොග් කෙරුවාවට මගේ හිතේ ආසාවක් ඇතිකරපු කතන්දර සූරීන්ටත් බ්ලොග් එකක් හදාගන්න බැරුව හිටපු මට ලස්සන බ්ලොග් පිටුවක් හදල දුන්නු අමිල ශානුක හෙට්ටිආරච්චි පුතාටත් මගේ අවංක ආදර ස්තූතිය.
ඉතින් ඉදිරියට මගේ ජීවිත අත්දැකීම් ඔබත් එක්ක බෙදාගන්නයි මගේ බලාපොරොත්තුව.
ජය වේවා! වඩ් වෙරපිකේෂන් අයින් කරන්න.නැති නම් කට්ටට කමින්ට් දාන්න කැමති නැ.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ඔබේ කොමෙන්ටුව දිගේ ඔන්න මමත් ආවා.... වෙනස්ම දෙයක් ලියන්න... ආයෙමත් එනවා.. ජය !
ReplyDeleteBlog Settings වල Post & comment වලට ගියාම Show Word verification කියන කොටස තියෙනවා.. එතැන No කියලා දෙන්න... එවිට වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කරන්න පුලුවන්... කමෙන්ට් කරන අයට පහසුයි එය ඉවත් කලාම...
ආරම්භයට සුබ පැතුම්..! මඩිස්සලේ පැත්තෙන් පාර හොයා ගත්තේ. ජයවේවා!!
ReplyDeleteබ්ලොග් සමගින් සුබ ගමනකට සුභ පැතුම්.....
ReplyDeleteසුභ පැතුම් අලුත් බ්ලොග් එකට.
ReplyDeleteඅපි අලුත් ගමනකට මුල පුරමු වෙනස්ම විදියෙන් වෙනස්ම ආකාරයෙන්..මගෙනුත් සුබ පැතුම්
ReplyDeleteහ්ම්ම්ම් නියමයි ඔන්න මමත් සැපත් උනා දිගටම ලියන්න කෝ.
ReplyDeletehttp://chithula.blogspot.com/
මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න මල ඇනයක්. ඒවා තියෙද්දී කොමෙන්ට් කරනන් එපා වෙනවා කොච්චර හොඳ ලිපියකට උනත්.
අහ් ඔන්න මමත් ආවා.. කරගෙන යමු නේද මහත්තයෝ.. ජීවිත අත්දැකීම් තරම් රසවත් කථා වෙන කොයිබද.. අපි එන්නම් කියවන්න. ජය!
ReplyDeleteසුබ පැතුම් නැවුම් ඇරඹුමකට ..“රසවත් , ගුණවත් “ යමක් බලාපොරොත්තු වෙනවා අප හැමෝම
ReplyDeleteබ්ලොග් කෙරුවාවට එක්වන ඔබට මගේත් සුබ පැතුම්. බාබ කිව් කන්න මගේ පැත්තේ ආ නිසා තමා පාර හොයා ගත්තේ. දැන් දිගටම එනවා. ජය වේවා
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
ඔන්න මමත් ආවා ..එහෙමනම් ඉතිං දිගටම ලියගෙන යමු. ජය වේවා .
ReplyDelete.මේ කරදරකාරී වර්ඩ්න් වරිෆිකේෂන් අයින් කරමු .අර අපේ සිරා කියලා තියෙන විදිහට කරාම හරි .
මාගේ පලවෙනි කොමෙන්ටුව බහිරවයාට දීම පිළිබඳ බලවත් විරෝදය.......හික් හික් හික්...!!
ReplyDeleteඔබ සැම මගේ බ්ලොග් පිටුවට පැමිනීමෙන් හා සුභ පැතුම් එක්කිරීමෙන් මාවෙත දැක්වූ සෙනෙහස මගේ හදවත උනුසුම් කලා.
ReplyDeleteබොහොම ස්තුතියි...
ඔන්න මෙතනත් කියනවා දිගටම කරමු. හැබැයි ත්රිබාසා අයියා තරං වේගෙන් එපා හොදේ..
ReplyDeleteඅටම තමයි පාර කිවුවෙ.. හිමීට ඔක්කොම කියවන්නම්..
ReplyDeleteඅටමගෙ පිහිටෙං ඔන්න මාත් ආව.
ReplyDeleteaaaa awada? Anna yaluwa methanath madak gahala. Uge kata wahanna wath ara latapate mokak hari kotahanko aiye
Deleteකාලෝ අයන්තේ...
ReplyDeleteඅර නැහැදිච්ච අටම හොද වැඩක් කරානෙ මේ ලගදි දොහක, ඒකෙන් තමයි මේ පැත්තට එන්න පාර හොයාගත්තේ. ආවට මොකද කාල වේලාව ගැටලුවක් උනා. ඒකයි කොමෙන්ට් එකක් මෙච්චර පරක්කු උනේ.
ReplyDeleteහැම දෙයක්ම මුල ඉදල අගට කියෙව්වට මොකද මේ පෝස්ට් ටික නම් අග ඉදල මුලට කියෙව්වෙ. මට මතක් උනේ සදරු. සදරුගෙ පෝස්ට් වගේම මේවත් ගොඩක් රසවත් ජීවිත අත්දැකීම්. අතීතය මතක් වෙනකොට නම් ජීවිතේ ගැන ලෝබ හිතෙනව. හැමදාම කොමෙන්ට් කරන්න බැරි වෙයි. ඒත් හැමදාම කියවනව. ඔබ වේගයෙන් කියවන්න පුලුවන් විදිහට ලියන නිසා වෙහෙසක් නෑ.
ඔබට ජය හා සතුට !!!
allala yna blogak wage digatma kiyawanna hituwa mula idan agta.
ReplyDeleteubath elatama liyanwa wage
Madda..