Wednesday, August 9, 2017

ඕනෑ සෙද්දක් කියා ලියමි.



බ්ලොග් ලිවීම මළ කරදරයක් බව හිතුණේ ලියන්නට ගෙන වැඩිකල් යා නොදීමය.  ඒත් ඉතිං කරගෙන ආ දේ දිගටම කරගෙන ආවෙමි.   දැන් නම් ඇතිවෙලාය.   පූර්ණකාලීනව කො . කා සංගමයට බැඳීම සඳහා ඉල්ලුම් පත්‍රයක් යවන්නටද හිතේ.  මන්දයත්  මේ මාසෙ මොනා හරි ලියන්නට හිතා හිටියත් ලියවෙන්නේම නැති නිසාය.   යමක්  ලියවුණොත් පලකරන්නෙමිය.   ඔය අතරේ බුකියේ ගල්වීම සිදුවුවහොත් සොරිම තමාය. මේ පෝස්ටුව ලීවේත් කමියාගේ ඉල්ලීම නිසාය. නවතින්නෙමි, පෝස්ටුව බලන සියලු දෙනාටම තෙරුවන් සරණයි෴

54 comments:

  1. සෙද්ද.. මේවද අයිසේ ලියන්න කියුවෙ.. ලියනවකෝ අර බෙන් ඔෆිස් එකේ ඇනෙක්ස් එකේ හිටපු අක්ක කෙනෙක් ගැනවත් හිටං..

    ReplyDelete
    Replies
    1. ඔයා අක්කල ගැන හරි ඉන්ටරස්ට් නේද?

      Delete
  2. හිතට සතුටක් එන්නේ නැතිනම් කිසි දෙයක් කරන්න බෑ.
    අනික දැන් අර මස්කට්වල දී තිබුණු මොකක්ද එක හිතේ නැතුව ඇතිනේ?
    කල් අරගෙන බලන්න.

    ReplyDelete
  3. Replies
    1. රෙද්ද ! ඉස්සරහින්ද නැතිනම් පස්සෙන්ද ?

      Delete
  4. මේ සෙද්දත් බෝ උනාද ?

    ReplyDelete
    Replies
    1. මේ අර කළු නාවුකයගෙ රෙද්ද ඇදගෙන බෝ වෙලානෙ.

      Delete
    2. ඌ තමයි මුල් වුණේ.

      Delete
  5. ඉවුම් , පිහුම් ගෲප් වල ඇක්ටිව් වෙලා , දැන් බ්ලොග් ලියන්න වෙලාවකුත් නැතිව ගිහින්.
    අනේ සංසාරේ මේ හැලපෙට ලංකාවට ඇවිත් වෙච්ච වැඩක්.

    ReplyDelete
  6. අනේ මන්දා මේ උන්දලාට මොනා වෙලාද කියලා

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. මොනා වෙලාද බලමුකො.

      Delete
  7. තොපි ඔක්කොම නැවතුවාම ඊළඟ පාර පකටද ඕයි සම්මාන දෙන්නෙ.
    ඊටත් වඩා අර ඇල්බටා අමාරුවෙන් එකතු කොරගන්න එයා මයිල් ටික ?

    ReplyDelete
    Replies
    1. අපට නං කණේ මයිල් තමා.

      Delete
  8. Aduma gaanea ehenam bukiye liyana ewawath balanna apita bukiyea link ekawath denna. Mokada blog kaarayo haemoma bukiye padinchi wenawaa eka passea eka.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මං බුකියෙ පදිංචියට ගියෙ නෑ.

      Delete
  9. මොන ලබ්බක්ද ඕයි මේ ටෞකන්න.
    පොල් සම්බෝල හද හද ඉඳල හරියන්නෙ නෑ. මේක ලියන එකයි ඇත්තෙ.
    කොකාස ට බැඳෙන්න අවසර දෙන්නෙ නෑ නැත්තං.

    ReplyDelete
    Replies
    1. නැන්තං අර මගේ පස්සෙන් එන ඇනෝ කියනව වගේ ආණ්ඩුවට බදු ගෙවන්නැතුව කොන්ක්‍රීට් අනල මොන ලබ්බටද ඊට පස්සෙ කොමෙන්ට් දාන්නෙ.
      මෙඝා බ්ලොග් කොමන්ට් ස්ටාර් වෙන්න බොලාල චාන්ස් එකක් දෙන්නෙ නැද්ද? හැක්..

      Delete
    2. බුදු අම්මෝ ...ඒ ඇනෝ වයිට් වැන් එකක් වගේ පස්සෙන්ම එනවද ..... එහෙම නැතිව සමරිසියෙක් ද...... ඒහෙනම් දුවපන් ආත-බුත නැතිව උඹ මිසින් උනොත් එහෙම මල අගෝස්තුවක් වෙයි

      Delete
    3. බ්ලොග් වාගේද ඕයි පොල් සම්බෝල. ඔන්න මෙගා බ්ලොග් කමෙන්ට් ස්ටාර් වෙයං.

      Delete
  10. දන්ත වෛද්‍ය කුමාර කළුආරච්චි ගේ නිරුවත හෙළි කිරීම

    අප නීති ගරුක දන්ත වෛද්‍යවරු පිරිසක් වන අතර දන්ත වෛද්‍ය කුමාර කළුආරච්චි නම් පුද්ගලයා ගේ සැබෑ නිරුවත සමාජයට හෙළි කිරීම ගැන ලංකා ඊ නිවුස් වෙත ස්තූතිය පුද කරමින් ඔහුගේ තවත් පාහර වැඩ මෙසේ එළි කරමු.
    කුමාර කළුආරච්චි යනු දන්ත වෛද්‍ය වෘත්තියේ ගොම ගාන ලද අපතයෙකි. ඔහු එම වෘත්තියටද නිගාවකි. මොහු උන්මත්තකයෙකි . මොහුගේ ආරම්භය සැම දෙනාගේම දැන ගැනීම සඳහා සඳහන් කරමු.

    කුමාර කළුආරච්චි තමා කොලඹ රාජකීය විද්‍යාලයේ උගත් අයෙකු බවට ආඩම්බර කතා කියයි. සියළු කුණු වැඩ කොට ඔහු අදින්නේ කොලඹ රාජකීය විද්‍යාල තුරුම්පුවයි. එහෙත් මොහු රාජකීය විද්‍යාලයට යන්නේ කොලඹ ඉහල පන්තියට පමණක් සේවය කල නම්බුකාර ගණිකාවක් වූ ඔහුගේ මවගේ එක් අනියම් සැමියෙකු නිසාය​. කුමාර කළුආරච්චි ගේ පියා බේබද්දෙකි. ඔහු නිවසේ අඩුපාඩු සොයා නොබැලුවේය​. ඔහු කලේ සුළු රැකියාවකි. නමුත් බේබදුකම නිසා ඔහුව රැකියාවෙන් ඉවත් කරයි.

    කුමාර කළුආරච්චි ගේ මව දුප්පත් වූවද රූමත් තැනැත්තියකි. කුමාරටද පිහිටා තිබෙන්නේ මවගේ සුදයි. ගෙදර මුදල් ප්‍රශ්නය නිසා කුමාර කළුආරච්චි ගේ මව තෝරාගත් සීමිත ධනවත් ව්‍යාපාරිකයන් සමග නිදි වැද මුදල් සොයා ගනී.

    කුමාර කළුආරච්චි ගේ මවගේ අනියම් සැමියන් අතරින් කුමාර කළුආරච්චි සැම්සන් අංකල් කියා හඳුන්වන ව්‍යාපාරිකයා ඔහුගේ ජීවිතයේ වෙනසක් ඇති කල තැනැත්තාය​.

    ධනවත් වූවත් සැම්සන්ට දරුවන් සිටියේ නැත​. කුමාර කළුආරච්චි ගේ නිවසට නිතරම යන එන සැම්සන් කුඩා කුමාරට කැමති වෙයි. කුමාරගේ බේබදු පියා නිවසේ සිටියද සැම්සන් ඇතැම් දින වල කුමාරගේ නිවසේ ඔහුගේ මව සමග නිදා ගනී. සැම්සන් ගෙන් ලැබෙන මුදල් ආධාර නිසාත් ඔහු ගෙන එන විස්කි භාගය නිසාත් කුමාරගේ බේබදු පියා මෙයට කිසි විරෝධතාවක් නොදක්වයි.

    සැම්සන් ආදි රාජකීයෙකි. එසේම ඒ කාලයේ සිටි විදුහල්පතිවරයාගේ ලඟම මිත්‍රයෙකි. මේ සම්බන්ධකම් නිසා සැම්සන් කුමාර කළුආරච්චිව කොලඹ රාජකීය විද්‍යාලයට දමා දෙයි. එසේම වියදම් දරයි. සැම්සන්ට නිවසක් කොලඹ බගතලේ පාරේ තිබූ අතර කුමාරව රාජකීය විද්‍යාලයට දමන්නේ මේ ලිපිනයෙනි.

    සමහරු කියන විලසට සැම්සන් කොල්ලන්ටද කැමති අයෙකි. ​ ඔහු කුමාර කළුආරච්චිව ගේ මව සමග නිදි වදින ගමන් කුමාර කළුආරච්චිව ලිංගිකව අපයෝජනය කල බවද කියයි. මේ ගැන සහතික වශයෙන්ම කිව නොහැකියි. සැම්සන් අද ජීවතුන් අතර නැත​. තමන්ට මුදල් හදල් වලින් උපකාර කල , තමන්ව රෝයල් එකට දමා දුන් සැම්සන් අංකල්ව මතක් කරනවාටත් කුමාර කළුආරච්චි කැමති නැත​. පසු කාලයක කුමාර කළුආරච්චි තමන් ගේ දියණිය ලිංගිකව අපයෝජනය කරන ලදි. ඒ කතාව පසුව කියමු.

    කුමාර කළුආරච්චි උසස් පෙළ සමත් වී දන්ත වෛද්‍ය පීඨයට ඇතුල් වෙයි. පසුව ඔහු පේරාදෙනිය දන්ත පීඨයේ කථිකාචාර්‍ය කෙනෙකු බවට පත් වෙයි. ඔහු සමග පේරාදෙනියේ සේවය කරන ලද මිතුරන් කියන්නේ කුමාර ඉතා පහත් නරුම ගති ඇති අයෙකු බවයි. ඔහු තමන්ට උපකාර කල අයට වළ කපන්නෙකි. කන්ට දෙන අත හපන්නෙකි. ඔහුට වෛද්‍ය සුමෙත් පෙරේරා බොහෝ උදව් කල නමුත් කුමාර , සුමෙත් පෙරේරාට බොහෝ පාහර වැඩ කලේය​.

    කුමාර කළුආරච්චි අනුන්ට තදබල ලෙස ඉරිසියා කරන්නෙකි. එක් වරක් ඔහු ඉරිසියාව නිසා දක්‍ෂ සිසුවෙකුගේ පරියේෂණ කඩාකප්පල් කිරීම සඳහා පරියේෂණාගාරයේ සිටි මීයන්ට වස දුන්නේය​. මෙය පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිටි බොහෝ දෙනෙකු දන්නා කතාවකි. ඔහුව පේරාදෙනියේ හඳුන්වන්නේ මීයන්ට වහ දුන් කුපාඩියා කියාය​.

    කුමාර කළුආරච්චි විවහා වන්නේ ගුණසිංහ නම් වැදගත් පවුලක යුවතියක් සමගය​. එහෙත් කෙටි කාලයක් තුලදී කුමාර කළුආරච්චි තුල තිබෙන විකෘති ලිංගික ක්‍රියා නිසා ඇයට ඔහුව එපා වේ. වරක් ඔවුන් ගේ කුඩා දියණිය " අම්මි නැති වෙලාවක තාත්තී මගේ චූ එක ලෙවකෑවා " කියා කීවාය​. මේ නිසා කුමාර කළුආරච්චි ගේ පහත් චරිතය වටහා ගන්නා ඇය ඔහුව දික්කසාද කොට දියණිය සමග ඕස්ට්‍රේලියාවට ගියාය​. මෙම ළමා අපචාරය පිලිබඳව ඕස්ට්‍රේලියා බලධාරීන් දැණුවත්‍ ය​. කුමාර කළුආරච්චි ඕස්ට්‍රේලියාවේ හඳුනාගත් සෙක්ස් ඔෆෙන්ඩර් කෙනෙකු ලෙස රෙජිස්ටර් වී තිබේ. ඔහුට ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමට වීසා ලැබෙන්නේ නැත​. ඔහුට යලි තම දියණිය වෙත යා නොහැක​. (part 1 )

    ReplyDelete
  11. ( Part 2 )

    බිරිඳ ඔහුව නෙරපා හැරීමෙන් පසු ඔහු පේරාදෙනිය දන්ත වෛද්‍ය පීඨයේ සේවය කරයි. එහෙත් අනෙකුත් කථිකාචාර්‍යවරුන්ට බොහෝ ප්‍රශ්න ඇති කරන නිසා ඔහුට පේරාදෙනියේ කිසිවෙකු කැමති නැත​. මේ අතර ඔහු තමන්ට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් තිබෙන බවට බොරු සහතිකයක් පේරාදෙනිය විශ්ව විද්‍යාලයට දෙයි. කුමාරගේ ඉතිහාසය දන්නා එක් කථිකාචාර්‍යවරයෙක් මේ ගැන විශ්ව විද්‍යාලය දැණුවත් කරයි. මේ වංචාවට නීතිමය පියවර නොගැනෙන්නේ ඔහු රෝයල් තුරුම්පුව පාවිච්චි කොට රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ එක්තරා මහාචාර්‍යවරයෙකු ලවා කරන බලපෑම මගිනි​. ඒත් මේ ප්‍රශ්නය නිසා ඔහුට පේරාදෙනිය හැර යාමට සිදුවේ.

    කුමාර කළුආරච්චිට දන්ත වෛද්‍යවරයෙකු ලෙස ආසිරි සහ සෙන්ට්‍රල් රෝහල් වල සේවය කිරීමට උදව් කරන්නේ දන්ත වෛද්‍ය අරුණ රත්නසූරියයි. එහෙත් කෙලෙහි ගුණයක් නැති කුමාර කළුආරච්චි පසුව වෛද්‍ය අරුණ රත්නසූරියටද බොහෝ කරදර ඇති කරයි. ඔහු ගැන කේලාම් කියයි.

    ආසිරි සහ සෙන්ට්‍රල් රෝහල් වලදී ඔහු තරුණ ගැහැණු ළමුන්ට ලිංගික බලපෑම් කරයි. දත් පුරවන විට ඔවුන් ගේ පියයුරු ඇල්ලීම මෙන්ම ඔවුන්ට හේත්තු වීම කරයි. මේ ආචාර සම්පන්න නොවන වෘත්තීය හැසිරීම ගැන පරිපාලනය දැණුවත් කල එක් හෙදියක්ව ඔහු දන්ත ඒකකයෙන් ඉවත් කරන්නේ ඇය කම්පිටන්ට් නොමැති බව කියමිනි. ඉන් පසුවද ඔහු ඇයගෙන් පන්න පන්නා පලි ගනී. මේ හෙදියගේ රැකියාව පවා නැති කිරීමට පවා මොහු මාන බැලුවේය. දන්ත වෛද්‍ය සුරේකා සෙනෙවිරත්න මහත්මය නිසා මේ හෙදියගේ රැකියාව බේරුනේය​. ඒත් මේ නරුමයා වෛද්‍ය සුරේකා සෙනෙවිරත්නට කැලෑ පත්තර පවා හොරෙන් ගැසුවේය​.

    ආසිරි සහ සෙන්ට්‍රල් රෝහල් වලදී අනෙක් දන්ත වෛද්‍යවරු කුමාරව හඳුන්වන්නේ හේත්තුවාදියා යන නමිනි. ඊට හේතුව ඔහු දත් පුරවන විට නිතරම තරුණ කාන්තාවන්ට හේත්තු වෙමින් ඔහුගේ රහස් ප්‍රදේශය ඔවුන් ගේ ඇඟවල් වල අතුල්ලන බැවිනි. මෙවර ඔහු කෙසෙල් ගසකට කොටා තිබේ. එහෙත් සමහර විට ඔහු රෝයල් සමාජයේ බලපෑම් යොදාගෙන මෙවරද බේරී යන්ට ඉඩ තිබේ.

    කුමාර කළුආරච්චි දන්ත අංශයේ භාවිතා කරන වේදනා නාශක ඔසු වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකි. ඔහු රෝහල් වලින් රෝගීන්ට නිර්දේශ කරන අයුරින් මේ ඔපියොයිඩ් වර්ගයේ වේදනා නාශක භාවිතා කරයි. මෙම ඇබ්බැහිය ඔහුට පේරාදෙනියේ සිටින කාලයේ පටන් තිබුණි. මහාචාර්‍ය උපුල් දිසානායක මේ පුද්ගලයාගේ ඔපියොයිඩ් වර්ගයේ වේදනා නාශක ඇබ්බැහිය ගැන මෙන්ම ඔහුගේ ලිංගික විකෘතීන් ගැන දන්නා පුද්ගලයෙකි. ඒ නිසා ඔහු මහාචාර්‍ය උපුල් දිසානායකට බොහෝ අභූත චෝදනා නගමින් කැලෑ පත්තර ගැසුවේය​.

    මේ පුද්ගලයා දන්ත වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට නුසුදුස්සෙකි. ඔහු අංගොඩ යවා ප්‍රතිකාර ලබා දිය යුතු මානසික රෝගියෙකු බව ඔහු සමග වැඩ කරන අනෙකුත් දන්ත වෛද්‍යවරු පෙන්වා දෙති.


    (නීති ගරුක දන්ත වෛද්‍යවරු පිරිසක් විසිනි ) Lanka E News

    ReplyDelete
    Replies
    1. ලංකා ඊ නිවුස් සඳරුවන් නඩේ මෙහෙයවන්නේ ඇමති මංගල සහ සහකරුවන් සහ ලංකා නිවුස් වෙබ් එක චන්දිම ඇතුළු නඩේ මෙහෙයවන්නේ ලංකාවේ ඉන්න බ්ලුමවුන්ටන්ඉඩම් විකුනන්නෝ අයිති/ කොටස් කරුවන් බවත්[දොස්තර] මේ අනුව ඔබ ඉන්නේ කොතනද කියලාත් දන්නෝ දනිති. නොදන්නෝ නොදනිති

      Delete
    2. Neethi garuka ponnayek.

      Delete
  12. Replies
    1. තෑන්ක්ස්. හොඳට සෙද්ද බලපන්.

      Delete
  13. අයියා කෙලින්ම කියන්න බුකියට වහ වැටුනා නේද??

    ReplyDelete
  14. රාවණා සරණයි.
    නැගිට්ටාම ආයිත් ලියන්න

    ReplyDelete
  15. නිදහසට කාරනා කියලා හරියන්නෑ.... කල් අරන් ලියන්න පටන්ගන්න අය්යෙ...
    මේකනම් හරියන්නෑ...

    ReplyDelete
    Replies
    1. හරියන්නෙ නෑ කියල මටත් හිතෙනවා. කල් අරං බලමු.

      Delete
  16. Oh deer? What hapend this. We dismiss. We very like to reed your posts. Please write longer.

    ReplyDelete
  17. Replies
    1. ලබු එකක් නෙවෙයි බං ගොඩයි.

      Delete
  18. ehema karanda hodada???
    api pavne...

    ReplyDelete
    Replies
    1. පව් තමයි. මොනා හරි කරන්න බලමු.

      Delete
  19. අයියෝ අද ආපු එකටත් පාඩුයි හැලපයියේ :(

    ReplyDelete
    Replies
    1. හරි හරි ඉක්මනට යමක් ලියමු.

      Delete
  20. ඉක්මනින් ආපහු ලිපියක් ලියන්න. මේ බ්ලොග් කියවල තමයි මටත් බ්ලොග් උනක් ආවෙ.

    ReplyDelete
    Replies
    1. උණ සනීප වෙන්නම ලියන්නං.

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. මොකද ඉතින් එහෙම හිතුනේ

    ReplyDelete
    Replies
    1. කම්මැලිකම ඇරෙන්න වෙන මොකක්ද?

      Delete
  23. මොන රෙද්දක්ද අයිසෙ.
    මේක ලියන්නැද්ද?

    ඇනෝ කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. තරහ අවසර ඇනෝ. ලියමි ලියමි.

      Delete
  24. මොන සෙද්දදක්ද හැලපයියේ. චන්ද්‍රාක්කා ගැනවත් ලියමු මොනාහරි

    ReplyDelete
    Replies
    1. එයාගෙ කතා ටිකත් ඉවර කරන්න ඕනෑ නේද?

      Delete

ඔබේ අදහස්