Wednesday, July 26, 2017

පේස්බුක් අවකාශය හා බ්ලොග් ලෝකය.(මාතෘකාව උපුටා ගත්තේ රසිකලොජියෙනි)


අද රසිකලොජියේ පළවූ පෝස්ටුවක්  දැක මෙය ලිවීමට සිත්විය.    එම පෝස්ටුවෙන් රසික කතාකර ඇත්තේ පේස්බුක් නිසා බ්ලොග් වලට සිදුවී ඇති බලපෑම ගැනය.   පේස්බුක්හි බ්ලොග් ප්‍රවර්ධනය නිරර්ථක  බව දේශකයාද කමෙන්ටුවක් ලියමින් කියා ඇත.    පේස්බුක් පාඨකයන්ගේ බ්ලොග් ගැන ඇති දැනුම ගැන අපූරු සාකච්ඡාවක් මීට මාස දෙක තුනකට පෙර පළවී තිබුණ අතර පසුවට ප්‍රයෝජනයක් වෙතැයි කියා මා එම කොටස ප්‍රවේසම් කොට තබා ගත්තෙමි.     පහත දැක්වෙන්නේ එම ප්‍රශ්නය සහ මුල් පැය එකහමාර තුළ එයට ලැබුණු ප්‍රතිචාරවේ.    මීට පිළිතුරු ලෙස මමද මාතලන්ගෙ සින්ඩිය, අටම්පහිය, අඹ ගහ යට, අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය ආදී සින්ඩි කීපයක ලින්ක් එතැන පළකළත් බුකිවාසීන් ඒ ගැන ප්‍රමාණවත් උනන්දුවක් දක්වුවා දැයි නොදනිමි.   කෙසේ වුවද බුකියේ අයගේ බ්ලොග් ගැන දැනුවත් භාවය අදද එදා මෙන්ම දුර්වල බව නම් නොරහසකි.

ක්‍රියාකාරී මට්ටමේ තිබුණු හෝ තියෙන සිංහල බ්ලොග් අඩවි ටිකක් කියාගෙන යමු ද ? 💞

            Comment
Comments
Hiru Thissera සොදුරු සුව අසපුව

Reply1 hr
Manoj Wimalarathna Rora sinhala

Reply1 hr
Hiru Thissera මාරයාගේ හෝරාව ද මොකක්දත් තියෙනවා

Reply1 hr
Ravindu Perera Www.sltricks.xyz

tech news mobile phone details educaion tricks rech sinhal song sinhal vedios google sinhala stories
SLTRICKS.XYZ

Reply1 hr
Ravindu Perera මගේ බ්ලොග් එක.ගිහින් බලපන්

Reply1 hr

ReplyRemove Preview1 hr
'නිලූෂ රන්දික http://nimaknathisakwala.blogspot.com

Free weblog publishing tool from Google, for sharing text, photos and video.
ACCOUNTS.GOOGLE.COM






Reply36 mins
Milinda Senanayaka විචාරක ලියපු කෙනානම් නම් මේ ලගදි නැතිඋනා කියල පෝස්ට් එකක් දැක්කා

Reply
1
34 mins
Srimathi Herath හෙළකුරැ


මෙයත් බුකියේ දරුවෙක් ගැන කණගාටුදායක කතාවකි.    ඇය විශ්ව විද්‍යාලයක ජනමාධ්‍ය ගැන උපාධියක් හෝ ඩිප්ලෝමාවක් හදාරණ දැරියකි.   ඇයට පැවරී ඇති අභ්‍යාසයක් සඳහා උදව්වක් ඇය බුකියේ මිතුරු මිතුරියන්ගෙන් මෙසේ ඉල්ලා සිටින්නීය.

තුන්මන් හන්දිය
එයා දැන් ලොකු යමයෙක්
සරුංගල
බබරු ඇවිත්
සුජාතා
පරසතු මල්
චිත්‍රපට ගැන දන්න කෙනෙක් ඉන්නවන්ම් කියන්න...


මට ශී ලංකාවෙ ජනමාධ්‍ය විශයට සිනමාව ලියන්න ඔනෙ..පොඩි විචාරයක් ලියන්න ඔනෙ...උදා..තුන්මන් හන්දියෙ කවුද රගපාන්නෙ මොකක්ද වෙන්නෙ...අවසාන කොහොමද ...වෙන්නෙ..මෙ වගෙ ටිකක්..යු ටියුබ් බලලා මෙ ටික කරගන්න වෙලවාක් නැ මට..plz help me


මා මෙම සිද්ධීන් දෙක මෙලෙස උපුටා දක්වන්නේ මේ සම්බන්ධයෙන් සිනාසෙන්නද අඬන්නද කියා සිතා ගැනීමට නොහැකි බැවිනි෴

49 comments:

  1. DEAR HALAPE,

    IF YOU COULD FIND THAT ANGEL'S FB LINK(THAT LADY ADMIN MENTIONED ON KAKKA'S POST). WILL YOU PLEASE SEND ME IT....?
    I WANNA MARRY HER! THEN ME AND MY WIFE CAN KEEP TROLLING KAKKA.

    I CAN'T LIVE WITHOUT MY SWEET-HEART ANYMORE...! HELP ME PLEASE!.....!!

    P:S:- IF YOU DO THIS one FAVOR FOR ME, WE WILL NAME OUR SON "HALAPAYA"!!!

    YOUR EVER LOVING,
    -CAPITAL UNCLE.

    ReplyDelete
    Replies
    1. http://www.lankaenews.com/news/6143/si

      ආසිරි රෝහලේ දත් ජොස්තර ‘කුමාරයා‘ තරුණියකගේ දත් බලන ගමන් ලිංගික අතවර කරලා

      (ලංකා ඊ නිව්ස් -2017.අගෝ.04, පෙ.ව‍‍‍‍‍.8.15) කොළඹ ප්‍රකට පුද්ගලික රෝහලක් වන ආසිරි පුද්ගලික රෝහලෙන් දන්ත ප්‍රතිකාර ලබා ගැනීමට ගිය තරුණියකට දන්ත ප්‍රතිකාර කරන අතරතුරදී දත් ජොස්තරයා විසින් ඇයගේ ශරීරය නොමනා ලෙස අත පත ගාමින් ලිංගික අතවරයක් කළා යැයි බලධාරීන් වෙත පැමිණිලි කර තිබේ.

      මෙම පාහර ක්‍රියාව කරන ලද දත් ජොස්තරයා නමින් කුමාර කළුආරච්චි නමැත්තෙකි. (සේයාරුවේ දැක්වේ) අතවරයට පත් තරුණියගේ ඥාතිවරියක වන ප්‍රියන්ති ජයසිංහ මහත්මිය විසින් ආසිරි පුද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂකවරයාටද , ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයටද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද, මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. (එම පැමිණිල්ලේ පිටපතක් ලංකා ඊ නිව්ස් වෙත එවා ඇති අතර එය මෙහි දැක්වේ.)

      මීට ඉහතදීද දන්ත වෛද්‍ය කුමාර කළුආරච්චි විසින් තරුණ රෝගී කාන්තාවන්ට විවිධ අතවර සිදු කොට තිබෙන බවට වාර්තා වී ඇත​. මෙම පුද්ගලයාගේ නොමනා ක්‍රියා කලාපය නිසා ඔහුගේ වෛවාහික බිරිඳද මොහුව අතහැර දමා විදේශ ගතවී තිබේ.

      ලංකාවේ කෙතරම් වෛද්‍යවරුන්ගේ හිඟයක් පැවැතියද, මෙවැනි පාහර ජොස්තර නීචයන්ගේ වෛද්‍ය බලපත්‍ර අහෝසි කර, මොවුන්ට උගැන්වීමට මහජනතාව විසින් වියදම් කරන ලද බදු මුදල්ද මොවුන්ගෙන් අයකර, වෘත්තියෙන් පන්නා දමා වෛද්‍ය වෘත්තියේ උත්තම භාවය ආරක්ෂා කර ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතුය.

      පැමිණිල්ලේ පිටපත මෙතනින්

      කුමාර කලුඅරච්චිගේ ජායාරුපයක් මෙතනින්

      Delete
    2. කෝ දැන් යහපාලනයේ පොලිසිය ,කොමිසෝන්
      ආසිරි පුද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂකවරයාටද , ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයටද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද, මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ


      ප්‍රියන්ති ජයසිංහ මහත්මිය ඇයි පොලිසියට පැමිණිල්ලක් දැම්මේ නැත්තේ ඔය පොලිසිවල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ වල පැමිණිල්ලක් දාලා එකේ පැමිණිලි අංකය සහ පොලිස්ස්ථානය කොහෙද

      කෝ මේවට ගත්ත පියවර දොස්තරව ඇරස්ට් කලාද

      පපඩ ෂෝ නේද>>>> බ්ලොග් පොලිස්ඉයන්.... ඇනොගේ XXX ටෞකන්න සිතාගෙන ඇඩ්වාන්ස් සල්ලිගත්ත එකාටවත් බැරිද පැමිණිල්ලක් දාන්න ශ්‍රී ලංකා පොලිසියේ

      Delete
  2. blog දැන් නාකියි. ඒත් තරුනඅපිත් කියවනව.

    ReplyDelete
    Replies
    1. මාත් කල්පනා කළේ ඕකම තමා.

      Delete
  3. Heh! Those comments for that first post.. 😁😂😁😂

    ReplyDelete
    Replies
    1. දැන් උඹේ සිංහල නැත්තටම නැති වෙලාද.

      Delete
  4. හැලපෙ අය්ය දැක්ක කල්.....

    මාත් මේ කල්පනා කලේ මොනව කියන්නද කියලා..... විචාරයක් ලියන්න මෙහෙමත් වැඩ කරනවානේ......

    ReplyDelete
    Replies
    1. පහුගිය දවස්වල ටිකක් කරදර වුණා. දිගටම ලියන්න බැරි උණේ ඒකයි.

      Delete
  5. ලංකාවේ මිනිස්සු කියවීමෙන් ඈත් වේගන යනවා සැරටම. ඒ අස්සේ පොඩියට හරි ලිය ලියා හිටිය අපිත් වැඩෙන් ඈත් වෙනවා. අනේ මන්දා...

    සිංහල නාඩිය පොඩ්ඩක් නැවතිලා තිබ්බට කඩ්ඩෙන් tech ගැන කොටන ඉංගිරිසි නාඩිය නම් දිහටම කරගෙන යනවා. සමහර විට ඒ ජොබ් එකත් එක්ක ඒක ලේසි නිසා වෙන්න ඇති. ඒකෙ stat බලපුවහම පේන්නේ ඒ බ්ලොග් එකෙත් වැඩියෙන් ම audience එක තියෙන්නේ ලංකාවෙන් නෙවෙයි කියන එක.

    ReplyDelete
    Replies
    1. සමස්තයක් වශයෙන් හැම බ්ලොගට පිටරටින් වැඩි වීව්ස් ප්‍රමාණයක් තියෙනව.

      Delete
  6. අර හැලපෙ කියල බුවෙක් කාලයක් යසට ලියාගෙන ගිය බ්ලොග් එකක් තිබුණ. ඔහේ දන්නවද ඒකෙ ලිංක් එක හොයාගන්න විදියක්.

    ReplyDelete
    Replies
    1. කඩේට ආපු වෙලාවක මතක් කරපං, ලිංක් එක අතටම දෙන්නං.

      Delete
  7. පලයව් හුත්තිගෙ පුතාලැ බ්ලොග් කාරයො.
    තොපි කාලයක් මේකෙ බින්න බැහැගෙන දවසට දහය පහලොව බොඟ දාල අපිව ඇබ්බැහි කෙරෙව්වා.
    දැන් තොපි බැල්ලිගෙ පුතාල ඔක්කොම අතන FB එකේ නිදි වැදගෙන පුක දෙනවා. මෙතන මැස්සො ඇහිරෙනවා.
    මාසෙකට විතර ඇවිත් බෙට්ටක් දාල යනවා. වේසිගෙ පුතාල තොපිට යුතුකමක් තියෙනව නේද අපි ගැනවත් හිතන්න.
    තොපිට හෙනම ගහපියව් අපිට කොල හදියට.

    ReplyDelete
    Replies
    1. උඹ සුද්ද සිංහලෙන්ම කියපු එක හොදයි. පහුගිය ටිකේ සති තුනක් විතර ලෙඩ වෙලා ගෙදර ඉද්දි කියවන්න පෝස්ට් නැතිව හිටිය , ඒ ටිකේ පොඩ්ඩක් හරි පිහිටට හිටියෙ බුකිය විතරයි.

      Delete
    2. අන්න හරි ඇ‍නෝ. අතාරින්න එපා ගේම.

      Delete
    3. මොනාද ඉතිං බොලාට කොහොම බනින්න බැරිද. අපි එපැයි ලියන්න.

      Delete
  8. වැටහෙන විදියට බ්ලොගය දැන් යට යමින් පවතිනවා. නමුත් බ්ලොග් සටහනක් සොයාගන්න ඉතා පහසුයි. බුකියේ තමන් ලියූවක් හෝ සොයා ගන්න තරමක් අපහසුයි.

    ReplyDelete
    Replies
    1. කොහොමත් බුකියට වඩා බ්ලොගය ස්ථාවරයි නලින්.

      Delete
  9. Replies
    1. කම්මලයගේ ලෙඩේ නම් දැන් හොඳයි. උඹට තමා තාම අසාධ්‍ය.

      Delete
  10. ඔය මොනවත් නෙවෙයි බං සිංහල බ්ලොග්වලට කෙලවෙන්න හේතුව.
    අන්න අර අසමජ්ජාති සාරසයා ඇතුලු උගේ කුදලෙ, කීරාල, මොනරවිල කියන නාකි හෙල සෙට් එක තමයි බ්ලොග් ලෝකය චක බ්ලාස් කොරල දැම්මෙ.

    ReplyDelete
  11. බ්ලොග් ලියන, කියවන අය ලෙස අප කළ යුත්තේ යතාර්ථය තේරුම් ගෙන හැකි ආකාරයකට (තාවකාලික හෝ) පිළියම් යෙදීමයි!

    ReplyDelete
  12. "ජන මාඩ්ඩ" දැරිය ගැන නම් අඬන්න ඕනෑ. මේ අර වෙන කාවද එකතුකර ගන්නේ ආකාරයේ "ජන මාඩ්ඩ" ඈයෝ!

    ReplyDelete
    Replies
    1. මෙවැනි ජනමාධ්‍ය දැරියන් තොග පිටින් දැන් බිහිවෙනවා නොවැ.

      Delete
  13. ෆේස්බුක් තුලාව හෝ දිනියක් එකතුව හෝ වැනි කණ්ඩායමක ඔය ප්‍රශ්නයටම සෑහෙන්න හොඳ ප්‍රතිචාර ලැබී තිබුණා!

    ReplyDelete
  14. /* පේස්බුක් අවකාශය හා බ්ලොග් ලෝකය.(මාතෘකාව උපුටා ගත්තේ රසිකලොජියෙනි) */

    මං නං ලිව්වේ ෆෙස්බුක් කියායි.

    ෆේස්බුක් අවකාශය, බ්ලොග් ලෝකය සහ මගේ ලෝකය - Facebook, blogging and I
    http://rasikalogy.blogspot.com.au/2017/07/facebook-blogging-and-i.html


    හැලපේ ෆ-යන්නට අකැමති හැඩයි!

    ReplyDelete
  15. දැං හැලප කඩේ වහල ඒක කරන්නේ හැලපයෙක්ද???

    ReplyDelete
    Replies
    1. උඹේ කඩේ බදු දෙන්නවත් කවුරුත් නැද්ද?

      Delete
  16. තනි ඇහැට ඇඬෙනවා හැලපෙ...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං මමත් ලිව්වෙ.

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. බ්ලොග්???? ඒ මොනවද අප්පා :O

    ReplyDelete
  19. මගේ බ්ලොග් එක සිතක සටහන්

    http://sithsatahan.blogspot.com/

    ReplyDelete
  20. අර ජනමාධ්‍ය එකීට හොඳ කොමෙන්ට් එහෙම වැටෙන්න ඇති නේද?
    හැලපේ මහත්තයා යළි ඒම ගැන අපේ ඉස්තුතිය. මං හිතුවෙ හාමිනේ මුන්නැහැව කුල්ලෙං වහල මුල්ලෙං තිබ්බ කියලා.

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං. ජ නමාධ්‍ය එකී අපෙන් ගේම ඉල්ලුවනේ ඒකිව බයිට් එකට ගත්ත කියල.

      Delete
  21. දන්ත වෛද්‍ය කුමාර කළුආරච්චි ගේ නිරුවත හෙළි කිරීම

    අප නීති ගරුක දන්ත වෛද්‍යවරු පිරිසක් වන අතර දන්ත වෛද්‍ය කුමාර කළුආරච්චි නම් පුද්ගලයා ගේ සැබෑ නිරුවත සමාජයට හෙළි කිරීම ගැන ලංකා ඊ නිවුස් වෙත ස්තූතිය පුද කරමින් ඔහුගේ තවත් පාහර වැඩ මෙසේ එළි කරමු.
    කුමාර කළුආරච්චි යනු දන්ත වෛද්‍ය වෘත්තියේ ගොම ගාන ලද අපතයෙකි. ඔහු එම වෘත්තියටද නිගාවකි. මොහු උන්මත්තකයෙකි . මොහුගේ ආරම්භය සැම දෙනාගේම දැන ගැනීම සඳහා සඳහන් කරමු.

    කුමාර කළුආරච්චි තමා කොලඹ රාජකීය විද්‍යාලයේ උගත් අයෙකු බවට ආඩම්බර කතා කියයි. සියළු කුණු වැඩ කොට ඔහු අදින්නේ කොලඹ රාජකීය විද්‍යාල තුරුම්පුවයි. එහෙත් මොහු රාජකීය විද්‍යාලයට යන්නේ කොලඹ ඉහල පන්තියට පමණක් සේවය කල නම්බුකාර ගණිකාවක් වූ ඔහුගේ මවගේ එක් අනියම් සැමියෙකු නිසාය​. කුමාර කළුආරච්චි ගේ පියා බේබද්දෙකි. ඔහු නිවසේ අඩුපාඩු සොයා නොබැලුවේය​. ඔහු කලේ සුළු රැකියාවකි. නමුත් බේබදුකම නිසා ඔහුව රැකියාවෙන් ඉවත් කරයි.

    කුමාර කළුආරච්චි ගේ මව දුප්පත් වූවද රූමත් තැනැත්තියකි. කුමාරටද පිහිටා තිබෙන්නේ මවගේ සුදයි. ගෙදර මුදල් ප්‍රශ්නය නිසා කුමාර කළුආරච්චි ගේ මව තෝරාගත් සීමිත ධනවත් ව්‍යාපාරිකයන් සමග නිදි වැද මුදල් සොයා ගනී.

    කුමාර කළුආරච්චි ගේ මවගේ අනියම් සැමියන් අතරින් කුමාර කළුආරච්චි සැම්සන් අංකල් කියා හඳුන්වන ව්‍යාපාරිකයා ඔහුගේ ජීවිතයේ වෙනසක් ඇති කල තැනැත්තාය​.

    ධනවත් වූවත් සැම්සන්ට දරුවන් සිටියේ නැත​. කුමාර කළුආරච්චි ගේ නිවසට නිතරම යන එන සැම්සන් කුඩා කුමාරට කැමති වෙයි. කුමාරගේ බේබදු පියා නිවසේ සිටියද සැම්සන් ඇතැම් දින වල කුමාරගේ නිවසේ ඔහුගේ මව සමග නිදා ගනී. සැම්සන් ගෙන් ලැබෙන මුදල් ආධාර නිසාත් ඔහු ගෙන එන විස්කි භාගය නිසාත් කුමාරගේ බේබදු පියා මෙයට කිසි විරෝධතාවක් නොදක්වයි.

    සැම්සන් ආදි රාජකීයෙකි. එසේම ඒ කාලයේ සිටි විදුහල්පතිවරයාගේ ලඟම මිත්‍රයෙකි. මේ සම්බන්ධකම් නිසා සැම්සන් කුමාර කළුආරච්චිව කොලඹ රාජකීය විද්‍යාලයට දමා දෙයි. එසේම වියදම් දරයි. සැම්සන්ට නිවසක් කොලඹ බගතලේ පාරේ තිබූ අතර කුමාරව රාජකීය විද්‍යාලයට දමන්නේ මේ ලිපිනයෙනි.

    සමහරු කියන විලසට සැම්සන් කොල්ලන්ටද කැමති අයෙකි. ​ ඔහු කුමාර කළුආරච්චිව ගේ මව සමග නිදි වදින ගමන් කුමාර කළුආරච්චිව ලිංගිකව අපයෝජනය කල බවද කියයි. මේ ගැන සහතික වශයෙන්ම කිව නොහැකියි. සැම්සන් අද ජීවතුන් අතර නැත​. තමන්ට මුදල් හදල් වලින් උපකාර කල , තමන්ව රෝයල් එකට දමා දුන් සැම්සන් අංකල්ව මතක් කරනවාටත් කුමාර කළුආරච්චි කැමති නැත​. පසු කාලයක කුමාර කළුආරච්චි තමන් ගේ දියණිය ලිංගිකව අපයෝජනය කරන ලදි. ඒ කතාව පසුව කියමු.

    කුමාර කළුආරච්චි උසස් පෙළ සමත් වී දන්ත වෛද්‍ය පීඨයට ඇතුල් වෙයි. පසුව ඔහු පේරාදෙනිය දන්ත පීඨයේ කථිකාචාර්‍ය කෙනෙකු බවට පත් වෙයි. ඔහු සමග පේරාදෙනියේ සේවය කරන ලද මිතුරන් කියන්නේ කුමාර ඉතා පහත් නරුම ගති ඇති අයෙකු බවයි. ඔහු තමන්ට උපකාර කල අයට වළ කපන්නෙකි. කන්ට දෙන අත හපන්නෙකි. ඔහුට වෛද්‍ය සුමෙත් පෙරේරා බොහෝ උදව් කල නමුත් කුමාර , සුමෙත් පෙරේරාට බොහෝ පාහර වැඩ කලේය​.

    කුමාර කළුආරච්චි අනුන්ට තදබල ලෙස ඉරිසියා කරන්නෙකි. එක් වරක් ඔහු ඉරිසියාව නිසා දක්‍ෂ සිසුවෙකුගේ පරියේෂණ කඩාකප්පල් කිරීම සඳහා පරියේෂණාගාරයේ සිටි මීයන්ට වස දුන්නේය​. මෙය පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිටි බොහෝ දෙනෙකු දන්නා කතාවකි. ඔහුව පේරාදෙනියේ හඳුන්වන්නේ මීයන්ට වහ දුන් කුපාඩියා කියාය​.

    කුමාර කළුආරච්චි විවහා වන්නේ ගුණසිංහ නම් වැදගත් පවුලක යුවතියක් සමගය​. එහෙත් කෙටි කාලයක් තුලදී කුමාර කළුආරච්චි තුල තිබෙන විකෘති ලිංගික ක්‍රියා නිසා ඇයට ඔහුව එපා වේ. වරක් ඔවුන් ගේ කුඩා දියණිය " අම්මි නැති වෙලාවක තාත්තී මගේ චූ එක ලෙවකෑවා " කියා කීවාය​. මේ නිසා කුමාර කළුආරච්චි ගේ පහත් චරිතය වටහා ගන්නා ඇය ඔහුව දික්කසාද කොට දියණිය සමග ඕස්ට්‍රේලියාවට ගියාය​. මෙම ළමා අපචාරය පිලිබඳව ඕස්ට්‍රේලියා බලධාරීන් දැණුවත්‍ ය​. කුමාර කළුආරච්චි ඕස්ට්‍රේලියාවේ හඳුනාගත් සෙක්ස් ඔෆෙන්ඩර් කෙනෙකු ලෙස රෙජිස්ටර් වී තිබේ. ඔහුට ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමට වීසා ලැබෙන්නේ නැත​. ඔහුට යලි තම දියණිය වෙත යා නොහැක​. (part 1)

    ReplyDelete
  22. ( Part 2 )

    බිරිඳ ඔහුව නෙරපා හැරීමෙන් පසු ඔහු පේරාදෙනිය දන්ත වෛද්‍ය පීඨයේ සේවය කරයි. එහෙත් අනෙකුත් කථිකාචාර්‍යවරුන්ට බොහෝ ප්‍රශ්න ඇති කරන නිසා ඔහුට පේරාදෙනියේ කිසිවෙකු කැමති නැත​. මේ අතර ඔහු තමන්ට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් තිබෙන බවට බොරු සහතිකයක් පේරාදෙනිය විශ්ව විද්‍යාලයට දෙයි. කුමාරගේ ඉතිහාසය දන්නා එක් කථිකාචාර්‍යවරයෙක් මේ ගැන විශ්ව විද්‍යාලය දැණුවත් කරයි. මේ වංචාවට නීතිමය පියවර නොගැනෙන්නේ ඔහු රෝයල් තුරුම්පුව පාවිච්චි කොට රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ එක්තරා මහාචාර්‍යවරයෙකු ලවා කරන බලපෑම මගිනි​. ඒත් මේ ප්‍රශ්නය නිසා ඔහුට පේරාදෙනිය හැර යාමට සිදුවේ.

    කුමාර කළුආරච්චිට දන්ත වෛද්‍යවරයෙකු ලෙස ආසිරි සහ සෙන්ට්‍රල් රෝහල් වල සේවය කිරීමට උදව් කරන්නේ දන්ත වෛද්‍ය අරුණ රත්නසූරියයි. එහෙත් කෙලෙහි ගුණයක් නැති කුමාර කළුආරච්චි පසුව වෛද්‍ය අරුණ රත්නසූරියටද බොහෝ කරදර ඇති කරයි. ඔහු ගැන කේලාම් කියයි.

    ආසිරි සහ සෙන්ට්‍රල් රෝහල් වලදී ඔහු තරුණ ගැහැණු ළමුන්ට ලිංගික බලපෑම් කරයි. දත් පුරවන විට ඔවුන් ගේ පියයුරු ඇල්ලීම මෙන්ම ඔවුන්ට හේත්තු වීම කරයි. මේ ආචාර සම්පන්න නොවන වෘත්තීය හැසිරීම ගැන පරිපාලනය දැණුවත් කල එක් හෙදියක්ව ඔහු දන්ත ඒකකයෙන් ඉවත් කරන්නේ ඇය කම්පිටන්ට් නොමැති බව කියමිනි. ඉන් පසුවද ඔහු ඇයගෙන් පන්න පන්නා පලි ගනී. මේ හෙදියගේ රැකියාව පවා නැති කිරීමට පවා මොහු මාන බැලුවේය. දන්ත වෛද්‍ය සුරේකා සෙනෙවිරත්න මහත්මය නිසා මේ හෙදියගේ රැකියාව බේරුනේය​. ඒත් මේ නරුමයා වෛද්‍ය සුරේකා සෙනෙවිරත්නට කැලෑ පත්තර පවා හොරෙන් ගැසුවේය​.

    ආසිරි සහ සෙන්ට්‍රල් රෝහල් වලදී අනෙක් දන්ත වෛද්‍යවරු කුමාරව හඳුන්වන්නේ හේත්තුවාදියා යන නමිනි. ඊට හේතුව ඔහු දත් පුරවන විට නිතරම තරුණ කාන්තාවන්ට හේත්තු වෙමින් ඔහුගේ රහස් ප්‍රදේශය ඔවුන් ගේ ඇඟවල් වල අතුල්ලන බැවිනි. මෙවර ඔහු කෙසෙල් ගසකට කොටා තිබේ. එහෙත් සමහර විට ඔහු රෝයල් සමාජයේ බලපෑම් යොදාගෙන මෙවරද බේරී යන්ට ඉඩ තිබේ.

    කුමාර කළුආරච්චි දන්ත අංශයේ භාවිතා කරන වේදනා නාශක ඔසු වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකි. ඔහු රෝහල් වලින් රෝගීන්ට නිර්දේශ කරන අයුරින් මේ ඔපියොයිඩ් වර්ගයේ වේදනා නාශක භාවිතා කරයි. මෙම ඇබ්බැහිය ඔහුට පේරාදෙනියේ සිටින කාලයේ පටන් තිබුණි. මහාචාර්‍ය උපුල් දිසානායක මේ පුද්ගලයාගේ ඔපියොයිඩ් වර්ගයේ වේදනා නාශක ඇබ්බැහිය ගැන මෙන්ම ඔහුගේ ලිංගික විකෘතීන් ගැන දන්නා පුද්ගලයෙකි. ඒ නිසා ඔහු මහාචාර්‍ය උපුල් දිසානායකට බොහෝ අභූත චෝදනා නගමින් කැලෑ පත්තර ගැසුවේය​.

    මේ පුද්ගලයා දන්ත වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට නුසුදුස්සෙකි. ඔහු අංගොඩ යවා ප්‍රතිකාර ලබා දිය යුතු මානසික රෝගියෙකු බව ඔහු සමග වැඩ කරන අනෙකුත් දන්ත වෛද්‍යවරු පෙන්වා දෙති.


    (නීති ගරුක දන්ත වෛද්‍යවරු පිරිසක් විසිනි )

    ReplyDelete

ඔබේ අදහස්