Monday, November 12, 2012

01.පූර්විකාව



ඉතිං මමත් බ්ලොග් එකක් පටන්ගන්නයි හදන්නෙ.ගොඩක් කාලෙක ඉදන් දැකපු හීනයක් හැබැවුනා වගේ හරිම සතුටක් හිතට දැනෙනවා.

බ්ලොග් කෙරුවාවට මගේ හිතේ ආසාවක් ඇතිකරපු කතන්දර සූරීන්ටත් බ්ලොග් එකක් හදාගන්න බැරුව හිටපු මට ලස්සන බ්ලොග් පිටුවක් හදල දුන්නු අමිල ශානුක හෙට්ටිආරච්චි පුතාටත් මගේ අවංක ආදර ස්තූතිය.

ඉතින් ඉදිරියට මගේ ජීවිත අත්දැකීම් ඔබත් එක්ක බෙදාගන්නයි මගේ බලාපොරොත්තුව.