tag:blogger.com,1999:blog-8432415427742462325.post8952053749082966866..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: අලුත් අවුරුදු බූරුපොළ බෝතලයට වළල්ල දැමීම ආරියාගේ කරාටි ක්‍රීඩාව සහ බ්ලැක් බෙල්ට් .හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger102125tag:blogger.com,1999:blog-8432415427742462325.post-54646534020680144052016-05-05T01:43:51.597-07:002016-05-05T01:43:51.597-07:00ස්තූතියි සිංදුවෝ.ස්තූතියි සිංදුවෝ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-25132439626556076412016-05-05T01:43:30.884-07:002016-05-05T01:43:30.884-07:00වෙද මහත්තය කියල නමට කිව්වට මිනිහ කරපු වෙදකමක් නෑ.අ...වෙද මහත්තය කියල නමට කිව්වට මිනිහ කරපු වෙදකමක් නෑ.අනික කසිප්පු දීමත් එක්තරා බේත් දීමක් නේද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-4544466928383296202016-05-05T01:42:23.640-07:002016-05-05T01:42:23.640-07:00ok mate.ok mate.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-79792210986841204422016-05-05T01:41:52.692-07:002016-05-05T01:41:52.692-07:00කෝ බං එතන මොකුත් නෑනෙ.කෝ බං එතන මොකුත් නෑනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-13900825168974917372016-05-05T01:41:27.008-07:002016-05-05T01:41:27.008-07:00අපේ ගමෙත් දැන් බක්මහ උළෙලට වයස අවුරුදු තිස් ගාණක්....අපේ ගමෙත් දැන් බක්මහ උළෙලට වයස අවුරුදු තිස් ගාණක්.දැන් නං අවුරුද්දට බක්මහ උළෙලක් නැති ගමක් ගැන හිතන්නවත් බැහැ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-19081165594169565332016-05-05T01:39:53.778-07:002016-05-05T01:39:53.778-07:00ෂෙෆාකි,
පරක්කු වෙලා ආපුවම එහෙම තමයි.ෂෙෆාකි,
පරක්කු වෙලා ආපුවම එහෙම තමයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-47374011591826047772016-05-05T01:39:11.240-07:002016-05-05T01:39:11.240-07:00ඔව් මචං.ඒ වගේම ආරියා අකාලයේ නැති වුන එක ගැනත් මට ත...ඔව් මචං.ඒ වගේම ආරියා අකාලයේ නැති වුන එක ගැනත් මට තියෙන්නෙ පුදුම කණගාටුවක්.ඌ මෙච්චර කාලයක් හිටිය නං තව මොන තරං ආතල් දේවිද කියල මට හැම තිස්සෙම හිතෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-4426302159921167332016-05-05T01:37:26.369-07:002016-05-05T01:37:26.369-07:00අපොයි ඔව් මොකද නැතුව.ටික ටික ලැබෙන හැටියට කියන්නං....අපොයි ඔව් මොකද නැතුව.ටික ටික ලැබෙන හැටියට කියන්නං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-49788223182127826952016-05-05T01:36:50.797-07:002016-05-05T01:36:50.797-07:00ඇත්තටම දැන් කරාටේ පංති නැති තරං.
රාවනාටත් සුබ අලුත...ඇත්තටම දැන් කරාටේ පංති නැති තරං.
රාවනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-59672272779870476022016-05-05T01:36:04.180-07:002016-05-05T01:36:04.180-07:00ඔව් ඔව් ගහ මරා ගැනිල්ල අඩුවක් නැතුව තිබුණා.ඔව් ඔව් ගහ මරා ගැනිල්ල අඩුවක් නැතුව තිබුණා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-18301676343858596462016-05-05T01:35:32.709-07:002016-05-05T01:35:32.709-07:00ස්ටයිල් එක අඩුවුණේ එච්චර වටේ ගිය නැති නිසා වෙන්නැත...ස්ටයිල් එක අඩුවුණේ එච්චර වටේ ගිය නැති නිසා වෙන්නැති බං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-11829179005578019912016-05-01T19:39:50.561-07:002016-05-01T19:39:50.561-07:00සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින්
සල්ලි නෑ මච...සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින්
සල්ලි නෑ මචං මෙතන ආස්කින් හිටින්
පුල්ලි කොල වලින් සෙල්ලං බෑනෙ වැඩ කෙලින්
මල්ලි ඉඳ ගනින් ජෙමා කූට්ටම කටින්

ආසි හේරු පොරෝ බූරු රජ වෙල ඇත්තේ
අද පනස් දෙකේ කොල කුට්ටමෙ ජෙමාගෙ වත්තේ
ආසි හේරු පොරෝ බූරු රජ වෙල ඇත්තේ
අද පනස් දෙකේ කොල කුට්ටමෙ ජෙමාගෙ වත්තේ

බෙට් එක රුපියල් දාහයි තෝමට සීයට විස්සයි
කොයි කාටත් නීතිය ඒකයි
කට් එක දෙන්නෙ එක්කෙනයි රවුමට ඔට්ටු පෝලිමයි
කයිවාරුව වටේ මුර කරයි

බිඩ් එක දෙන්න ට්‍රයි කරයි කොල ටික දෙපැත්තට එලයි
කොයි කාගෙත් පපුව දැන් ගැහෙයි
සෙට් එක හුඟ දෙනෙක් වඳයි සමහරු වටේටම ණයයි
ඔය හයි ෆයි කං එතන බාල්දුයි

ඉල්ලුව කලාබර හත කරුමෙට පෙරළුනේ නැත
ෆුල් සුද්දයි ඉල්ලපු පැත්ත
ඇල්ලුව පොරව හාරත නියමෙට පෙරලිලා ඇත
හරි සන්තෝසයි දිනාපු පැත්ත

දන්නව ගේමෙ වත ගොත හරියට ජෙමා හිතවත
එයා කවදාවත් පැරදිලා නැත
බූරුව කුට්ටමේ පොත තෝමට පරාජය නැත
ඔය ගහන එවුන්ටයි හතේ හත

ගායනය - නිහාල් නෙල්සන්සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-19904506826303800512016-05-01T04:36:20.035-07:002016-05-01T04:36:20.035-07:00වෙද මහත්තුරු කසිප්පු බිස්නස් කරනවද?වෙද මහත්තුරු කසිප්පු බිස්නස් කරනවද?Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-8106493139248253572016-04-30T22:14:41.639-07:002016-04-30T22:14:41.639-07:00හැලපේ අපිට අපි හැලපෙට............හැලපේ අපිට අපි හැලපෙට............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-55643682383809018752016-04-29T07:08:41.816-07:002016-04-29T07:08:41.816-07:00Very good post. Booruwa play is bad. our vilage ne...Very good post. Booruwa play is bad. our vilage new year party is april 20. there many games and other items. we enjoy a peaseful newyear party.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-61089168943672168282016-04-29T07:02:16.371-07:002016-04-29T07:02:16.371-07:00yes yes woman must play all mans games. We give ch...yes yes woman must play all mans games. We give chanse to woman to play and do all mans works. That we can develop country.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-83855432384865121552016-04-29T03:08:31.498-07:002016-04-29T03:08:31.498-07:00මේ බ්ලොග් එක කියවන්න ...අවිද්‍යාවෙන් (බටහිර )විද්...මේ බ්ලොග් එක කියවන්න ...අවිද්‍යාවෙන් (බටහිර )විද්‍යාවටAruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-65428356082825081312016-04-29T02:15:01.452-07:002016-04-29T02:15:01.452-07:00උගෙ ගෙදර බෙල්ට් ගොඩගැහිල ඇති නේද.උගෙ ගෙදර බෙල්ට් ගොඩගැහිල ඇති නේද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-58433633487521907982016-04-29T02:14:22.009-07:002016-04-29T02:14:22.009-07:00අපේ ගම්වල කොහෙත්ම කෙරෙන්නෙ නෑ.මළගෙවල් වල කරන්න ගිය...අපේ ගම්වල කොහෙත්ම කෙරෙන්නෙ නෑ.මළගෙවල් වල කරන්න ගියත් තරුණයො විරුද්ධ වෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-84285753775317733212016-04-29T02:13:27.618-07:002016-04-29T02:13:27.618-07:00කිව්වත් වගේ අපි කට්ටියට එන්න කිව්වනං වැඩේ කරලම පෙන...කිව්වත් වගේ අපි කට්ටියට එන්න කිව්වනං වැඩේ කරලම පෙන්නලා උගන්නල යන්නං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-23849926976412754282016-04-29T02:12:44.861-07:002016-04-29T02:12:44.861-07:00පොලිසිය පනින්නේ නොහිතන විදියටයි.බූරු පොළවල් ළඟ ඕනෑ...පොලිසිය පනින්නේ නොහිතන විදියටයි.බූරු පොළවල් ළඟ ඕනෑතරම් රස්තියාදු ගහල තිබ්බත් කවදාවත් මාව පොලිසියට අහුවෙන්න ගිහිල්ල නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-70477245762591933562016-04-29T01:41:56.792-07:002016-04-29T01:41:56.792-07:00අපේ ගමෙත් නියම අවුරුදු උත්සවයක් තියෙනවා තරුණ පෙළ ස...අපේ ගමෙත් නියම අවුරුදු උත්සවයක් තියෙනවා තරුණ පෙළ සංවිධානය කරන.. බාල, මහලු, ස්ත්‍රී පුරුෂ, විවාහක අවිවාහක භේදයක් නැතිව හැමෝම වෙනුවෙන් තරඟ තියෙනවා..

තරුණ අම්මලා වොලිබෝල්, ක්‍රිකට්, එල්ලේ ගහද්දි එයාලගෙ ස්වාමිපුරුෂයො දරුවොත් වඩාගෙන උපදෙස් දෙන විදිය හරිම අපූරුයි. අවුරුද්දකට සැරයක් ගමක මෙවැනි වැඩක් සංවිධානය කරන එක හරිම හොඳ දෙයක්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-28217834860447772942016-04-29T01:28:42.140-07:002016-04-29T01:28:42.140-07:00මට හිතිච්ච දේ මූ (අරූ) ලියලා.....!මට හිතිච්ච දේ මූ (අරූ) ලියලා.....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-15629135553979188482016-04-29T00:29:03.131-07:002016-04-29T00:29:03.131-07:00අරුණ,
ඒකනෙ බං.ආරියා ගැන ලියනකොට කවුරුත් එන්න ආසයි....අරුණ,
ඒකනෙ බං.ආරියා ගැන ලියනකොට කවුරුත් එන්න ආසයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-36638687729908515482016-04-29T00:28:00.462-07:002016-04-29T00:28:00.462-07:00ඉස්ලෙල්ලම කියන්නෙ මොකක්ද බං.අපි අහළ තියෙන්නෙ නිකම්...ඉස්ලෙල්ලම කියන්නෙ මොකක්ද බං.අපි අහළ තියෙන්නෙ නිකම්ම ලෙල්ලම ගැන විතරනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com