tag:blogger.com,1999:blog-8432415427742462325.post8284997174180174941..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 127.පිටේ බෝඩ් එල්ලීම සහ අමරෙගෙ කැච්එක හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger126125tag:blogger.com,1999:blog-8432415427742462325.post-48217387686184646242014-05-04T00:56:27.219-07:002014-05-04T00:56:27.219-07:00සුදීක යෝජනා කර ඇති ක්‍රමයත් බ්ලොග් අවුරුදු උළෙල සං...සුදීක යෝජනා කර ඇති ක්‍රමයත් බ්ලොග් අවුරුදු උළෙල සංවිධායකයන්ගේ අවධානයට ලක්වේවි.
සුබ පැතුමට බොහොම ස්තූතියි සුදීක.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-35995710956603109562014-05-03T18:35:44.467-07:002014-05-03T18:35:44.467-07:00මේ පොස්ට් එක කියවන ගමන්ම හඳුන්වාදීමේ ක්‍රමය ගැන අද...මේ පොස්ට් එක කියවන ගමන්ම හඳුන්වාදීමේ ක්‍රමය ගැන අදහසක් ආවා. මේකට අවශ්‍ය වෙන්නේ අර බිග් ස්ක්‍රීන් එකකුයි, ප්‍රොජෙක්ටර් එකකුයි, ලැප් එකකුයි. එන අයගේ ඡායාරූපයක් අරගෙන, කලින් හදාගෙන තිබුන ප්‍රොෆයිල් විස්තරේට එකතු කරනවා. රෙජිස්ටර් කරන එකෙන් බ්ලොග් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් එහෙම අරන් සුදානම් වෙන්න පුළුවන්. මේක හදන්න එක ලැප් එකකුයි, දර්ශනය කරන්න තව ලැප් එකකුයි තිබ්බොත් පංකාදුයි.
මම කලින් හිටපු තැන ටයිපිස්ට් අක්කා තැන නොතැන නොබලා හොයියාවට හිනා වෙනවා. ලොක්කෝ හිටියේ නැතා, ඈට වැඩක් නෑ.

හැලපෙගේ ලක්ෂේට මගේ සුබ පැතුම් !!!සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-38917565276714990012014-05-03T10:11:11.624-07:002014-05-03T10:11:11.624-07:00ඔය දියරෙ සැර සුවඳක් නොවැ තියෙන්නෙ බින්දී,ඔයා දැකල ...ඔය දියරෙ සැර සුවඳක් නොවැ තියෙන්නෙ බින්දී,ඔයා දැකල ඇත්තෙත් කොහෙ හරි ඔෆිස් එකකදි වෙන්න ඇති.වියට්නාම් අය කඩවල බිමත් නිදියනවද,මරු මිනිස්සුනෙ අප්පා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-66132022902458242592014-05-03T03:40:28.746-07:002014-05-03T03:40:28.746-07:00ඔය ජාතියේ කරෙක්ෂන් දියරය හරි සුවඳයි නේද . මම ඕව දැ...ඔය ජාතියේ කරෙක්ෂන් දියරය හරි සුවඳයි නේද . මම ඕව දැකල තියෙනව. කොහෙදිද කියල අමතකයි. හැලප කරල තියෙන්නේ මාර වැඩනේ . අපෙත් හිටියා දවල්ට ඔහොම නිදියන අය. මේ වියට්නාම කාරයොත් දවල්ට කාලා කොහේ හරි වැටිලා නිදියන්න දෙය්යල. කඩවලට ගියාම උන්ව පෑගෙනවා කල්පනාවෙන් නොගියොත්. අවුරුදු උත්සවේ ගැන නම් ඉතින් එහෙන් මෙහෙන් කියෙව්වා. පින්තුරත් දැක්ක .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-11140195098862820642014-05-03T03:35:28.429-07:002014-05-03T03:35:28.429-07:00මටත් ඉතින් මතක ෂුකාර් සීයා තමයි. මන් ලිපිය කියෝන ...මටත් ඉතින් මතක ෂුකාර් සීයා තමයි. මන් ලිපිය කියෝන කොටම හිතුවා . බුරා සිසිර කාරක නින්දක හිටියත් මේකට කමෙන්ට් කරනවා අනිවා කියල :D Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-39150500461502567162014-05-01T22:20:53.624-07:002014-05-01T22:20:53.624-07:00ඔව් සිරෝ මමත් දැක්කා.ඒ වගේ දෙයක් තමා අපිත් යෝජනා ක...ඔව් සිරෝ මමත් දැක්කා.ඒ වගේ දෙයක් තමා අපිත් යෝජනා කරන්නෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-11476864977317405602014-05-01T22:20:02.332-07:002014-05-01T22:20:02.332-07:00ඔබව මගෙ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා.එක වෙඩිල්ලෙන් ක...ඔබව මගෙ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා.එක වෙඩිල්ලෙන් කුරුල්ලො රෑනක් එලාගන්න එක මගේ වැඩේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-42456688019254248652014-05-01T22:18:47.158-07:002014-05-01T22:18:47.158-07:00ඒකනේ තාරක වැඩේ වයසට වැඩ කරනවනං පිනක් දහමක් කරගෙන ඉ...ඒකනේ තාරක වැඩේ වයසට වැඩ කරනවනං පිනක් දහමක් කරගෙන ඉන්නව මිසක් රණ්ඩුවලට යාවියැ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-10430289665658465942014-05-01T08:45:40.174-07:002014-05-01T08:45:40.174-07:002012 අවුරුදු උත්සවයේදි පිටේ කෙසේ වෙතත් නම ලියපු කො...2012 අවුරුදු උත්සවයේදි පිටේ කෙසේ වෙතත් නම ලියපු කොළ කෑල්ලක් ඇදුමේ ඉදිරිපස ගහලා තියෙනවා මම බ්ලොග් වල පලවෙච්ච ඡායාරූප වලින් දැක්කා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-15015391902062277792014-05-01T00:57:57.223-07:002014-05-01T00:57:57.223-07:00බුරා,හිරූ
අපේ හිතට වැදිල තියන නමක් ආයෙම වෙනස් විද...බුරා,හිරූ
අපේ හිතට වැදිල තියන නමක් ආයෙම වෙනස් විදියට දකිනකොට බලාපොරොත්තු කඩවෙනව විතරක් නෙවි තරහත් යනවා.බුරා පොර හුළං ගහල පුකට ඇබයක් ගහල වික්ක නාකි වෙළඹගෙ පිටට ගොඩවෙලා එන්න හදද්දි ඇබේ ගැලවිල හුළං බහිනව මතකද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-79886746902059378222014-05-01T00:36:07.467-07:002014-05-01T00:36:07.467-07:00අදහසට ස්තූතියි වැව්,මොහොතක් වුවත් බ්ලොග් කරුවන් එක...අදහසට ස්තූතියි වැව්,මොහොතක් වුවත් බ්ලොග් කරුවන් එකිනෙකා නමින් හඳුනා ගැනීම වටිනව නේද,අනික ඒ වගේ දිගින් දිගටම හමුවලට සහභාගී වෙද්දී නොදැනුවත්වම සුහද වෙනව නේද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-6279762718921277552014-05-01T00:33:38.855-07:002014-05-01T00:33:38.855-07:00නලින්ගෙ අදහස දක්වනකල් මම බලාගෙන හිටියෙ,බොහොම ස්තූත...නලින්ගෙ අදහස දක්වනකල් මම බලාගෙන හිටියෙ,බොහොම ස්තූතියි.මෙහෙමයි නලින් මල්ලි බ්ලොග් කරුවන්ගේ හමුවේ මුඛ්‍ය පරමාර්ථය බ්ලොග් කරුවන් එකිනෙකා හඳුනා ගැනීම නිසා හඳුනා ගැනීමක් කලයුතුමයි කියන එක මගේ පුද්ගලික මතයයි.එයට ප්‍රායෝගික ප්‍රශ්න තියෙන්නට පුළුවනි නමුත් මෙය අපි අපි ක්‍රමයක් කතාකරගෙන හෝ කලයුතු දෙයක්.ඒ නිසා ඊළඟ බ්ලොග් කරුවන්ගේ හමුවෙදිවත් මේ අදහස යතාර්ථයක් බවට පත්කරගන්නට උත්සාහ කරමු.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-3783311823615353482014-04-30T20:09:33.633-07:002014-04-30T20:09:33.633-07:00බස්සිගේ post ඒක නම් වටිනවා තමයි..... ඔයාගේ අර යෝජන...බස්සිගේ post ඒක නම් වටිනවා තමයි..... ඔයාගේ අර යෝජනාවත් හොදයි......අනිත් කතන්දර ටිකත් මාරු..... ඔයා, එක වෙඩිල්ලෙන් කුරුල්ලෝ කියක් අල්ලන්න දන්නවද...? නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-76527603644534709452014-04-30T20:02:07.090-07:002014-04-30T20:02:07.090-07:00ඕකෙ පරණ පොතේ ( ඒ කිව්වෙ 1980 ගනං වලටත් කලින් රාදුග...ඕකෙ පරණ පොතේ ( ඒ කිව්වෙ 1980 ගනං වලටත් කලින් රාදුගා ප්රකාශකයොද කොහෙද ප්‍රින්ට් කරපු එක මට හම්බුනා අපේ තාත්තලා ගෝනි වල ඔතලා, තාර ෂීටී වලත් ඔතලා, වල දාලා තිබිලා.... ) තිබ්බෙ “ෂුකාර්” සීයා කියල... මේ ළඟදි ආපහු ප්‍රින්ට් කරල තියෙනව මාත් දැක්කා “ෂ්වුකාර්” කියලා වෙනස් කරල.... මට මතක හැටියට දෙවනි කොටසෙද කොහෙද... තව තැන දෙක තුනකම නම් වෙනස් කරලා තියෙනව දැක්ක... එහෙම නම් වෙනස් උනාම පොත් කියවන්න එපා වෙනව... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-91114832690836535842014-04-30T12:13:19.013-07:002014-04-30T12:13:19.013-07:00මටත් මතක ෂිචුකාර් සීයා කියලා තමා..
මතකද බුවා ආච්ච...මටත් මතක ෂිචුකාර් සීයා කියලා තමා..

මතකද බුවා ආච්චිව බය කරන්ට කියලා ළිඳේ පැනලා වෙන ජංජාලෙ? එතකොට තවපාරක් අහිගුණ්ඨිකයෙක්ගෙන් නාකි අස්සයෙක් සල්ලිවලට අරන් කරන විකාරෙ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-49902567604737875382014-04-30T10:40:29.925-07:002014-04-30T10:40:29.925-07:00yakoooo gahagandath yanawada wayasata nemene wada ...yakoooo gahagandath yanawada wayasata nemene wada meyageAnonymoushttps://www.blogger.com/profile/15810112438288634900noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-74210759481209668932014-04-30T02:14:51.381-07:002014-04-30T02:14:51.381-07:00හොඳම දක්ෂ නෝනලා කපන ස්ටෙන්සිල් වඩාත්ම රෝස පාටයි මි...හොඳම දක්ෂ නෝනලා කපන ස්ටෙන්සිල් වඩාත්ම රෝස පාටයි මියුරු,කුප්පියෙන් නං හරි සැර සුවඳක් ආවෙ,දැනුත් යම් යම් තැන්වල පාවිච්චි වෙන බව දැනගන්න ලැබුණා.
අමරෙගෙ කතා තව කීපයක් තියෙනව පස්සෙ ලියන්නංකො.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-71958175776014677832014-04-30T02:01:38.650-07:002014-04-30T02:01:38.650-07:00හැලපෙගෙ කතාව ඇත්ත.නමුත් මෙතන වැඩේ තියෙන්නෙ ඔය ටික ...හැලපෙගෙ කතාව ඇත්ත.නමුත් මෙතන වැඩේ තියෙන්නෙ ඔය ටික මොහොතට මතක තියා ගැනීම ටික මොහොතකට පමනක් සීමා වේවි. නමුත් මෙවැනි වැඩසටහන් උත්සව වැනි දේ වලට නිරන්තර සහභාගීත්වයෙන් එකිනෙකා දැන හදුනා ගැනීමේ හැකියාව වැඩියි. දැන් හැලපෙ අයියනම් ඉක්මනින්ම අදුන ගන්න පුළුවන්. නමුත් එක වගේ සිටින අය හදුනා ගැනීමට ටික දිනක් ගත වෙනවා. මං මේ කියන්නෙ නමින්ම පමණක් නෙමේ.වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-86626262068983516112014-04-30T01:56:05.628-07:002014-04-30T01:56:05.628-07:00මාත් රැවටුනා හැලපෙ.මාත් රැවටුනා හැලපෙ.වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-12011586569074369102014-04-30T01:52:46.775-07:002014-04-30T01:52:46.775-07:00අපිත් ඔය කරෙක්ෂන් ෆ්ලුයිඩ් එක පාවිච්චි කරා. ඒත් ම...අපිත් ඔය කරෙක්ෂන් ෆ්ලුයිඩ් එක පාවිච්චි කරා. ඒත් මං හිතන විදියට ඒක දැන් පාවිච්චි වෙන්නෑ. ඒකට හේතුව ටයිප් රයිඑරෙන් ටයිප් කරනකොට වැරදෙන ඒව හදන්න බැරි වුණත් දැන් හුගක් දුරට කොම්පියුටරය නිසා ඒව මග හැරනවවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-5187547484431567722014-04-30T01:14:08.972-07:002014-04-30T01:14:08.972-07:00බාල්හිත් කියන්නෙ බොහොම රසවත් කෑමක් රංගි,හොඳ රස පොල...බාල්හිත් කියන්නෙ බොහොම රසවත් කෑමක් රංගි,හොඳ රස පොල් සම්බෝලෙකුත් ගලේ තලා ගත්ත නං හොඳහැටි වළඳන්න පුළුවනි.
තවමත් තේරෙන්නෙ නැතිනං අනික් පැත්ත හරවල බලන්නකෝ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-17955747326709552792014-04-30T01:03:07.759-07:002014-04-30T01:03:07.759-07:00මේසෙ යට වාඩිවෙලා පිළිවෙලටම වැඩේ කළා නාඩියෝ,නැත්නං ...මේසෙ යට වාඩිවෙලා පිළිවෙලටම වැඩේ කළා නාඩියෝ,නැත්නං හොඳ නෑනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-44361705990447444342014-04-30T01:00:57.634-07:002014-04-30T01:00:57.634-07:00මුල අංක දෙක කවුරුත් වගේ පෙන්නල දීල තිබුණා නමුත් අං...මුල අංක දෙක කවුරුත් වගේ පෙන්නල දීල තිබුණා නමුත් අංක තුන කිසි කෙනෙක් කතා නොකරපු තවත් හරිම වැදගත් සාධකයක්.උදාහරණයක් හැටියට විදානේවම ගන්න පුළුවනි ගොඩක් දෙනා අතරෙ ලොකු කෙනෙක් හැටියට විදානේ ගැන ප්‍රතිරූපයක් ගොඩනැගිල තිබුණත් බක් මහ උළෙලෙන් පස්සෙ විදානේ පොඩි කොල්ලෙක්නෙ කියල කීප දෙනෙක්ම ලියා තිබුන මම දැක්කා,විදානේට ඒක ප්‍රශ්නයක් නොවුනත් එහෙම ප්‍රතිරූපය ප්‍රශ්නයක් කරගත් අය නෑවිදින් හෝ හඳුනා නොගනිමින් ඉඳීම බහුලව සිදුවෙන්නට පුළුවනි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-2483140791989833782014-04-30T00:55:00.836-07:002014-04-30T00:55:00.836-07:00අපේ ඔෆිස් එකේ හිටපු කෙල්ලක් ඇඳගෙන ආපු ගවුමෙ ඉනට දි...අපේ ඔෆිස් එකේ හිටපු කෙල්ලක් ඇඳගෙන ආපු ගවුමෙ ඉනට දිග පටියකින් පිටිපස්සෙ මලක් ගැටගහල තිබ්බ බස් එකේදී කොල්ලෙක් ඒ පටිය බස් එකේ මැද කණුවෙ ගැටගහල.ඔය කතාව ඇවිත් අපි එක්ක කියනකොටත් කෙල්ලට හරි හිනා,අවස්ථාව නියමෙටම රසවිඳලා. හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-15602980185460622292014-04-30T00:48:35.254-07:002014-04-30T00:48:35.254-07:00අවුරුදු උත්සවය යන වෙලාවේ එකිනෙකා හදුන්වා දෙන්න ගිය...අවුරුදු උත්සවය යන වෙලාවේ එකිනෙකා හදුන්වා දෙන්න ගියානං අපට ඒ වෙනුවෙන් පැය දෙකක්වත් වෙන් කරන්නම වෙනවා. අර බොඩ් වැඩේ මහරගමදි කළා එත් ඒ බොඩ් එක ගහගත්තේ අතලොස්සක් පිරිසක් පමණයි හැලප අයියා. ඒ වගේම බීච් පාර්ටියේ හදුන්වා දෙන අවස්ථාවේත් ස්වකිය කැමැත්තෙන් ඉදිරිපත් වෙලා තමන් කවුද කියන එක කිව්වේ බොහොම ටික දෙනයි. මෙතැන තමා ප්‍රාෙයා්ගික ගැටලුව ආවේ. අදහසට තුති.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com