tag:blogger.com,1999:blog-8432415427742462325.post8090938427775719254..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: භීෂණය මැදින් ටෙලිනාට්‍ය සමග ජීවිතය 3 - නෙලන්න බැරි මල් පොලුකාරයෝ සහ සෝමලතා සුබසිංහ.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-8432415427742462325.post-6828894195014280132017-05-12T05:03:48.539-07:002017-05-12T05:03:48.539-07:00නාට්ටිය නෙලන්න බැරි මල්ම තමයි
http://www.sarasaviy...නාට්ටිය නෙලන්න බැරි මල්ම තමයි
http://www.sarasaviya.lk/2017/05/11/?fn=sa17051114සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-7391960167624436752015-07-08T06:50:11.127-07:002015-07-08T06:50:11.127-07:00දෙගොල්ලොම පව්.සමහර මිනිස්සු නිර්මාණ කරන්නේ බඩ වියත...දෙගොල්ලොම පව්.සමහර මිනිස්සු නිර්මාණ කරන්නේ බඩ වියත රැකගන්න.සමහරු කරන්නේ ආත්ම තෘප්තියට.නිසි දේ නිසි වෙලාවේදි ලැබෙන එකත් වාසනාවක්.හැකියාව තියෙන සමහරුන්ට අවශ්‍ය සම්පත් නොලැබෙන තැන් වැඩි ඇති.සම්පත් තිබෙන තැන් නිර්මාණයේ ගුණාත්මක භාවය අඩුවෙන්න පුළුවනුත් ඇතිතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-54701641625458171652015-06-23T09:29:27.139-07:002015-06-23T09:29:27.139-07:00ප්‍රඩක්ෂන් ඇතුලෙ සුලු ශිල්පීන් බොහෝ දුක් ගැහැට විද...ප්‍රඩක්ෂන් ඇතුලෙ සුලු ශිල්පීන් බොහෝ දුක් ගැහැට විදිනවා නේද..මමත් නොයෙක් වර ඒ දේවල් දැක තිබෙනවා. රැවුම් ගෙරවුම් දරාගෙන වැඩකරලා ගෙදර පොඩි උන්ට ටොපියක් ගෙනියන්න අතට කීයක් වත් ලැබෙන්නෙ නැත්තං මොන තරම් කෝපයක්ද ඇති වෙන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-35808888675628408082015-06-20T00:18:52.732-07:002015-06-20T00:18:52.732-07:00වැරදියි නේද ඇනෝ.දැන් ඉතිං මොනා කරන්නද?වැරදියි නේද ඇනෝ.දැන් ඉතිං මොනා කරන්නද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-31080472455684406262015-06-20T00:18:22.279-07:002015-06-20T00:18:22.279-07:00මමත් ඔය වැඩේ කළේ රස්සාවෙන් නිවාඩු දාල ගිහිල්ලයි.වැ...මමත් ඔය වැඩේ කළේ රස්සාවෙන් නිවාඩු දාල ගිහිල්ලයි.වැඩේ පාඩු නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-14936313528842224532015-06-20T00:17:33.506-07:002015-06-20T00:17:33.506-07:00ඒ වියදම සාපේක්ෂයි පැතුම්.කෙනෙක් ලක්ෂයකින් කරන දේ ත...ඒ වියදම සාපේක්ෂයි පැතුම්.කෙනෙක් ලක්ෂයකින් කරන දේ තව කෙනෙක් දහදාහෙන් කරන්න හදනවා.ප්‍රමිතිය නිකම්ම බහිනවා.
ස්ක්‍රිප්ට් එකක දෙබස් පමණක් නොවෙයි දර්ශනය ගැන සම්පූර්ණ විස්තරයක් අඩංගු වෙනවා.පැහැදිලි කරන්න ගියොත් දිග වැඩිවෙනවා.සමහර ස්ක්‍රිප්ට් පොත් වශයෙන් පලවෙලා තිබෙනවා පුළුවන් නම් එකක් හොයාගෙන කියවන්න.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-70845554205187424472015-06-20T00:14:37.117-07:002015-06-20T00:14:37.117-07:00ලංකාවෙ ටෙලි නාට්‍ය කලාවට වෙලා තියෙන්නෙ ඔය සන්තැසිය...ලංකාවෙ ටෙලි නාට්‍ය කලාවට වෙලා තියෙන්නෙ ඔය සන්තැසිය තමා කමියෝ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-39749019193721710802015-06-19T09:55:51.475-07:002015-06-19T09:55:51.475-07:00ඔහොම වෙලාවට නං හොදි ඕන්නැ ඩුඩ් , වැඩියෙන් මැරෙන්නේ...ඔහොම වෙලාවට නං හොදි ඕන්නැ ඩුඩ් , වැඩියෙන් මැරෙන්නේ ටැක් ඩොලිවල ක්‍රේන් වල වැඩ කරන උන් , ඇදලයි තල්ලු කරලයි , කරකෝලයි , උස්සලයි , පාත් කරලයි කොදු ඉවරයි ,

අනික් කට්ට කන්නේ ප්‍රඩක්ෂන් ඇසිස්ටන්ලයි , ආට් ඩිපාට්මන්ට් එකේ උනුයි , අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-20882472687106561442015-06-19T09:50:25.904-07:002015-06-19T09:50:25.904-07:00දැන් තියන සමහරක් වීඩියෝ කැමරා , සිනේ කැමරාවලටත් එහ...දැන් තියන සමහරක් වීඩියෝ කැමරා , සිනේ කැමරාවලටත් එහාට ගිහින් , සමහරක් තැන්වලදි ඒවා භාවිතා වෙනව , අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-54818996290251566342015-06-18T19:18:57.159-07:002015-06-18T19:18:57.159-07:00අයියෙ ග්‍රැමර් කිව්වම අච්චාරු නේද ව්‍යාකරණ කියන්න ...අයියෙ ග්‍රැමර් කිව්වම අච්චාරු නේද ව්‍යාකරණ කියන්න ලැජ්ජයිද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-66388821707120258592015-06-18T01:39:08.919-07:002015-06-18T01:39:08.919-07:00//මා ඔවුන් සමග එකතුවුනෙමි// හැලප මල්ලි.... ග්රැම...//මා ඔවුන් සමග එකතුවුනෙමි// හැලප මල්ලි.... ග්‍රැමර් වැරදියි නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-42179064070181682212015-06-18T01:07:33.175-07:002015-06-18T01:07:33.175-07:00ඔව්. දැන් ඒ වැඩෙත් කරනවා ජයටම. වෙඩින් අස්සෙ වෙන ජර...ඔව්. දැන් ඒ වැඩෙත් කරනවා ජයටම. වෙඩින් අස්සෙ වෙන ජරමර ටිකක් ලියලා දාන්නම්කො.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-9750799583504631652015-06-18T00:08:52.438-07:002015-06-18T00:08:52.438-07:00මාත් ඉස්සර වීඩියෝ ඔලට ලැයිට් අල්ලල තියෙනව. වී.එච්....මාත් ඉස්සර වීඩියෝ ඔලට ලැයිට් අල්ලල තියෙනව. වී.එච්.එස්. කැමරාවට උඩිං අල්ලං හිටුකො අරක පංදම වගේ. හැබැයි ආදායම හොඳයි. මැයි මාසෙම ඉස්කෝලෙ නොයා ඕක තමා කලේ.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-26874281705104548232015-06-18T00:08:38.067-07:002015-06-18T00:08:38.067-07:00පැහැදිලිවම මනෝජ්.ලෝ බජට් වැඩ වලින් වන්නේ නිර්මාණයේ...පැහැදිලිවම මනෝජ්.ලෝ බජට් වැඩ වලින් වන්නේ නිර්මාණයේ ගුණාත්මක බාවය ශීග්‍රයෙන් පිරිහීමයි.දැන් බලන්නකො ඔය පරණ ටෙලි එහෙම දැන් ආපහු පෙන්නනකොටත් කිසිම අමාරුවක් නැතුව ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවනි නේද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-24974696468395828712015-06-18T00:08:10.765-07:002015-06-18T00:08:10.765-07:00එක බැල්මෙන් මම හිතුවේ රන්මැනිතැන්න කියලා. පස්සේ ගැ...එක බැල්මෙන් මම හිතුවේ රන්මැනිතැන්න කියලා. පස්සේ ගැඹුරට බලද්දි නේ දැක්කේ.. හැක්.. ගොනා සේ මැකුවා..හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-37174079423898494802015-06-17T23:58:57.328-07:002015-06-17T23:58:57.328-07:00දුක්බරව දකින දේ තුලත් සුන්දරත්වයක් තිබෙන්නට පුළුවන...දුක්බරව දකින දේ තුලත් සුන්දරත්වයක් තිබෙන්නට පුළුවන්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-3753277464820326952015-06-17T23:57:48.359-07:002015-06-17T23:57:48.359-07:00දේසකයට පොඩ්ඩක් තැන වැරදිලා.මොකද ඕකා ජීවිතේට කොළඹ ආ...දේසකයට පොඩ්ඩක් තැන වැරදිලා.මොකද ඕකා ජීවිතේට කොළඹ ආපු එකෙක්යැ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-65242759634696521752015-06-17T23:56:35.545-07:002015-06-17T23:56:35.545-07:00ඒක ටිකක් සංකීර්ණ වැඩක් මචං.ඉස්සෙල්ලම රූගත කරන්නට න...ඒක ටිකක් සංකීර්ණ වැඩක් මචං.ඉස්සෙල්ලම රූගත කරන්නට නිවාඩු දවසක් දාගන්න වෙනවා.සැරයක් ගාල්ලෙ කොටුවට ඇතුල්වෙන බිංගේ බ්ලොක් කරන්න ගිහිං අපි ගුටි නොකා අනුනමෙන් බේරුනා.කොහොමත් පොලිසියෙ සහයෝගය ඇතුව අදාළ වෙලාවට පාර වහන්න වෙනවා.ඒ වගේම පයින් යන අයත් නවත්තන්න වෙනවා.ඇතුලෙ ඉන්න පුළුවන් වෙන්නෙ නිසිපරිදි ඇඳ පැළඳගත් අය පමණයි.හැබැයි මචං ඔය වගේ දේවල් පණ යන වැඩ බං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-54367802621574060612015-06-17T23:49:59.733-07:002015-06-17T23:49:59.733-07:00චෙක් තියෙනතුරු නොනවතින දෙයක්.චෙක් තියෙනතුරු නොනවතින දෙයක්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-20179928353817933942015-06-17T23:47:57.289-07:002015-06-17T23:47:57.289-07:00එහෙම කලාවට තියෙන ආදරේට කට්ට කාගෙන ගෙදර වේල කන්න නැ...එහෙම කලාවට තියෙන ආදරේට කට්ට කාගෙන ගෙදර වේල කන්න නැතුව නාට්‍ය කරන අය ඉන්නවා.ඒ වගේම සල්ලි හම්බකරගන්න අනුන්ගෙ ශ්‍රමය ගසාකන අයත් ඉන්නවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-45472324706771944352015-06-17T23:43:41.416-07:002015-06-17T23:43:41.416-07:00අල නිෂ්පාදක තුමා ඊට පසු ආගිය අතක් නැත.මම ඇතිවෙන්න ...අල නිෂ්පාදක තුමා ඊට පසු ආගිය අතක් නැත.මම ඇතිවෙන්න ලියල තියෙනවා නේද.මම හිතන්නෙ නං එහෙමයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-35752029550928750742015-06-17T23:35:06.012-07:002015-06-17T23:35:06.012-07:00දුක්බර කතා ඇතුලෙත් සුන්දරත්වයක් තිබෙනවා.මේ ගැන ලිව...දුක්බර කතා ඇතුලෙත් සුන්දරත්වයක් තිබෙනවා.මේ ගැන ලිව්වොත් නරකද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-21663465278484280262015-06-17T23:34:11.551-07:002015-06-17T23:34:11.551-07:00තර්කානුකූලව බැලුවොත් පොලුකාරයා වන්නේ නිෂ්පාදක වරයා...තර්කානුකූලව බැලුවොත් පොලුකාරයා වන්නේ නිෂ්පාදක වරයා වුනත් ගෙවීම් සම්බන්ධව වගකිව යුත්තේ නිෂ්පාදන කළමනාකරුවායි.ඔහු නිෂ්පාදකයා සමග කතාකර මුදල් ලබාගෙන ගෙවීම් නිසි පරිදි කිරීමේ වගකීම භාරගත යුතුයි.
ක්ෂේත්‍ර දෙක ආදායම් මාර්ගයක් වශයෙන් සාර්ථක නොවෙන්නට පුළුවනි.නමුත් එය සාර්ථක කරගත් අයත් එමට ඉන්නවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-40392790847068581502015-06-17T23:33:28.134-07:002015-06-17T23:33:28.134-07:00හරි මම කිව්වේ බ්‍රෑන්ඩ් එක ගල් කියලනේ
බොන්නෙ ඉතිං....හරි මම කිව්වේ බ්‍රෑන්ඩ් එක ගල් කියලනේ
බොන්නෙ ඉතිං...එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-47280439747882815362015-06-17T23:26:54.094-07:002015-06-17T23:26:54.094-07:00හනිමූන් එක ෆ්‍රී කවර් කරල දෙන්න පුළුවනි ප්‍රසන්න.ම...හනිමූන් එක ෆ්‍රී කවර් කරල දෙන්න පුළුවනි ප්‍රසන්න.මට පස්සේදී සීඩී එක විකුනගන්නවත් බැරුවයැ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com