tag:blogger.com,1999:blog-8432415427742462325.post8030018340901367111..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: වෙදාගේ දානය සහ නිසැක ධාතු වැඩම්මවීමේ පිංකම.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger152125tag:blogger.com,1999:blog-8432415427742462325.post-76137981143064750202018-02-15T01:22:38.584-08:002018-02-15T01:22:38.584-08:00http://konappu.bandara.armyhttp://konappu.bandara.armyටිකිරි රජ්ජුරු බණ්ඩාරhttp://tikirirajjuru.bandara.armynoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-68545083541600123302018-02-15T01:11:00.653-08:002018-02-15T01:11:00.653-08:00http://jayo.bandara.armyhttp://jayo.bandara.armyටිකිරි රජ්ජුරු බණ්ඩාරhttp://tikirirajjuru.bandara.armynoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-63522849377043015142018-02-15T01:07:45.989-08:002018-02-15T01:07:45.989-08:00http://veediye.bandara.armyhttp://veediye.bandara.armyටිකිරි රජ්ජුරු බණ්ඩාරhttp://tikirirajjuru.bandara.armynoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-69179296543571061442018-02-15T01:00:44.942-08:002018-02-15T01:00:44.942-08:00http://kadawarakalu.bandara.armyhttp://kadawarakalu.bandara.armyටිකිරි රජ්ජුරු බණ්ඩාරhttp://tikirirajjuru.bandara.armynoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-33441144487492811772015-08-31T06:43:33.229-07:002015-08-31T06:43:33.229-07:00අර ඇරිලා ජාලය ගැන කථාවට ගිය වෙලාවක අපේ පන්සලේ ලොක්...අර ඇරිලා ජාලය ගැන කථාවට ගිය වෙලාවක අපේ පන්සලේ ලොක්කා කිව්වලු මේවා නම් සාමාන්‍ය දේවල් මෙතන වැරැද්ද මහා පරිමාණෙන් වෙච්ච එකයි කියලා...ඒ පිළිතුරෙන්ම පේනවනෙ මේක සුලභ තත්වයක් කියලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-29573857047644541412015-08-30T10:08:01.325-07:002015-08-30T10:08:01.325-07:00ඔය පන්සල් ඔස්සේ හොයාගෙන ගියොත් එහෙම ප්‍රබන්ධ වලටත්...ඔය පන්සල් ඔස්සේ හොයාගෙන ගියොත් එහෙම ප්‍රබන්ධ වලටත් වඩා විශ්වාස කරන්නට බැරි කතා හමුවෙනවා සිරෝ.වැරැද්ද තියෙන්නෙ ඔය කතා එළිපිට සාකච්ඡා නොවීමයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-54256724556011386192015-08-30T10:06:31.105-07:002015-08-30T10:06:31.105-07:00උඹ තනිකරන එක හොඳ නෑ කියල හිතුනා.උඹ තනිකරන එක හොඳ නෑ කියල හිතුනා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-78867538267794727282015-08-30T06:10:23.990-07:002015-08-30T06:10:23.990-07:00කථාව ඉහළින්ම රස වින්දා...කාලයකට පස්සෙ හැලපයියා ලිව...කථාව ඉහළින්ම රස වින්දා...කාලයකට පස්සෙ හැලපයියා ලිව්ව බොහොම රස කථාව මේකයි කියලයි මගේ අදහස. මාසෙකට එකක්වත් මෙහෙම ප්‍රබන්ධ කථාවක් ලිව්වොත් නරකද...අපේ පැත්තෙත් ලොකුවට ගියා අපචාර සිද්ධියක් එක වතාවක්...ලොකු හාමුදුරුවො සහ පොඩි හාමුදුරුවරු ඒ ගැන පරීක්ෂණ කරපු පොලිස් පරීක්ෂකයට නිකංම කියවුනාලු මේක යකෝ ඇරිලි ජාලයක්නෙ කියලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-46704264642091865442015-08-30T06:08:01.676-07:002015-08-30T06:08:01.676-07:00මම මේ එංගලන්තෙ හාදුරුවො ගැන කියන්න කට අරින්න හැදුව...මම මේ එංගලන්තෙ හාදුරුවො ගැන කියන්න කට අරින්න හැදුවා විතරයි...ගම්පහ කෙනෙක් නිසා හාමුදුරුවො ගැන අවබෝධය හොඳයි. එයාගෙ මල්ලිට දාලා දුන්න ලැගුම් හල් තමයි ගම්පහ - ජාඇල පාරට Rooms කියන වචනය මුලින්ම ගෙනාවෙ. දැන් රූම්ස් දෙන පොට් වැහි වැහැලා..පන්ති යන එන කොල්ලො කෙල්ලො ඒවයෙ පිරිලා....ලැගුම්හල් හිමිකරුවගෙ පුතාලා දෙන්නා මම කාලයක් ලගින් ආශ්‍රය කලා. තවත් කිව හැකි දේ තිබේ...මොනවටද වැදගත්කමක් නැති එකෙක් ගැන කියන්න වචන නාස්ති කරන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-6622274765152642532015-08-27T00:34:54.459-07:002015-08-27T00:34:54.459-07:00මාතා දාන තරං උඩක උඹ නෑ බං. අවංකමයි.. හැක්මාතා දාන තරං උඩක උඹ නෑ බං. අවංකමයි.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-70286925883292080422015-08-27T00:30:28.648-07:002015-08-27T00:30:28.648-07:00උඹත් එහෙනං මං වගේම පාපතරයෙක් උනා.. හැක්..උඹත් එහෙනං මං වගේම පාපතරයෙක් උනා.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-59401861288373181052015-08-26T23:52:57.241-07:002015-08-26T23:52:57.241-07:00නෑ නෑ මම නෙවෙයි.නෑ නෑ මම නෙවෙයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-32994670805003631502015-08-26T23:22:40.458-07:002015-08-26T23:22:40.458-07:00ඔය මොකක්හරි වැල ගෘප් එකක හාමුදුරු කෙනෙක් සම්බන්ධ ව...ඔය මොකක්හරි වැල ගෘප් එකක හාමුදුරු කෙනෙක් සම්බන්ධ වැලක් දාන්නද දාන්නද අහ අහ එකෙක් හිටියා. අපේ හැලප ගොය්යද මන්දා. ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-70093490699192852712015-08-25T10:06:26.366-07:002015-08-25T10:06:26.366-07:00ඒ ලෝක ස්වභාවය.
ඔබ අලුත් මුහුණක්.සාදරයෙන් පිළිගන්නව...ඒ ලෝක ස්වභාවය.<br />ඔබ අලුත් මුහුණක්.සාදරයෙන් පිළිගන්නවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-18676961571679120362015-08-25T10:05:44.243-07:002015-08-25T10:05:44.243-07:00හාමුදුරුවන්ට දත් දොස්තරල වැඩක් නෑ පොඩ්ඩි.අවශ්‍ය වෙ...හාමුදුරුවන්ට දත් දොස්තරල වැඩක් නෑ පොඩ්ඩි.අවශ්‍ය වෙන්නෙ දන්ත කාර්මිකයෙක්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-20429149619908352012015-08-25T10:05:01.877-07:002015-08-25T10:05:01.877-07:00ස්තූතියි පැතුම්.මාතලන් බලාපොරොත්තු වෙන තැනට යන්නට ...ස්තූතියි පැතුම්.මාතලන් බලාපොරොත්තු වෙන තැනට යන්නට මට තව ගොඩක් කල් යාවි මගෙහිතේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-33398797252559172412015-08-25T10:04:12.768-07:002015-08-25T10:04:12.768-07:00කා ගැනවත් ද්වේෂයෙන් ලියපු කතාවක් නෙවෙයිනෙ ඔමා.ඒ නි...කා ගැනවත් ද්වේෂයෙන් ලියපු කතාවක් නෙවෙයිනෙ ඔමා.ඒ නිසා බොහොම සීරුවට ලීවා.මෙතන ධර්මයට ගරහනවා කියල කියන්නෙ අර කිව්වා වගේ ඉරිසියාවට.ස්තූතියි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-19380902798962401032015-08-25T07:08:22.204-07:002015-08-25T07:08:22.204-07:00ජයසිරිගේ පොත නං මගේ ලඟත් තියෙනවා.ජයසිරිගේ පොත නං මගේ ලඟත් තියෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-13418519953908328652015-08-25T07:07:50.070-07:002015-08-25T07:07:50.070-07:00යකෝ මට පන්සලක් නෑ බොල.යකෝ මට පන්සලක් නෑ බොල.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-66236833101028176892015-08-25T07:07:10.173-07:002015-08-25T07:07:10.173-07:00ඌ උපාසකම්ම බලන්න ගිය වෙලේ ඒ මනුස්සය ඉල්ලගත්තලු.ඌ උපාසකම්ම බලන්න ගිය වෙලේ ඒ මනුස්සය ඉල්ලගත්තලු.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-8349014346728808992015-08-25T07:06:24.021-07:002015-08-25T07:06:24.021-07:00අනිවාර්යයෙන්ම.අනික මේක කියෙව්වෙ නැතත් උඹ නවතින්නෙ...අනිවාර්යයෙන්ම.අනික මේක කියෙව්වෙ නැතත් උඹ නවතින්නෙ අවීචියෙම තමා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-86154040202329475982015-08-25T07:04:59.965-07:002015-08-25T07:04:59.965-07:00ඇත්තටම, උඹත් දැන් ලියන්නෙ නෑ නේද.කම්මැලිකම අතඇරල ආ...ඇත්තටම, උඹත් දැන් ලියන්නෙ නෑ නේද.කම්මැලිකම අතඇරල ආයෙ මොන මොනව හරි ලිව්වනං නරකද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-50379818957101323962015-08-25T07:03:47.642-07:002015-08-25T07:03:47.642-07:00ඇත්ත නේන්නං.මහත්පල මහානිසංස දානයක්ම තමා.ඇත්ත නේන්නං.මහත්පල මහානිසංස දානයක්ම තමා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-24489673752588489302015-08-25T05:54:48.105-07:002015-08-25T05:54:48.105-07:00**කසිප්පු බාගය දුටු හාමුදුරුවෝ උඩට වැඩමකරවා බිම වැ...**කසිප්පු බාගය දුටු හාමුදුරුවෝ උඩට වැඩමකරවා බිම වැටුණහ.**<br />මේ වගේ හාමුදුරුවරු වගේම උපාසකයොත් ඕනෙ තරම් අද සමාජයේ ඉන්නවා.ජේකබ් කොල්ලාhttps://www.blogger.com/profile/10373048909423336532noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-46867768604866347462015-08-25T03:39:04.519-07:002015-08-25T03:39:04.519-07:00තවම ලෝඩ් වෙනවා ඇති නේද බං.පතෝලේ දිගත් වැඩියිනෙ.තවම ලෝඩ් වෙනවා ඇති නේද බං.පතෝලේ දිගත් වැඩියිනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com