tag:blogger.com,1999:blog-8432415427742462325.post7919682902270707232..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: සුද්දගේ පවුල් ආරාවුල බබා ඇතින්න සහ කොළ පෑගීම.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger88125tag:blogger.com,1999:blog-8432415427742462325.post-78828374915745531262015-09-30T00:01:15.202-07:002015-09-30T00:01:15.202-07:00දෙවෙනි කොටස කියෙව්වම පලවෙනි කොටස නොකියවා ඉන්නම බැර...දෙවෙනි කොටස කියෙව්වම පලවෙනි කොටස නොකියවා ඉන්නම බැරි වුණා. මේ දවස් වල ලැප් එකේ අවුලක් නිසා ටැබෙන් බැලුවේ අද උදේ. තව ඩින්ගෙන් වැඩට යන්න පරක්කු වෙනවා. රුසියාවේ කසිප්පු රස කර කර බිව්වට දේශීය එක කසියා කියලා බැහැර කොරනවා. මොකද අපේ එවුන්ව අපිට විශ්වාස නැති නිසා. කලාවන් කොරනවානේ ආයිබෝවන්ඩ. මේ දවස් වල මම ඔෆිස් එක ඉස්සරහ තියෙන කෝප් එකෙන් බඩු ගන්න යනවා. ඒකෙත් ඉන්නවා බබා ඇතින්නක්. හැකි වුණොත් ෆොටෝවක් ගන්න බලන්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-19343663442565882752015-09-24T01:45:54.164-07:002015-09-24T01:45:54.164-07:00පළතුරු පෙරන්නට මම දන්නෙ නැතත් සුද්දා දන්න නිසා ප්...පළතුරු පෙරන්නට මම දන්නෙ නැතත් සුද්දා දන්න නිසා ප්රශ්නයක් නැත.
පැමිණීම ගැන සතුටුයි,දිගටම එන්න.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-29517973667141896302015-09-24T01:44:43.821-07:002015-09-24T01:44:43.821-07:00ඇත්තෙන්ම සුද්ද හොඳ යාළුවෙක්.නොබී කොහොමද හොඳටම බීවා...ඇත්තෙන්ම සුද්ද හොඳ යාළුවෙක්.නොබී කොහොමද හොඳටම බීවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-22486316510420672842015-09-24T01:40:46.204-07:002015-09-24T01:40:46.204-07:00නෑ කියලයි කියන්න තියෙන්නෙ.සුද්දා වෙන විවාහයක් කරගත...නෑ කියලයි කියන්න තියෙන්නෙ.සුද්දා වෙන විවාහයක් කරගත්තා.දිලිනි තනියම ඉන්නවා.ඒ ගැන ඉදිරියට ලියන්නං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-20096443329381900162015-09-24T01:39:43.831-07:002015-09-24T01:39:43.831-07:00සතුටුයි.දිගටම එන්න.ආදරයෙන් පිලිගන්නවා.සතුටුයි.දිගටම එන්න.ආදරයෙන් පිලිගන්නවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-48172706088437896042015-09-24T01:39:16.753-07:002015-09-24T01:39:16.753-07:00බබා ඇතින්නගේ පොටෝ මගේ ළඟ ඇත්තේ එකම එකකි.එයද ඇත්තේ ...බබා ඇතින්නගේ පොටෝ මගේ ළඟ ඇත්තේ එකම එකකි.එයද ඇත්තේ මගේ පරණ පෝන් කටුවේය.ඒ ගැන නැවත ලියමි.
දිලිනි ගෙදර ගියා මිස නැවත එන්නට ලැබුනේ නැත.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-44055653794183686822015-09-24T01:37:41.470-07:002015-09-24T01:37:41.470-07:00ඉවාන්,ගෙවල්වල ඇතිකරන බල්ලොත් ඉන්නවලු ඔයවගේ තමන්ගෙ ...ඉවාන්,ගෙවල්වල ඇතිකරන බල්ලොත් ඉන්නවලු ඔයවගේ තමන්ගෙ ස්වාමියට එරෙහිව එන අයට හපාකන.අන්න ඒ වගේ පත්තෑ පැටියෙක් වෙන්න ඇති.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-45213547725312670222015-09-24T01:36:02.914-07:002015-09-24T01:36:02.914-07:00ඔව් ඔව් හරිම උත්සාහවන්තයි.නමුත් උත්සාහයේ තරමට ප්ර...ඔව් ඔව් හරිම උත්සාහවන්තයි.නමුත් උත්සාහයේ තරමට ප්රතිපල ලැබෙන්නෙ නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-42819110602395974602015-09-24T01:35:19.201-07:002015-09-24T01:35:19.201-07:00එහෙනං,මට මොනා වේවිද කියන්න බෑ.එහෙනං,මට මොනා වේවිද කියන්න බෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-9797597427618588232015-09-24T01:34:46.276-07:002015-09-24T01:34:46.276-07:00ගස් ලබ්බා ගේ පරිකල්පනය විශිෂ්ටයි.ගස් ලබ්බා ගේ පරිකල්පනය විශිෂ්ටයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-35813417785171448662015-09-24T01:33:58.890-07:002015-09-24T01:33:58.890-07:00අපොයි ඔව් අරුන් දෙන්න නම් බබා ඇතින්නගේ බඩ දකින්න ඇ...අපොයි ඔව් අරුන් දෙන්න නම් බබා ඇතින්නගේ බඩ දකින්න ඇති.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-12846120786529882022015-09-24T01:33:17.081-07:002015-09-24T01:33:17.081-07:00ගල්තලාව කිව්වට ඊට පොඩ්ඩක් මෙහායින් කොළේ පෑගුවා.කමත...ගල්තලාව කිව්වට ඊට පොඩ්ඩක් මෙහායින් කොළේ පෑගුවා.කමත් නම් දැන් නැතිම තරම්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-9359067518594461322015-09-24T01:32:27.701-07:002015-09-24T01:32:27.701-07:00ඔව් කොහොමත් කෙන්තියෙන් ඉන්නකොට හරි වැරැද්ද පෙනෙන්න...ඔව් කොහොමත් කෙන්තියෙන් ඉන්නකොට හරි වැරැද්ද පෙනෙන්නෙ නෑ.අවවාද කරන්න යන අයත් පේන්නෙ හතුරො වගේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-18628712887672498692015-09-24T01:31:35.112-07:002015-09-24T01:31:35.112-07:00ඔව් ඉතිං බොටත් තියෙන්නෙ සුළුපටු වැඩ තොගයක්යැ.හිමිහ...ඔව් ඉතිං බොටත් තියෙන්නෙ සුළුපටු වැඩ තොගයක්යැ.හිමිහිට කියවපන්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-85126688655731329072015-09-24T01:30:45.686-07:002015-09-24T01:30:45.686-07:00හරි හරි වැඩ එක බ්ලොග් දෙක.කරදරවෙන්න එපා වැඩ කටයුතු...හරි හරි වැඩ එක බ්ලොග් දෙක.කරදරවෙන්න එපා වැඩ කටයුතු ඉවරවෙලා නිවාඩු පාඩුවෙ කියවන්න.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-47626847409295668412015-09-24T01:29:51.630-07:002015-09-24T01:29:51.630-07:00ඇත්ත නං දාන්න අමාරු නිසා නම් පටබැන්දා මදාවියෝ.ඇත්ත නං දාන්න අමාරු නිසා නම් පටබැන්දා මදාවියෝ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-24314109446735736252015-09-24T01:29:04.910-07:002015-09-24T01:29:04.910-07:00සුදුපුතා කියල පටන්ගත්තට පස්සෙ සුද්දා වෙනව.
වෙන් වු...සුදුපුතා කියල පටන්ගත්තට පස්සෙ සුද්දා වෙනව.
වෙන් වුන මේ පවුල වෙනුවෙන් නම් ඒ පින අයිති කරගන්නට බැරිඋනා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-49891856149103303232015-09-24T00:35:44.883-07:002015-09-24T00:35:44.883-07:00සැහ්...පලතුරු කියන්නේ ජාති පානයක් නේ....
මාත් එකම ...සැහ්...පලතුරු කියන්නේ ජාති පානයක් නේ....
මාත් එකම එක පාරක් සප්පයම් වෙලා තියනවා....තැපෑලිකය් හරීම මෙව්වයි...
හැලපයා පලතුරු පෙරන්න දන්නේ නැතෙයි.....
ඒ කෙසේ වෙතත් කතාව නම් ලස්සනයි....
ඔන්න යන්න ක්ලින් කොක්කත් ගැහුවා
Wire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-80553564433162233272015-09-23T14:26:08.811-07:002015-09-23T14:26:08.811-07:00සුද්ද කියන්නේ හොඳ යාළුවෙක්. ඉතින් එදා කමතේ බීවද? සුද්ද කියන්නේ හොඳ යාළුවෙක්. ඉතින් එදා කමතේ බීවද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-16047346791148076302015-09-23T14:19:59.276-07:002015-09-23T14:19:59.276-07:00අද වෙද්දී සුදා සහ දිලිනිගේ කතාවට මොකද වෙලා තියෙන්...අද වෙද්දී සුදා සහ දිලිනිගේ කතාවට මොකද වෙලා තියෙන්නේ. දෙන්න සාමදානෙන් ඉන්නවද ? තාම දෙන්න දෙපොලේද ?Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-39048092800139618442015-09-23T11:58:31.108-07:002015-09-23T11:58:31.108-07:00ශා....ඔන්න මං ආවා දිගටම එන්න බලන්....... ශා....ඔන්න මං ආවා දිගටම එන්න බලන්....... උදේෂ්https://www.blogger.com/profile/14860912087002435749noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-91227480408330406122015-09-23T07:42:31.400-07:002015-09-23T07:42:31.400-07:00හැලපෝ,
කෝ බන් , දාහන්කො බබා ඇතින්න ගේ ෆොටෝවක්.
ම...හැලපෝ,

කෝ බන් , දාහන්කො බබා ඇතින්න ගේ ෆොටෝවක්.

මොකක්ද මේ දාල තියෙන ෆොටෝ ව..

අනික

දැන් දිලිනිට මොකද වුනේ?/?විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-23570769318242238612015-09-23T05:10:43.347-07:002015-09-23T05:10:43.347-07:00අර පත්තැයා සුද්දා ඇතිකරපු හීලා එකෙක්ද දන්නේ නෑ. මො...අර පත්තැයා සුද්දා ඇතිකරපු හීලා එකෙක්ද දන්නේ නෑ. මොක නැත්තම් ඒ වෙලාවේදීම හලප්යියව කාවේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-90951832220840334352015-09-22T11:09:50.745-07:002015-09-22T11:09:50.745-07:00සුද්ද රස්සාවට අමතරව තවත් වැඩ රාශියක් කරනවා,කුඹුරු ...සුද්ද රස්සාවට අමතරව තවත් වැඩ රාශියක් කරනවා,කුඹුරු ගොවිතැන,ගොඩ ගොවිතැන,හුරතල් මාළු විකිණිල්ල,කිරි හරක් ඇතිකිරීම ආදී වශයෙන්-- උත්සහවන්ත කෙනෙක් වගේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-44950635387844138532015-09-22T10:14:45.921-07:002015-09-22T10:14:45.921-07:00Yashyantha Srinath වගේම බිලොග් අවකාශයේ අනිත් මිතුර...Yashyantha Srinath වගේම බිලොග් අවකාශයේ අනිත් මිතුරන්ටත් අපි පටබැදි නමකින් කතා කරන්නේ අපේ තියන දැඩි මිත්රත්වය නිසා.කවුරැ හරි ඒ නම අපහාස උපහාස කරන්න පාවිචිචි කරනවනමි මම නමි ඒකට විරැද්ධයි.මිත්රත්වය වෙනයි කැතකම වෙනයිසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.com