tag:blogger.com,1999:blog-8432415427742462325.post789414905220617245..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: කොරෝනා පස්සෙන් ඒම සහ අපේ මන්නාරම් සංචාරය.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger84125tag:blogger.com,1999:blog-8432415427742462325.post-60920594427400180122022-01-16T22:08:20.306-08:002022-01-16T22:08:20.306-08:00හැලපයියේ ඔයා ලියන්න. මාසෙකට පස්සේ හරි කියවලා කමෙන්...හැලපයියේ ඔයා ලියන්න. මාසෙකට පස්සේ හරි කියවලා කමෙන්ට් කරනවා. රාමේශ්වරම් ධනුෂ්කොඩි ගිහින් නැතත් මන්නාරම චෙන්නායි මතක සිරාවටම අලුත් වෙනවා ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-70345774416261075352021-12-18T08:44:49.748-08:002021-12-18T08:44:49.748-08:00මේ අවුරුදු නමයේ හැලපයියාගේ හැම පොස්ට් එකක්ම කියවලා...මේ අවුරුදු නමයේ හැලපයියාගේ හැම පොස්ට් එකක්ම කියවලා තියෙනවා.ඉස්සරහට ලියන එව්වාත් නොකඩවා කියවනවා.හැලප රස දැන්නම් හොඳටම දැනෙනවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-17592862816409198912021-12-16T06:24:06.807-08:002021-12-16T06:24:06.807-08:00අවුරුදු නමයක් කියන්නෙ සුළුපටු කාලයක්ද. සුබපතනවා! අවුරුදු නමයක් කියන්නෙ සුළුපටු කාලයක්ද. සුබපතනවා! නමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-18870069265101252672021-12-11T01:52:29.384-08:002021-12-11T01:52:29.384-08:00නියම කතා ටික ........
අතීතය පුරා අපේ මතකයනුත් අරන්...නියම කතා ටික ........
අතීතය පුරා අපේ මතකයනුත් අරන් යනවා .......Neela Nuwanhttps://www.blogger.com/profile/07576531927419011023noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-35658102107706246242021-12-07T00:35:16.666-08:002021-12-07T00:35:16.666-08:00ලස්සනට ලියලා තියෙනවා. තව පාරක් කියවන්න ඕනේලස්සනට ලියලා තියෙනවා. තව පාරක් කියවන්න ඕනේMaheshhttps://www.blogger.com/profile/09964854989074919104noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-16684399511658872032021-12-06T01:27:28.199-08:002021-12-06T01:27:28.199-08:00අර අලකොමා බැට්ටි දාල දුන්නොත් තමා ඉතිං.අර අලකොමා බැට්ටි දාල දුන්නොත් තමා ඉතිං.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-34567106135441128622021-12-06T01:26:34.058-08:002021-12-06T01:26:34.058-08:00සභාපති එනකොට සභාව විසුරෝල.සභාපති එනකොට සභාව විසුරෝල.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-31148013444728277112021-12-05T19:44:10.236-08:002021-12-05T19:44:10.236-08:00තව මාස 6කින් විතර ආයෙ එන්න. එනකොට ටෝච් එකත් අරන්ම ...තව මාස 6කින් විතර ආයෙ එන්න. එනකොට ටෝච් එකත් අරන්ම එන්න.😂D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-60312785630965740042021-12-05T07:45:00.224-08:002021-12-05T07:45:00.224-08:00මරු.. ඒ දවස් වල වගේම සුපිරි.
හැලපෙට අවුරුද්දකට පස...මරු.. ඒ දවස් වල වගේම සුපිරි.
හැලපෙට අවුරුද්දකට පස්සෙ මම පටං ගත්තෙ. ඒත් ඉතිං මෙලෝ රහක් නෑ නේ. ආසාවට කැහැ කැහැ ඇදං යනව
අතාරින්නෙපා. දිගටම ලියන්න. ජය Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-75447487501221908562021-12-05T02:49:03.081-08:002021-12-05T02:49:03.081-08:00කොමෙන්ට් කියවන්නත් එක්ක ආයෙ එනව.කොමෙන්ට් කියවන්නත් එක්ක ආයෙ එනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-24453249436409383352021-12-04T02:22:06.464-08:002021-12-04T02:22:06.464-08:00ඉයන්ගෙ කමෙන්ට් එකත් මරු.ඉයන්ගෙ කමෙන්ට් එකත් මරු.හැලපයාhttps://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-4046936041481098072021-12-03T23:45:22.617-08:002021-12-03T23:45:22.617-08:00මේ මොනව කියනවද? ආං අපේ "මයිසෙල්ෆ් හැට්ටර"...මේ මොනව කියනවද? ආං අපේ "මයිසෙල්ෆ් හැට්ටර" ලොකු සෑර්ගෙ ටැට්ටරේත් වාෂ්ප වුනා කිව්වාම? එහෙනං!😟😮ටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-2995502655275982952021-12-03T23:35:26.133-08:002021-12-03T23:35:26.133-08:00හැලපෙ බ්ලොග් එකට ලොග් වෙලා යන්න බ්ලොග් එකේ "ඩ...හැලපෙ බ්ලොග් එකට ලොග් වෙලා යන්න බ්ලොග් එකේ "ඩෑෂ් බෝඩ්" එකට. අර පෝස්ට් ලියන්න යන්නෙ, ආන්න ඒ පිටුව. එතනම වම් පැත්තෙ පහල තියෙන "Setting" වලට කොටන්න.

දැන් දකුණු පැත්තෙන් පහල යන්න "Manage Blog" හමුවන තෙක්(පහලම ඉඳලා 3 වෙනි එක). ඒකෙ "Back up content" කොටලා , "Download" කොටන්න. දැන් කම්පුටරේ ඒකට බාන තැන තේරුවාම, blog-අද දිනය.xml කියලා ෆයිල් එකක් බාගත වෙනවා. හුඟක් පෝස්ට් තියේ නං 20Mb විතර වේවි. ඒක ප්‍රයෝජනවත් වේවි පස්සට.

දැන් ඔය ෆයිල් එක ඇතුලෙ තියනවා, එදින දක්වා ලියපු ඔක්කොම පෝස්ට්. හැබැයි අපට කෙලින්ම බලන්න ඇහැකි විදිහට නෙමෙයි තියෙන්නෙ. ඒත්, හදිසියේ අත්වැරැද්දක් උනොත්(වරදට සමාව දෙනවා), නැත්නම් ගූගලයා පැන්නුවොත්. ආයෙ බ්ලොග් එක යථාතත්ත්වයට ගන්න හෝ විකල්ප අඩවියකට යන්න (WordPress, Medium) ඔය ෆයිල් එක වැදගත්.

ඩ්‍රැකියා ඒ ගැන කිව්වෙ මෙහෙමයි:
"එතන ඒ තියෙන්නෙ මං මෙච්චර කාලෙයක් දුක් මහන්සියෙං දාඩිය මුගුරු දාගෙන, ඉණට වස්තරෙයක් නැතුව, බඩට කන්ඩ නැතුව ලියාගත්තු පෝස්ට් ඩිංගය"

ඒක ඇහුනාම, ඇහැට කිඹුල් කඳුලුටත් ඉනුව ආයිබෝං!නරිමොටාhttps://www.blogger.com/profile/10240531968438284371noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-46301634274442005972021-12-03T23:11:08.269-08:002021-12-03T23:11:08.269-08:00මරු පෝස්ට් එක සහ විස්තර ටික. ඒවගේම Anonymous රිප්ල...මරු පෝස්ට් එක සහ විස්තර ටික. ඒවගේම Anonymous රිප්ලයි කමෙන්ට්ස් ටිකත් මරු.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-67768004302945254262021-12-03T23:02:19.699-08:002021-12-03T23:02:19.699-08:00ගොඩක් ස්තුතියි, මෙ ටිකේ සැර බෙහෙත් ටිකක් ගන්න නිසා...ගොඩක් ස්තුතියි, මෙ ටිකේ සැර බෙහෙත් ටිකක් ගන්න නිසා ඔළුව උස්සගෙන ඉන්නේ කඩින්-කඩ. එහෙම ඔළුව කෙලින් තියාගෙන ඉන්නකොට විදුලිය කප්පාදුව.....නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-61113376442965055542021-12-03T22:51:59.117-08:002021-12-03T22:51:59.117-08:00ඒක තමයි මමත් ඇහුවෙ. සැට් එකක්ම ඉන්නවද කියල.ඒක තමයි මමත් ඇහුවෙ. සැට් එකක්ම ඉන්නවද කියල.හැලපයාhttps://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-81736474488838458472021-12-03T22:51:22.090-08:002021-12-03T22:51:22.090-08:00ඔව් ඔව් ඇනෝ වැඩේ නියමෙට කරගෙන යනවා. ගෝලීප් ඇනෝ තා...ඔව් ඔව් ඇනෝ වැඩේ නියමෙට කරගෙන යනවා. ගෝලීප් ඇනෝ තාම නෑ. දැකල නැතුවද මංදා.හැලපයාhttps://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-92102748105433102882021-12-03T22:50:21.723-08:002021-12-03T22:50:21.723-08:00මොකක්ද මචං.මොකක්ද මචං.හැලපයාhttps://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-83982980240570011662021-12-03T22:49:52.203-08:002021-12-03T22:49:52.203-08:00දයා අයියේ අපේ ඉස්කෝලෙ හිටපු වල්ලිපුරම් ටීච මතකද. ...දයා අයියේ අපේ ඉස්කෝලෙ හිටපු වල්ලිපුරම් ටීච මතකද. ටීචත් දැන් ජීවත් වෙන්නෙ මන්නාරමේ. අම්මෙයි අප්පන් කියල සුභසාධක නවාතැනක් පවත්වා ගෙන යනවා. යන එන අයට උදව්වක් වශයෙන්.හැලපයාhttps://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-38363357165911421832021-12-03T22:48:05.298-08:002021-12-03T22:48:05.298-08:00අනේ බැකප් එකක් හදාගන්න තියේ නං බොහොම වටිනවා නරිමොට...අනේ බැකප් එකක් හදාගන්න තියේ නං බොහොම වටිනවා නරිමොටෝ. මොකද මේවා මැකුනොත් අපරාදෙනෙ. උදව් අවශ්‍යයි කියල කියන්නත් ඕනැද? එකෙන්ම සතුටුයි උදව් කරනව නම්.හැලපයාhttps://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-64425965560471013532021-12-03T22:45:40.859-08:002021-12-03T22:45:40.859-08:00ඔව් ඔව් බුහ් කිව්වත් සතුටුයි.ඔව් ඔව් බුහ් කිව්වත් සතුටුයි.හැලපයාhttps://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-1689579239791638172021-12-03T22:45:14.210-08:002021-12-03T22:45:14.210-08:00මෙතන මේ ඩ්රැකියෝ ගොඩක් ඉන්නවනෙ බස්සෝ. මම අංජබජල් ...මෙතන මේ ඩ්රැකියෝ ගොඩක් ඉන්නවනෙ බස්සෝ. මම අංජබජල් වෙලා ඉන්නෙ.හැලපයාhttps://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-29138589926815371722021-12-03T22:43:42.237-08:002021-12-03T22:43:42.237-08:00ස්තුතියි සුටික්කෝ.ස්තුතියි සුටික්කෝ.හැලපයාhttps://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-47907872793733152272021-12-03T22:43:23.437-08:002021-12-03T22:43:23.437-08:00අපි යද්දී නම් තිබුනෙ රෙස්ටුරන්ට් එකක් විතරයි. අපට...අපි යද්දී නම් තිබුනෙ රෙස්ටුරන්ට් එකක් විතරයි. අපට මග ඇරුනද දන්නෙ නෑ.හැලපයාhttps://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-50855790792916395782021-12-03T22:42:09.194-08:002021-12-03T22:42:09.194-08:00වර්ණනාවටත් ආශීර්වාදයටත් බොහොම ස්තුතියි ලොකු මල්ලි....වර්ණනාවටත් ආශීර්වාදයටත් බොහොම ස්තුතියි ලොකු මල්ලි. කට්ටකාඩුවේ හුළං වැදී වැදී ඉන්න ගමන් ලස්සන කතා දෙක තුනකුත් ලියන්නකො.හැලපයාhttps://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.com