tag:blogger.com,1999:blog-8432415427742462325.post7193431022608340988..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: සමුපකාරේ රතු හාල සහ මදුරාසියේ රතු හාල, මාටිං මාමාගේ වී මෝල, ඉඳිආප්ප කතා, කොච්චියාගේ රා සප්පායම, මාදුවා හමුවීම සහ සුද්දාගේ වගාව. හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger64125tag:blogger.com,1999:blog-8432415427742462325.post-59521261709453989762021-10-10T03:03:02.525-07:002021-10-10T03:03:02.525-07:00මට මේල් එකක් දාන්න.
shantakuruppu@gmail.comමට මේල් එකක් දාන්න.
shantakuruppu@gmail.comහැලපයාhttps://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-68712245043297780682021-09-25T08:59:25.238-07:002021-09-25T08:59:25.238-07:00Happa meka kiyawala badagini hadunaHappa meka kiyawala badagini hadunaබබා https://www.blogger.com/profile/11409340683391921051noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-30069753496836761382021-09-05T03:56:00.158-07:002021-09-05T03:56:00.158-07:00බඩගිනි පොස්ට්බඩගිනි පොස්ට්Damith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-52274334166562428672021-07-03T21:44:28.934-07:002021-07-03T21:44:28.934-07:00හායි හැලප අන්කල්. මාව මතකද දන්නෑ..හායි හැලප අන්කල්. මාව මතකද දන්නෑ..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-9297427385097254992021-06-30T05:32:01.895-07:002021-06-30T05:32:01.895-07:00හැලපෙට කැන්ද කොළ කැවිලා.. හැලපෙට කැන්ද කොළ කැවිලා.. ඔරිජිනල් රියල් ඩ්රැකීhttps://www.blogger.com/profile/02983533631605997063noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-17028404461559315502021-05-30T23:47:53.764-07:002021-05-30T23:47:53.764-07:00යකෝ උඹ කෝවිඩ් හැදිල මැරිලවත්ද ? වයසත් 60 පැනපු එකේ...යකෝ උඹ කෝවිඩ් හැදිල මැරිලවත්ද ? වයසත් 60 පැනපු එකේ ගෙදරනම් ඉන්නෙ, පොඩි අප්ඩේට් එකක්වත් දාපන්Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-62212812627524193592021-04-03T05:07:11.804-07:002021-04-03T05:07:11.804-07:00හැලප අයියේ.. මම වේයන්නාගොඩ, නාරංවත්ත, වීර මාවතේ......හැලප අයියේ.. මම වේයන්නාගොඩ, නාරංවත්ත, වීර මාවතේ....... ඔයාගේ ලිපි ගොඩක් කියෙව්ව..... මරු....... පුස්තකාලෙ පන්සල ගැන එකේ විස්තර හොඳට මතකයි.... ඉතින් අඳුන ගන්න කැමතියි...Anonymoushttps://www.blogger.com/profile/15866079313637834481noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-86167269347317693262021-03-04T00:06:19.286-08:002021-03-04T00:06:19.286-08:00පොස්ට් එක දැම්ම දවස්වලම කියෙව්වාට අද තමයි කොමෙන්ට්...පොස්ට් එක දැම්ම දවස්වලම කියෙව්වාට අද තමයි කොමෙන්ට් කරේ .

සුද්දා අවංක මනුස්සයෙක් . ඒවගේ මිනිස්සු අඩුයි .

Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-10898429218376317442021-01-07T08:13:53.307-08:002021-01-07T08:13:53.307-08:00මේක ලියලා මාසම තුනකට කිට්ටුයි.මේක ලියලා මාසම තුනකට කිට්ටුයි.kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-65172331604582945232020-12-01T07:38:58.636-08:002020-12-01T07:38:58.636-08:00++++++++++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-48614250204670220312020-11-14T08:55:06.427-08:002020-11-14T08:55:06.427-08:00දැන් තියෙන රතු හාල්නම් පාට කරපුවා. ලංකාවේ හතරදිග්භ...දැන් තියෙන රතු හාල්නම් පාට කරපුවා. ලංකාවේ හතරදිග්භාගයේ රාජකාරි ගිය නිසා විවිධ කෑම වර්ග රසවිඳලා තියෙනවා. වවුනියාවේ තම්බපු හාලක් තියෙනවා. කොන්ඩ කඩල ඇටයක් තරම්.
නිහාල් ජගත්චන්ද්ර අතිශයෝක්තියෙන් තමයි ලියන්නේ. ඉඳි ආප්ප 12යි මගේ උපරිම. ඉස්සර මම ගිය ගම්බද ඉස්කෝලයක් ලඟ ආච්චි කෙනෙක් තේක්ක කොලවල ඔතලා සම්බෝලයි ඉඳි ආප්පයි ගේනවා. ඒ පුරුද්දට තාමත් එකක් දෙකක් සම්බෝල ගුලි කරලා
ගිලිනවා. මාලු හොදියි පොල් එක්කත් පාන්පිටි ඉඳිආප්ප රසයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-73181005650283227562020-11-14T08:47:50.473-08:002020-11-14T08:47:50.473-08:00හාල් මෝල් වල බෙල්ට් එකෙන් ඇඳලා ස්ටාර්ට් කරන ඒවා ති...හාල් මෝල් වල බෙල්ට් එකෙන් ඇඳලා ස්ටාර්ට් කරන ඒවා තිබුණා මතකද ? සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-84495382411736335502020-11-14T08:45:23.233-08:002020-11-14T08:45:23.233-08:00කලින් පොස්ට් එකට දාපු කමෙන්ට් එකත් යකා ගිල්ලා. මේක...කලින් පොස්ට් එකට දාපු කමෙන්ට් එකත් යකා ගිල්ලා. මේකට එහෙම නොවේවා! අපේ ගමේ නිළමේ කියලා මදින අයියා කෙනෙක් හිටියා. මිනිහට මදින මාමා කියලා කවුරුත් කිවුවේ නැත්තේ එයා ගස් අයිති කෙනාගේ මස්සිනා නිසා. සුද්දෙක් වගේ සුදුයි. පී කටහඬක් තියෙන්නේ.ඒ කාලේ හොඳ බයිට් එකක් තමයි.
අපේ පුංචි අම්මා සමූපේ මැනේජර් කෙනෙක්. ඒ කාළේ ලොකු ජොබ් එකක්. හැබැයි ගෝලයා මාටියා ගහන ඒවට පඩියෙන් භාගයක් ගෙවුවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-64847354039089751682020-10-25T23:34:28.651-07:002020-10-25T23:34:28.651-07:00තල් රා හොඳ සීරුවට බිව්වා ගිය මාසෙ මන්නාරම් ගිහිං. ...තල් රා හොඳ සීරුවට බිව්වා ගිය මාසෙ මන්නාරම් ගිහිං. කිතුල් තමයි හිඟ. බීපු කාලයක් මතක නෑ.හැලපයාhttps://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-80287660219888296762020-10-25T23:29:28.788-07:002020-10-25T23:29:28.788-07:00හිඟුරල වැල දිගේ ඇවිත් හොයා ගත්තා නේද? ස්තුතියි පැම...හිඟුරල වැල දිගේ ඇවිත් හොයා ගත්තා නේද? ස්තුතියි පැමිණීම ගැන. දිගටම එන්න.හැලපයාhttps://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-73821777251333907162020-10-25T23:27:43.698-07:002020-10-25T23:27:43.698-07:00නාත්තන්ඩියෙ රා රස බැලුවා ගිය සුමානෙ. (පොල්)
පෙබරවා...නාත්තන්ඩියෙ රා රස බැලුවා ගිය සුමානෙ. (පොල්)
පෙබරවාරිවල වෙල්වැටිතුරයි (තල්)
කිතුල් අවුරුදු ගාණකට ඉස්සර තමයිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-36239572667795728302020-10-25T10:53:38.738-07:002020-10-25T10:53:38.738-07:00හිඟුරල ගැන හොයන්න ගිහින් අහම්බෙන් මේ බ්ලොගේ මාට්ටු...හිඟුරල ගැන හොයන්න ගිහින් අහම්බෙන් මේ බ්ලොගේ මාට්ටු උනා. තවමත් මෙහෙම ලියන අය ඉන්නවා දකින්න ලැබීමත් සතුටක්. ඉතාම රසවත් ලිපියක්. අගක් මුලක් නැතිව කියෙව්වට වෙලා තියෙන හැටියට මම හෙමින් ලිපි ටික කියවන්නම්. ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-25608838408030971532020-10-22T17:27:10.394-07:002020-10-22T17:27:10.394-07:00මක්කද දොඩන්නේ?
නියම පදමට පිටි අනලා, නියමම පදමට තම්...මක්කද දොඩන්නේ?
නියම පදමට පිටි අනලා, නියමම පදමට තම්බාගත්තු ඒවා!
මතකයිනේ, මාත් ඉඳියාප්ප තැම්බීමේ, විකිණීමේ පුරුදුකාරයෙක්නේ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-416820163112607522020-10-21T04:43:26.570-07:002020-10-21T04:43:26.570-07:00පෑලියගොඩ ගියාද උඹ පරා පැටව් ගන්න?පෑලියගොඩ ගියාද උඹ පරා පැටව් ගන්න?හැලපයාhttps://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-1556541813162041572020-10-21T04:34:24.561-07:002020-10-21T04:34:24.561-07:00හාල්පිටි ඉදිආප්ප චොරහාල්පිටි ඉදිආප්ප චොරමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-51901988641008014182020-10-21T04:34:19.578-07:002020-10-21T04:34:19.578-07:00අද කෑවා ඉදිආප්ප කොච්චි පොල් සම්බල් සමඟ පරා පැටව් ක...අද කෑවා ඉදිආප්ප කොච්චි පොල් සම්බල් සමඟ පරා පැටව් කිරි හොද්ද...

පරා පැටව් කිලෝඑකම 100/= යිමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-64679765480814704472020-10-21T04:34:04.501-07:002020-10-21T04:34:04.501-07:00අද කෑවා ඉදිආප්ප කොච්චි පොල් සම්බල් සමඟ පරා පැටව් ක...අද කෑවා ඉදිආප්ප කොච්චි පොල් සම්බල් සමඟ පරා පැටව් කිරි හොද්ද...

පරා පැටව් කිලෝඑකම 100/= යිමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-28443393130870981912020-10-21T04:31:48.543-07:002020-10-21T04:31:48.543-07:00හාල්පිටි ඉදිආප්ප චොරහාල්පිටි ඉදිආප්ප චොරමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-53075431213770677482020-10-20T23:30:38.391-07:002020-10-20T23:30:38.391-07:00ඔයා බොහොම කාලෙකින්. අපි නම් විප්රවාසෙ ඉද්දි හොඳ ඉ...ඔයා බොහොම කාලෙකින්. අපි නම් විප්රවාසෙ ඉද්දි හොඳ ඉඳිආප්ප කෑවෙ ගෙදර පිටි කොටලා.හැලපයාhttps://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-86855788700367858912020-10-20T23:29:28.565-07:002020-10-20T23:29:28.565-07:00ස්තුතියි ඇනෝ!ස්තුතියි ඇනෝ!හැලපයාhttps://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.com