tag:blogger.com,1999:blog-8432415427742462325.post6492784338771450247..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: ත්‍රිකෝණය හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger75125tag:blogger.com,1999:blog-8432415427742462325.post-58812601958598199022018-09-30T05:49:58.960-07:002018-09-30T05:49:58.960-07:00භිෂනෙන් බේරුණා, හේනක් කෙටුවා, කුඹුරක් වැපිරුවා, අඩ...භිෂනෙන් බේරුණා, හේනක් කෙටුවා, කුඹුරක් වැපිරුවා, අඩි පුඩිත් තියනවා, කොටුවකුත් පැන ගත්තා ... දැන් ඉතින් අන්තිමට මක්කැයි වෙන්නෙ ?කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-60546226198339537892018-09-30T05:47:21.331-07:002018-09-30T05:47:21.331-07:00කාල යන්තරේක නැගල අවරුදු තුනක් පිටිපස්සට එන්න උනා ම...කාල යන්තරේක නැගල අවරුදු තුනක් පිටිපස්සට එන්න උනා මුල හරිය බලලා යන්ට :)කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-18940762193724380012015-10-21T23:44:39.046-07:002015-10-21T23:44:39.046-07:00අන්න එහෙම ලියමුකො නවකතාව.. ඔය පටං ගත්තා විතරයිනෙ.....අන්න එහෙම ලියමුකො නවකතාව.. ඔය පටං ගත්තා විතරයිනෙ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-65139402234318659492015-10-13T19:22:37.027-07:002015-10-13T19:22:37.027-07:00නෑ නෑ ලයිට් යන්නෙ නෑ.නෑ නෑ ලයිට් යන්නෙ නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-59466638456598711822015-10-13T11:26:16.833-07:002015-10-13T11:26:16.833-07:00ඉතුරුවත් ලියමු එහෙමනම් .. ලයිට් ගියා වගේ නවත්තනවා ...ඉතුරුවත් ලියමු එහෙමනම් .. ලයිට් ගියා වගේ නවත්තනවා එහෙම නෙවෙයි ඕන් ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-6651532558781964432015-10-13T07:26:06.172-07:002015-10-13T07:26:06.172-07:00ස්තුතියි කුරුටු ළමයි.ස්තුතියි කුරුටු ළමයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-3629846779893778602015-10-13T07:25:42.690-07:002015-10-13T07:25:42.690-07:00ලෙඩේ ටිකක් අසාධ්‍යයි වගේ පෙනේ.දැන් ඔය කරපු බටහිර ව...ලෙඩේ ටිකක් අසාධ්‍යයි වගේ පෙනේ.දැන් ඔය කරපු බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලින් සුව නොවේනම් සිංහල වෙදකමක් වත් කර බලමු.හොඳ වෙදෙක් හොයාගන්නට වේවි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-53787150430051386562015-10-13T07:24:13.545-07:002015-10-13T07:24:13.545-07:00ඊළඟ කොටසින් දැනගත හැකිය.ඊළඟ කොටසින් දැනගත හැකිය.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-33116481414336292682015-10-13T07:23:39.322-07:002015-10-13T07:23:39.322-07:00පැහැදිලිවම කුමරුනි.පැහැදිලිවම කුමරුනි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-30288057609196844262015-10-13T07:23:23.469-07:002015-10-13T07:23:23.469-07:00සමහර වෙලාවට එහෙමත් වෙනවා තුශානි.අනික් කොටස දිගට ලි...සමහර වෙලාවට එහෙමත් වෙනවා තුශානි.අනික් කොටස දිගට ලියන්නං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-2708300064962040882015-10-13T07:22:46.009-07:002015-10-13T07:22:46.009-07:00ඉවසන්න, ඊළඟ කොටස ලියවෙමින් ඇත.ඉවසන්න, ඊළඟ කොටස ලියවෙමින් ඇත.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-10154363788379367392015-10-13T07:22:20.526-07:002015-10-13T07:22:20.526-07:00බලාපොරොත්තුවෙන් සිටිමු.බලාපොරොත්තුවෙන් සිටිමු.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-40861285760367011302015-10-13T03:49:08.487-07:002015-10-13T03:49:08.487-07:00This comment has been removed by the author.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-27825959417934661112015-10-13T03:48:47.678-07:002015-10-13T03:48:47.678-07:00අමුතු රහක් තියෙන කතාවක් හැලප(අ)යියේ.................අමුතු රහක් තියෙන කතාවක් හැලප(අ)යියේ........................ අගෙයිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-23841383530165576082015-10-13T03:45:09.323-07:002015-10-13T03:45:09.323-07:00පෝස්ට් එක කොටමින් සිටිනා විට ලැබුනු දුරකථන ඇමතුමක්...පෝස්ට් එක කොටමින් සිටිනා විට ලැබුනු දුරකථන ඇමතුමක් නිසා හදිසියේ පබිලිස් අයියාට පයින් ඇන දුවන්නට සිදුවිය. බ්ලොග් වගේද සුරාව සහ නුරාව
මීට හැලපෙ කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-49019783039763730512015-10-13T02:57:38.228-07:002015-10-13T02:57:38.228-07:00halape macho meka samakooni ekakda banzhalape macho meka samakooni ekakda banzරන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-83529291981791398412015-10-13T01:35:47.290-07:002015-10-13T01:35:47.290-07:00ඉතිරිය සය මසකින් බලාපොරොත්තු වන්න :P ඉතිරිය සය මසකින් බලාපොරොත්තු වන්න :P Prince of Moonshinehttps://www.blogger.com/profile/05373413405685289065noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-32070158467957305692015-10-13T01:16:56.966-07:002015-10-13T01:16:56.966-07:00:O කතාව පටන් ගන්නකොටම ඉවර වෙලාවගේ දැනුනේ... බලමුකෝ...:O කතාව පටන් ගන්නකොටම ඉවර වෙලාවගේ දැනුනේ... බලමුකෝ ඊලඟ කොටසෙදී... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-65849682669149656982015-10-12T21:45:23.394-07:002015-10-12T21:45:23.394-07:00කණගාටුයි අනේ මගේ වැරදි සිංහල. හරියටම හරි වෘතය නෙවෙ...කණගාටුයි අනේ මගේ වැරදි සිංහල. හරියටම හරි වෘතය නෙවෙයි 'ව්‍රතය' තමයි. මට ලියන්න ඕනේ කලේ 'වෘත්තය' කියල. ලියල දැම්මට පස්සේ අවුලක් වගේ දැනුනත් වැඩේ ගණන් ගත්තේ නැතුවට සමාවෙන්ට කට්ටිය. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-20190039697527342662015-10-12T20:45:44.122-07:002015-10-12T20:45:44.122-07:00නියමයි හැලපයියා,කතාව යන විදියට ඊගාව කොටසත් එනකම් ඉ...නියමයි හැලපයියා,කතාව යන විදියට ඊගාව කොටසත් එනකම් ඉන්නේ බලන්න. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-83067281248108591382015-10-12T20:17:21.136-07:002015-10-12T20:17:21.136-07:00තව කෑලි කිහිපයක් තියේනං ඉතිං... අවුලක් නෑ හිටං.. හ...තව කෑලි කිහිපයක් තියේනං ඉතිං... අවුලක් නෑ හිටං.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-34490630888716246742015-10-12T15:50:32.032-07:002015-10-12T15:50:32.032-07:00හරි... ගේමු බලන්න මස්සිනා එහෙම සීන් එකට ;)හරි... ගේමු බලන්න මස්සිනා එහෙම සීන් එකට ;)නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-36536538048561744272015-10-12T10:32:26.874-07:002015-10-12T10:32:26.874-07:00පිළිතුරු දීම ගැන ස්තුතියි හැලපේ. හැබැයි ඒක ව්‍රතය ...පිළිතුරු දීම ගැන ස්තුතියි හැලපේ. හැබැයි ඒක ව්‍රතය මිස වෘතය නොවෙයි. සංස්කෘත හෝ හොඳ සිංහල ශබ්දකෝෂයක් බැලුවොත් ඔබට වැටහෙයි.

සංස්කෘතයේ වෘත කියන වචනය "ආවරණය වුණු, (යමකින්) සමන්විත හෝ පිරුණු, තෝරාගන්නා ලද" යනාදී අදහස් දෙන අතීත කෘදන්තයක්.

මුනිවත, තවුස්වත ආදී තැන්වල දී අදහස් වෙන්නේ ව්‍රතය කියන වචනයයි. circle කියන අදහස දෙන වෘතය යනුවෙන් වචනයක් නැති බවත්, එය වෘත්තය බවත්, වෘත යන්න ඉහත කියන ලද තේරුම්වලත්, ව්‍රතය යන්න religious vow එහෙම නැත්තං pious practice යන අරුත්වල යෙදෙන බවත් තමයි කියන්නට තියෙන්නේ. පිළිගැනීම හෝ නොගැනීම ඔබේ වැඩක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-48721018587414860682015-10-12T10:08:13.417-07:002015-10-12T10:08:13.417-07:00ලැබෙන ප්‍රතිචාර අනුව තමා බං.හොඳ නං ඔව් නරක නං නෑ.ලැබෙන ප්‍රතිචාර අනුව තමා බං.හොඳ නං ඔව් නරක නං නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-59749130961476669472015-10-12T10:07:21.946-07:002015-10-12T10:07:21.946-07:00මෙතනට ගැලපුනේ නැතුවට වෘතය කියල වචනයක් නං තියෙනවා ඇ...මෙතනට ගැලපුනේ නැතුවට වෘතය කියල වචනයක් නං තියෙනවා ඇනෝ.ශීල වෘතය,නිහඬ වෘතය කියල එහෙම අහල නැද්ද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com