tag:blogger.com,1999:blog-8432415427742462325.post6437584478500752557..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 118.මගේ පොත් ගොඩ,මාගරට් මිචෙල් සහ ගෝන් විත් ද වින්ඩ් හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger138125tag:blogger.com,1999:blog-8432415427742462325.post-60340372553923713202020-04-12T08:12:43.827-07:002020-04-12T08:12:43.827-07:00රැ. තෙන්නකෝන් ගේ "කවුඩුව" පොත හොයල දෙන්න...රැ. තෙන්නකෝන් ගේ "කවුඩුව" පොත හොයල දෙන්න.somahttps://www.blogger.com/profile/03833099856629564735noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-16221882808928290732014-03-30T06:16:02.290-07:002014-03-30T06:16:02.290-07:00පොත් ගැන කතා කරද්දී නම් හැලපෙයි මායි එක වගේ. අවාසන...පොත් ගැන කතා කරද්දී නම් හැලපෙයි මායි එක වගේ. අවාසනවාට මටත් දැන් පොතක් කියවන්න වෙලාවක් ඇත්තෙම නැ. ගෙදර තිබ්බ පොත් වලින් සැහෙන ප්‍රමානයක් වෙයන් විසින් කියවලා ඉවර කරලා කියලා දැනගත්තේ ගිය නිවාඩුවට ගෙදර ගියාම. දැනුත් නෙට් එකේ තියන ඊ පොත් ගොඩක් ඩවුන්ලෝඩ් කරන් තියාගෙන ඉන්නවා. එත් කියවන්න හිතක් නැ. කඩදාසියක තියන දෙයක් වගේ ලෙන්ගතු හැගීමක් ඊ පොතකින් ලැබෙන්නේ නැ. ගෙදර ගියත් පොඩි එකත් එක්ක කොහේ පොතක් කියවන්නද ? අනික ගෙදර උන්දැට කියවන්න ගොඩක් දේවලුත් තියනවා නොවැ. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-18591628105883033072014-03-11T09:03:11.937-07:002014-03-11T09:03:11.937-07:00පැත්තක් බලන්න කල්පනාවක් තිබ්බෙ නෑ හසිත අහුවුණු අහු...පැත්තක් බලන්න කල්පනාවක් තිබ්බෙ නෑ හසිත අහුවුණු අහුවුණු විදියට තිබ්බා.ඒ වෙලාවෙ ඒ ගැන හිතුවෙ නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-38531460742015646222014-03-11T03:54:16.243-07:002014-03-11T03:54:16.243-07:00කෝ හම්බුණු පොත්වල නම් තියෙන පැත්ත පේන්නේ නැති වෙන්...කෝ හම්බුණු පොත්වල නම් තියෙන පැත්ත පේන්නේ නැති වෙන්නනේ ෆොටෝ එක අරගෙන තියෙන්නේ. ඒ පැත්ත පේන්න දැම්මා නම් හොඳයිනේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-82307832551213060182014-03-10T01:52:23.806-07:002014-03-10T01:52:23.806-07:00මම ඩේ ඔෆ් ද ජැකොල් කතාව කියෙව්වට ෆිල්ම් එක බලල නෑ,...මම ඩේ ඔෆ් ද ජැකොල් කතාව කියෙව්වට ෆිල්ම් එක බලල නෑ,නොබලපු එක හොඳයි එහෙනං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-7041933861602719242014-03-10T01:49:21.090-07:002014-03-10T01:49:21.090-07:00සම්පූර්ණ ඇත්ත විචාරක මහතානෙණි, මට ෆිල්ම් එක බලලා හ...සම්පූර්ණ ඇත්ත විචාරක මහතානෙණි, මට ෆිල්ම් එක බලලා හිතේ මවා ගත්ත කතාව විනාශ කරගත්ත හොදම එක තමයි, ෆෝර්සයිත්ගෙ "The day of Jackal". ෆිල්ම් එක ගන්න දෙයක් නැහැ. D.R. Albanhttps://www.blogger.com/profile/08107468726743759062noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-21007277821924007902014-03-10T01:48:08.480-07:002014-03-10T01:48:08.480-07:00මට නං කෙලින්ම බ්ලොග් නිසා තමයි,පුතාගෙන් පොඩි දවස්ව...මට නං කෙලින්ම බ්ලොග් නිසා තමයි,පුතාගෙන් පොඩි දවස්වලත් පොත් කියවන එකට කරදරයක් තිබ්බේ නෑ පස්සෙනෙ බ්ලොගට ඇබ්බැහි උනේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-978963043732574232014-03-10T01:46:15.813-07:002014-03-10T01:46:15.813-07:00ඒක තමා මටත් වුණේ,කියවගන්න බැරිනං සම්භාව්‍ය කියල මැ...ඒක තමා මටත් වුණේ,කියවගන්න බැරිනං සම්භාව්‍ය කියල මැරෙන්නයැ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-53561758187172793812014-03-10T01:46:04.670-07:002014-03-10T01:46:04.670-07:00පොත් කියවන්න නං වෙන්නෙ නෑ. මගේ පොඩි එකා එක්ක පත්තර...පොත් කියවන්න නං වෙන්නෙ නෑ. මගේ පොඩි එකා එක්ක පත්තරයක් වත් බලන්න අමාරුයි බං. නමුත් බ්ලොග් නිසත් පොත් කියවීම නැවතුනා. පැන්ෂන් යනකල් ජීවත් උනොත් කියවන්න හිතාගෙන ඉන්නව :-)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-1899286996157405172014-03-10T01:37:39.972-07:002014-03-10T01:37:39.972-07:00මට මතක හැටියට සල්ලී දීලා ගත්ත පොතකින්, කියවලා ඉවරක...මට මතක හැටියට සල්ලී දීලා ගත්ත පොතකින්, කියවලා ඉවරකරන්න හිත දුන්නේ නැති එකම පොත "English Patient". කොපමන සම්භාවය් උනත් එකතැන පල්වෙන පොතක් කියවන්න හිතෙන්නෙ නැහැනෙ.D.R. Albanhttps://www.blogger.com/profile/08107468726743759062noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-58786143501792777802014-03-09T21:46:52.904-07:002014-03-09T21:46:52.904-07:00අන්න හරි රූ. ඒක තමයි කතාව.අන්න හරි රූ. ඒක තමයි කතාව.Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-64099136203352145782014-03-09T01:03:10.682-08:002014-03-09T01:03:10.682-08:00මම ගුණදාස ලියනගේ මහතාගෙ හැම පොතක්ම වගේ කියෝල තියෙන...මම ගුණදාස ලියනගේ මහතාගෙ හැම පොතක්ම වගේ කියෝල තියෙනව නමුත් ඔය කියන පොත කියවන්න ලැබුනෙ නෑ වගේ මතකයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-61657459983279046582014-03-09T00:05:42.767-08:002014-03-09T00:05:42.767-08:00පොතක් කියවපු කාලයක් මතක නෑ ඇත්තමයි. මේ අදිවේගී සමා...පොතක් කියවපු කාලයක් මතක නෑ ඇත්තමයි. මේ අදිවේගී සමාජ ක්‍රමය තුල ඒ ප්‍රවාහයටම අහුවෙලා අපිත් ඉදිරියට තල්ලු වෙද්දි කොහෙන්ද වෙලාවක්...ගුණදාස ලියනගේ ශූරීන් ලියපු උඩුගුවනේ බැදි හාද කියන පොත වෙලාවක කියවලා බලන්න. මම කාලයකට කලින් ඉතාම ආශාවෙන් කියවපු පොතක්.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-1428923628821555032014-03-08T21:30:03.973-08:002014-03-08T21:30:03.973-08:00පැමිණීම ගැන බොහොම ස්තූතියි රූ,පොත් ටික කියවල ඔයගොල...පැමිණීම ගැන බොහොම ස්තූතියි රූ,පොත් ටික කියවල ඔයගොල්ලන්ටත් කියන්නංකො.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-15295141062321991462014-03-08T01:45:37.479-08:002014-03-08T01:45:37.479-08:00මමත් God of Small things පොත කියෙව්වේ ගොඩක් අසාවෙන...මමත් God of Small things පොත කියෙව්වේ ගොඩක් අසාවෙන්..අන්තිමට පිටුව කියවලා හිත කීරී ගැහිලා යනවා වගේ හැඟීමක් එක්ක පොත වහලා දාන්න පුළුවන් විදිහේ කතාවක්..

මයිකල් ඔන්ඩච්චිගේ පොත් නම් නිවී සැනසිල්ලේ කියවන්න පුළුවන් නම් ගොඩක් රසවිඳින්න පුළුවන් වේවි..ඒත් ඔහොම කියවන්න කොහෙද සැනසිල්ලක්!!

හැලප කියලා තියනවා වගේ ගොඩක් ලොකු කියලා පිළිගැනෙන සමහරලේඛකයන්ගේ පොත් කියවන්න හරිම අමාරුයි..ලියෝ ටෝල්ස්ටොයි පොත් මට නම් ඒ වගේ..
අර පොටෝ එකේ දාලා තියන පොත් ගොඩ ඉක්මනට කියවලා අපිත් එක්ක රස බෙදාගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-77568939270241538482014-03-08T01:39:10.256-08:002014-03-08T01:39:10.256-08:00ඒත් අඹ යාළුවෝ නාට්‍ය පොත වගේම ලස්සනයි නේද?ඒත් අඹ යාළුවෝ නාට්‍ය පොත වගේම ලස්සනයි නේද?රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-45275358902636839082014-03-08T01:38:15.702-08:002014-03-08T01:38:15.702-08:00චන්දන කියපු අයිසැක් ඇසිමෝව්ගේ කතාව මටත් මතකයි..විද...චන්දන කියපු අයිසැක් ඇසිමෝව්ගේ කතාව මටත් මතකයි..විදුසර පත්තරේ පරිවර්තනයක් විදිහටයි කියෙව්වේ..අන්තර්ජාලේ පීරලා බැලුවේ ඇසිමෝව්ගේ කතාව හොයාගන්න පුළුවන් වුනා..
The Fun They Had

ඇත්තටම කියනවා නම් මම ටැබ්ලට් එකෙන් පොත්කියවන්න කැමතියි..රෑට වුනත් අනිත් අයට කරදරයක් නැති වෙන්න පොත් කියවතෑකි..
රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-11644992905310495942014-03-07T07:46:49.523-08:002014-03-07T07:46:49.523-08:00දයානන්ද ගුණවර්ධනයන් ගැන ලියන්නට හිතිලා තිබ්බෙ ගොඩක...දයානන්ද ගුණවර්ධනයන් ගැන ලියන්නට හිතිලා තිබ්බෙ ගොඩක් දවස් ඉඳන්,මේ දවස්වල හදාරමින් ඉන්නවා පැහැදිලිවම ලියන්නං මචං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-40273550006660556062014-03-07T03:34:14.867-08:002014-03-07T03:34:14.867-08:00Gods of small things සහ English patient කියෙව්වා ම...Gods of small things සහ English patient කියෙව්වා මම නම්. පොතක් කියවන්න කාලයක් නැහැ බන්. පිස්සු හැදෙනවා තමයි බ්ලොග්ස් එක්ක ජීවිතේ.

දයානන්ද ගුණවර්ධනයන් ගැන නම් ලියපන්. කියවන්න ආසයි. ජනාදරිගේ පොත් දෙක ගැනනම් කියවපු බොහෝ අයගේ මනාපයක් නැහැ. මුල්තැන මාකටින් වලට දීලා කියලා තමයි දන්න අය කියන්නේ.

කියවන්න ලැබුනොත් කාලිඩ් හොසෙයිනිගේ Thousand splendid suns කියවපන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-22326807792050415252014-03-07T02:53:00.506-08:002014-03-07T02:53:00.506-08:00අප්පට සිරි... එහෙමත් එකක්ද... අර කිව්වත් වගේ කොහොම...අප්පට සිරි... එහෙමත් එකක්ද... අර කිව්වත් වගේ කොහොමද පවර් එක...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-40530801861904185582014-03-07T02:49:29.214-08:002014-03-07T02:49:29.214-08:00මට දවසක් ඔය කතාව කිව්වෙ ධර්මසේන හේමපාල,පොර නැතුව ක...මට දවසක් ඔය කතාව කිව්වෙ ධර්මසේන හේමපාල,පොර නැතුව කිසිම රජ කතාවක් කරන්න දෙන්නෙ නෑ මියුරු,කොහොමද පවර් එක.
අලුත් එකේ වැඩ කෑල්ල ගැන නං මොකුත් දන්නෙ නෑ කැමරාව රුවන් කියල ඇරෙන්න.මෙහෙ ඉඳන් ෆීල්ඩ් එකේ කිසිම ටච් එකක් නෑනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-65901329652091480532014-03-06T18:27:45.277-08:002014-03-06T18:27:45.277-08:00මාත් ඔය ජැක් සිද්දිය කොහේ හරි කියෙව්වා 'නූතන එ...මාත් ඔය ජැක් සිද්දිය කොහේ හරි කියෙව්වා 'නූතන එළාර දුටුගැමුණුට කෙලී' කියල... එහෙනම් වැඩේ ඇත්ත... ඒත් පොර රඟනවා අළුත් එකේත්... කමල් හැලිලා... අපරාදෙ... මොකද කියල දන්නවද හැලප...?Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-19522502599444999042014-03-06T08:28:16.074-08:002014-03-06T08:28:16.074-08:00අපූරුයි බින්දී,කියවල මටත් ගුණ පණ කියන්නකො.අපූරුයි බින්දී,කියවල මටත් ගුණ පණ කියන්නකො.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-89794802604101854122014-03-06T08:26:58.600-08:002014-03-06T08:26:58.600-08:00ඔව් බ්ලොග් එකක් කරන්න උනත් කියැවීම පුරුදු වෙන්න ඕන...ඔව් බ්ලොග් එකක් කරන්න උනත් කියැවීම පුරුදු වෙන්න ඕනෑ තමා,පොත්වල තියෙනවට වඩා අපුරු චරිත මට බ්ලොග් ලෝකෙදි මුණ ගැහිල තියෙනව සෂා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-25910448769918711652014-03-06T08:25:07.025-08:002014-03-06T08:25:07.025-08:00පොත් දිග උනාට මගෙ කතාව දිග නෑනෙ මචං,අම්මප අනෝමගේ ප...පොත් දිග උනාට මගෙ කතාව දිග නෑනෙ මචං,අම්මප අනෝමගේ පොත් දෙක කියෝනවට වඩා හිරේ යන එක හොඳයි කියල හිතෙනවා.
පොත් ඕනෑ නෑ මාතෙ නිකං ඇවිත් යන්න වරෙන්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com