tag:blogger.com,1999:blog-8432415427742462325.post5472608842648104021..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: සලාලා ගමන කිරි,ඕකිඩ් පසන් සහ වින්සන්ට්හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger104125tag:blogger.com,1999:blog-8432415427742462325.post-50753496354913408612015-04-06T23:18:01.618-07:002015-04-06T23:18:01.618-07:00සල්ලාල ගමන වගේ දැක්කේ මුලින් :-D
සල්ලාල ගමන වගේ දැක්කේ මුලින් :-D
මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-83108192768649539682015-04-05T21:23:53.119-07:002015-04-05T21:23:53.119-07:00නෑ.. ඉස්කෝලෙට පොත් වගයක් බෙදන්න ගියා නෑ.. ඉස්කෝලෙට පොත් වගයක් බෙදන්න ගියා නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-84037614398145178802015-04-05T04:36:14.115-07:002015-04-05T04:36:14.115-07:00ඇත්තටම තිලකේ ඒ වැඩේ කල යුතුමයි.මොකද කමෙන්ට් වල කතා...ඇත්තටම තිලකේ ඒ වැඩේ කල යුතුමයි.මොකද කමෙන්ට් වල කතාවට වැඩි දෙයක් ලියැවිලා තිබෙනවා.හරියටම කිව්වොත් පෝස්ටුව සර්ව සම්පූර්ණ වන්නේ කමෙන්ට් වලිනුයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-82473872386755322092015-04-05T02:04:58.046-07:002015-04-05T02:04:58.046-07:00හැලපේ කවදාහරි පොතක් ලියනවානම් මේ කොමෙන්ට් ටිකත් ඒ...හැලපේ කවදාහරි පොතක් ලියනවානම් මේ කොමෙන්ට් ටිකත් ඒකට එකතු කරන්න. කිරිපැණි වගේ රස කතාබහක් . පසන්ව මටත් කීප වතාවක් මුණ ගැසිලා තියෙනවා. පහුගිය මාසේ ජයරත්න එකට ගිහින් අවසන් වතාවට බලල ආවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-86884894485934038942015-04-05T01:50:33.821-07:002015-04-05T01:50:33.821-07:00ඇනෝ,
ඇත්තටම මුදවපු කිරි උෂ්ණ අහාරයක්ද?මම හිතාගෙන හ...ඇනෝ,
ඇත්තටම මුදවපු කිරි උෂ්ණ අහාරයක්ද?මම හිතාගෙන හිටියෙ ශීතල ආහාරයක් කියලයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-13640204565597623962015-04-05T01:42:04.175-07:002015-04-05T01:42:04.175-07:00හෝදිසියක් නෑ ඇනෝ.සමහරවිට එයා එන්න ඇත්තෙ මම බෙන් එක...හෝදිසියක් නෑ ඇනෝ.සමහරවිට එයා එන්න ඇත්තෙ මම බෙන් එකෙන් ගියාට පස්සෙ වෙන්න ඇති.කොහොම උනත් පනිවිඩේට ස්තූතියි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-46360528820029258732015-04-04T11:10:15.643-07:002015-04-04T11:10:15.643-07:00හැලපෙ අය්ය බෙනට් අය්යල එක්ක වැඩ කරපු පද්මලාල් ජයනෙ...හැලපෙ අය්ය බෙනට් අය්යල එක්ක වැඩ කරපු පද්මලාල් ජයනෙත්තිව (ජයන්ත) දන්නවද? එයා ගිය සතියෙ නැති උනාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-262173833601382532015-04-04T09:57:55.559-07:002015-04-04T09:57:55.559-07:00මෙපමණ කල් ගිහිං නම් ගෙඩි හැදෙන එක අවිස්වාසයි.හොඳ ව...මෙපමණ කල් ගිහිං නම් ගෙඩි හැදෙන එක අවිස්වාසයි.හොඳ වර්ගයේ මිදී පැළයක් හොයා හිටවන්න කියන්න.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-31662439579089297902015-04-04T09:56:39.040-07:002015-04-04T09:56:39.040-07:00අපිටත් නිතරම කන්න කිරි ලැබෙන්නෙ නෑ පැතුම්.අපිටත් නිතරම කන්න කිරි ලැබෙන්නෙ නෑ පැතුම්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-65574283684291338412015-04-04T09:56:01.917-07:002015-04-04T09:56:01.917-07:00එහෙම අය ඉන්නව ඉවාන්.ඒ උපන් අසාත්මිකතාවක් වෙන්න ඇති...එහෙම අය ඉන්නව ඉවාන්.ඒ උපන් අසාත්මිකතාවක් වෙන්න ඇති.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-48843056062144455422015-04-04T09:55:08.955-07:002015-04-04T09:55:08.955-07:00මොන තරං දේ ලිව්වත් කමෙන්ට් වල තියෙන්නෙ කිරි පැණි ග...මොන තරං දේ ලිව්වත් කමෙන්ට් වල තියෙන්නෙ කිරි පැණි ගැනමයි මනෝජ්.
පුවත්පත් මණ්ඩලයට පුවත්පතක සඟරාවක පළවූ දේ වෙනස් කරන්නට සමාව ගන්නට නියම කරන්නට සංශෝධනය කර නැවතත් පල කරන්න කියන්නට බලය තිබෙනවා.උසාවියකට හා සමාන බලතල නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-39115333416746985912015-04-04T09:52:28.427-07:002015-04-04T09:52:28.427-07:00ඇනොපිලිස්,
දකුණෙ සුපුරුදු කෑමක් නේද?සමහරු බත් මීකි...ඇනොපිලිස්,
දකුණෙ සුපුරුදු කෑමක් නේද?සමහරු බත් මීකිරි සහ පනිත් කනවා.මගෙ මීළඟ පෝස්ටුව ඔය ගැනයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-10742656564699856492015-04-04T08:36:43.102-07:002015-04-04T08:36:43.102-07:00මාතලන්,අපොයි ඔව් දැන් මතක් වෙනවා.ඒ මල්ල තල් කොළ මල...මාතලන්,අපොයි ඔව් දැන් මතක් වෙනවා.ඒ මල්ල තල් කොළ මල්ලක් තමා.ඔයින් එකක දාගෙන ගෙනාපු කකුළුවො ටිකක් තමා අර පැනල ගියෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-31716621757587382712015-04-04T08:34:58.917-07:002015-04-04T08:34:58.917-07:00මහකනදරාවේ හේනක් කොටන්න වත් ගියාද නාඩියෝ.මහකනදරාවේ හේනක් කොටන්න වත් ගියාද නාඩියෝ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-6118507274941933152015-04-04T08:34:18.109-07:002015-04-04T08:34:18.109-07:00වින්සන්ට් ගැන මගෙ ඇති ගෞරවය අති විශාලයි රාජ්.ඇත්තට...වින්සන්ට් ගැන මගෙ ඇති ගෞරවය අති විශාලයි රාජ්.ඇත්තටම භාෂාවට ඔහුගෙන් සිදුවුන සේවයට ලැබිය යුතු ගෞරවය ඔහුට ලැබුනෙ නැති බව මගේ අදහසයි.මේ විදියට හෝ ඔහුට උපහාරයක් දක්වන්නට ලැබීම සතුටක්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-84223602573615017052015-04-04T08:31:58.399-07:002015-04-04T08:31:58.399-07:00කියෙව්වා බොහොම රහයි.කියෙව්වා බොහොම රහයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-49497204434142727932015-04-04T08:31:41.753-07:002015-04-04T08:31:41.753-07:00සමහර කතා අදට මිස් වෙලා ඇති ඒ උනාට දුක් වෙන්න එපා ඒ...සමහර කතා අදට මිස් වෙලා ඇති ඒ උනාට දුක් වෙන්න එපා ඒ කතා කවදාහරි ලියවෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-92021624749839951002015-04-04T08:30:51.533-07:002015-04-04T08:30:51.533-07:00ඔය නෙලුම්යාය පැවැත්වුන තැනත් එක්ක මගෙ බොහොම සමීප අ...ඔය නෙලුම්යාය පැවැත්වුන තැනත් එක්ක මගෙ බොහොම සමීප අත්දැකීම් තියෙනව මදාවියෝ.ඉතිං ලියද්දි නිකම්ම ඒ දේවල් ලියවෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-69514771908855159872015-04-04T08:29:28.482-07:002015-04-04T08:29:28.482-07:00ඉවාන්,
කියන්න ගිය දේ කියවෙලා නැතුව ඇති ඒ උනාට කවදා...ඉවාන්,
කියන්න ගිය දේ කියවෙලා නැතුව ඇති ඒ උනාට කවදාහරි ඒ දේ කියවෙනවා.ඒ නිසා ගනන්ගන්න එපා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-56352773235918550382015-04-04T08:28:00.294-07:002015-04-04T08:28:00.294-07:00එහෙම නැවුම් කිරි කන්නට ලැබෙන එකත් වාසනාවක් ලොකු.නි...එහෙම නැවුම් කිරි කන්නට ලැබෙන එකත් වාසනාවක් ලොකු.නිකං වාසනාවක් නෙවෙයි කලාතුරකින් කෙනෙකුට ලැබෙන වාසනාවක්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-24798969965323027122015-04-04T08:26:40.406-07:002015-04-04T08:26:40.406-07:00ගැමි කර්මාන්ත හැටියට තිබුන දේවල් දැඩි ලෙස වාණිජකරණ...ගැමි කර්මාන්ත හැටියට තිබුන දේවල් දැඩි ලෙස වාණිජකරණය වීමේ විපාක අහිංසක පාරිභෝගිකයන්ට අත්විඳින්නට වෙනවා සරත්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-19273445811182675202015-04-04T08:25:07.579-07:002015-04-04T08:25:07.579-07:00ස්තුතියි සජ්ජෝ.අපි කා ලඟත් තමන්ටම සීමාවූ අත්දැකීම්...ස්තුතියි සජ්ජෝ.අපි කා ලඟත් තමන්ටම සීමාවූ අත්දැකීම් සහ කතා තියෙනව නොවැ.ඒ අත්දැකීම් අනික් අයත් එක්ක බෙදාගැනීම නිසා කාටත් යම් යම් දේවල් දැනගන්න ලැබෙනවා.ඒ කියන්නෙ ඔබ ලියන කතාවකින් උනත් අපි යමක් ඔලුවට දාගන්නවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-63091351385258701212015-04-04T08:22:29.179-07:002015-04-04T08:22:29.179-07:00ඇනෝ,
කිරි ගැන ඔබේ වෘත්තිමය අත්දැකීම් ඇසුරෙන් විස්ත...ඇනෝ,
කිරි ගැන ඔබේ වෘත්තිමය අත්දැකීම් ඇසුරෙන් විස්තරයක් කිරීම ගැන බොහොම ස්තුතියි.මේ ලඟදි මගෙ මිත්රයෙකුගේ කඩේට පැනපු පී එච් අයි මහත්තුරු විකුණන්න තිබුන කිරි හට්ටි ටික ඔක්කොම විනාස කරල දාල තියෙන්නෙ කල් ඉකුත්වන දිනය තර්කානුකූල නෑ කියලලු.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-23297874801253082262015-04-04T05:28:28.247-07:002015-04-04T05:28:28.247-07:00මේ ෆෝමලීන් දාන කතාව ඇත්ත. සමහර වෙලාවට අලුත් පිට වග...මේ ෆෝමලීන් දාන කතාව ඇත්ත. සමහර වෙලාවට අලුත් පිට වගේ තියෙන කිරි කෑවමත් බඩ දන්නේ මේ වගේ සැර බෙහෙත් දාලා කිරි කල්තබා ගන්න නිසා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-49912622363072045172015-04-04T04:46:30.708-07:002015-04-04T04:46:30.708-07:00ස්තූතියි මිත්ර වරුනි. බැටරි කෑල්ල අත්හදා බලමු.ස්තූතියි මිත්ර වරුනි. බැටරි කෑල්ල අත්හදා බලමු.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com