tag:blogger.com,1999:blog-8432415427742462325.post5205797208865957386..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 126.වරායෙ කිටියගෙ කතාව සහ පාළු පංසල් .හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger93125tag:blogger.com,1999:blog-8432415427742462325.post-89879285325721428322014-04-28T14:31:44.431-07:002014-04-28T14:31:44.431-07:00වරායෙ කිටියා ගැන හැලපෙ කලින් කිව්වත්ත්, ලියන තුරු ...වරායෙ කිටියා ගැන හැලපෙ කලින් කිව්වත්ත්, ලියන තුරු බලාගෙන හිටියෙ. බලාගෙන ගියාම කිටියත් මාර චරිතයක් නෙව :)

අද කාලෙ හාමදුරුවරු ගැන කියනව නම්, අපි ඒ අය ගැන මීට වැඩිය උපේක්ෂාවෙන් බලන්න ඕනෙ කියන එකයි මගේ හැඟීම. මං මේ කියන්නෙ, සියලු සැප වළඳන ලොකු පන්සන්වල උන්නාන්සෙලා ගැන නෙමෙයි, අර හැලපෙ කිව්වෙ වගේ , බොහොම දුකසේ අමාරුවෙන් සාසනයේ රැඳිලා ඉන්න අය ගැන. සිවුර අත් හැරල යන අය ගැනත් අවුලක් නෑ, පුළුවන් තරම් කල් හිටියා, බැරිවුනාම ගියා, එච්චරයි.

ගිහියො වශයෙන් අපි මේක හරි, මේක වැරදියි කියල කිව්වට. ඇත්තටම මේ අබුද්දස්ස කාලෙ , සර්වසම්පූර්ණ නැතිවුනත් සිවුරේ රැඳිල ඉන්න හාමදුරුවරු ගැන මගේ නම් තියෙන්නෙ ගෞරවයක්, එත් හැමෝම ගැන නම් නොවේ. බුදු දහම රැකෙන්න, සාසනය තියෙන්නෙ ඕන, සාසනය රැකෙන්න හාමදුරුවරු ඉන්න ඕනෙ නෙව.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-51810208445533574972014-04-28T14:10:55.883-07:002014-04-28T14:10:55.883-07:00This comment has been removed by the author.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-44933460416187693632014-04-26T05:21:21.235-07:002014-04-26T05:21:21.235-07:00අනිවාරෙන්ම.. විවේක තියෙන හැමවෙලේම ඇවිත් කියවනවා.
අනිවාරෙන්ම.. විවේක තියෙන හැමවෙලේම ඇවිත් කියවනවා.
Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-82420032367591592762014-04-26T04:22:00.342-07:002014-04-26T04:22:00.342-07:00පැමිණීම ගැන බොහොම ස්තූතියි මනෝෂ්,ඔබව මගේ බ්ලොගයට ආ...පැමිණීම ගැන බොහොම ස්තූතියි මනෝෂ්,ඔබව මගේ බ්ලොගයට ආදරයෙන් පිළිගන්නවා.
මීට ඉස්සෙල්ල මම ලියපු කතා ටිකත් කියවලම ඉම්මු නේද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-84567863126229256752014-04-26T04:12:46.874-07:002014-04-26T04:12:46.874-07:00ඕන්න අදයි හැලප කඩේට ඉස් ඉස්සෙල්ලාම ගොඩවුනේ. එහෙනම්...ඕන්න අදයි හැලප කඩේට ඉස් ඉස්සෙල්ලාම ගොඩවුනේ. එහෙනම් මාමෙ, හැලපයක් කමුද කහට කෝප්ප්යක් එක්කම..රහ වැටුනොත් නම් එනවා එපාවෙන්නම.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-39664682328121019202014-04-26T04:05:59.379-07:002014-04-26T04:05:59.379-07:00දෙවිදියක කතා දෙකක් මියුරු.තාත්ත නං කරන්නෙ මෙලොවදීම...දෙවිදියක කතා දෙකක් මියුරු.තාත්ත නං කරන්නෙ මෙලොවදීම පටිසන්දෙන මහඟු පින්කමක්.අනික් හාමුදුරුවො කාටත් සිද්ද වෙනදේ කරගෙන තියනවා විශේෂයක් නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-70872296194511229572014-04-26T03:53:52.149-07:002014-04-26T03:53:52.149-07:00අය්යෝ කිටියා... නිකම් කට තියාගෙන ඉන්න බැරුව සවුත්ත...අය්යෝ කිටියා... නිකම් කට තියාගෙන ඉන්න බැරුව සවුත්තු වෙලා... හැබැයි හැලපලා වගේ කට්ටියක් එක්ක ඉන්නකොට කටින් පිටවුනු ගමන් ඕක මීටර් උනේ නැති එකයි වැඩේ... හික්ස්...

අනුරාධපුර ඈත ගමක පන්සලක සිවුරු ඇරලවත් අත ඇරලවත් යන්නෙ නැතුව බොහොම අමාරුවෙන් දානෙ ටික සොයාගෙන ඉන්න හාමුදුරු කෙනෙකුට අපේ තාත්තාත් මිළ මුදලින් උදව් කරනවා මාසිකව... පහුගිය දවස්වල අසනීපෙන් ඉඳලා ඒ යවපු සල්ලි ටික බෙහෙත් ගන්න යන්න එන්න ගොඩක් උදව් උනා කියලා පිං දීලා ලියුමකුත් එවා තිබුණා කියල කිව්වා...

අපෙත් ඉන්නව සිවුර ඇරල ආපු එක්කෙනෙක්... එයා එහෙම කරල තියෙන්නෙ උපසම්පදාවට කලින්... පුංචි කාලෙ ඉඳන් ඔතෑනි ළමයෙක් වෙච්චි හින්දාත්, පන්සලට බණට ඇල්මක් දක්වපු හින්දත් තමයි මහණ කරවලා තියෙන්නෙ... ඒත් ගෑණු ළමයෙක් හින්දා සිවුර තියල ගෙදර ඇවිත්... මහ ලොකු ඉගෙනුමක් කරලත් නැහැ... ඒ ගෑණු පරාණෙ නොවුනට වෙන ගෑණු පරාණයක් කසාද බැඳගෙන හොඳින් ඉන්නවා... දැනටත් පන්සලට බොහොම සම්බන්ධයි... දහම් පාසැලෙත් උගන්නනවා... එයාත් එක්ක එකට මහණ වෙච්චි අනිත් හාමුදුරුවො නම් දැන් මන්ත්රී හාමුදුරු කෙනෙක්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-35145051254909863312014-04-23T23:10:30.634-07:002014-04-23T23:10:30.634-07:00අරමුණත් අභිධර්මයත් පසෙක තියල ඉස්සෙල්ලම පංසලට හාමුද...අරමුණත් අභිධර්මයත් පසෙක තියල ඉස්සෙල්ලම පංසලට හාමුදුරුවරු සොයා ගන්න තත්ත්වයකුයි දැන් ඇතිවෙලා තියෙන්නෙ මකසි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-64590545574263673502014-04-23T23:05:49.461-07:002014-04-23T23:05:49.461-07:00කොහම හරි කියෝගත්තනේ ඒ මදෑ,අනික ඔෆිස් එකට වෙලා බොරු...කොහම හරි කියෝගත්තනේ ඒ මදෑ,අනික ඔෆිස් එකට වෙලා බොරු කියෝ කියෝ ඉන්න වෙලේ ඔහොම වැදගැම්මකට ඇති දෙයක් කියෙව්වහම මක් වෙනවද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-44916674288405849502014-04-23T20:46:05.440-07:002014-04-23T20:46:05.440-07:00මහන කමේ නියම අරමුන පසෙක ලා මහන වීම සහ නියම අරමුණ ක...මහන කමේ නියම අරමුන පසෙක ලා මහන වීම සහ නියම අරමුණ ක්ක්රියාත්මක නොවීම තමයි ඔය ගැටළු වලට මුල. අභිධර්මය දන්නා භාවනා කරන හාමුදුරු වරු දැන් පන්සල් වල හිගයි නේද?Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-45484281273751656812014-04-23T20:43:27.113-07:002014-04-23T20:43:27.113-07:00විචාරක මහතාගේ දැක්ම අගය කරමි විචාරක මහතාගේ දැක්ම අගය කරමි Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-2580889036921877212014-04-23T20:41:01.580-07:002014-04-23T20:41:01.580-07:00පොඩි එකාගේ කැමැත්තක් තියෙනවා නම් එය ඉවත් කරන්න අමා...පොඩි එකාගේ කැමැත්තක් තියෙනවා නම් එය ඉවත් කරන්න අමාරුනම් පොඩි කාලෙම මහන කරාට කමක් නැහැ නමුත් වඩා හොඳ තේරුමක් ඇති කාලේ මහන කරවන එක.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-74965078237963387142014-04-23T08:49:19.786-07:002014-04-23T08:49:19.786-07:00ඕං අන්තිමට දැනුයි කියෙව්වෙ. කොහොම නමුත් මුල මතක නැ...ඕං අන්තිමට දැනුයි කියෙව්වෙ. කොහොම නමුත් මුල මතක නැති නිසා ආයෙත් කියවන්න වෙනව. උඹ ගැන අර කකාගෙ බ්ලොගේ ඇනෝ කෙනෙක් කිව්ව හරියට හරි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-63695460903112374652014-04-22T01:22:19.499-07:002014-04-22T01:22:19.499-07:00දෙහි ගහේ වනල යන කතාව නං මාත් අහල තියේ,සිවුරු ඇරල ය...දෙහි ගහේ වනල යන කතාව නං මාත් අහල තියේ,සිවුරු ඇරල යන එකාට මොන වස් දොස්ද නේද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-31166126989321181252014-04-22T01:08:07.713-07:002014-04-22T01:08:07.713-07:00හැලප,
හීරළුව කියල හැදිල තියෙන්නෙ සිවුරලූ කියන තේර...හැලප,

හීරළුව කියල හැදිල තියෙන්නෙ සිවුරලූ කියන තේරුමෙන්.ඒ කියන්නෙ සිවුර අත්හරින ලද…

දෙහිගහේ වනල යනව කියන කතාව උඹ අහල තියනවද? හාමුදුරුකෙනෙක් උපැවිදි වෙනකොට වස් දොස් යන්ට සිවුර දෙහි ගහක වනල යන්ට ඕනය කියල පිළිගැනීමක් තියනව.

" පොඩි උන්නාන්සෙගෙ කල්කිරියාව මටනම් ඒ හැටි ඇල්ලුවෙ නෑ. ලඟදිම දෙහි ගහේ වනල යයි කියලමයි මගෙනම් කල්පනාව " බණ ඉවරවෙල රෑ ආපහු ගෙදර එනගමන් එගොඩහ බාලම්ම කිව්වෙ කටත් ඇඹුල් කරගෙන
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-51121619816055033152014-04-21T23:11:03.067-07:002014-04-21T23:11:03.067-07:00හැම පැවිද්දම එක වගේ නොවෙන නිසා පිරිත් නුල් බන්දවාග...හැම පැවිද්දම එක වගේ නොවෙන නිසා පිරිත් නුල් බන්දවාගන්න එක ගැන කලකිරෙන්න එපා පොඩ්ඩියෙ.බුද්ද සාසනේ පැවිදිවෙන බටහිර ජාතිකයන් ඇත්ත වශයෙන්ම තමන් කරන්නෙ මොකද්ද කියල දැනගෙන පැවිදි වෙන නිසා ඒ අයගෙන් දහම රැකෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-66633907356186514692014-04-21T23:07:37.550-07:002014-04-21T23:07:37.550-07:00සහතික ඇත්ත ප්රා මෙන්න මේ තග්සාරලගෙන් රට බේරගන්නෙ ...සහතික ඇත්ත ප්රා මෙන්න මේ තග්සාරලගෙන් රට බේරගන්නෙ කවුද කියන එකයි දැන් තියෙන ප්රශ්නෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-81168660437172940592014-04-21T22:56:59.874-07:002014-04-21T22:56:59.874-07:00ඇත්තටම බැලුවොත් කිටිය කළු චරිතයක් කියලත් කියන්න බෑ...ඇත්තටම බැලුවොත් කිටිය කළු චරිතයක් කියලත් කියන්න බෑ හැබැයි උගේ වැඩ නිසා ඌ බයිට් වෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-60895059634335091832014-04-21T22:55:26.433-07:002014-04-21T22:55:26.433-07:00උදාර,
ඒ කවියෙන් කියවෙන දේත් බලපුවම ඇත්ත නේද.ස්තූති...උදාර,
ඒ කවියෙන් කියවෙන දේත් බලපුවම ඇත්ත නේද.ස්තූතියි උදාර.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-45085224319757715832014-04-21T22:53:59.491-07:002014-04-21T22:53:59.491-07:00ඉන්දික,
ඇත්තටම අබුද්දස්ස කාලෙ නේද,එදා නිකමට කියපුද...ඉන්දික,
ඇත්තටම අබුද්දස්ස කාලෙ නේද,එදා නිකමට කියපුදේ අද ඇත්ත වෙලා තියෙන හැටි බලමුකො.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-26399168672088780542014-04-21T18:43:00.699-07:002014-04-21T18:43:00.699-07:00අනේ අපි ගිහින් පිරිත් නූල් බන්දගෙන වැඳලා එන්නේ කොය...අනේ අපි ගිහින් පිරිත් නූල් බන්දගෙන වැඳලා එන්නේ කොයි වගේ අයටද දන්නේ නෑ කියලා පව්කාර හිතිවිල්ලක් හිතට ආවනෙ හැලපයෝ...

බුද්ධ සාසනේ පැවිදි වෙලා ඉන්න බටහිර හාමුදුරුවරු ඔයිට වඩා හැම අතින්ම හොඳයි. ඒ අය මහණවෙන්නේ සසර කලකිරිලම හන්දා...

//නිකං බොන්න හම්බවෙච්ච වෙලාවට නං එක පදයක් කඩාගන්නව//

මේ විදියටම අනෙක් ඒවත් කැඩෙනවා ඇතිනේ...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-49163218678652112032014-04-21T00:16:18.213-07:002014-04-21T00:16:18.213-07:00ඔහොම නෙමේ හැලපයියේ කියන්නේ
පළමු වසරේ නිකන්ම හිමි...ඔහොම නෙමේ හැලපයියේ කියන්නේ
පළමු වසරේ නිකන්ම හිමි
දෙවනේ වසරේ බඩුවක් හිමි
තෙවන වසරේ සිවුර අහිමි
අන්තිමේදී දරුවෙක් හිමිUdarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-8027385292481789592014-04-20T23:39:30.105-07:002014-04-20T23:39:30.105-07:00ගෑණු ප්රශ්න තියන මගුලානන්දලට වඩා දෑන් ආගමට ( සහ ර...ගෑණු ප්රශ්න තියන මගුලානන්දලට වඩා දෑන් ආගමට ( සහ රටට ) හානිකරන්නෙ බුද්දාගම රට ජාතිය බේරගන්න කියල රට ගිනි තියන තග්සාර ලPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-48605215321308142362014-04-20T21:34:06.604-07:002014-04-20T21:34:06.604-07:00ඔය කිටියා වගේ උන් ඕනතරම් ඉන්නේ හැලපයියේ,පිටින් පේන...ඔය කිටියා වගේ උන් ඕනතරම් ඉන්නේ හැලපයියේ,පිටින් පේන්න සුදු ඇදගෙන කරන්නෙම කළු වැඩ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-2720088933317422462014-04-20T00:08:34.442-07:002014-04-20T00:08:34.442-07:00////අරූ... අපි මේ දේවල් ගැන කොච්චර කතා කලත් වැඩක් ...////අරූ... අපි මේ දේවල් ගැන කොච්චර කතා කලත් වැඩක් නෑ අනේ... මුලින්ම සාසනේ ඉන්න අපේ හාමුදුරුවරුන්ට වුවමනාවක් සහ කැක්කුමක් නැත්නම්....////////

එකඟයි සඳා!!Anonymousnoreply@blogger.com