tag:blogger.com,1999:blog-8432415427742462325.post431359557736418349..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 28.ඩැනීගෙ කතාවහැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger63125tag:blogger.com,1999:blog-8432415427742462325.post-23915391340531497902017-01-17T00:17:54.247-08:002017-01-17T00:17:54.247-08:00හැලපයියත් ලර්නර්ස් වැඩේට නොගියට ඔය තරම් දේවල් දන්න...හැලපයියත් ලර්නර්ස් වැඩේට නොගියට ඔය තරම් දේවල් දන්නේ කොහොමෙයි කියල මේ එකෙක්වත් අහල නැති එකනේ පුදුමේ ! ;)

බලන් හිටිය වගේ නොවැ කියල තියෙන්නේ :)කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-85909757476232955102013-03-12T02:16:28.492-07:002013-03-12T02:16:28.492-07:00අපරාදේ මනුස්ස ජීවිත නිකන් නාස්ති කරගන්නවා බීලා. අප...අපරාදේ මනුස්ස ජීවිත නිකන් නාස්ති කරගන්නවා බීලා. අපේ අපි වගේ බදමට බිව්වනම් මොකද?
කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-60498671491649149282013-02-20T09:55:32.655-08:002013-02-20T09:55:32.655-08:00අප්පේ.... මේක කතාවක්ද, කතා අස්සේ කතා වැලක්ද? හැබැය...අප්පේ.... මේක කතාවක්ද, කතා අස්සේ කතා වැලක්ද? හැබැයි රසේ නම් එමමයි. රොසෙන්ටා කියන්නේ මාරු එකක්නේ. මෙහෙත් ලර්නස් තිබුණට එළිපිට නෑ අප්පා.. :(

AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-26097611883521420932013-02-17T18:35:23.927-08:002013-02-17T18:35:23.927-08:00අප්සැට් එකක් නෑ මචං,උඹල ඇතිවෙන්න සොමිය ගත්තනෙ.අප්සැට් එකක් නෑ මචං,උඹල ඇතිවෙන්න සොමිය ගත්තනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-59685227313866150432013-02-17T13:00:35.355-08:002013-02-17T13:00:35.355-08:00ඒ සොරි බං. මඩක් කියල හිතල කිව්වෙ නෑ මුකුත්. නිකං ක...ඒ සොරි බං. මඩක් කියල හිතල කිව්වෙ නෑ මුකුත්. නිකං කොමියක් බං දැම්මේ. උඹ අප්සැට් යයි කියල හිතුවේ නෑ.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-80810772948850636162013-02-16T07:32:47.835-08:002013-02-16T07:32:47.835-08:00පිස්සු හැලපයෙක්පිස්සු හැලපයෙක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-24328533183227017502013-02-16T07:20:01.893-08:002013-02-16T07:20:01.893-08:00මාත් මේ ඒකම අහන්න ඇවිල්ල උත්තරේ ලැබුන නිසා ආපහු යන...මාත් මේ ඒකම අහන්න ඇවිල්ල උත්තරේ ලැබුන නිසා ආපහු යනවාDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-34973776879755443692013-02-16T04:44:43.590-08:002013-02-16T04:44:43.590-08:00අලුත් එක උඹ බලන්න ඇති නේද,දැන් තමා මඩ අරගෙන ආවෙ නේ...අලුත් එක උඹ බලන්න ඇති නේද,දැන් තමා මඩ අරගෙන ආවෙ නේද ඩෝ.තරහ වෙන්න එපා බං අද අලුත් එකක් දානව බලපං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-76956104067360018292013-02-16T04:40:38.756-08:002013-02-16T04:40:38.756-08:00නලින් එහෙම එකකට නෙවෙයි,මඩ ප්‍රහාර වැඩිවුණා.හොඳනෑනෙ...නලින් එහෙම එකකට නෙවෙයි,මඩ ප්‍රහාර වැඩිවුණා.හොඳනෑනෙ අර කෙල්ලට මට නං ඕකෙ ගානක් නෑ තරහ වෙන්න එපා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-45781606141805842432013-02-15T21:13:35.279-08:002013-02-15T21:13:35.279-08:00අඩෝව් දාපං හැලපේ ඒක ඒක නියම කතාව බං.අඩෝව් දාපං හැලපේ ඒක ඒක නියම කතාව බං.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-47495262085299337572013-02-15T20:17:02.485-08:002013-02-15T20:17:02.485-08:00අඩෝ හැලපයියෝ.. දෙකින් එකක් බේරගන්න කලින් වහාම දාපං...අඩෝ හැලපයියෝ.. දෙකින් එකක් බේරගන්න කලින් වහාම දාපං අයින් කොරල තියෙන අළුත් එක... නාකි වැලටුයිං කාරයා..හෙහ්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-46202346572345509372013-02-15T19:38:14.072-08:002013-02-15T19:38:14.072-08:00යකෝ හැලපයියේ ඇයි අර පෝස්ට් එක මැකුවේ.. පොටෝව අයින්...යකෝ හැලපයියේ ඇයි අර පෝස්ට් එක මැකුවේ.. පොටෝව අයින් කොරලා ඒක දාපං මං වෙන මොනවත් කියන එකෙක් නෙමේ...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-72752930598835777192013-02-15T08:37:31.536-08:002013-02-15T08:37:31.536-08:00වෙනදා වගේම කතාව අදත් සුපිරි...... අර ඩැනී ගැන නං ...වෙනදා වගේම කතාව අදත් සුපිරි...... අර ඩැනී ගැන නං ඇතටම කණගාටුයි.... ඔය කාලේ හිටපු බොහොම දෙනෙක් ඔය විදිහට කෙලවරවීම පුදුමයි .. වර්තමානයේ මේ වගේ බෙබාලා අඩුයි කියලයි මට හිතෙන්නේ ....
යුගයක් මැවිලා පෙනවා කියවගෙන යනකොට .................sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-58764173806923204682013-02-15T07:41:34.130-08:002013-02-15T07:41:34.130-08:00මිනිහට කෙල්ලෙක් සෙට් වුණා නම් කතාව මේ විදිහට අවසන්...මිනිහට කෙල්ලෙක් සෙට් වුණා නම් කතාව මේ විදිහට අවසන් නොවෙන්නත් තිබුණා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-58009730915707111212013-02-14T19:47:42.920-08:002013-02-14T19:47:42.920-08:00ඒකත් ටොප් කතාවඒකත් ටොප් කතාවහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-62578302749233600902013-02-14T19:46:17.662-08:002013-02-14T19:46:17.662-08:00එකම හැලපයා පේට්රියට්එකම හැලපයා පේට්රියට්හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-39308475779939725622013-02-14T19:45:29.498-08:002013-02-14T19:45:29.498-08:00ලර්නස් කතාව සමනළීට තේරුම් ගන්න ඕනැ නෑ මම හිතන්නෙලර්නස් කතාව සමනළීට තේරුම් ගන්න ඕනැ නෑ මම හිතන්නෙහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-80885203911413533032013-02-14T12:32:35.404-08:002013-02-14T12:32:35.404-08:00අපිත් ඒ දවස්වල ඉදල ඔය වගේ කතාවක් කියනවා. 'අත ප...අපිත් ඒ දවස්වල ඉදල ඔය වගේ කතාවක් කියනවා. 'අත පය තිබ්බනම් ඔලුවේ පැල්ම වැහෙන්න කැප් එකකුත් දාල මොන්ටිසොරි යවන්න තිබ්බා' කියල.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-90449662496216137982013-02-14T12:28:53.664-08:002013-02-14T12:28:53.664-08:00දවසක් වැඩ තමිල්නාඩුවේ අද ඉස්පිරිතාලේ. ඇත්තටම මේ එක...දවසක් වැඩ තමිල්නාඩුවේ අද ඉස්පිරිතාලේ. ඇත්තටම මේ එක හැලපයෙක්ද.. නැත්තං ගොඩක්ද..

බලනකොට ලර්නර්ස් හැම ගමේම තියනවා නේද...

අපේ පැත්තේ ඔය වගේ බෙබාකෙනෙක් හිටියා, කොකාකෝලා එකේ හොද රස්සාවක් කරල වන්දි අරං අයින් වෙලා වන්දියෙන් බිව්වා. වෙඩිම දවසේ පොරුව උඩත් වැනෙනවා. වෙනස තමා මුගේ බෙබාකම දැනගෙනත් යෝජිත විවාහයක් හරි ගියා. හෝම් කමිං එක දවසේ මිදුලේ වැටිලා හිටපු පොරව වත්තං කරගෙන යන ගමන් අළුත් මනමාලි කිව්වේ 'මට බැරිනම් කාටවත් මෙයාව හදාගන්න බෑ' කියල. තාමත් බොනවා. හැබැයි ඉස්සර වගේ බෙබා කියන්න බෑ. මොකෝ පොඩි එකෙක් ඉන්න නිසාත්, පවුලට තියන ගෞරවේ (භය නෙමේ හරිය) නිසාත්, මිනිහ ලිමිට් වුනා.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-64236702551240197282013-02-14T08:49:39.337-08:002013-02-14T08:49:39.337-08:00හපොයි.... ඒ මනුස්සය මැරිච්ච විදිය.... පව් දෙයියනේ....හපොයි.... ඒ මනුස්සය මැරිච්ච විදිය.... පව් දෙයියනේ....

කමෙන්ට්ස් කියෙව්වම තමා ලර්නර්ස් කතාව ටිකක් තේරුනේ.... හික්.....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-61782250837391898362013-02-14T05:41:13.155-08:002013-02-14T05:41:13.155-08:00ඔව් සරා,ඔය කතාවෙ අකුරක් ගානෙ ඇත්ත.ඒකයි හේතුවඔව් සරා,ඔය කතාවෙ අකුරක් ගානෙ ඇත්ත.ඒකයි හේතුවහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-17390296526801880742013-02-14T03:48:47.176-08:002013-02-14T03:48:47.176-08:00කියන්න දෙයක් නෑ අයියන්ඩි. ගල් වැලි නැති උනාට අව්‍ය...කියන්න දෙයක් නෑ අයියන්ඩි. ගල් වැලි නැති උනාට අව්‍යාජ බව නම් අපූරුවට තියෙනවා.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-55769905440230304362013-02-13T06:54:33.817-08:002013-02-13T06:54:33.817-08:00ඒ කාලෙ ඔය ගැන තිබුණෙ කුතුහලයකුයි බයකුයි විතරයි සුජ...ඒ කාලෙ ඔය ගැන තිබුණෙ කුතුහලයකුයි බයකුයි විතරයි සුජියො.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-69698099530428795822013-02-13T06:52:56.059-08:002013-02-13T06:52:56.059-08:00අනේ අනේ අසරණයො,උඹ හිරූටත් වැඩියෙ ටියුබ් ලයිට් එකක්...අනේ අනේ අසරණයො,උඹ හිරූටත් වැඩියෙ ටියුබ් ලයිට් එකක්නෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-90670801594474791702013-02-13T06:24:39.463-08:002013-02-13T06:24:39.463-08:00හා හා.මට එක දැනුයි තේරුනේ.හා හා.මට එක දැනුයි තේරුනේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.com