tag:blogger.com,1999:blog-8432415427742462325.post4218052830041359644..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 51.ගමේ වැඩක්හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-8432415427742462325.post-19299612149074343992013-04-19T10:17:52.868-07:002013-04-19T10:17:52.868-07:00කතාව ඇතුලේ තවත් කතා තුනක් විතර තියෙනවා.. ඒත් ලස්සන...කතාව ඇතුලේ තවත් කතා තුනක් විතර තියෙනවා.. ඒත් ලස්සනයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-82798790994347944352013-04-19T00:39:00.822-07:002013-04-19T00:39:00.822-07:00බලපුවාම මයියත් නියම වැඩකාරයෙක්නෙ බොලේ,මට එකයි බොට ...බලපුවාම මයියත් නියම වැඩකාරයෙක්නෙ බොලේ,මට එකයි බොට තුනයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-2842910401595995292013-04-19T00:37:16.731-07:002013-04-19T00:37:16.731-07:00නෑ පහුගිය දවස්වල ඔබ පොඩ්ඩක් සිත් තැවුලෙන් හිටිය කි...නෑ පහුගිය දවස්වල ඔබ පොඩ්ඩක් සිත් තැවුලෙන් හිටිය කියල තිබුන නිසයි එහෙම ඇහුවෙහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-37229456899760178292013-04-18T23:27:34.521-07:002013-04-18T23:27:34.521-07:00හෙ හෙ යමක් කමක් තේරීම කෙසේ වෙතත් සූප්පුවෙන් කිරි බ...හෙ හෙ යමක් කමක් තේරීම කෙසේ වෙතත් සූප්පුවෙන් කිරි බොන මලෙන් දාප පවුඩර් කනේ ගා ගත්ති සූට්ටං කොල්ලො තුන් දෙනෙක් නං මට ඉන්නවා ලොක්කා.....:) මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-57583488874921804612013-04-18T22:36:53.982-07:002013-04-18T22:36:53.982-07:00\\\ඔබ ආපහු යථා තත්වයට පැමිණිලා ඇතැයි සිතනවා...///
...\\\ඔබ ආපහු යථා තත්වයට පැමිණිලා ඇතැයි සිතනවා...///

මට එක පාරට තේරුණේ නැහැනේ ලොකු අය්යේ .?SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-33257901044040623262013-04-18T22:33:12.797-07:002013-04-18T22:33:12.797-07:00අපෝ නෑ... ඕනේ තරම් පරණ විස්තර ලියන්න... අපි එන්නම්...අපෝ නෑ... ඕනේ තරම් පරණ විස්තර ලියන්න... අපි එන්නම් කියවන්න... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-85689132207073184522013-04-18T22:25:48.029-07:002013-04-18T22:25:48.029-07:00ටිකක් වෙලා ගිහින් හරි කතා ටික තේරුම් ගත්ත එක වැදගත...ටිකක් වෙලා ගිහින් හරි කතා ටික තේරුම් ගත්ත එක වැදගත්,කොහොමත් ඒ කතා ටික ලියන්නම් අවුරුද්දක් යන්න ඉස්සරවෙලා.
ඔබ ආපහු යථා තත්වයට පැමිණිලා ඇතැයි සිතනවා....සතුටුයි,ජයවේවා හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-62655762863463679332013-04-18T22:22:33.585-07:002013-04-18T22:22:33.585-07:00කාටද බං තද වෙන්නෙ නැත්තෙ,බැනල නිකං හිටිය ඇති.කාටද බං තද වෙන්නෙ නැත්තෙ,බැනල නිකං හිටිය ඇති.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-32254181138486827742013-04-18T22:21:16.635-07:002013-04-18T22:21:16.635-07:00@සරත්,හිරූ
ලියාගෙන යනකොට පරණ විස්තර එකින් එක මතක් ...@සරත්,හිරූ
ලියාගෙන යනකොට පරණ විස්තර එකින් එක මතක් වෙනව , නොලිව්වොත් අපරාදෙ කියල හිතෙන නිසා තමයි ලියන්නෙ ඒකෙ අප්සැට් එකක් නෑ නේද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-62238332292661389052013-04-18T22:16:31.632-07:002013-04-18T22:16:31.632-07:00කතාව රස වින්දට ගොඩක් ස්තූතියි අයිලාස්.කතාව රස වින්දට ගොඩක් ස්තූතියි අයිලාස්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-53959300765264462002013-04-18T22:15:39.624-07:002013-04-18T22:15:39.624-07:00එදා රෑත් වලිනෙ රාජ්,ඒක තමයි ලස්සනම වැඩේ.එදා රෑත් වලිනෙ රාජ්,ඒක තමයි ලස්සනම වැඩේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-50963186603764727192013-04-18T22:14:21.810-07:002013-04-18T22:14:21.810-07:00ඔව්නෙ ප්රසන්න,ඔන්න ඔහෙ හිමිහිට කියමු.ඔව්නෙ ප්රසන්න,ඔන්න ඔහෙ හිමිහිට කියමු.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-67413514628470238362013-04-18T22:13:29.325-07:002013-04-18T22:13:29.325-07:00මයිය ඇවිත් කමෙන්ට් කරනකොට මම හිතුවෙ යමක් කමක් තේරෙ...මයිය ඇවිත් කමෙන්ට් කරනකොට මම හිතුවෙ යමක් කමක් තේරෙන ලොකු කෙනෙක් කියල,කවුද දන්නෙ මයියා තාම සූප්පුවෙන් කිරිබොන, මලෙන් දාපු පවුඩර් කණේ පුරෝගෙන ඉන්න ළදරුවෙක් කියල. හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-78758117553321285852013-04-18T22:08:37.917-07:002013-04-18T22:08:37.917-07:00ස්තූතියි මනෝජ්ස්තූතියි මනෝජ්හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-52055818889202009082013-04-18T22:08:01.310-07:002013-04-18T22:08:01.310-07:00ස්තූතියි වෙනී,ඊළඟට වෙනී ඉල්ලපු කතාව ලියනව.ස්තූතියි වෙනී,ඊළඟට වෙනී ඉල්ලපු කතාව ලියනව.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-27920231596051631052013-04-18T22:07:00.869-07:002013-04-18T22:07:00.869-07:00ඇත්තටම බින්දි අපි ගල්බොරැල්ල ළඟ පාතකවත් නෙවෙයි,දන්...ඇත්තටම බින්දි අපි ගල්බොරැල්ල ළඟ පාතකවත් නෙවෙයි,දන්න කරන කට්ටිය එහෙ හිටපු නිසා එල්ලෙ මැච් ගහන්න ගත්තෙ.
මම හිතාගෙන හිටියෙ බින්දි රජරට පැත්තෙය කියල.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-10367210364859466592013-04-18T22:04:14.002-07:002013-04-18T22:04:14.002-07:00මම දැක්ක මගෙ කතා ඔක්කොම කියවල කමෙන්ට් කරල තියනව,හැ...මම දැක්ක මගෙ කතා ඔක්කොම කියවල කමෙන්ට් කරල තියනව,හැම තැනකටම ගිහින් උත්තර දාන්න බැරිවුණත් ඔක්කොටොම මෙතනදි ස්තූති කරන්නම්,දිගටම එන්න.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-30979197785471226812013-04-18T22:01:57.859-07:002013-04-18T22:01:57.859-07:00අවුරුදු උත්සව ගැනත් ලියන්නම් පොඩ්ඩියෙ,ඊළඟට අර පොඩ්...අවුරුදු උත්සව ගැනත් ලියන්නම් පොඩ්ඩියෙ,ඊළඟට අර පොඩ්ඩි අහපු දේ ගැන පෝස්ට් එක දානව.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-30999596443306842752013-04-18T21:59:53.611-07:002013-04-18T21:59:53.611-07:00කියවනකොටත් සුන්දරයි චිත්ත රූප මැවෙනව,මාතලන් දේශපාල...කියවනකොටත් සුන්දරයි චිත්ත රූප මැවෙනව,මාතලන් දේශපාලනය ලිවිල්ල නවත්තපු දාට මේ කතා ටික ලියන්න.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-48952987010733588862013-04-18T21:55:51.119-07:002013-04-18T21:55:51.119-07:00ඔව් චන්දන අවුරුදු උත්සවේ නෙවෙයි අවුරුදු උත්සව ගැන ...ඔව් චන්දන අවුරුදු උත්සවේ නෙවෙයි අවුරුදු උත්සව ගැන ගොඩක් කතා තියනව,කොහොමින් කොහොමින් හරි ඒවත් ලියවෙයි හිතල නොලිව්වත්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-22494541394683855692013-04-18T21:54:11.059-07:002013-04-18T21:54:11.059-07:00මචං මම ගල්බොරැල්ලට ගියෙ මැච් ගහන්නයි,අමාරිස් අයිය ...මචං මම ගල්බොරැල්ලට ගියෙ මැච් ගහන්නයි,අමාරිස් අයිය ගැන විස්තර බින්දියි මාතලනුයි මට වඩා හොඳට දන්නව ඇති. හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-2907338166645037462013-04-18T11:48:11.594-07:002013-04-18T11:48:11.594-07:00මචං හැලපේ. උඹ ගල් බොරැල්ල ගැන ඔච්චර දන්න එකේ සැමු...මචං හැලපේ. උඹ ගල් බොරැල්ල ගැන ඔච්චර දන්න එකේ සැමුවෙල් රොද්රිගෝ ගැනත් කියනන් දේවල් තියනවා ඇති නේද? කියාපංකො ලස්සන විස්තර ටිකක් අමාරිස් අයියා ගැනත්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-30006903660399089352013-04-18T08:57:19.033-07:002013-04-18T08:57:19.033-07:00//මගෙ ජීවිතේ පළවෙනි සහ එකම වතාවට පොර පොල් ගහනව දැක...//මගෙ ජීවිතේ පළවෙනි සහ එකම වතාවට පොර පොල් ගහනව දැක්කෙ එදා තමා.// එකම එක වතාවක් මාත් දැකල තියනවා...

//දවස්වල ආණ්ඩුව පිටරටින් රෙදි ගෙන්නිල්ල තහනම් කරල තිබ්බ නිසා රටපුරාම තදබල රෙදි හිඟයක් පැවතුනා//

ඒ කාලේ වුනු සිද්ධි ටිකක් මේ ලඟදි දවසක කිව්වා අපේ ඥාතියෙක්. දැන් නම් ඒවා අහද්දී හිනා යනවා.
අර ජිනා ගේ කතාව මටත් මීටර් වුනේ පොඩ්ඩක් පහු වෙලා. :D

පංකාදුයි පෝස්ට් එක.. අර කිව්වත් වගේ අවුරුදු උත්සවේම ඕන නෑ. ඔහොම කියාගෙන යං. ඒකත් වෙලාවට කියවෙයි එතකොට. මේ ක්රමේ අපි හම්බ වෙලා කතා කරනවා වගේ නේ. ඒ විදිහ හොඳයි.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-77223989838218512382013-04-18T04:55:03.641-07:002013-04-18T04:55:03.641-07:00ගල්බොරැල්ලේ එල්ලේ මැච් බලන්න අපිත් යනවා. පාසිහේනේ ...ගල්බොරැල්ලේ එල්ලේ මැච් බලන්න අපිත් යනවා. පාසිහේනේ අපේ බාප්පා කෙනෙක් උන්නා. ඒ කාළේ පොඩි ෆියට් එකකුත් තිබුනා. ඉතින් ඉරිදට එහේ පාටි. අපි ගොඩක්ම පොඩි නිසා. එල්ලේ මැච් බලන්න යනවා. රබර් වත්තේ ගහපු. ගෙවල් වලින් කැමති නෑ එල්ලේ මැච් බලන්න යනවට. ඒ නිසා භාගේ බයිසිකලෙන් හොරෙන් යන්නේ. අහුවුනොත් කියන්නේ පැරගන් බේකරියේ බනිස් කන්න ගියා කියලා. සමහර පාරවල් රබර් වත්තටත් යනවා. උඩ උඅන් කැච් අල්ලන් උන්. දුවන කොට උඩ පැනලා රවුම දුවන උන් ඒ කාළේ අපේ වීරයෝ. පාල කියලා එකෙක් මට හොඳට මතකයි. ඌ රවුම දුවන්න රුසියා. පස්සෙ කාළේ මමත් එල්ලේ ගැහුවා. ඒත් ගෙදරට හොරෙන්. අවුරුදු උත්සවේ හදිස්සියක් නෑ. තව අවුරුද්දක්ම තියෙනවනේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-8029819021024497942013-04-18T04:49:51.242-07:002013-04-18T04:49:51.242-07:00මමත් එහේ ඔය එල්ලේ ටීම් එක මැච් ගැහුවේ රබර් වත්තේ අ...මමත් එහේ ඔය එල්ලේ ටීම් එක මැච් ගැහුවේ රබර් වත්තේ අද ඒ පිට්ටනිය නෑ. එතනින් තමයි සපුගස්කන්දට කෝච්චිය ගියේ. දෙසරයයිද කොහෙද ගියේ. දැන් රේල් පාරත් නෑ. කෝච්චිත් නෑ. අනේ මේ හැලපයත් ඒ කාළේ පීකරේ කාපු පොරක්නේ බලාන යනකොට. ඔය පැත්තේ රස කතා සාගරයයි. ඒත් හැලපයා වගේ රහට ලියන්න බෑනේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com