tag:blogger.com,1999:blog-8432415427742462325.post4057685867590014064..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 35.මතක සටහනක්හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-8432415427742462325.post-65095662548502387102020-04-15T08:24:12.809-07:002020-04-15T08:24:12.809-07:00එකමුතු උනොත් කල නොහැකි දෙයක් නොමැත එකමුතු උනොත් කල නොහැකි දෙයක් නොමැත Anonymoushttps://www.blogger.com/profile/08834885355579011397noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-8114859490734680272016-05-05T04:03:44.871-07:002016-05-05T04:03:44.871-07:00අටමගේ කතාවක හිටිය අමුඩෙයි පුකයි. මුන් දෙන්නමද?
...අටමගේ කතාවක හිටිය අමුඩෙයි පුකයි. මුන් දෙන්නමද? <br /><br /><br />madda...මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-24681169991851500042013-04-19T03:00:27.715-07:002013-04-19T03:00:27.715-07:00තවත් සුපිරි ලිවිල්ලක්... ජය වේවා!තවත් සුපිරි ලිවිල්ලක්... ජය වේවා!ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-45642020836621841922013-03-12T03:51:31.130-07:002013-03-12T03:51:31.130-07:00හ්ම්ම් ලොකු වැඩක් කරලා නේ. හොඳයි හොඳයි ...හ්ම්ම් ලොකු වැඩක් කරලා නේ. හොඳයි හොඳයි ...ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-43970515669718090072013-03-12T02:51:11.081-07:002013-03-12T02:51:11.081-07:00අපේ ගමේත් හරි හමන් සමිතියක් නැහැ මලපොත විතරයි තියෙ...අපේ ගමේත් හරි හමන් සමිතියක් නැහැ මලපොත විතරයි තියෙන්නේ. තිබ්බ සමිතියත් විනාශ වෙලා ගිහින් ඒවායේ තනතුරු දරපු අයගේ වරදින්.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-82379815115423750502013-03-10T20:14:14.031-07:002013-03-10T20:14:14.031-07:00වැඩක් පටන් ගන්න එක කොයි තරං අමාරුද කියල පේනවා නේ.....වැඩක් පටන් ගන්න එක කොයි තරං අමාරුද කියල පේනවා නේ.. වලි එමටයි.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-857813116283953482013-03-10T12:04:05.462-07:002013-03-10T12:04:05.462-07:00කොයි ගමෙත් ඉතින් චව් චව් ලා ඉන්නවා නේ කොයි ගමෙත් ඉතින් චව් චව් ලා ඉන්නවා නේ සුජියාhttps://www.blogger.com/profile/17774123779351911370noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-38255588524784573372013-03-10T07:42:31.959-07:002013-03-10T07:42:31.959-07:00දැන්නං මරණාධාර සමීතියකටවත් මිනිස්සු එකතු කරගන්න එක...දැන්නං මරණාධාර සමීතියකටවත් මිනිස්සු එකතු කරගන්න එක අමාරුයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-43304314351020478812013-03-10T05:13:48.952-07:002013-03-10T05:13:48.952-07:00ඒකම වියයුතුයි,බොහොම කාලෙකින් ඔබ පෙනෙන්න නැතිව හිටි...ඒකම වියයුතුයි,බොහොම කාලෙකින් ඔබ පෙනෙන්න නැතිව හිටියෙකොහෙ ගිහින්ද හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-23609342464941863442013-03-10T01:28:49.269-08:002013-03-10T01:28:49.269-08:00අලුත් යමක් අරඹන්නට යනකොට මොන තරම් බාධා එනවද? නමුත්...අලුත් යමක් අරඹන්නට යනකොට මොන තරම් බාධා එනවද? නමුත් මේ බාධාවන්ම ඉන්ධනයක්ව ඔබේ කැපවීම, එකමුතුකම වැඩි දියුණු කරවන්නට ඇති. නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-18482034761742347612013-03-09T20:28:16.389-08:002013-03-09T20:28:16.389-08:00ළමා සමාජයක් බොහොම සද්දෙට පටන් ගත්ත අපේ ගමෙත් රාජ්...ළමා සමාජයක් බොහොම සද්දෙට පටන් ගත්ත අපේ ගමෙත් රාජ්‍ය අනුග්‍රහයෙන් කියල,ඒත් ළමයින්ගෙ පිටේ නැගපු වැඩිහිටියො පිස්සු කෙළපු නිසා ඒ සමිතියත් බොහොම ශෝචනීය විදියට අවසන් ගමන් ගියා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-338581532347204922013-03-09T20:25:59.057-08:002013-03-09T20:25:59.057-08:00තරුණයො වැඩිහිටි වෙද්දි තරුණ සමිතියේ ක්‍රියාකාරිත්ව...තරුණයො වැඩිහිටි වෙද්දි තරුණ සමිතියේ ක්‍රියාකාරිත්වය නැතිවුණා,දැන් නමට විතරක් තියෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-82304309890328840142013-03-09T20:24:24.246-08:002013-03-09T20:24:24.246-08:00ඒක කොහෙත් සිද්දවෙන දෙයක් ත්රිභාෂාඒක කොහෙත් සිද්දවෙන දෙයක් ත්රිභාෂාහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-68051230878093181212013-03-09T20:23:29.112-08:002013-03-09T20:23:29.112-08:00තිස්ස කියන කතාවෙත් ඇත්තක් තියෙනව,දැන් නැත්තෙත් හේර...තිස්ස කියන කතාවෙත් ඇත්තක් තියෙනව,දැන් නැත්තෙත් හේරත්ල සියදෝරිස්ල තමා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-45499552584490415082013-03-09T20:22:14.215-08:002013-03-09T20:22:14.215-08:00පිරිමි අය ආනන්ද විතරයිපිරිමි අය ආනන්ද විතරයිහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-44466093763450458342013-03-09T20:21:14.286-08:002013-03-09T20:21:14.286-08:00මගේ නම් සාමාජිකත්වය නැතිවෙන එකක් නෑ ගමේ නැතිවුණත්,...මගේ නම් සාමාජිකත්වය නැතිවෙන එකක් නෑ ගමේ නැතිවුණත්,අර කතාව ඉක්මනට ලියපන් මචංහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-69526583165853516992013-03-09T20:19:30.936-08:002013-03-09T20:19:30.936-08:00නිතරම බලන්නෙ කොහොමද සමිතියෙන් කීයක් හරි වැඩිපුර ගන...නිතරම බලන්නෙ කොහොමද සමිතියෙන් කීයක් හරි වැඩිපුර ගන්නෙ කියලයි ගම්වල අය නිතරම,තමන්ගෙ දෙයක් කියල මොහොතකටවත් හිතන්නෙ නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-10403588641841094492013-03-09T20:17:42.517-08:002013-03-09T20:17:42.517-08:00ඔය සමිති කෙරුවාවට උපරිම කැපවීම නැත්නම් සමිතිය නිකම...ඔය සමිති කෙරුවාවට උපරිම කැපවීම නැත්නම් සමිතිය නිකම්ම දියවෙලා යනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-65754926628503803902013-03-09T20:16:28.778-08:002013-03-09T20:16:28.778-08:00මටත් ඇති සතුට එයමයි කෙන්ජි,අවාසනාවකට මා ඒ දිනවල රට...මටත් ඇති සතුට එයමයි කෙන්ජි,අවාසනාවකට මා ඒ දිනවල රටේ හිටියෙ නැහැ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-25856471572676314722013-03-09T20:14:51.072-08:002013-03-09T20:14:51.072-08:00අපේ සමිතියත් මහා සභා වාර පවත්වන්නෙ පෝයටයි.අනිවාර්ය...අපේ සමිතියත් මහා සභා වාර පවත්වන්නෙ පෝයටයි.අනිවාර්යයෙන්ම සමිතියෙන් පස්සෙ සෙට් වීමත් සිදුවෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-10285718751682642622013-03-09T20:13:17.948-08:002013-03-09T20:13:17.948-08:00ස්තූතියි සහන්,මේ අපේ සාර්ථක වූ පොඩි උත්සාහයක්ස්තූතියි සහන්,මේ අපේ සාර්ථක වූ පොඩි උත්සාහයක්හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-36716889176843158802013-03-09T20:12:12.931-08:002013-03-09T20:12:12.931-08:00ඒක ඇත්ත වීයො,මමත් ඒ වගේ සමිති දැකල තියෙනව හරිම ආදර...ඒක ඇත්ත වීයො,මමත් ඒ වගේ සමිති දැකල තියෙනව හරිම ආදර්ශමත්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-49500454944553827722013-03-09T20:10:52.474-08:002013-03-09T20:10:52.474-08:00සමිතිවලින් උඩට එන උන් තමයි බොහෝදුරට ප්‍රාදේශීය දේශ...සමිතිවලින් උඩට එන උන් තමයි බොහෝදුරට ප්‍රාදේශීය දේශපාලනයට එකතුවෙන්නෙහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-91494061741863739812013-03-09T20:09:31.742-08:002013-03-09T20:09:31.742-08:00ඒකනම් ඇත්ත තරූ,අපි සමිතිය හැදුවට කිසි දවසක අනවශ්‍ය...ඒකනම් ඇත්ත තරූ,අපි සමිතිය හැදුවට කිසි දවසක අනවශ්‍ය විදියට නිලධාරීන්ට බලපෑම් කරල නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-31771151672747517022013-03-09T20:07:54.697-08:002013-03-09T20:07:54.697-08:00බැලුවාම හැම ගමකම තියෙන්නෙ එකම විදියේ ප්‍රශ්ණ නේද බැලුවාම හැම ගමකම තියෙන්නෙ එකම විදියේ ප්‍රශ්ණ නේද හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com