tag:blogger.com,1999:blog-8432415427742462325.post3836561506212802736..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 12.රුධිර බලය....1හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-8432415427742462325.post-27771555639081415102013-03-12T04:12:50.235-07:002013-03-12T04:12:50.235-07:00අඩේ අසාධාරණයි නේ අඩේ අසාධාරණයි නේ කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-56798071637467259222013-01-10T20:56:37.017-08:002013-01-10T20:56:37.017-08:00Thank you Mr.Ano for your interest on the story.
p...Thank you Mr.Ano for your interest on the story.
previously I made some clarification to hiroo to her questions.if you need more further I will do . හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-85237161457002944932013-01-10T17:53:50.761-08:002013-01-10T17:53:50.761-08:00Mr.Halpe can u describe bit further just what Hiru...Mr.Halpe can u describe bit further just what Hiru said??? I would love to know the reasons too. ex: පුට්බැලෝ සර්පිනාව කියන්නෙ කකුලෙන් හුලං ගහන එකක්ද, උරැමියාගේ නංගිට කරණං පරෙයියා කිව්වේ අයි... විජේසිංහට ඇයි අබ්දුල්ලා කිව්වේ... It will make ur story more colourful. Anyway this is awesome and keep it up.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-5826234327217778322013-01-09T10:01:37.463-08:002013-01-09T10:01:37.463-08:00සිරා,ඒ කාලෙ ඔය බැති ගී කතා තිබුණෙ නෑ,කැරොල් කියල ත...සිරා,ඒ කාලෙ ඔය බැති ගී කතා තිබුණෙ නෑ,කැරොල් කියල තමයි කිව්වෙ,මතකද විරාගය චිත්‍රපටිය(1987)

ඒකෙ සනත් ශ්‍රියාණි එක්ක වෙසක් කූඩු පත්තු කරන දර්ශනය වෙලාවෙ කැරොල් කණ්ඩායමක් ඇවිත් ගීතයක් කියන්නෙ,ඒක තමයි මුලු චිත්‍රපටියටම තිබුණු එකම ගීතය.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-55740706563033317302013-01-09T01:39:45.533-08:002013-01-09T01:39:45.533-08:00//වෙසක් එකට කැරොල් පුරුදු කරලා//
වෙසක් එකට බැති ග...//වෙසක් එකට කැරොල් පුරුදු කරලා//

වෙසක් එකට බැති ගී නෙවද ආයුබොවන් කියන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-27857614536176319182013-01-08T08:21:55.731-08:002013-01-08T08:21:55.731-08:00සුමිත්,අතීතය අතින් අල්ලල බදාගන්න තරමට සුන්දරයි,ඔබ ...සුමිත්,අතීතය අතින් අල්ලල බදාගන්න තරමට සුන්දරයි,ඔබ මාව නැවතත් ඒ සොඳුරු අතීතයට ගෙනයනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-90383347411205578212013-01-08T08:19:19.563-08:002013-01-08T08:19:19.563-08:00ස්තූතියි සයිලන්ට් ශාන්,පොතකට ප්‍රමාණවත් වුණොත් අපි...ස්තූතියි සයිලන්ට් ශාන්,පොතකට ප්‍රමාණවත් වුණොත් අපි බලමු.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-87627332107307164512013-01-08T08:17:38.782-08:002013-01-08T08:17:38.782-08:00මොකද ඩුඩ් ,අපි පොඩි කාලෙ ටීටර් තිබුණ විතරක් නෙවෙයි...මොකද ඩුඩ් ,අපි පොඩි කාලෙ ටීටර් තිබුණ විතරක් නෙවෙයි අපි ටීටර් නැටුවත් එක්කහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-40537590376429826132013-01-08T07:31:37.329-08:002013-01-08T07:31:37.329-08:00නියම පෝස්ට් එක....අපිවත් ඇදගෙන ගියා හැලපෙයා,සොඳුරු...නියම පෝස්ට් එක....අපිවත් ඇදගෙන ගියා හැලපෙයා,සොඳුරු අතීතයට....

අපේ ගමෙත් ඉස්සර ටීටර් කෙරුවාව හොඳට තිබුණා. මාටින් අයිය කියලා කෙනෙක් තමයි කළේ, පුහුණු වුනේ පොල් අතු මඩුවක,වටේම වහලා කොල්ලන්ගෙ ඇස් මට්ටමට ඉහළින් කවුලු තියලා තිබුනා, ඇතුළට එළිය වැටෙන්න...
පුහුණුව හොරෙන් බලන්න ආපු කොළු කුරුට්ටො ඒක බල්න්න නෑයි කියලා නිකන් ඉන්නෙ නෑනෙ....වටේ තියෙන ගහකොළකට ආලපාළුවක්වත් නොකර....

මේ දෙබස ඇහුනෙ ඒ වගේ පුහුණුවක් අවසන් වෙලා ලැබුණ කෙටි විවේකයකදී; මඩුව ඇතුලෙන්...

පිරිමි හඩ(රජා)- කිමෙක්ද සොඳුරිය ඒ රූං රූං නාදේ..ඒ...?

ගැහැණු හඩ(දේවිය)-තෙල පෙනෙන අඹ ගසට කොළු රෑන ගල් ගසන හඩනේ
ස්වාමීනි....
Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-10536922962175440232013-01-08T06:58:10.055-08:002013-01-08T06:58:10.055-08:00අති විශිෂ්ටයි මහත්මයා .චේද , දෙබස් වෙන් කිරීම් හරි...අති විශිෂ්ටයි මහත්මයා .චේද , දෙබස් වෙන් කිරීම් හරියටම
ගැලපෙනවා මැවෙන චිත්‍රය එක්ක. මෙහෙම ලියල , පිටු 200 වගේ
පොතකට ප්‍රමාණවත් තරම් ආවහම මේක පල කරන්න කිසි බයක්
නැතුව.හැබැයි නිකම්ම ඉන්න එපා ඊට පස්සේ.පුද්ගලිකව මේ ගැන ප්‍රචාරයක්
මාධ්‍ය මගින් ලබා දෙන්න..ඔයාගේ නාන ලිඳේ කතාව තමයි මන් ඉස්සෙල්ලම
කියෙව්වේ තනියම හොයන හොයන ඇවිත්.එදා ඉඳන් ආව ...
2013 අවුරුද්දේ නව බලාපොරොත්තුවක් එක්ක ජීවිතේ
ඔයාට ගෙනියන්න ලැබීම ගැන මටත් සතුටුයි.. SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-8335122176967499022013-01-08T05:36:33.680-08:002013-01-08T05:36:33.680-08:00ඇත්තටම බං හැලපෙ, උඹ පොඩි කාලෙ ටීටර් කියලා ජාතියක් ...ඇත්තටම බං හැලපෙ, උඹ පොඩි කාලෙ ටීටර් කියලා ජාතියක් තිබුනද? හිතාගන්නත අමාරුයි. උඹට අවුරුදු අනූපහක් සීයක් වගේ වයස වෙන්න බෑ.

henryblogwalker (මට හිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue JeansDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-83233749393289948862013-01-08T05:11:30.308-08:002013-01-08T05:11:30.308-08:00තව ටිකක් ලියල ඉමු නේද මාතලන්තව ටිකක් ලියල ඉමු නේද මාතලන්හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-74973450699203861402013-01-08T05:10:43.825-08:002013-01-08T05:10:43.825-08:00කාට කියන්නද ප්රසන්නකාට කියන්නද ප්රසන්නහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-89326602091862830652013-01-08T05:09:50.354-08:002013-01-08T05:09:50.354-08:00අද බලමුඅද බලමුහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-55513220132838090342013-01-08T05:09:18.781-08:002013-01-08T05:09:18.781-08:00අටම්ට තමයි සියලුම ගෞරවය ලැබෙන්න ඕනැඅටම්ට තමයි සියලුම ගෞරවය ලැබෙන්න ඕනැහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-49630300449447814742013-01-08T05:07:58.643-08:002013-01-08T05:07:58.643-08:00ස්තූතියි නලින්ස්තූතියි නලින්හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-37349821098788585402013-01-08T03:24:15.962-08:002013-01-08T03:24:15.962-08:00අපරාදේ ටීටර් එකට චාන්ස් එක නැතුව ගියා ද??අපරාදේ ටීටර් එකට චාන්ස් එක නැතුව ගියා ද??අවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-24285207148872689122013-01-07T23:13:22.404-08:002013-01-07T23:13:22.404-08:00රහට කියවන්න දෙයක් හොයල දුන්න අටම් අයියාට පින්. සුප...රහට කියවන්න දෙයක් හොයල දුන්න අටම් අයියාට පින්. සුපිරි වචන..කතාව හිතේ ඇඳෙනවා. ඉතින් ටීටරේ පෙන්න ගන්න බැරි වුනාද ?රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-63199606594421959582013-01-07T21:54:10.011-08:002013-01-07T21:54:10.011-08:00ඇත්තටම මාතලන්.... මේ කතා කරන විදිය මටත් අමුතුයි......ඇත්තටම මාතලන්.... මේ කතා කරන විදිය මටත් අමුතුයි... ඒත් හරි ලස්සනයි.... අතරින් පතර පොඩි පහේ අවුල් එනවා... පුට්බැලෝ සර්පිනාව කියන්නෙ කකුලෙන් හුලං ගහන එකක්ද, උරැමියාගේ නංගිට කරණං පරෙයියා කිව්වේ අයි... විජේසිංහට ඇයි අබ්දුල්ලා කිව්වේ... තුන් හුලස් ඉඩං වල පොදු ලිඳක් කපනවා ඇරෙන්න ගෙවල් හදන් නෑ නේද..... ඔය ප්‍රශ්න ඔක්කොම ආවා.... මං එහෙම නං පැයක් විතර ඕවා විස්තර කරලා වටේ යනවා... හි හි

ඒ උනාට එක දිගටම කියවගෙන ගියා.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-56529059768527532462013-01-07T20:41:55.441-08:002013-01-07T20:41:55.441-08:00බොහොම අපූරූ ලියවිල්ලක්.... මේ කතන්දර ටිකම උනත් ඇති...බොහොම අපූරූ ලියවිල්ලක්.... මේ කතන්දර ටිකම උනත් ඇති පොතකට. බය නැතුව හොඳ ප්‍රකාශකයකු ළඟට යන්න..... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-79222065113160316042013-01-07T19:47:30.607-08:002013-01-07T19:47:30.607-08:00ඉතිං කියන්නනෙ තිබුණෙ ඔය ස්ටේජ් එක හදන්න අපිත් මහන්...ඉතිං කියන්නනෙ තිබුණෙ ඔය ස්ටේජ් එක හදන්න අපිත් මහන්සි උනා කියල.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-64187532052404528392013-01-07T11:30:54.758-08:002013-01-07T11:30:54.758-08:00ඉතින් පස්සේ දවසක නැටුද බොලාගේ ටීටර් එකඉතින් පස්සේ දවසක නැටුද බොලාගේ ටීටර් එකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-88365396724062849072013-01-07T09:53:59.270-08:002013-01-07T09:53:59.270-08:00හොද තැනක් සොයා දුන් අටමාට ජය :)
බලපං හිට් කවුන්ටර...හොද තැනක් සොයා දුන් අටමාට ජය :)

බලපං හිට් කවුන්ටරේ කෙලින් වෙලා තියෙන හැටි. ටෙන්ට් එක ගහල වගේ ;)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-2270403753314920022013-01-07T09:27:34.255-08:002013-01-07T09:27:34.255-08:00ගංවල හැදිච්ච අපට මේ කියුං කෙරුං ටික කියවනකොට ඉබේම ...ගංවල හැදිච්ච අපට මේ කියුං කෙරුං ටික කියවනකොට ඉබේම ඒ අතීතය සිහිවෙනවා.පුදුම මතකයක් රසබර ලියැවිල්ලක් හැලපේ...සුපිරිම තමා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com