tag:blogger.com,1999:blog-8432415427742462325.post3726479206422532249..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: අලි ඇල්ලීම.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger64125tag:blogger.com,1999:blog-8432415427742462325.post-36294994787435784582014-11-23T23:09:52.106-08:002014-11-23T23:09:52.106-08:00ස්තූතියි රාජ්.
පැණි ගාල කරන මෙතඩ් එක දන්නෙ නෑනෙ බං...ස්තූතියි රාජ්.
පැණි ගාල කරන මෙතඩ් එක දන්නෙ නෑනෙ බං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-38608730841165329802014-11-23T23:09:05.009-08:002014-11-23T23:09:05.009-08:00ස්තූතියි මෙන්ඩා .ස්තූතියි මෙන්ඩා .හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-69156498203759956692014-11-23T23:08:23.948-08:002014-11-23T23:08:23.948-08:00මැලේ,ඇනෝ.
හිටල නං සුබ පතපල්ලා.මැලේ,ඇනෝ.
හිටල නං සුබ පතපල්ලා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-43066257912287870052014-11-23T23:07:50.429-08:002014-11-23T23:07:50.429-08:00ස්තූතියි ඇනෝ,
වාක්‍යයක් මැදින් කඩල ගත්තම තේරුම වෙන...ස්තූතියි ඇනෝ,
වාක්‍යයක් මැදින් කඩල ගත්තම තේරුම වෙනස් වෙන එක අහන්න දෙයක් නොවෙයි.ඉතිං ඒකට මම මොනා කරන්නද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-25249627128401387822014-11-23T23:06:04.717-08:002014-11-23T23:06:04.717-08:00බොහොම ස්තූතියි.
උඹ හැම තිස්සෙම පයිය බලන්න රිංගන නි...බොහොම ස්තූතියි.
උඹ හැම තිස්සෙම පයිය බලන්න රිංගන නිසා පයියට හිට්ස් වැඩියි.ඒ නිසා අවුරුදු දෙකක් ගිහිල්ලත් තාම පයිය උඩින් තියෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-62014055245437081752014-11-23T22:38:09.985-08:002014-11-23T22:38:09.985-08:00ස්තුතියි මචෝ.උඹ බනිනකොට මට හෙන ජොලි.ලියවෙන්නෙ නැති...ස්තුතියි මචෝ.උඹ බනිනකොට මට හෙන ජොලි.ලියවෙන්නෙ නැතිකොට මොනා කරන්නද බං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-1253803926032485732014-11-23T22:36:53.587-08:002014-11-23T22:36:53.587-08:00ස්තූතියි ප්‍රසන්න.ස්තූතියි ප්‍රසන්න.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-13985955615845206532014-11-23T22:18:52.651-08:002014-11-23T22:18:52.651-08:00ස්තූතියි පැතුම්.ස්තූතියි පැතුම්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-44529222779763431032014-11-23T22:18:20.983-08:002014-11-23T22:18:20.983-08:00ස්තූතියි ප්‍රා.දැන් නං අල්ලන්නෙ අලි පැටව් තාම ඉස්ස...ස්තූතියි ප්‍රා.දැන් නං අල්ලන්නෙ අලි පැටව් තාම ඉස්සර තරුණ අලි ඇල්ලුවට.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-65203727739579595502014-11-23T22:17:10.778-08:002014-11-23T22:17:10.778-08:00ස්තුතියි තිලකේ.ලියවෙන්නෙ නැතුව ඉන්න මේ දවස්වල මෙහෙ...ස්තුතියි තිලකේ.ලියවෙන්නෙ නැතුව ඉන්න මේ දවස්වල මෙහෙමවත් ලියැවෙන එක ඇති .හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-85147349082921769022014-11-23T22:07:29.323-08:002014-11-23T22:07:29.323-08:00පැත්ත පළාත ගැන පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කිරීම ග...පැත්ත පළාත ගැන පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කිරීම ගැන ඉන්දිකටත් ප්‍රසන්නටත් ස්තූතියි.වටේ යන රියල් හැලප කතා ලියන්නට වෙන්නෙ ඡන්දෙන් පස්සෙ තමයි.දැන් ලිව්වට කවුරුවත් කියවන්නෙ නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-91725814388532992602014-11-23T22:05:07.122-08:002014-11-23T22:05:07.122-08:00ස්තුතියි චන්දන.
උඹත් එනවනං හරි සතුටුයි,ගජබින්නාලංක...ස්තුතියි චන්දන.
උඹත් එනවනං හරි සතුටුයි,ගජබින්නාලංකාරය දිග ඇරගෙන අලි අල්ලන්න යන්න බැරුවයැ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-34757096407987101972014-11-23T22:03:37.655-08:002014-11-23T22:03:37.655-08:00ස්තූතියි මැලේ.ස්තූතියි මැලේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-90454207012747473672014-11-23T22:03:17.664-08:002014-11-23T22:03:17.664-08:00ස්තූතියි නාඩියෝ.
දැන් නං අලි අල්ලන්න මෙපමණ ගේම් දෙ...ස්තූතියි නාඩියෝ.
දැන් නං අලි අල්ලන්න මෙපමණ ගේම් දෙන්නෙ නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-63579466626012967872014-11-23T22:02:42.623-08:002014-11-23T22:02:42.623-08:00ස්තුතියි කුරුටුස්.ස්තුතියි කුරුටුස්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-81736625847564220062014-11-23T22:02:20.079-08:002014-11-23T22:02:20.079-08:00මා හිතන හැටියට මෙය සම්පූර්ණ සත්‍යයක් විචා.
අපොයි ඔ...මා හිතන හැටියට මෙය සම්පූර්ණ සත්‍යයක් විචා.
අපොයි ඔව්.මෙපොත පිටවුනේ පහුගිය අවුරුද්දෙ.තාම කඩවල තිබෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-117615782640241662014-11-23T22:01:09.784-08:002014-11-23T22:01:09.784-08:00ස්තූතියි උමේෂ්.දැන් කොහොමද හිත හොඳද?ස්තූතියි උමේෂ්.දැන් කොහොමද හිත හොඳද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-84852800078031910672014-11-23T22:00:36.229-08:002014-11-23T22:00:36.229-08:00ස්තූතියි මධු .ස්තූතියි මධු .හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-7249830436066831442014-11-23T22:00:15.433-08:002014-11-23T22:00:15.433-08:00බොහොම ස්තූතියි කල්‍යාණ මිත්‍ර.හිතේ තියාගෙන නොලියා ...බොහොම ස්තූතියි කල්‍යාණ මිත්‍ර.හිතේ තියාගෙන නොලියා ඉන්නවට වඩා යමක් ලියන්න උත්සාහ කර බැලුවොත් නරකද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-64452453743639057322014-11-23T21:58:09.741-08:002014-11-23T21:58:09.741-08:00ස්තූතියි මනෝජ්.
ලොක්ක අලි අල්ලන්නෙ නං මඩු ගහල නෙවෙ...ස්තූතියි මනෝජ්.
ලොක්ක අලි අල්ලන්නෙ නං මඩු ගහල නෙවෙයි ඇම දාලනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-85048387470040849482014-11-23T21:57:26.121-08:002014-11-23T21:57:26.121-08:00අහිමිවූ දේ නැවත නොලැබෙන එක සත්‍යයි.ඒ වගේම ලබැඳියන්...අහිමිවූ දේ නැවත නොලැබෙන එක සත්‍යයි.ඒ වගේම ලබැඳියන් වෙන්වීමේදී ඇතිවන වේදනාවද ඉහළයි.
සුබ පැතුමට බොහොම ස්තූතියි මධුමාධවී.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-32743844872525468922014-11-23T21:54:56.018-08:002014-11-23T21:54:56.018-08:00තෑන්ක්ස් මචං.
ට්‍රෙවෝ ලැබ්රෝයි 1950 ගණන්වල වැවිලික...තෑන්ක්ස් මචං.
ට්‍රෙවෝ ලැබ්රෝයි 1950 ගණන්වල වැවිලිකරුවෙක් හැටියට වතුවල වැඩකරද්දී සිදුවුන සිදුවීම් මුහුණ දුන් සිද්ධි සහ අත්දැකීම් ආශ්රයෙන් මේ මෑතකදී ඔය පොත පළකර තිබෙනවා.සිංහල පරිවර්තනය 2013 ඩී පළවුනා.කතුවරයා හැට ගණන්වලදී ඔස්ට්‍රේලියාවට සංක්රමණයවී දැන් ඒ රටේ ජීවත්වනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-70146533553471607382014-11-23T21:51:10.920-08:002014-11-23T21:51:10.920-08:00ස්තූතියි සිරා.ඡන්දෙන් පස්සෙ කතා ලියමු.ස්තූතියි සිරා.ඡන්දෙන් පස්සෙ කතා ලියමු.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-69692082942776626112014-11-23T21:50:33.205-08:002014-11-23T21:50:33.205-08:00ඔව් කතුවරයාත් පොතත් එයමැයි.ස්තූතියි ඇනෝ.ඔව් කතුවරයාත් පොතත් එයමැයි.ස්තූතියි ඇනෝ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-51762344690546265652014-11-22T02:21:29.808-08:002014-11-22T02:21:29.808-08:00පොත ගැන ඔත්තුවට ස්තුතියි හැලපේ.
//ට්‍රෙවොර් ලැබ්ර...පොත ගැන ඔත්තුවට ස්තුතියි හැලපේ.
//ට්‍රෙවොර් ලැබ්රෝයි
අසාවත් නොතිබුණු නමක්.මේ ඔහු නේද?Anonymousnoreply@blogger.com