tag:blogger.com,1999:blog-8432415427742462325.post3426618767873439607..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: අපේ කඨින පිංකම විලියොංගෙ රස්සාව ජොලාගේ ඕවරේ සහ පොඩීගෙ ලව් එක.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger150125tag:blogger.com,1999:blog-8432415427742462325.post-52897875675145311632014-10-25T23:11:13.572-07:002014-10-25T23:11:13.572-07:00අපොයි නෑ ඊට පස්සෙත් මම නිදාගත්තෙ ඒ ඇඳේ.තවම අපේ මහග...අපොයි නෑ ඊට පස්සෙත් මම නිදාගත්තෙ ඒ ඇඳේ.තවම අපේ මහගෙදර ඇඳ තියෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-22341676147756679352014-10-24T00:08:20.456-07:002014-10-24T00:08:20.456-07:00අපේ එකාලට ඉතින් බොනකම් හොදයි..පස්සේ දවසෙ කරපු දේවල...අපේ එකාලට ඉතින් බොනකම් හොදයි..පස්සේ දවසෙ කරපු දේවල් කියපුවම අහන්නෙ "ඇත්තටම මන් එහෙම කලාද බන් කියල..?"..ඉතින් හැලප අයියෙ ඊට පස්සෙ ඒ ඇද පාවිච්චි කලේ නැද්ද..?Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-4251223055846910762014-10-23T22:31:06.129-07:002014-10-23T22:31:06.129-07:00සාමාන්යෙීයන් මම ඉඳලා හිටලා බ්ලොග් කියෙව්වට කමෙන්ට්...සාමාන්යෙීයන් මම ඉඳලා හිටලා බ්ලොග් කියෙව්වට කමෙන්ට් දමන සිරිතක් නැතත් මෙතන මගෙ අදහස (ඇනෝ කෙනෙක් විදියට) දාන්න අදහස් කළා.
// තරුණ කාලෙ පල් වැඩ කරපු නාකි බල්ලො කඨින පිංකම් වල ආනිසංස කියවනවා. උඹෙ බතල කොල්ලගෙ මූන දකිනකොට අර අඬ අඬ තොපි කඩපු සෙල්ලම්ගේ ආපහු හදපු කොල්ලො දෙන්නා මතක් වෙන්නෙ නැද්ද?//
උඩ ඇනෝ මුලින්ම කිව්ව මේ කතාවට එකඟ වෙන්න බෑ. හේතුව, තරුණ කාලේ හිතට එන එක එක දේවල් කරන්නෙ වැඩිදුර හිතලා නෙවෙයි. ඒ වෙලාවෙ විනෝදෙට. ඒකෙන් කෙනෙකුට යම්කිසි හිංසාවක් වුනා වෙන්නත් පුළුවන්. නමුත් හැලපෙ මෙතන මම කරපු දේ හරිය. ඒ ගැන මම දැන් හරීයට සන්තෝස වෙනවයි කියලා නෑනෙ. නිකං අතීතය මතක් කිරීමක් විතරයි.
ඒත්, වයසෙන් මුහුකුරා ගිය පරිනත පුද්ගලයෙක් විදිහට හැලපෙ ඒකට දෙන උත්තරය ඊට හපන්. එතනදි අර පුද්ගලයට “මාතලන් තියරියට“ අනුව බැනඅඬගහලා ගේම ඉල්ලන්නෙ නැතිව කාරණේ පැහැදිලි කලානම් මීට වඩා ගති කියලයි මගේ හැඟීම.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-14512912468444452262014-10-23T09:45:14.738-07:002014-10-23T09:45:14.738-07:00හෙන්රි,
ලංකාවට යනවද,ජනවාරිවල ලංකාවෙ ඉන්නවද?හෙන්රි,
ලංකාවට යනවද,ජනවාරිවල ලංකාවෙ ඉන්නවද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-41818942779921293592014-10-23T07:12:44.483-07:002014-10-23T07:12:44.483-07:00ආ ඒ අපේ ජුංඅලයා... උගේ කුංෆු ෂුෂ් පුරෝපු කතාව... :...ආ ඒ අපේ ජුංඅලයා... උගේ කුංෆු ෂුෂ් පුරෝපු කතාව... :Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-47656616894419766902014-10-23T07:11:48.675-07:002014-10-23T07:11:48.675-07:00නිලේ අහුවෙන තැනේ හැටියටනේ අයියේ ප්රතික්කිරියාව......නිලේ අහුවෙන තැනේ හැටියටනේ අයියේ ප්රතික්කිරියාව... :Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-87448503501288041742014-10-23T07:04:28.978-07:002014-10-23T07:04:28.978-07:00මෙන්න මෙතන තියෙනවා මචං ඇන්ටන් ජෝන්ස්ගේ ' බිව්ව...මෙන්න මෙතන තියෙනවා මචං ඇන්ටන් ජෝන්ස්ගේ ' බිව්වොත් කටු කම්බි' කියලා කොරවෙන බයිලා එකක් . මේක අහන්න දන්න කෙනෙක් දාපන්. නැගලා යනවා.,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-19110719871708316182014-10-23T06:49:46.900-07:002014-10-23T06:49:46.900-07:00ඉවාන්,
ඔන්න විළි ලජ්ජාවටම රිප්ලයි ටික ලිව්වා.ආයෙ ම...ඉවාන්,
ඔන්න විළි ලජ්ජාවටම රිප්ලයි ටික ලිව්වා.ආයෙ මොකටද ඇනුම්පද නෝක්කාඩු අහන්නෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-53400027492445667242014-10-23T06:48:22.558-07:002014-10-23T06:48:22.558-07:00අරූ,
උඹ දෙන තල්ලුවට බොහොම පිං.නොලිය ඉන්නෙම නෑ මචං....අරූ,
උඹ දෙන තල්ලුවට බොහොම පිං.නොලිය ඉන්නෙම නෑ මචං.නමුත් එකදිගට ලියන්නෙත් නෑ.මේ දෙක අතර.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-52568930492326327442014-10-23T06:47:18.752-07:002014-10-23T06:47:18.752-07:00කම්මැලියි කියන්නෙ පට්ට කම්මැලියි චන්දන.කතා කියව කි...කම්මැලියි කියන්නෙ පට්ට කම්මැලියි චන්දන.කතා කියව කියවා කමෙන්ට් කරමින් ඉන්න තියේනං හොඳා කියලයි මම කල්පනා කරන්නෙ.ලිව්වත් කලින් වගේ ගොඩක් නොලියා සීමිත ලිපි ගාණක් ලියන්නයි අදහස.මොකද ප්රමාණාත්මකව වැඩි කරගන්නවාට වඩා ගුණාත්මක බවෙන් වැඩි ලිපි ලියන්න අදහස් කරගෙන ඉන්නවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-56457786627192302532014-10-23T06:44:07.173-07:002014-10-23T06:44:07.173-07:00ඔන්න කටින පිංකම ගැන ලිව්වා.තුශානිත් පිං අනුමෝදන් ව...ඔන්න කටින පිංකම ගැන ලිව්වා.තුශානිත් පිං අනුමෝදන් වෙන්න.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-92219227164259982392014-10-23T06:43:18.549-07:002014-10-23T06:43:18.549-07:00ඊට හපන් වැඩක් මනොජයෝ මට උනේ.පොඩී කැහැටුවට හිටියට ව...ඊට හපන් වැඩක් මනොජයෝ මට උනේ.පොඩී කැහැටුවට හිටියට වැවක් වගේ චූ කරලනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-82436646072911495292014-10-23T06:42:13.614-07:002014-10-23T06:42:13.614-07:00පින රීසයිකල් වෙද්දි ඩබල් වෙනවා ඇති.ඒකනේ හාමුදුරුවර...පින රීසයිකල් වෙද්දි ඩබල් වෙනවා ඇති.ඒකනේ හාමුදුරුවරු මොනවත්ම ඒ ගැන වදාරන්නේ නැත්තේ.
සරත් ලංකාවට යන්නෙ කවද විතරද,ජනවාරි මාසෙත් ලංකාවෙ ඉන්නවද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-18610689293688486272014-10-23T06:40:34.741-07:002014-10-23T06:40:34.741-07:00දුවගෙන ඇවිත් නිකම්ම ගිය එක වස වැරැද්දයි.පොඩ්ඩිගෙ ල...දුවගෙන ඇවිත් නිකම්ම ගිය එක වස වැරැද්දයි.පොඩ්ඩිගෙ ලව් එක ගැනත් කියල එවන්න මම ඒක ලියන්නං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-46349351028890102372014-10-23T06:39:24.460-07:002014-10-23T06:39:24.460-07:00ඔව්වයි හොඳ නරක තේරෙන වයසක් නෙවෙයිනෙ සහෝ.හිතුණා කැඩ...ඔව්වයි හොඳ නරක තේරෙන වයසක් නෙවෙයිනෙ සහෝ.හිතුණා කැඩුවා.පස්සෙනෙ හොඳ නරක තේරුනේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-52964919250956006532014-10-23T06:38:19.837-07:002014-10-23T06:38:19.837-07:00වස් කාලෙ විතරක් නෙවෙයි බං.දැන් මුංට බෝ ගහක් පේන්න ...වස් කාලෙ විතරක් නෙවෙයි බං.දැන් මුංට බෝ ගහක් පේන්න බෑ ඉස්පීකර් බැඳලා මහා හයියෙන් බණ දානවා.අහවල් මගුලකටද දන්නෙ නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-62378469638243809192014-10-23T06:36:53.423-07:002014-10-23T06:36:53.423-07:00ඇයි අරූ මතක නැද්ද සැරයක් මාරයත් ඔහොම කතාවක් ලියල ත...ඇයි අරූ මතක නැද්ද සැරයක් මාරයත් ඔහොම කතාවක් ලියල තිබ්බෙ.කොල්ලෙකුට වැඩි වෙලා ඌ දාන් ඉඳපු උස සපත්තුවට දාපු කතාවක්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-22357553956299570042014-10-23T06:34:58.559-07:002014-10-23T06:34:58.559-07:00ඇනෝ,බුරා,
අහල නැද්ද ඇන්ටන් ජෝන්ස්ගෙ සිංදුව.
සොඳිනා...ඇනෝ,බුරා,
අහල නැද්ද ඇන්ටන් ජෝන්ස්ගෙ සිංදුව.
සොඳිනා ,මන පිනනා-මදු පානෙට කළ ලොබිනා
විස මත්පැන් බීල සමහරු
නෑසුනා පණ නෑසුනා-මීතයිල් විෂ පෙවුනා
නොමළත් අන්ධ වෙනවයි සිකුරු
සින්දු ඇනෝ නැති නිසා මට සිංදුත් ලියන්න වෙලා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-92178307466445675142014-10-23T06:32:17.306-07:002014-10-23T06:32:17.306-07:00කටින පින්කමටවත් උපාසකය වගේ යන්නෙ නැතැයි.කටින පින්කමටවත් උපාසකය වගේ යන්නෙ නැතැයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-70480322471129226392014-10-23T06:30:14.027-07:002014-10-23T06:30:14.027-07:00ඔව් ඔව් සිරා කටින පිංකම ගැන ලියවුනේ මුල හරියෙ විතර...ඔව් ඔව් සිරා කටින පිංකම ගැන ලියවුනේ මුල හරියෙ විතරයි.තව ගොඩක් මතකයන් තියෙනව ලංකාවේ වගේම පිටරටවලත්.ඊළඟ කටින කාලෙට ඒ ටික ලියන්න තියාගත්තා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-19254104580984701192014-10-23T06:28:40.756-07:002014-10-23T06:28:40.756-07:00සැරයක් අලුත් අවුරුද්දක කලින් දවසෙ ගහපුවා මට පහුවදා...සැරයක් අලුත් අවුරුද්දක කලින් දවසෙ ගහපුවා මට පහුවදා උදේට කෑවට පස්සෙ ගියා.මේ කතාවෙ මම බලාපොරොත්තු වුනේ මාරෙ කටින පිංකම් කොටසට අදාලව යමක් ලියැවී කියලයි.නමුත් කමෙන්ට් කරලා තියෙන්නෙ අනික් කොටසටයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-11025376936691361552014-10-23T04:30:00.419-07:002014-10-23T04:30:00.419-07:00ලියන්න විතරක් නෙවෙයි හැලපයියා රිප්ලයි දාන්නත් කම්ම...ලියන්න විතරක් නෙවෙයි හැලපයියා රිප්ලයි දාන්නත් කම්මැලි වෙලා , එක්කෝ මේ යෝදයා පෙලවහක් කරගන්න හදනවද දන්නේ නෑ :Pඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-68482180251858037542014-10-22T23:26:36.318-07:002014-10-22T23:26:36.318-07:00මුණ විතරද නෑනගෙේ වගේ පෙනුනේ?මුණ විතරද නෑනගෙේ වගේ පෙනුනේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-33243082725440265592014-10-22T10:10:37.371-07:002014-10-22T10:10:37.371-07:00මාතලන් ලොක්කට කසියා ගහන්න හිතුන දවසට මට කියන්න. අප...මාතලන් ලොක්කට කසියා ගහන්න හිතුන දවසට මට කියන්න. අපි ලග තියෙනවා පළතුරැ දාලා පෙරන බඩු, ගැරඩි දාලා පෙරන බඩු, කටුස්සෝ දාලා පෙරන බඩු.. ගැහැවම පණපිටින්ම දිව්යෙලා්කේ ගිහින් එන්න පුලුවන්.Gossip Lanka Newshttp://www.gossipsinhalanews.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-58170569038459991812014-10-22T05:14:57.047-07:002014-10-22T05:14:57.047-07:00බුරා....ලියපන් බලන්න. අහල නැහැ.
අපේ තාත්තගේ යාලුව...බුරා....ලියපන් බලන්න. අහල නැහැ.

අපේ තාත්තගේ යාලුවෙක් හිටියා ගෝමස් අන්කල් කියලා. බීලා වැඩිවෙලා නිදාගත්තාම දොර කියලා හිතාගෙන අල්මාරියේ දොර ඇරලා තමයි හුජ්ජ කරන්නේ. ගෙදර ආපු දාට සාලවනේ බං. අම්මාගෙන් බැණුම් අහ අහා තාත්තයි, ගෝමසුයි ඩබල රෙදි හෝදන්න වැනි වැනි ලිඳට යනවා උදේට. එක දවසක් තාත්තයි අපේ මාමයි ගෝමස් අන්කල් නිදාගත්තට පස්සේ කකුලක් ගැට ගහලා ඇඳේ, රෑට නැගිටලා යන්න බැරිවෙන්න. එදා මූ ඇඳේ හුජ්ජ කරගෙන. තාත්තා කිව්වා ගෝමස් උඹ මෙහේ ආපහු එන්න එපා ,බීලා කක්කුස්සියක නිදාගනිං කියලා. Anonymousnoreply@blogger.com