tag:blogger.com,1999:blog-8432415427742462325.post3304352536814395274..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 141.කින්නියා කලපුවෙ ෆෙරිය සහ රහුමාන් මාස්ටර්ගේ කතා හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger134125tag:blogger.com,1999:blog-8432415427742462325.post-1995623475489556102014-07-09T07:44:40.417-07:002014-07-09T07:44:40.417-07:00අරූ අයියාගේ අදහසට හිස නමමි...හැලපයියාගේ ඊමේල් ලිපි...අරූ අයියාගේ අදහසට හිස නමමි...හැලපයියාගේ ඊමේල් ලිපිනයක් හෝ මා සතුව තිබුනේ නැති නිසා ඔහුගේ අඩවිය තුල මගේ නම සදහන්ව එල්ල වු චෝදනාව පිළිබද දැනුවත් කිරීමක් පමණයි මම කලේ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-24639758106869483222014-07-09T01:45:09.895-07:002014-07-09T01:45:09.895-07:00රහුමාන් මාස්ටර්ට නස්රුදීනුත් පරාදයි.. රහුමාන් මාස්ටර්ට නස්රුදීනුත් පරාදයි.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-26733974627621291192014-07-08T09:00:00.689-07:002014-07-08T09:00:00.689-07:00මොකක්ද මචංලා මේ?මොකක්ද මචංලා මේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-18697880123575191842014-07-08T08:48:13.127-07:002014-07-08T08:48:13.127-07:00ඔය හැම වැරද්දක්ම කරන්නේ මිනිස්සුනේ. ඔන්න ඕවා අතහැර...ඔය හැම වැරද්දක්ම කරන්නේ මිනිස්සුනේ. ඔන්න ඕවා අතහැරලා දාපල්ලා. යන දවසට හරි, වැරදි කියනකොට අහන් ඉන්න මිනිස්සු සහ කියන මිනිස්සුට වඩා වැදගත් තමන් කරපු දේ. හෘද ශාක්ෂිය තරම් ප්‍රභල කිසිම දෙයක් නැහැ අධ්‍යාත්මිකව. මුන්ට කියලා දීපන් හැලපේ. උඹ දන්නවා මට වැඩිය ජීවිතය ගැන.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-56772627527534542892014-07-08T08:37:04.092-07:002014-07-08T08:37:04.092-07:00හොරාට කලින් කෙසෙල් කැන පැන්නවද්ද වැට????????හොරාට කලින් කෙසෙල් කැන පැන්නවද්ද වැට????????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-60554291926645198802014-07-08T07:37:49.046-07:002014-07-08T07:37:49.046-07:00නෑ නෑ සිරා පොලිසියෙ වැඩ කලේ මම නොවෙයි අපේ මාමා.
මම...නෑ නෑ සිරා පොලිසියෙ වැඩ කලේ මම නොවෙයි අපේ මාමා.
මම මේ බ්ලොගෙන් කුරා කුඹියෙකුටවත් චෝදනාවක් කර නැහැ සිරා.මම එව්වා හිතට ගන්නෙත් නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-58123056880401378512014-07-08T07:18:25.309-07:002014-07-08T07:18:25.309-07:00අරූ ඇනෝ ගැහුවා..මූ ඇනෝ ගැහුවා කියලා අහේතුකව මිනිස්...අරූ ඇනෝ ගැහුවා..මූ ඇනෝ ගැහුවා කියලා අහේතුකව මිනිස්සුන්ට අත දික් කරන එක හරි නෑනෙ ඇනෝ...ඊටත් අමු තිත්ත කුණු හරුපෙන්....නැද්ද මං අහන්නෙ...වෙලාවක අපේ කාමරේ පැත්තෙ එමු...මම තවමත් ඇනෝ ඔබේ අදහස් පල කිරීමේ අයිතිය මගේ කාමරය තුල ඉතිරි කර තිබෙනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-7626072951930948472014-07-08T07:13:39.158-07:002014-07-08T07:13:39.158-07:00මගේ අලුත් නවාතැනට ජාල සබදතාව ලැබෙන්න ප්‍රමාද වෙච්ච...මගේ අලුත් නවාතැනට ජාල සබදතාව ලැබෙන්න ප්‍රමාද වෙච්ච නිසා ඔන්න මමත් ප්‍රමාද වෙලා මේ ලිපියට අදහස එකතු කරන්නෙ. මේ කථාවෙන් දැනගත්ත විදියට හැලපයියා පොලෝසියෙත් කාලයක් වැඩ කරලා...එතකොට රැකියා කීපයක්ම කරපු කෙනෙක් ඒ කාලෙ...රහුමාන් මාස්ටර්ගෙ වැඩ ගැන නම් කියලා වැඩක් නෑ...අර තනියට ගිය උන් දෙන්නා ඉස්පිරිතාලෙ නවත්තපු එක තමයි කැතම සිද්ධිය...

මෙන්න මේ ටික අකමැත්තෙන් හරි කියන්න වෙනවා හැලපයියෙ...එක එකා ඔබේ අඩවියෙ ඇනෝ කමෙන්ට් මගේ ගිණුමට බැර කලාට මට ඒවා බාර ගන්න විදියක් නෑ....මොකද ඒවාට මගේ සම්බන්ධයක් නැති නිසා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-29539256829170862442014-07-07T14:13:35.261-07:002014-07-07T14:13:35.261-07:00This is a topic that's close to my heart... Ta...This is a topic that's close to my heart... Take care!

Exactly where are your contact details though?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-6910059496967393782014-07-06T07:21:17.758-07:002014-07-06T07:21:17.758-07:00Who is "Kamala kuruppu" ?Who is "Kamala kuruppu" ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-71498031756312713102014-07-06T05:21:05.283-07:002014-07-06T05:21:05.283-07:00මාස්ටර් අංගොඩ නැවැත්තුව නං තව ටොප් කතා ටිකක් අහගන්...මාස්ටර් අංගොඩ නැවැත්තුව නං තව ටොප් කතා ටිකක් අහගන්න තිබ්බා.අපරාදෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-1279054743449225262014-07-06T02:46:41.253-07:002014-07-06T02:46:41.253-07:00මාස්ටර් අංගොඩ නවත්තගත්තනං ඒකෙ වැඩකරන උංටත් පිස්සුව...මාස්ටර් අංගොඩ නවත්තගත්තනං ඒකෙ වැඩකරන උංටත් පිස්සුව හදල තමයි නවතින්නෙ.
එහෙනං ජමාල්දීන්ගෙ කතා සැට් එකත් දාමුකො බලන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-12032450110338558672014-07-04T08:54:24.239-07:002014-07-04T08:54:24.239-07:00නියම වැඩ්ඩෙක් කියන්නෙ දමිත් පිස්සුය කියල හිතාගන්නව...නියම වැඩ්ඩෙක් කියන්නෙ දමිත් පිස්සුය කියල හිතාගන්නවත් බෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-11317404409819738032014-07-04T08:52:00.205-07:002014-07-04T08:52:00.205-07:00තනිකරම නුහුගුනේ රාජ් තනිකරම නුහුගුනේ.තරහ වෙන්නෙ මො...තනිකරම නුහුගුනේ රාජ් තනිකරම නුහුගුනේ.තරහ වෙන්නෙ මොකටෙයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-37991662479946075472014-07-04T08:51:10.442-07:002014-07-04T08:51:10.442-07:00මගෙ ලඟත් පිස්සන්ගෙ කතා කීපයක් තියෙනවා රාජ්.උන්ගෙ ක...මගෙ ලඟත් පිස්සන්ගෙ කතා කීපයක් තියෙනවා රාජ්.උන්ගෙ කතා අහපුවම අපට පිස්සු හැදෙනව බං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-17247239324131808552014-07-04T08:49:59.234-07:002014-07-04T08:49:59.234-07:00ඒකත් පිනක් නේද රංගි.මොන ආතල් තොගයක් ඉන්න ටිකට දුන්...ඒකත් පිනක් නේද රංගි.මොන ආතල් තොගයක් ඉන්න ටිකට දුන්නද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-70970474597606751772014-07-04T03:36:55.129-07:002014-07-04T03:36:55.129-07:00නියම කතා ටික.මිනිහ නියම වැඩ්ඩෙක් නේනියම කතා ටික.මිනිහ නියම වැඩ්ඩෙක් නේAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-64320772541440711022014-07-04T00:20:55.366-07:002014-07-04T00:20:55.366-07:00එතකොට එළිය කන්ද හන්දියේ වඩේ ගත්ත එකට හක්කැයි උනේ.එතකොට එළිය කන්ද හන්දියේ වඩේ ගත්ත එකට හක්කැයි උනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-7087307114779641202014-07-03T23:54:01.613-07:002014-07-03T23:54:01.613-07:00යා යා ඒක තමයි :Dයා යා ඒක තමයි :Dduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-71485968622317579662014-07-03T23:02:46.517-07:002014-07-03T23:02:46.517-07:00ඩොක්ට මේකාට හොඳටම පිස්සු කියල පත්තරය කිව්වද ඉවාන්....ඩොක්ට මේකාට හොඳටම පිස්සු කියල පත්තරය කිව්වද ඉවාන්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-72489433141327684012014-07-03T22:56:03.442-07:002014-07-03T22:56:03.442-07:00හැලපයියේ පට්ට කතාව තනිකරම නුහුගුනේ නේව !!! "...හැලපයියේ පට්ට කතාව තනිකරම නුහුගුනේ නේව !!! "තරහා අවසර"Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-11418968897141113432014-07-03T22:10:35.098-07:002014-07-03T22:10:35.098-07:00ඒ කතාවත් මම ලියපු පෝස්ට් එකක තිබ්බ කතාවක් නේද ඕනෙ....ඒ කතාවත් මම ලියපු පෝස්ට් එකක තිබ්බ කතාවක් නේද ඕනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-76122689676498932872014-07-03T22:09:40.859-07:002014-07-03T22:09:40.859-07:00ඇත්තටම ඔබ කියා තියෙන්නේ විශාල අර්ථයක් ඇති කතාවක්.ප...ඇත්තටම ඔබ කියා තියෙන්නේ විශාල අර්ථයක් ඇති කතාවක්.පාලම් නැති ගමනාගමනය අසීරු කාලවලදීත් සිත් තුළ තිබුණු පාලම් සියලු පහසුකම් සහිතව පාලම් තියෙද්දී කැඩී යනවා නම් ඒ පහසුකම් වල අර්ථය කුමක්ද.අදහස හරි වටිනවා ජේපී බොහොම ස්තූතියි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-53712158290986984452014-07-03T22:06:07.844-07:002014-07-03T22:06:07.844-07:00Thanks ano.Thanks ano.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-89930867439808712632014-07-03T22:05:42.238-07:002014-07-03T22:05:42.238-07:00ශානු මේ බ්ලොගයට අමුත්තෙක් නොවෙයිනෙ.ටිකක් කල් නෑවිත...ශානු මේ බ්ලොගයට අමුත්තෙක් නොවෙයිනෙ.ටිකක් කල් නෑවිත් හිටිය එච්චරයි.දිගටම එන ඒක ගැන සතුටුයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com