tag:blogger.com,1999:blog-8432415427742462325.post2857362782482122407..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 52.පින්තූරද සහිත, උළුඳු වඩයේ හිල පාදාගැනීමේ කතා වස්තුව. හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger88125tag:blogger.com,1999:blog-8432415427742462325.post-46290253587933627602014-07-11T08:39:18.558-07:002014-07-11T08:39:18.558-07:00හැලප අයියනේ මේක කලිං දාලා තියෙන්නෙ....මේවා රහයි අය...හැලප අයියනේ මේක කලිං දාලා තියෙන්නෙ....මේවා රහයි අයියෙ මං හදපුවටත් වඩා...... මං දන්නැති ඒවත් තිබ්බා...
ස්තුතියි හැලපෙmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-61308067457248181752014-07-11T08:36:07.778-07:002014-07-11T08:36:07.778-07:00මරු කතාව ඒකනංමරු කතාව ඒකනංmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-34972453968774491712013-09-23T08:41:11.744-07:002013-09-23T08:41:11.744-07:00 මේ පැත්ත එන්න දකින්න මුල්වු හේතුවත් කෑම හැදිල්ල.
... මේ පැත්ත එන්න දකින්න මුල්වු හේතුවත් කෑම හැදිල්ල.

කාලෙකින් හැලපේ නිසා උදු වඩේ හදන්න හිතුනා.
පලවෙනි වතාවට උදු පිටි වෙනුවට උදු පියලි ගෙනත් ගලේ අඹරලා හැදුවා.
ඉස්තරම්..!!!

ස්තුතියි හැලප.පිනිhttps://www.blogger.com/profile/13396902462021632097noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-53668730022218739872013-07-13T23:38:05.083-07:002013-07-13T23:38:05.083-07:00ඔයාගෙ පරණ කතා ටික ටික මං කියවනවා.ඇත්තටම මමත් අද දන...ඔයාගෙ පරණ කතා ටික ටික මං කියවනවා.ඇත්තටම මමත් අද දන්නෙ උළුදු වඩේ වල හිල හදාගන්නෙ කොහොමද කියලා. ගොඩක් ස්තුතියි හැලප අංකල්වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-33619001353752837782013-04-24T05:41:06.027-07:002013-04-24T05:41:06.027-07:00ලංකාවට ආපුවාම දෙන්නම එකතුවෙලා හදමු අසර්.ලංකාවට ආපුවාම දෙන්නම එකතුවෙලා හදමු අසර්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-11585582920214788202013-04-23T06:34:40.914-07:002013-04-23T06:34:40.914-07:00මේවා දකිද්දී ඉතින් කෙල නලියනවා. ලංකාවටම එනකං ඉන්න ...මේවා දකිද්දී ඉතින් කෙල නලියනවා. ලංකාවටම එනකං ඉන්න වෙනවා නේ හද්දන්නමං බැහැ මටනම්.

සියුම් කුනුහරුපයක් තිබුන වගේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-45668031689285462072013-04-22T09:11:41.005-07:002013-04-22T09:11:41.005-07:00කෝන් ෆ්ලවරුයි, අයිසින් සීනියි, ආටා පිටියි දාපු රෙස...කෝන් ෆ්ලවරුයි, අයිසින් සීනියි, ආටා පිටියි දාපු රෙසිපියකුත් තියෙනවා. දැන් ඉතින් තුනම හදල බලපල්ලකො.....AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-83694262735114927632013-04-22T09:06:14.137-07:002013-04-22T09:06:14.137-07:00ඔන්න අද එනගමන් උළුඳු වඩේ ගෙනත් කෑවා. දැන් ඉතින් ආය...ඔන්න අද එනගමන් උළුඳු වඩේ ගෙනත් කෑවා. දැන් ඉතින් ආයේ වෙන මගුලක් දාලා අපේ බඩජාරිකම් අවුස්සන්නැතුව තියෙන හැලපයක් කාලා හිටින් ලොකු අයියේ. :P

AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-69688633209806656212013-04-22T05:36:26.175-07:002013-04-22T05:36:26.175-07:00මෙහෙමයි සරත්, රෙසිපි දෙකම හදල කෝකද හොඳ බලන්නමෙහෙමයි සරත්, රෙසිපි දෙකම හදල කෝකද හොඳ බලන්නහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-33257129859776441972013-04-22T05:35:33.823-07:002013-04-22T05:35:33.823-07:00රාජ් ආවෙත් හිල ගැන කුතුහලෙන් නේදරාජ් ආවෙත් හිල ගැන කුතුහලෙන් නේදහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-54800817340747756592013-04-22T05:34:26.722-07:002013-04-22T05:34:26.722-07:00මැද හිලක් තියන්නෙ තිසර මැද හරිය ගාණට පිච්චෙන්නෙ නැ...මැද හිලක් තියන්නෙ තිසර මැද හරිය ගාණට පිච්චෙන්නෙ නැති නිසාහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-2225739808800731002013-04-22T05:33:20.983-07:002013-04-22T05:33:20.983-07:00අනේ අනේ අකමො,හිලක් දැක්කගමන් දුවගෙන එන්නෙ නේදඅනේ අනේ අකමො,හිලක් දැක්කගමන් දුවගෙන එන්නෙ නේදහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-45086050602200624682013-04-22T05:32:18.549-07:002013-04-22T05:32:18.549-07:00හිල් කතා මතුවෙන්නේ දැන්නෙහිල් කතා මතුවෙන්නේ දැන්නෙහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-57912901171434401942013-04-21T20:57:21.911-07:002013-04-21T20:57:21.911-07:00හැලප රෙසිපියෙ තියෙන්නෙ උඳුපිටි විතරයි කෙන්ජි රෙසිප...හැලප රෙසිපියෙ තියෙන්නෙ උඳුපිටි විතරයි කෙන්ජි රෙසිපියෙ පාන්පිටියි බෙකින් පවුඩරුයි බටරුයි... දැන් කෝකද අපි හදන්නෙ ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-12788488068698402632013-04-21T20:55:06.183-07:002013-04-21T20:55:06.183-07:00හිල් ගැන කිව්වම මං හිතුවෙ මොකක් හරි කුනුහබ්බයක් කි...හිල් ගැන කිව්වම මං හිතුවෙ මොකක් හරි කුනුහබ්බයක් කියන්න තමයි යන්නෙ කියල. අපේ යාලුවෙක් හිටිය ටිකක් ...අමාරුව තියන. අපි කියන්නෙ "හිල තියනව නං ඉතිං උඹට උළුඳු වඩේ එකක් උනත් කමක් නෑ" කියල
රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-21398786537528738322013-04-21T20:10:30.619-07:002013-04-21T20:10:30.619-07:00මං නං කියන්නෙ ඔය හිල ගැන වද වෙන්න එපා... මම දවසක් ...මං නං කියන්නෙ ඔය හිල ගැන වද වෙන්න එපා... මම දවසක් හදන කෙනෙකුට කිව්ව හිල නැතුව දෙන්න කියලා... ගෙදර ගෙනත් වඩේ එක මැදින් පලලා සම්බෝලෙ දාගත්තා මැදට, ඉඩ මදි නම් මදේ ටිකක් ඇඟිල්ලෙන් ඇනලා අහක් කරලා (කාලා)පාදගන්න පුළුවන්. ඊට පස්සෙ පියන් දෙක වහලා ක්‍රීම් බනිස් කනවා වගේ කන එකයි ඇත්තේ. එහෙමත් කරල බලන්ටකෝ ගතිය...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-86794901396970516412013-04-21T07:38:33.934-07:002013-04-21T07:38:33.934-07:00කටට කෙළත් ඉනුවා හැලපයියේ...
මගෙත් ආසම කෑමක්.
(හැ...කටට කෙළත් ඉනුවා හැලපයියේ...

මගෙත් ආසම කෑමක්.
(හැබැයි මං ආවේ මේ කතාව අහන්නනම් නෙවෙයි. කැත මාත්තුරුකාවක් දැකලා. :D ....)AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-89573075778719502702013-04-20T10:44:38.109-07:002013-04-20T10:44:38.109-07:00හිල ඇති වඩේ ගැන කිව්වම මගේ අයියකෙනෙක් කියපු කතාවක්...හිල ඇති වඩේ ගැන කිව්වම මගේ අයියකෙනෙක් කියපු කතාවක් මතක් උනා. ඉස්සර වගේ නෙවෙයි දැන් දැන් විකුණන වඩේ එක පොඩි වෙනවා හිල ලොකු වෙනවා. ඔන්න දවසක් අපි කට්ටිය සත්තු වත්තට ගිය දවසක එතැනදී වඩේ ගත්තා. අප්පා.... මං කිව්වත් වගේ හිල ලොකුයි වඩේ එක පොඩියි. මේක දැකපු අයියා කියපි “මුංගෙ වඩේ එක පොඩි වෙවී ගිහින් දවසක හිල තමයි විකුණන්න වෙන්නෙ.“ කියලා. ඒ කතාව අහල අපි සෙට් එකම බඩවල් අල්ලගෙන හිනා උනා.Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-84815436337662411292013-04-20T10:35:31.975-07:002013-04-20T10:35:31.975-07:00This comment has been removed by the author.Tharuhttps://www.blogger.com/profile/13666207051739395079noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-36573092507751067032013-04-20T06:46:24.709-07:002013-04-20T06:46:24.709-07:00හොඳ බඩුවෙත් හිලක් කියල කියමු නේද මයියො.හොඳ බඩුවෙත් හිලක් කියල කියමු නේද මයියො.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-87796134577182865422013-04-20T06:45:06.388-07:002013-04-20T06:45:06.388-07:00මචං, යාලුවො තුන්දෙනෙක් කඩේකට ගිහින් ප්ලේන්ටී ඉල්ලු...මචං, යාලුවො තුන්දෙනෙක් කඩේකට ගිහින් ප්ලේන්ටී ඉල්ලුවාම වේටරය තේ තුනට ඇඟිලි දාගෙනලු ගෙනාවෙ....
මොකක්ද ඕයි ඇඟිලිවල තියෙන ජරාව ඔක්කොම තේ එකේනෙ ඔයටික ගේන්න බැරිද ට්‍රේ එකක තියල...
නෑ මහත්තය ඇඟිල්ලක කුෂ්ටයක් නිසා නිතරම රස්නෙ තියන තැනක තියාගන්න කියලයි දොස්තර මහත්තය කියල තියෙන්නෙ...
තමුසෙගෙ ඇඟිල්ල පුකේ ගහගෙන හිටියනං ඉවරනෙ ඕයි අපේ තේ එකට දාන්නෙ නතුව...
පුකේ ගහගෙන තමයි හිටියෙ මහත්තයො, මේ තේ ගෙනල්ල දෙන්න කියනකල්...හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-75838763595829350102013-04-20T06:31:36.103-07:002013-04-20T06:31:36.103-07:00ආපෝ බින්දි,ඉන්දියන් කඩවල උඳු ඕනැතරම්,අනික මේ ජාතිය...ආපෝ බින්දි,ඉන්දියන් කඩවල උඳු ඕනැතරම්,අනික මේ ජාතියෙ එකක්ම ඕනැ නෑ ගෙදර පාවිච්චි කරන ග්‍රයින්ඩරෙන් අඹර ගන්න.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-73662576112582346402013-04-20T06:29:32.995-07:002013-04-20T06:29:32.995-07:00නෑ නෑ පොඩ්ඩියෙ මමම එන්නංකො රහ බලන්න,ඒ ටිකට් එක මට ...නෑ නෑ පොඩ්ඩියෙ මමම එන්නංකො රහ බලන්න,ඒ ටිකට් එක මට එවන්නකො.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-63781120496305600392013-04-20T06:26:34.391-07:002013-04-20T06:26:34.391-07:00කෙන්ජිය ඉන්නවනං පාලු නෑ නේද පේට්රියට්කෙන්ජිය ඉන්නවනං පාලු නෑ නේද පේට්රියට්හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-61303206239673080912013-04-20T06:24:06.106-07:002013-04-20T06:24:06.106-07:00තාම පොඩි එකානෙ,පොඩ්ඩක් ඉගෙන ගෙන හිටියනං හොඳා සෑමොතාම පොඩි එකානෙ,පොඩ්ඩක් ඉගෙන ගෙන හිටියනං හොඳා සෑමොහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com