tag:blogger.com,1999:blog-8432415427742462325.post2485116367462125721..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: පාන් කාඩ් පාන් පෝලිම් හාල් පොලු සමග සාගත සමය සහ ඉංග්රීසි දෙමළ පරිවර්තකයා.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger100125tag:blogger.com,1999:blog-8432415427742462325.post-33805679576492967902017-02-20T06:35:56.499-08:002017-02-20T06:35:56.499-08:00මේ දවස්වල නං වාටි කරවුණු තැටි පාන් කන්න පුදුම දොළද...මේ දවස්වල නං වාටි කරවුණු තැටි පාන් කන්න පුදුම දොළදුකකින් ඉන්නෙ අජිත්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-18075022549965056462017-02-19T14:08:37.302-08:002017-02-19T14:08:37.302-08:00කාලෙකින් මේ පැත්තේ ආවේ . ඔය පාන් කතාවක් මටත් තියන...කාලෙකින් මේ පැත්තේ ආවේ . ඔය පාන් කතාවක් මටත් තියනවා. අපේ ගෙදර ඒ දවස් වල පාන් කන්නේ නැහැ. (පස්සේ කන්න ගත්ත) ඉතින් අපට අයිති රාත්තල් 2 හෝ 3 (මතක නැහැ කීයද කියල) දුන්නේ ඉස්කෝලේ ප්රින්සිපල් ට. මට තමා ගිහින් දෙන රාජකාරිය වැටුනේ. දවසක් ඉස්කෝලේ ඇරිලා හෝ ඉරිදා ඒ පැත්තේ ගිය දවසක අප බංකු ඩෙස්ක් උඩ නට නටා ඉන්න කොට ගුරු නිවසේ හිටි ප්රින්සිපල් ඇවිත් මටය් යාලුවෙකුටයි ගැහුවා ඔළුවට. ඊළඟ දවසේ මම කලේ පාන් රාත්තල් තුන ඒ ළඟ දොළක වට්ටලා තෙමල දුන් එක. මම ලිස්සල වැටුන හරි මොඅකක් හරි කිව්වා. එදා ඉඳන් ප්රින්සිපල් ගේ පුතා ආව පාන් ටික ගෙනියන්න. 73 හෝ 74 වගේ කාලෙක. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-34120812913082336432017-02-19T14:01:06.562-08:002017-02-19T14:01:06.562-08:00මරුම කෑල්ල //වෙළෙන්දියන් මා දෙස බැලු විට ලංකාවේ මම...මරුම කෑල්ල //වෙළෙන්දියන් මා දෙස බැලු විට ලංකාවේ මම ඉදිරිපත්වී ඉන්දියාවේ දෙන්නෙකුට පරිවර්තන කාර්යය කරදුන්නෙමි.// මට නම් මොන හේතුවකට හරි යන්තම් හරි ඉංග්රීසි ගැට ගහගන්න පුළුවන් ඉන්දියන් කාරයෝ හම්බවුනා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-25088216398917778252017-02-18T23:33:53.775-08:002017-02-18T23:33:53.775-08:00බනින්නෙ නං නෑ මෙන්ඩෝ මගේ බ්ලොග කියවන්න බොලාගෙ තියෙ...බනින්නෙ නං නෑ මෙන්ඩෝ මගේ බ්ලොග කියවන්න බොලාගෙ තියෙන උනන්දුව ගැන සතුටු වෙනවා මිසක. ඉතිරිවෙන යමක් ලියන්න තමයි මගෙත් බලාපොරොත්තුව.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-76023431064045135662017-02-18T07:39:10.557-08:002017-02-18T07:39:10.557-08:00ආයමත් කම්මැලි වෙන්න එපා ...අලුත් එකක් ලියමු..
මට බ...ආයමත් කම්මැලි වෙන්න එපා ...අලුත් එකක් ලියමු..
මට බන්නින්න එපා මුට මොකද අපිනේ ලියන්න ඕනේ කියලා. අපි දැන් ගල් වල කොටලා තියන ලිපි හොයාගෙන #ක ඉරාගෙන ඒවා කියවලා අපේ ඉතිහාසය හොයන්න ට්රයි කරනවා වගේ දවසක ඔයාලගේ මේ බ්ලොග් පොස්ට් අනාගත පරපුර ප්රෝයෝජන්යට ගනී..එයලා දෙයක් මේවගෙන් ඉගන ගනී...අපි නැතත් ලෝකෙට දෙයක් ඉතුරු කරලා ගියා කියලා ඔයාලට සතුටු වෙන්න පුලුවන්එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-87326532101897288412017-02-17T22:54:59.958-08:002017-02-17T22:54:59.958-08:00චෙෆාකි,
හාල් පොත වගේ දුරු මිරිස් ගන්නත් කාඩ් එකක් ...චෙෆාකි,
හාල් පොත වගේ දුරු මිරිස් ගන්නත් කාඩ් එකක් තිබ්බා මතකද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-74139287694233187882017-02-17T22:53:19.379-08:002017-02-17T22:53:19.379-08:00හැට්ටර්,
ඒ විතරද පාංසුකුලේ දෙන්න සුදු රෙදි කෑල්ලක්...හැට්ටර්,
ඒ විතරද පාංසුකුලේ දෙන්න සුදු රෙදි කෑල්ලක් හොයාගන්න කොච්චර දුක් වින්දද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-63559808043096728742017-02-17T22:52:11.452-08:002017-02-17T22:52:11.452-08:00අරුණ,
සීනි නැතුව තේ බොන්නං- මිරිස් නැතිව හොදි කන්න...අරුණ,
සීනි නැතුව තේ බොන්නං- මිරිස් නැතිව හොදි කන්නං
මැතිනි අපට කියනවනං - පිදුරු උනත් අපි කන්නං
ඒ දවස්වල මැයි පෙළපාලියේ කිය කියා ගියෙ එහෙමයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-90150108892417552132017-02-17T22:49:21.706-08:002017-02-17T22:49:21.706-08:00ඇණයා සහ කල්යාණ,
කොස් කිරන්නට කිසිම ක්රමයක් නැත.ඇණයා සහ කල්යාණ,
කොස් කිරන්නට කිසිම ක්රමයක් නැත.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-31037752765423926982017-02-17T22:48:24.400-08:002017-02-17T22:48:24.400-08:00චෙෆාකි,
තමිල්නාඩුවේද යාපනේ වගේමයි.චෙෆාකි,
තමිල්නාඩුවේද යාපනේ වගේමයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-24195128090863795542017-02-17T22:46:35.101-08:002017-02-17T22:46:35.101-08:00ආයෙම ඒ පරිප්පු කන්න ආසාවක් ඇතිවෙනවා. මේල් ඇඩ්රස් එ...ආයෙම ඒ පරිප්පු කන්න ආසාවක් ඇතිවෙනවා. මේල් ඇඩ්රස් එක නෝට් කරගත්තා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-54037718872622258142017-02-17T22:45:45.307-08:002017-02-17T22:45:45.307-08:00ස්තුතියි ආදරයෙන් පිළිගනිමි. දිගටම එන්න.ස්තුතියි ආදරයෙන් පිළිගනිමි. දිගටම එන්න.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-41017897221850639052017-02-17T22:45:19.096-08:002017-02-17T22:45:19.096-08:00ඔව් ඔව් දුව ගැනත් පසුව ලියන්නම්.ඔව් ඔව් දුව ගැනත් පසුව ලියන්නම්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-66798234689874102592017-02-17T22:44:59.673-08:002017-02-17T22:44:59.673-08:00හදිසියෙන් ලියපු කතාවක් මෙන්ඩෝ.හදිසියෙන් ලියපු කතාවක් මෙන්ඩෝ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-27437277317496143912017-02-17T22:44:34.936-08:002017-02-17T22:44:34.936-08:00ඉන්දියාවෙ රජය පිළිගත්ත භාෂාවන් සිය ගානක් තියෙනවා. ...ඉන්දියාවෙ රජය පිළිගත්ත භාෂාවන් සිය ගානක් තියෙනවා. එසේ නැති භාෂාවන් ඊට වඩා ගොඩක් වැඩියි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-16652965754103646192017-02-17T22:43:23.830-08:002017-02-17T22:43:23.830-08:00මාර්කට් ගියොත් කැඩිච්ච දෙමළ කතා කරන්නම වෙනවා. තනිය...මාර්කට් ගියොත් කැඩිච්ච දෙමළ කතා කරන්නම වෙනවා. තනියම මාකට් යන්න හැලපි හරිම හොර ඔය බාසා ප්රශ්නෙ හින්දයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-90046652696981712532017-02-17T22:41:53.124-08:002017-02-17T22:41:53.124-08:00කියවල තියන බව මමත් දැක්කා. ඔහොමම ඉතිරි හරියත් කියව...කියවල තියන බව මමත් දැක්කා. ඔහොමම ඉතිරි හරියත් කියවමු.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-8487538758536996642017-02-17T22:41:13.595-08:002017-02-17T22:41:13.595-08:00ඒ වගේ මෝඩයො ඉන්නෙ ඉන්දියාවෙ උතුරෙ.ඒ වගේ මෝඩයො ඉන්නෙ ඉන්දියාවෙ උතුරෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-21020519408920157752017-02-17T22:40:40.963-08:002017-02-17T22:40:40.963-08:00අපි එහෙමයි. උදව් කරන්න තියෙන තැන උදව් කරනවා.අපි එහෙමයි. උදව් කරන්න තියෙන තැන උදව් කරනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-34155024660379705582017-02-17T22:40:07.351-08:002017-02-17T22:40:07.351-08:00මගේද ප්රාර්ථනය එයමැයි.මගේද ප්රාර්ථනය එයමැයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-9797384183662968682017-02-17T22:39:44.592-08:002017-02-17T22:39:44.592-08:00පැහැදිලිවම. හොඳ හිතින් කල වැඩක් උනත් දුන්න අර්ථය ව...පැහැදිලිවම. හොඳ හිතින් කල වැඩක් උනත් දුන්න අර්ථය වෙනස්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-51660944834094111202017-02-17T22:39:02.364-08:002017-02-17T22:39:02.364-08:00කොහොම උනත් වැඩේ අර්ථකථනය වුනේ වැරදි විදියටනෙ. ජේ. ...කොහොම උනත් වැඩේ අර්ථකථනය වුනේ වැරදි විදියටනෙ. ජේ. ආර් ට තමයි ඒකෙන් පින පළදුන්නේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-66354114365897337902017-02-17T22:38:04.255-08:002017-02-17T22:38:04.255-08:00පෙබරවාරියත් එහෙමම ගොඩ දාගන්න තමා බලන්නෙ.පෙබරවාරියත් එහෙමම ගොඩ දාගන්න තමා බලන්නෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-2065061708559382892017-02-17T22:34:46.497-08:002017-02-17T22:34:46.497-08:00රාත්තල තිස්පහයි. පාන් කාලක් සත නවයයි.රාත්තල තිස්පහයි. පාන් කාලක් සත නවයයි.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-38576196105696868662017-02-17T22:33:58.670-08:002017-02-17T22:33:58.670-08:00එග්මෝර් ඉස්ටේෂම හරියෙ කඩවල වෙළෙන්දෝ බොහෝදෙනෙක් සිං...එග්මෝර් ඉස්ටේෂම හරියෙ කඩවල වෙළෙන්දෝ බොහෝදෙනෙක් සිංහල කතාකරනවා. ඒ හරියෙ ලංකාවෙ වන්දනාකාරයෝ වැඩිනෙ. ආයෙම ටී නගර්වල සාරි කඩවල වෙළෙන්දනුත් බොහෝවිට සිංහල කතා කරනවා මම දැකල තියෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com