tag:blogger.com,1999:blog-8432415427742462325.post2450442970871718663..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 133.ඔව්ව ඔහොම තමයි මචං හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger104125tag:blogger.com,1999:blog-8432415427742462325.post-48262719822044131642014-06-05T09:32:39.124-07:002014-06-05T09:32:39.124-07:00උඹේ යාලුවා මාත් හොඳට දන්නවනෙ මචං.සාමාන්‍යයෙන් මුණ ...උඹේ යාලුවා මාත් හොඳට දන්නවනෙ මචං.සාමාන්‍යයෙන් මුණ ගැහෙන්නෙ නැතුව යාළුකම් පවත්වන ලෝකේ සුන්දරයි තමා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-70810986334375282262014-06-05T09:30:44.290-07:002014-06-05T09:30:44.290-07:00නෑ පැතුම් මං ඌට වරදක් කිව්වෙ නෑ,දැන් අසරණ වෙලා ඉන්...නෑ පැතුම් මං ඌට වරදක් කිව්වෙ නෑ,දැන් අසරණ වෙලා ඉන්න නිසා යාළුකම් පටන්ගන්නයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-49770760368984762952014-06-05T05:13:11.579-07:002014-06-05T05:13:11.579-07:00මචං.....උඹ විශ්වාස කරපන් මට ඉන්නේ එක යාළුවයි. ඒ දැ...මචං.....උඹ විශ්වාස කරපන් මට ඉන්නේ එක යාළුවයි. ඒ දැන් කාලෙකට පෙර ඉඳන්. උඹ දන්නවා ඒ කවුද කියලා. මමත් මේ ලෝකය ගැන හොඳින් තේරුම් අරන් ඉන්නේ. මට මේ බ්ලොග් ලෝකයේ ඉන්න එවුන් හොඳයි කියලා හිතෙනවා මම ආශ්‍රය කරපු යාලුවෝ ගැන හිතුවාම. අපි සංවේදීවුනාම ඇතිවෙන ගැටළු රාශියයි. මට වෙනස් විදිහට හිතන්න පුරුදුවුනේත් මෙවැනි සිද්ධීන්ම තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-70058547747963026122014-06-05T00:42:22.815-07:002014-06-05T00:42:22.815-07:00මම නම් තාම පිට රටක වැඩට ඇවිල්ල අවුරුද්දයි.. මේ කිය...මම නම් තාම පිට රටක වැඩට ඇවිල්ල අවුරුද්දයි.. මේ කියන වගේ දේවල් තාම සිද්ද වෙලා නෑ...

හැබැයි ඉතින් අපි සල්ලි ටිකක් හොයාගෙන ලංකාවට ගිහින් ගෙයක් දොරක් හදාගෙන හොඳින් ඉන්න එක හෝ නැත්නම් හොඳ රස්සාවක් කරගෙන ඉන්න එක නිසා ඌ දැන් වෙනස් වෙලා, ඌට දැන් සල්ලි තියෙනවා හරි නැත්නම් ඌ දැන් හෙන පොරක් වගේ කෝණ වලින් මනින එක හරි නෑ නේද? අපි හැමදාම එකම විදියට ඉන්න ඕනේ නෑනේ.. මනුස්සකම නැති කාලකන්නියෙක් වෙන එක ගැන නෙවෙයි නමුත් මිනිස්සු විවිධ හේතු නිසා කාලයක් යනකොට වෙනස් වෙනවනේ.. අපිටත් ඕක අදාලයි නේ..

ඉතින් අපේ පරණ යාලුවා ඉස්සර වගේ අපිත් එක්ක ඉන්නේ නැති එක ලොකු දෙයක් විදියට සලකන්න ඕනේ ද?

මම පිළිගන්න විදියට මේ කාලේ මනුස්සයෙකුට කරන්න පුළුවන් ලොකුම උදව්ව ඒ මනුස්සයාගේ පාඩුවේ ඉන්න අරින එක.. හැමෝටම තම තමන්ගේ ප්‍රශ්න තියෙනවනේ.. මනුස්ස කම නැති වීමට සමාවක් දෙන්න බෑ.. හැබැයි අපිත් එක්ක උන් හැසිරෙන විදිය වෙනස් වෙන එක මම හිතන්නේ සාමාන්‍ය දෙයක්..

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-71644323050874184902014-06-04T21:16:14.493-07:002014-06-04T21:16:14.493-07:00මගෙ අම්මෝ අයිලාස්,බොහෝම කාලෙකිං නොවැ.කොහෙද බං ගිහි...මගෙ අම්මෝ අයිලාස්,බොහෝම කාලෙකිං නොවැ.කොහෙද බං ගිහිං හිටියෙ.තෑන්ක්ස්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-52119267979574731542014-06-04T20:18:39.706-07:002014-06-04T20:18:39.706-07:00වෙනදා වගේම බොහොම රසට ලියලා තියෙනවා හැලපේ..වෙනදා වගේම බොහොම රසට ලියලා තියෙනවා හැලපේ..ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-10203138388017576692014-06-03T22:24:00.482-07:002014-06-03T22:24:00.482-07:00බොහොම ස්තූතියි තාරක.බොහොම ස්තූතියි තාරක.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-57506119550514669882014-06-03T22:23:26.819-07:002014-06-03T22:23:26.819-07:00බිතු සිතුවම් වගේ යාලුවොත් ඉන්නව දිය මත ඇඳි ඉර සේ ය...බිතු සිතුවම් වගේ යාලුවොත් ඉන්නව දිය මත ඇඳි ඉර සේ යාලුවොත් ඉන්නව,එහෙම තමයි ලෝක ස්වභාවය සොන්යා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-89887216047699461022014-06-03T14:04:25.058-07:002014-06-03T14:04:25.058-07:00monakarannada oka thamai sawabawaya. eda un ada na...monakarannada oka thamai sawabawaya. eda un ada naaaaaaaaa...........supiriyata liyala thiyanawa halape ayyye.Anonymoushttps://www.blogger.com/profile/15810112438288634900noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-82878472901258065472014-06-03T03:59:28.650-07:002014-06-03T03:59:28.650-07:00ගාණක් නෑ මචං,මම මෙහෙමයි කියල ඌ දන්නව අනික මම උගේ න...ගාණක් නෑ මචං,මම මෙහෙමයි කියල ඌ දන්නව අනික මම උගේ නං වනං එළියට දැම්මෙත් නෑ නොවැ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-81290007325957737462014-06-03T01:42:08.520-07:002014-06-03T01:42:08.520-07:00අද නම් ටිකක් හිත් වේදනාවෙන් ලියල කියල තේරෙනවා, ඒකය...අද නම් ටිකක් හිත් වේදනාවෙන් ලියල කියල තේරෙනවා, ඒකයි කතාව සංවේදී වෙලා තියෙන්නෙ. යාලුවෝ ගැන කතා නොකර ඉන්න තරමට ඇඟට ගුණයි. සමහරු ඉස්කෝලෙ ඉන්න යාලුවා නෙවෙයි රස්සාවක් හම්බ උනාම. හරියට අපි මාසෙකට ගානක් ඉල්ලයි වගේ.

මටත් ඔය උද්දච්ච අය පේන්න බැහැ.ඒත් සමහර යාලුවො නම් ඉන්නවා , "බිතු සිතුවම් " වගේ :)Anonymoushttps://www.blogger.com/profile/13795184450103850698noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-32968594742665482872014-06-02T22:38:42.991-07:002014-06-02T22:38:42.991-07:00එතුමාගේ යුද්ධ හැකියාවට කවුරුවත් මුකුත් කයලා නැහැනේ...එතුමාගේ යුද්ධ හැකියාවට කවුරුවත් මුකුත් කයලා නැහැනේ. ඒ ගෞරවය තියෙනවා.මෙතන ප්‍රශ්ණය මිනිහා හැම තැනම පොර වෙන්න යන එක.අනෝ දාන්න දීලා අැනෝට පොන්නයාලු. එතකොට ඇනෝ දාන්න දීපු එකා පොන්න නපුංසකයෙක්ද?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-8772982134982632872014-06-02T08:59:40.901-07:002014-06-02T08:59:40.901-07:00ඌට වෙච්ච වැඩේට අප්සෙට් ගියා මිසක වෙන හිතේ අමාරුවක්...ඌට වෙච්ච වැඩේට අප්සෙට් ගියා මිසක වෙන හිතේ අමාරුවක් නෑ ප්‍රසන්න,මම කිව්වෙත් ඇති වෙලාවට නැතත් නැති වෙලාවට ඉන්නව කියලයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-88424308263437775892014-06-02T08:58:14.973-07:002014-06-02T08:58:14.973-07:00මටත් නම කියල බ්ලොග් කරන්න අමාරුයි නොවැ සරත්,වර්ණනා...මටත් නම කියල බ්ලොග් කරන්න අමාරුයි නොවැ සරත්,වර්ණනාවට ස්තූතියි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-32585229787736246412014-06-02T08:57:21.165-07:002014-06-02T08:57:21.165-07:00මොකුත් වැරද්දක් නෙවෙයි උඹේ හොඳ තමා,හැබැයි අකුරු වැ...මොකුත් වැරද්දක් නෙවෙයි උඹේ හොඳ තමා,හැබැයි අකුරු වැරදියි ඒ නිසා මකන්න ඇති. හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-50154992892959876592014-06-02T08:29:33.329-07:002014-06-02T08:29:33.329-07:00අර මකලා තියෙන කමෙන්ට් එකේ මොනවද තිබ්බේ..අර මකලා තියෙන කමෙන්ට් එකේ මොනවද තිබ්බේ..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-20108037662748510112014-06-02T02:42:55.594-07:002014-06-02T02:42:55.594-07:00හැලප,
උඹේ හිතේ අමාරුවට උනත් මේ වගෙ ලිපියක් ලියල ප...හැලප,

උඹේ හිතේ අමාරුවට උනත් මේ වගෙ ලිපියක් ලියල ප්‍රසිද්ධ කරපු එක හරි මදි කියලයි මගේ කල්පනාව. මොකද මේ මනුස්සය උඹේ යාලුවා..අපි ( මම හිතන්නෙ මෙතන උඹේ යාලුවො ඔක්කොමල වගෙ ) මේ මනුස්සය කළු ද සුදු ද කියලවත් දන්නෙ නෑ. එහෙම එකේ මෙහෙම ලියන එක ගැන අනේ මන්ද ..මගෙ නම් හිතේ නම් එච්චර...රයිට්..ඒ මගේ අදහස....එච්චරයි.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-10397466912824177252014-06-02T02:26:46.712-07:002014-06-02T02:26:46.712-07:00මොකක් හරි හිතේ අප්සෙට් එකකින් ලියල තියෙන්නෙ කියල හ...මොකක් හරි හිතේ අප්සෙට් එකකින් ලියල තියෙන්නෙ කියල හිතෙනව.

කොච්චර ලොකු තත්වෙකට පත් උනත් තමං එක්ක එක පතේ කාල හිටපු යාලුවො අමතක කරන එකනං හොඳ දෙයක් නෙමෙයි. අන්තිමට මොකක් හරි වෙලා හිටපු තැනට වැටුනට පස්සෙ අන්තිමට පිහිටට එන්න ඉන්නෙත් එදා ඉඳලම හිටපු එකෙක් විතරයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-37633016553113414012014-06-02T01:32:01.252-07:002014-06-02T01:32:01.252-07:00ඔව් පත්තරයට පැයට තිස් පාරක් කියන්නේ :Dඔව් පත්තරයට පැයට තිස් පාරක් කියන්නේ :Dඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-64621370776070008542014-06-02T01:15:56.630-07:002014-06-02T01:15:56.630-07:00ලෝ දහම කාටත් පොදුයි නොවැ සිරා,අතේ ඇඟිලි ගානටත් අඩු...ලෝ දහම කාටත් පොදුයි නොවැ සිරා,අතේ ඇඟිලි ගානටත් අඩු තරමින්වත් යාළුවො ඉන්න එක ගැනත් සතුටු විය යුතුයි.මෙහෙම වෙන එක සම්බන්ධයෙන් කාටවත් දොස් කියන එකේ තේරුමක් නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-76588053491665600942014-06-01T23:10:34.141-07:002014-06-01T23:10:34.141-07:00"මම මේ කාන්තාරෙට වෙලා ඉන්නෙ ඒකනෙ ඔලුවෙ බරක් න..."මම මේ කාන්තාරෙට වෙලා ඉන්නෙ ඒකනෙ ඔලුවෙ බරක් නෑ කතාවක් දෙකක් ලියාගෙන සැහැල්ලුවෙන් ඉන්නව,ඉස්සර වගේ එකටම ඉන්න අඹ යාළුවො නෑ ඒ වෙනුවට ලෝකෙ පුරාම ඉන්න බ්ලොග් යාළුවො ටිකක් ඉන්නව..."
මේ තරං හොඳට මටත් ලියන්න ඕනෙ දේ ලිව්වට ස්තුතියි..

මං මගෙ නම වසන් කරල බ්ලොග් එක පටන් ගත්තෙ මේ නිසයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-87277539754102533252014-06-01T23:03:57.831-07:002014-06-01T23:03:57.831-07:00යකෝ මේ මනුස්සයා තොපියි අපියි ගෑණුත් එක්ක නිදි වදිද...යකෝ මේ මනුස්සයා තොපියි අපියි ගෑණුත් එක්ක නිදි වදිද්දී බඩට කෑමක් නැතුව මහ කැලෑවල රට වෙනුවෙන් යුද්ද කරපු මිනිහෙක්..හැම මිනිහගෙම වගෙ එයාගෙත් කලුපාට පැති ඇති..ඒත් මේ වගෙ එලව එලවා ගහන්න මෙ මනුස්සයා කල වරදක් බ්ලොග් කියවන අපිනම් දැක නැති බව සහතිකයි.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-74454390357316112192014-06-01T21:20:15.611-07:002014-06-01T21:20:15.611-07:00හැලපයියාට කව්රුවත් එහෙම කියන්නේ නැහැනේ. නමුත් ගල්...හැලපයියාට කව්රුවත් එහෙම කියන්නේ නැහැනේ. නමුත් ගල් පිළිම වාගේ ඉඳන් බොල් වැඩ කරන කාටවත් ගෞරව කරන්න කියන්න බැහැනේ
තුවක්කු වනන්න ඉගෙන ගත්තට සියල්ල දන්නේ නැහැ.command respect , demand respect කියලා දෙකක් තියෙනවා . දිගු කාලයක් command respect ගත්ත පුස්සෙක් ඒක නැති උනහාම එයා බලහත්කාරයෙන් demand respect කරවගන්න හදනවා.ගේරවය තමන් උපයා ගත යුතු දෙයක්.බලහත්කාරයෙන් ලබා ගත නොහැක.ඒකම තමා මෙයාට දැන් වෙලා තියෙන්නේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-69022447475460590122014-06-01T09:46:52.054-07:002014-06-01T09:46:52.054-07:00This comment has been removed by the author.තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-41704677021752000532014-06-01T08:18:03.166-07:002014-06-01T08:18:03.166-07:00ඉලපත මචං , :D මට තද උනේ බං අම්මට කැන්සර් එකක් කිය...ඉලපත මචං , :D මට තද උනේ බං අම්මට කැන්සර් එකක් කියල කරපු ## වැඩේට බං.. උන්ට ඔහොම නොකර බෑ.. නැත්තං ඊළංග පාරත් අරින්න එනවා..නැද්ද හා.

හැලපයියේ .. ඔව් ඔව් බං .දැං ශ්‍රී ලන්කන් 40+7 දෙනවා .. එයා කාගෝ දාන්න 60ක් ඌට ලාබයිනෙ බං .ඩිලිවර් කරාත් එක්කනෙ :Dපත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.com