tag:blogger.com,1999:blog-8432415427742462325.post2314321096090840502..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: මම අලුතින් බ්ලොගයක් ආරම්භ කරමිහැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-8432415427742462325.post-12703832526353112382016-08-28T17:52:42.628-07:002016-08-28T17:52:42.628-07:00ඔන්න මම නම් කියවන්න එනෝ.ඔන්න මම නම් කියවන්න එනෝ.රන්වන් මකරාhttps://www.blogger.com/profile/01542804967647985610noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-91419994553797382432016-07-17T23:54:34.543-07:002016-07-17T23:54:34.543-07:00බ්ලොග් ලියන උන්ගෙ නායකයා මමයි කියලා හිතාන ඉන්න මාත...බ්ලොග් ලියන උන්ගෙ නායකයා මමයි කියලා හිතාන ඉන්න මාතලන් කියන්නෙ තඩි පොන්නයෙක්..මූ රෝයල් ගියාට ඒ දවස් වල රෝයල් කොල්ලො වැඩිපුර කරලා තියෙන්නෙ මූට කටට දෙන එක. සුුදුමැලි පාන්ඩු මූන දැක්කම මූ පොන්නයා කියලා ඕනෙ කෙනෙක්ට පේනවා...මාතලන්ගෙ ළමයි අල්ලපු ගෙදර එකාගෙ කියලයි මූව හොදට දන්න උන් කියන්නෙ.

පොන්නයෙක්ට සෙට් වෙන්නෙ තවත් පොන්නයෙක්නෙ. සුද්දිට දැනෙන්න ඇරගන්න බැරි අජිත් කියන ලොල්ලා දැන් බ්ලොග් සම්මාන දෙනවා මෙලෝ රහක් නැති කෙල්ලන්ට. මුගෙ යටි අරමුණ උන්ට සම්මාන දීලා උන් එක්ක බුදියගන්න එක. කාටවත්ම කියන්න එපා නංගි අපි රූම් යමු කියලා මූ පොඩි කෑලි ටෝක් කරනවා කියලං ආරංචියි. මට සෙට් වෙනවා නම් මේ පොන්නයො දෙන්නටම මැරිලා වැටෙන්න එක පාරයි දෙන්නෙ. පොන්අන අජිතා දැන් මාතලන් එක්ක මාරු ගහන්නත් පටන් අරගෙනලුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-30710882157232272652016-07-17T10:41:50.654-07:002016-07-17T10:41:50.654-07:00ටික කාලයකට පස්සෙ මේ පැත්තට එන්න ලැබුනෙ. ඉතාම කාර්ය...ටික කාලයකට පස්සෙ මේ පැත්තට එන්න ලැබුනෙ. ඉතාම කාර්ය බහුල සමයක්. මගේ උණුසුම් හැලපයියෙ...ඔබට ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-60096644749043378532016-07-17T10:41:17.953-07:002016-07-17T10:41:17.953-07:00සුදීක අයියගෙ සයිට් එකේ එල්ලලා තියෙන වැඩ කෑලි වැඩිය...සුදීක අයියගෙ සයිට් එකේ එල්ලලා තියෙන වැඩ කෑලි වැඩියි...ඒකයි ලෝඩ් වෙන්න පරක්කු වෙන්නෙ. ඔය ගැටලුව ස්පීඩ් අඩු කනෙක්ෂන් එකකින් ලොග් වෙන ඕනෙ කෙනෙකුට එනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-2597660583329379032016-07-09T13:32:39.411-07:002016-07-09T13:32:39.411-07:00අනේ හැලපයෝ !,
හැට පැනල ඉන්න මන් , උඹේ බ්ලොග් එක දැ...අනේ හැලපයෝ !,
හැට පැනල ඉන්න මන් , උඹේ බ්ලොග් එක දැක්කේ ගිය සුමානේ. ඒ වෙලාවේ ඉඳන් කියවල කියවල අදයි ඉවර කෙරුවේ. අපේ කාර්යලේදීත් කියෙව්වා , මහා එකා දැක්කනං කෙලින්ම්ම දොරෙන් එලියට. ඉතින් කියවපු කතා බොහොම හෂ්යජනක,රසවත් මගේ අතීතයට අදෙගන ගියා.
ඔයාගේ කතා අවජ්යයි,බොක්කෙන් එන කතා, ආටෝප බහුබූත නැති. අටම්පහුර , හිස් ආහස ලිය්න බ්ලොගුත් වගේ. උඹට බොහොම ස්තුති.

මන් අබරන්.
ප.ලි
උඹේ හමිනේටි,පුතාටයි thankyou කියන්න ඕනි මේ වැඩේ කරදර බාදක නැතුව කරගෙන යන්න දීම ගැන.ඒ වගේම අටම්පුරටත්, හිස් අහසටත් ,
ඒ දෙන්නගේ බ්ලොග්ගෙන් තමයි හැලපෙට පැන්නේ.
අහා , කියන්න බැරි උනා, කොහෙන් ආවත් හැලප තියෙන ඕන තැනකට මම එනෙවා .
දිගායුෂ.Anthony Peirishttps://www.blogger.com/profile/17486494061845091395noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-53225028534321927222016-07-09T13:17:51.433-07:002016-07-09T13:17:51.433-07:00This comment has been removed by the author.Anthony Peirishttps://www.blogger.com/profile/17486494061845091395noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-57743730131496563132016-07-04T04:04:27.052-07:002016-07-04T04:04:27.052-07:00බොහොම ස්තුතියිබොහොම ස්තුතියිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-91938334017999937662016-07-04T04:02:01.286-07:002016-07-04T04:02:01.286-07:00බොහොම ස්තුතියිබොහොම ස්තුතියිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-38279321192061021722016-07-04T01:17:43.119-07:002016-07-04T01:17:43.119-07:00මාතලන්ගේ බ්ලොගයේ මගේ බිරිඳට හා දරුවන්ට එල්ල කල දරු...මාතලන්ගේ බ්ලොගයේ මගේ බිරිඳට හා දරුවන්ට එල්ල කල දරුණු කොමෙන්ටුවකින් (මට එසේ කලාට ප්‍රශ්නයක් නැත) මාස තුනක හතරක දීර්ඝ කාලයක් පුර ඇනෝනිමස් කොමෙන්ට් කරුවන් සමග උවමනාවෙන් පැටලී මතලන්ගේ කොපියුටරයේ සොෆ්ට්වෙයාර් දමා කල බව සත්‍යයකි . එය ඔබ දැන ගැනීමෙන්ම මාතලන් කතා කරන යහළුවන් අතරේම පිහියෙන් අනින උන්ද සිටින බවට මා මාතලන් ට කියා ඇති දේ සත්‍ය බව ඔහුටම වැටහෙනු ඇත. මට ඇනෝ පහර එල්ල කළ කිහිප දෙනා ගැන මම දන්නෙමි. මම කිය කියා වැඩ කරන කෙනෙකු නොවන බැවින් ඔහේ මට මොනවා කිව්වත් කමක් නැත. අනික දන්නේ නැති නිසා අහන්නේ. ඉයෝවා කවුන්ටි එකේ කවුන්සිල් බ්ලෆ් තියෙන්නේ. සවුත් කැරොලිනා වල 190 ස්ට්‍රීට් එක තියෙන්නේ. සෑහෙන්න ඈත වගේ හිතුනට කාර් එකේ මිනිත්තු 22යි යන්නේ. මාරයි නේ මචෝ. අර චටකුවා කියන්නේ නේටිව් ඇමෙරිකන් ඉන්න හරියක්ද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-10273471528911022752016-07-03T18:39:34.035-07:002016-07-03T18:39:34.035-07:00එලම කිරි ...එලම කිරි ...ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-43154933710247405172016-07-03T17:21:20.154-07:002016-07-03T17:21:20.154-07:00ඔහේ තමයි ඇනෝල අල්ලන්න කියල, ගැජමැටික් ටිකක් දීල මා...ඔහේ තමයි ඇනෝල අල්ලන්න කියල, ගැජමැටික් ටිකක් දීල මාතලන් පුඟුලව වටේ යවල කියල කට්ටිය කියන්නෙ. එහෙම කළේ නැත්නම් ප්‍රශ්නයක් නෑ. Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-3249472164353428252016-07-03T15:23:30.296-07:002016-07-03T15:23:30.296-07:00රුවන් ඇනෝ කියා හෝ රසික ඇනෝ කියා හෝ මම මා තලන්ට කිය...රුවන් ඇනෝ කියා හෝ රසික ඇනෝ කියා හෝ මම මා තලන්ට කියා නොමැත. රුවන් හා රසික යන දෙදෙනාම ම සලකන්නේ මිතුරන් වශයෙනි. මාතලන් ද මිතුරෙකි. මට වැඩ බැරිද නැත්ද ගැන කීමට ඔබ කරදර නොවන්න. මා දැනට කර ඇති වැඩ ප්‍රමාණය දන්නෝ දනිති. ප්‍රසිද්ධියට වැඩ කිරීමේ පුරුද්දක් මට නැත. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-57873569987497084182016-07-03T15:20:40.012-07:002016-07-03T15:20:40.012-07:00හොඳ අදහසක්. මම නම් දැනට එක බ්ලොගේ ලියනවා ඌකොම. නමු...හොඳ අදහසක්. මම නම් දැනට එක බ්ලොගේ ලියනවා ඌකොම. නමුත් දේශපාලන ලිපි වෙන එහෙකට දාන්න අදහසක් තිබෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-53167312549371978682016-07-03T09:36:37.701-07:002016-07-03T09:36:37.701-07:00ඒළ කිරි. අනිවා අපි කැමතියිඒළ කිරි. අනිවා අපි කැමතියිකුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-24141137412887540772016-07-02T07:51:36.786-07:002016-07-02T07:51:36.786-07:00හැළපෙගෙ අලුත් බ්ලොගට සුබ පැතුම්හැළපෙගෙ අලුත් බ්ලොගට සුබ පැතුම්ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-65828249479175146622016-07-02T04:18:58.499-07:002016-07-02T04:18:58.499-07:00පොත් කියවීමත්, පොත් එකතු කිරීමත් මගෙ විනෝදාංශයක්.....පොත් කියවීමත්, පොත් එකතු කිරීමත් මගෙ විනෝදාංශයක්.. අලුත් ල්බොගය ඒකටත් උදව්වක් වේවි හිතනවා...

සුභපැතුම්... නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-39282225005836417802016-07-02T01:18:43.114-07:002016-07-02T01:18:43.114-07:00හොද අදහසක්. සුබ පැතුම්!හොද අදහසක්. සුබ පැතුම්!සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-18673470267909543502016-07-02T00:04:41.923-07:002016-07-02T00:04:41.923-07:00හා හා හා... ඔහේගෙ location trace කිරිල්ලනම් මාරයි....හා හා හා... ඔහේගෙ location trace කිරිල්ලනම් මාරයි. මම ඇමරිකාවෙ ඉන්නව කිව්වම මටත් ආසයි. හැබැයි තාමත් ඇමරිකාව පැත්තෙ හැබැහින් යන්න බැරි වුණා. ඔහේල වගේ පුඟුලො ඇමරිකාවෙ ගියොත් කරන්න පුළුවන් රස්සාවල් තමයි ඔය කියල තියෙන්නෙ. අපි skill එකක් තියෙන මිනිස්සු, ඒ නිසා පිටරට ගිහින් ඔව්වා කරන්න ඕනෙ නෑ. අපේ ඉස්කෝලෙ පාසැල් ගීයෙ තියෙන්නෙ "උගනිව් නැත පිටවෙනු " කියලනෙ. ඒ නිසා අපි පිටවෙන්නෙ නැතුව ඉගෙන ගත්තා. ඔහේ ඒ දෙකම කළේ නැති නිසා දැන් ගයිඩ් වැඩක් කරගෙන ඉන්නවා. කෝටි ගනන් හොයනවා නම් හොඳයි, හැබැයි සුද්දො ගසා කන්නෙ නැතුව. මොකද අසාධාරණෙන් සල්ලි හොයනකොට පල දෙන්නෙ නෑ. Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-49651298788292567912016-07-01T23:44:09.488-07:002016-07-01T23:44:09.488-07:00මම කියවන්නෙ ඉතිහාසය ගැන පොත් විතරයි. ඉතිං මේකෙ කම...මම කියවන්නෙ ඉතිහාසය ගැන පොත් විතරයි. ඉතිං මේකෙ කමෙන්ට් කරන්න තරම් දැනුමක් නැතිවෙයි. කියවපු පොතුත් , කියවන් පොතුත් , ලියන අයත් මගෙ ඔලුවෙ වැඩි දවසක් රැදෙන්නෙ නෑ.
කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-71538983080459116262016-07-01T21:57:26.803-07:002016-07-01T21:57:26.803-07:00අපි ඉතින් මොකේ ලියුවත් ඇවිත් කියෝනව.. ලොකු ලොකු වි...අපි ඉතින් මොකේ ලියුවත් ඇවිත් කියෝනව.. ලොකු ලොකු විචාර කරන්න තරම් නම් මෝරලා මදි.. ජය වේවා!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-65741232887409659802016-07-01T21:42:48.791-07:002016-07-01T21:42:48.791-07:00රැකියා කීපයක් කරපු මට මේක තමයි කරපු හොඳම රැකියාව. ...රැකියා කීපයක් කරපු මට මේක තමයි කරපු හොඳම රැකියාව. එකක් ස්වාධීනත්වය. අනෙක ඉතිහාසය ගැන මගේ තියෙන ආසාව. අනෙක ඩොක්ටර් රේට් තියෙන උන් පවා කරන රැකියාවක්. ලක්ෂ ගනන් නෙමෙයි කෝටී ගනන් හොයන රස්සාවක්.

තමුසේ ඇමරිකාවේ ලෝවා පෑත්තේ කවුන්සිල් බ්ල්ෆ් වල සුද්දන්ගේ කක්කුස්සි හේදුවට මම නම් ඒවා පහත් කරලා කතා කරන්නේ නෑ.. ඒකත් එක රැකියාවක් විතරයි.. ඒත් අනුන්ගේ ගූ ගොඩවල් හොයන්නේ, තමන්ට ළොකු අඩු පාඩු කම් තියෙන උන් කියන එක නම් මේකෙන් නැවතත් ඔප්පු වෙනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-67467446897961697682016-07-01T21:33:42.883-07:002016-07-01T21:33:42.883-07:00මටත් මුලින්ම හිතුනු දේම, මම කියන්නට හිටි දේම රසික ...මටත් මුලින්ම හිතුනු දේම, මම කියන්නට හිටි දේම රසික විසින් කියා ඇත..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-27561774034754207192016-07-01T21:23:54.130-07:002016-07-01T21:23:54.130-07:00බොහොම වටිනා වැඩක් හැලපෙ අයියා.. සුභපැතුම් නව බ්ලොග...බොහොම වටිනා වැඩක් හැලපෙ අයියා.. සුභපැතුම් නව බ්ලොගයට..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-65664875080814046882016-07-01T21:03:53.514-07:002016-07-01T21:03:53.514-07:00ඒ ඉතින් තමුසෙ දන්න තරම තමයි. සඳහන් කල සියල්ල ගැනම....ඒ ඉතින් තමුසෙ දන්න තරම තමයි. සඳහන් කල සියල්ල ගැනම.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-28226404885305932202016-07-01T20:58:43.260-07:002016-07-01T20:58:43.260-07:00ඒ වැඩේ නම් මරු...!ඒ වැඩේ නම් මරු...!Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.com