tag:blogger.com,1999:blog-8432415427742462325.post1417080053550846276..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: ගොඩ්ප්‍රි හමුවීම මුන්නේස්සරම් සහ සන්තන්තෝනි මංගල්ලය.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger90125tag:blogger.com,1999:blog-8432415427742462325.post-62270972250171981612015-12-13T06:39:14.522-08:002015-12-13T06:39:14.522-08:00වදන්නේ මී පැටියෙක්ද කියල බලමු නේද? පොදු අපේක්ෂකයත්...වදන්නේ මී පැටියෙක්ද කියල බලමු නේද? පොදු අපේක්ෂකයත් අන්තිමට ආවනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-46058656066397587002015-12-13T06:37:52.073-08:002015-12-13T06:37:52.073-08:00අර රවියා කියන්නැහේ ලබ්බ පොලේ ගැහුවා වගේ ඒක පාරටම ක...අර රවියා කියන්නැහේ ලබ්බ පොලේ ගැහුවා වගේ ඒක පාරටම කතාව අත අරින්නෙ නැතුව රවුමෙ යමින් කියන්නෙ ඔන්න ඔය කියන ඉතා වැදගත් කරුණු කාරනා අද ඊයෙ කොල්ලන් වන බොලාට කියා දෙන්නටත් එක්ක බව වටහාගන්නව නං හරිම සතුටුයි.දැන් ඉතිං ආයෙම අදින්න දෙයක් නැති තරම් ලබන සැරේ ඉවර කරමු.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-60769429625068057022015-12-12T05:38:12.490-08:002015-12-12T05:38:12.490-08:00කන්දක් විලි ලන්නෙ පොදු අපේක්ශකයා කරලියට ආපු හැටි න...කන්දක් විලි ලන්නෙ පොදු අපේක්ශකයා කරලියට ආපු හැටි නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මතක්වෙනවා.. හෙහ් හෙහ්..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-82293745718167376932015-12-10T00:16:16.920-08:002015-12-10T00:16:16.920-08:00ඇයි මගේ හුරතල් නම අවුල් වගේ ද ?
කම්මලයි මමයි බොහො...ඇයි මගේ හුරතල් නම අවුල් වගේ ද ?

කම්මලයි මමයි බොහොම අහිංසක විදිහට පොඩ්ඩක් සෙට් වෙනවා තමයි...... නැත්තං අපි පව් නේ.... සූටික්කාhttps://www.blogger.com/profile/07175304721143836110noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-18854716153949721432015-12-09T20:53:06.892-08:002015-12-09T20:53:06.892-08:00පඳුරු තලිල්ලෙන් ඒ ඒ වකවානු වල තිබ්බ වැදගත් කරුණු ක...පඳුරු තලිල්ලෙන් ඒ ඒ වකවානු වල තිබ්බ වැදගත් කරුණු කාරණා එළියට එන නිසා පඳුරු තලිල්ලට මම මනාපයි...
මේක තව ටිකක් ඇදගෙන ගියත් මගේ අමනාපයක් නැහැ...
උඩ අජිත් අයියට දීපු කමෙන්ට් එකෙන් තේරුණා කොහොමහරි ගොඩ්පි ව අල්ල ගත්තා කියන එක, ඒ නිසා තව ඇදුනට කමක් නැහැ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-61769750225052179652015-12-09T20:00:00.909-08:002015-12-09T20:00:00.909-08:00වේදනාව?වේදනාව?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-87624558904633661782015-12-09T10:14:59.858-08:002015-12-09T10:14:59.858-08:00කම්මල,සුටික්කා කටුස්ස වගේද? අපොයි මුන් දාගන්න හුරත...කම්මල,සුටික්කා කටුස්ස වගේද? අපොයි මුන් දාගන්න හුරතල් නම්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-8962153077115631942015-12-09T10:08:34.029-08:002015-12-09T10:08:34.029-08:00කම්මල,
මෙයාට අපි බෝතලේ ඇනෝ කියමු.කම්මල,
මෙයාට අපි බෝතලේ ඇනෝ කියමු.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-59273393909043435582015-12-09T10:06:29.959-08:002015-12-09T10:06:29.959-08:00මාත් මුණ ගැහෙන්න හිටපු අය ගොඩක් දෙනා මට නොකියාම යන...මාත් මුණ ගැහෙන්න හිටපු අය ගොඩක් දෙනා මට නොකියාම යන්න ගිහිං තිබුණේ මගේ හිතේ ශෝකයක් පමණක් ඉතුරු කරමිනුයි.නමුත් මේ පුද්ගලයා නම් එහෙම වුනේ නෑ මම කොහොම හරි අල්ලගත්තා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-39529176581771232612015-12-09T10:04:49.324-08:002015-12-09T10:04:49.324-08:00ඔව් ඉතිං වෙන ක්‍රමයක් තිබ්බෙම නෑ.අදත් නෑ තමා නමුත්...ඔව් ඉතිං වෙන ක්‍රමයක් තිබ්බෙම නෑ.අදත් නෑ තමා නමුත් එනවා ඒ ගැන සැකක් ඇති කර ගන්න එපා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-61967570393038326432015-12-09T10:03:44.356-08:002015-12-09T10:03:44.356-08:00ස්තුතියි සුදීක.ගොඩ්ප්‍රි එක්ක පඳුරු තැලිල්ලත් නිතැ...ස්තුතියි සුදීක.ගොඩ්ප්‍රි එක්ක පඳුරු තැලිල්ලත් නිතැතින්ම එනවනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-1499614543407468472015-12-09T10:02:40.157-08:002015-12-09T10:02:40.157-08:00ඇනෝ,
ඔව් බං අපි බොලා වගේ සර්ව පාරිශුද්ධ කහමලෙන් නා...ඇනෝ,
ඔව් බං අපි බොලා වගේ සර්ව පාරිශුද්ධ කහමලෙන් නාපු උන් නොවෙයිනෙ.ඔහෙ ආගිය අතේ ගියා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-70473586346485357102015-12-09T10:01:28.653-08:002015-12-09T10:01:28.653-08:00මම පිළිකන්නට ගියා කියල කොතනද තිබ්බෙ සජ්ජෝ.මම පිළිකන්නට ගියා කියල කොතනද තිබ්බෙ සජ්ජෝ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-16660794923843316572015-12-09T10:00:49.943-08:002015-12-09T10:00:49.943-08:00බොහෝ දුරට ඊළඟ කොටසින් කියවන්නට ලැබේවි ශානු.බොහෝ දුරට ඊළඟ කොටසින් කියවන්නට ලැබේවි ශානු.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-32542623712705742612015-12-09T10:00:06.414-08:002015-12-09T10:00:06.414-08:00ඊළඟ කොටසින් බලාගන්න ලැබේවි විචා.ඊළඟ කොටසින් බලාගන්න ලැබේවි විචා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-65831364079346102412015-12-09T09:59:21.303-08:002015-12-09T09:59:21.303-08:00ඔව් මනෝජ්.ඔහු මට වඩා සෑහෙන්න වැඩුමල් කෙනෙක් ඉතිං ප...ඔව් මනෝජ්.ඔහු මට වඩා සෑහෙන්න වැඩුමල් කෙනෙක් ඉතිං පොඩි එකෙක් වූ මා ගැන ඔහු බැලුවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-4965117309088249532015-12-09T09:58:21.547-08:002015-12-09T09:58:21.547-08:00ඔව් බං.මගේ හිතේ තියෙන වේදනාව උඹ හරියටම තේරුම් ගත්ත...ඔව් බං.මගේ හිතේ තියෙන වේදනාව උඹ හරියටම තේරුම් ගත්තා බොහොම ස්තුතියි.ඊළඟට පොර හමුවෙන්න ලැබේවි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-14698614009982954702015-12-09T09:56:49.813-08:002015-12-09T09:56:49.813-08:00පොදු අපේක්ෂකයත් කවද හරි එළියට ආව නොවැ.මෙයත් ඒ වගේ ...පොදු අපේක්ෂකයත් කවද හරි එළියට ආව නොවැ.මෙයත් ඒ වගේ තමා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-14383361973332851462015-12-09T09:56:03.493-08:002015-12-09T09:56:03.493-08:00අම්බලන්,
අපි ඔක්කොටොම වගේ ඒ මිත්‍ර සම්පත්තිය දැනටත...අම්බලන්,
අපි ඔක්කොටොම වගේ ඒ මිත්‍ර සම්පත්තිය දැනටත් ලැබිල තියෙනවා නේද ඇයි කල්‍යාණ මිත්‍ර.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-49403304547904941122015-12-09T09:54:59.791-08:002015-12-09T09:54:59.791-08:00ඇනෝ,
ප්‍රේමලතාගේ කතාවක් මගේ බ්ලොගේ ලිව්වය කියල මට ...ඇනෝ,
ප්‍රේමලතාගේ කතාවක් මගේ බ්ලොගේ ලිව්වය කියල මට මතක නෑනෙ බං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-12743265277718372562015-12-09T09:54:08.146-08:002015-12-09T09:54:08.146-08:00නෑ නෑ සජ්ජෝ.එහෙමම කියන්න එපා.ගොඩ්ප්‍රි එනවාමයි.ටික...නෑ නෑ සජ්ජෝ.එහෙමම කියන්න එපා.ගොඩ්ප්‍රි එනවාමයි.ටිකක් පඳුරු තැලුනා තමයි ගණන් ගන්න එපා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-38083045464809871422015-12-09T09:52:50.307-08:002015-12-09T09:52:50.307-08:00ඔව් බං අපි ඒ කාලෙ පොඩි උන් නොවැ.බඩේ ඉන්න ළමයිනුත් ...ඔව් බං අපි ඒ කාලෙ පොඩි උන් නොවැ.බඩේ ඉන්න ළමයිනුත් කවදාහරි එළියට එනව නේද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-31945260903259044952015-12-09T09:52:06.923-08:002015-12-09T09:52:06.923-08:00ඔව් ඔව් කරළියට ගේන්නයි අදහස.නත්තල වෙන එකක් නෑ.ඔව් ඔව් කරළියට ගේන්නයි අදහස.නත්තල වෙන එකක් නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-2183856279983799152015-12-09T09:51:29.916-08:002015-12-09T09:51:29.916-08:00මෙන්ඩා,
කම්මලයා ඉයන්ගේ යාලුවෙක්ය කියල මම හරියටම දැ...මෙන්ඩා,
කම්මලයා ඉයන්ගේ යාලුවෙක්ය කියල මම හරියටම දැනගත්තෙ මෙයත් දෙක දෙක දාන්න ගත්තට පස්සෙයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-17934482989031799052015-12-09T09:49:48.674-08:002015-12-09T09:49:48.674-08:00ඔය ප්‍රශ්න සියල්ලටම ඉක්මනටම පිළිතුරු ලැබේවි ඉයන්.ඔය ප්‍රශ්න සියල්ලටම ඉක්මනටම පිළිතුරු ලැබේවි ඉයන්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com