tag:blogger.com,1999:blog-8432415427742462325.post130036338723630280..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: දෙසතිය මතක- නිහාල්සිංහ, ඒ.ජේ.රණසිංහ, ආරියරත්න විතාන ගේ ඇකඩමිය සමග උමාගේ අංගජාතය.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger104125tag:blogger.com,1999:blog-8432415427742462325.post-1255781186389190922016-10-23T10:20:37.792-07:002016-10-23T10:20:37.792-07:00හැලපයියා ජීවන ගමන තුලදි පුදුමාකාර චරිත එක්කනෙ ගැවස...හැලපයියා ජීවන ගමන තුලදි පුදුමාකාර චරිත එක්කනෙ ගැවසිලා තියෙන්නෙ...වෙලාවකට පුදුමත් හිතෙනවා අප්පා...විජය - ගාමිණී වගේ ඩයල් වලින් බේරුනේ දෙනවක හාමිනේ විතරයි කියලා කථාවක් තියෙනවා හැලපයියා අහලා නැද්ද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-74611951816593852092016-10-19T06:17:44.493-07:002016-10-19T06:17:44.493-07:00කවුද බං දන්නෙ. යහපාලනයක් ගැන නං ඒ කාලෙ අහලවත් තිබ...කවුද බං දන්නෙ. යහපාලනයක් ගැන නං ඒ කාලෙ අහලවත් තිබුනෙ නෑනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-23876703873212442192016-10-19T06:17:00.403-07:002016-10-19T06:17:00.403-07:00ඔව් ඔව් එයා තමයි.ඔව් ඔව් එයා තමයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-91890762235936781952016-10-17T22:10:31.908-07:002016-10-17T22:10:31.908-07:00ලොක්කා, කොළ පෑනෙන් ලියනවා කියන්නෙ මෙය රැගෙන එන්නා ...ලොක්කා, කොළ පෑනෙන් ලියනවා කියන්නෙ මෙය රැගෙන එන්නා එක්සත් ජාතික පාක්ෂිකයෙකි කියන එක. ඒක තමයි සාමාන්‍යෙයන් කොල පෑනෙනුයි කොළ අලියගෙනුයි වෙන්නෙ. කළු අලිය ඉන්න කොලේක වෙන පෑනකින් ලියල දුන්න නං බඩුම තමයි. ඒක තමයි යහපාලනය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-35706185513116057742016-10-16T00:24:57.624-07:002016-10-16T00:24:57.624-07:00මමත් පුන්චි කාලේ ආසවෙන් කියෙව්ව දෙසතිය , හරිම අපූර...මමත් පුන්චි කාලේ ආසවෙන් කියෙව්ව දෙසතිය , හරිම අපූරු විදියට සින්හල භාශාව පාවිච්චි කරපු සගරාවක්, ඔය ඒ ජේ ඇමතිතුමාම නේද අර ඇල්සෙශන් බල්ලෙක් වගේ ජනාධිපති තුමාට කීකරුය් කිව්වෙ, kaluhamyhttp://kaluhami.blogspot.com.au/noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-69202595724019745992016-10-12T03:10:33.627-07:002016-10-12T03:10:33.627-07:00රන්සකු,
එහෙම ප්‍රශ්නයක් නොතිබුණු නිසා පාවිච්චි කරන...රන්සකු,
එහෙම ප්‍රශ්නයක් නොතිබුණු නිසා පාවිච්චි කරන්න උනේ නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-75804702423546647432016-10-12T03:08:51.377-07:002016-10-12T03:08:51.377-07:00එහෙනං අද උඹගෙ කෑම එක මට. එහෙනං අද උඹගෙ කෑම එක මට. හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-33854386728128199932016-10-11T22:35:24.503-07:002016-10-11T22:35:24.503-07:00හලපයගේ අර්ශස් ගෙඩි තියෙන බව දන්නා එකෙක් නිසා තමා එ...හලපයගේ අර්ශස් ගෙඩි තියෙන බව දන්නා එකෙක් නිසා තමා එක දීල තියෙන්නේ
රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-19604012603897019012016-10-09T11:09:59.360-07:002016-10-09T11:09:59.360-07:00//අනික් කෑල්ල ගැනත් කතාවක් තියෙනවා ලියන්න මොකක්ද ම...//අනික් කෑල්ල ගැනත් කතාවක් තියෙනවා ලියන්න මොකක්ද මොකක්ද වගේ බං//

මොන උලව්වක්ද හැලපෙ, ඒ වංගියෙ උඹටත් හිරි-ඔතප් පහල වුනාද? ආයෙ මගෙන් මුකුත් අහගන්නෙ නැතුව, ලියන්නයි කිව්වෙ ඒ කොටස :)
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-27683288313277036462016-10-09T01:46:47.725-07:002016-10-09T01:46:47.725-07:00පට්ට රහයි.. කතාවයි කොමෙන්ට් ටිකයි කියෙව්වම බඩ පිරෙ...පට්ට රහයි.. කතාවයි කොමෙන්ට් ටිකයි කියෙව්වම බඩ පිරෙනෙවා :)))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-81276730970274489862016-10-09T01:44:18.557-07:002016-10-09T01:44:18.557-07:00මම දාන්න හිතං ආපු කොමෙන්ට් එක ඩුඩ් දාල.. :/මම දාන්න හිතං ආපු කොමෙන්ට් එක ඩුඩ් දාල.. :/කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-6041432345909616362016-10-08T09:56:22.477-07:002016-10-08T09:56:22.477-07:00ඇනෝ,
අපිට නං ඒ කාලෙ ගර්ල්ස් සෙක්ෂන් ඒක පැත්තටවත් ය...ඇනෝ,
අපිට නං ඒ කාලෙ ගර්ල්ස් සෙක්ෂන් ඒක පැත්තටවත් යන්න දෙන්නෙ නෑ. ඒක තිබ්බෙ ටක් එකට උඩ හරියෙනේ. ඒක නෙවෙයි ඒ දවස්වල අර හෝල් එක හරියෙ එල්ලලා තිබ්බ රේල් පීලි කෑල්ලට හැම පීරියඩ් එකක් අන්තිමෙදියි ඉස්කෝලෙ ඇරෙන වෙලාවටයි ගහපු එකාගෙ නම මතකද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-81766951446477972352016-10-08T09:52:29.032-07:002016-10-08T09:52:29.032-07:00කම්මල,
ඕකට හරියන අනික් කෑල්ල ගැනත් කතාවක් තියෙනවා ...කම්මල,
ඕකට හරියන අනික් කෑල්ල ගැනත් කතාවක් තියෙනවා ලියන්න මොකක්ද මොකක්ද වගේ බං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-68710298560716633472016-10-08T09:51:28.662-07:002016-10-08T09:51:28.662-07:00දන් නෑ බං ඒ කාලෙ නං ගෝත්‍රිකයෝ හිටපු නැති නිසා ගේන...දන් නෑ බං ඒ කාලෙ නං ගෝත්‍රිකයෝ හිටපු නැති නිසා ගේන්න දෙන්න ඇති.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-13304109884175455422016-10-08T07:32:57.129-07:002016-10-08T07:32:57.129-07:00who is Ian? BS3/4 or 5?who is Ian? BS3/4 or 5?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-58342150172037919982016-10-05T10:57:19.217-07:002016-10-05T10:57:19.217-07:00@කම්මල, කොහේද, ගෑනු ළමයින්ට කිට්ටු වෙන්න පටන් ගන්න...@කම්මල, කොහේද, ගෑනු ළමයින්ට කිට්ටු වෙන්න පටන් ගන්න ඉස්සෙල්ල තාත්තා මාව පිරිමි ඉස්කෝලෙකට දැම්මනෙ! එක ගෑනු ළමයෙකුගේ වත් නම් මම දන්නේ නැහැ. අනිත් එක, ඒ කාලේ ගෑනු ළමයින්ට වෙනම පැත්තක් වෙන් කරලා තිබුනත්නේ. මැද්දෙන් ප්‍රින්සිපල්ගේ සහ අනිකුත් කාර්යාල. ඉතින් අපිට හුලං!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-32094034120572390602016-10-04T23:45:14.503-07:002016-10-04T23:45:14.503-07:00මොනා උනත් හැලපෙගෙ ප්‍රයෝජනයට දුන්නු තෑග්ගනෙ මම හිත...මොනා උනත් හැලපෙගෙ ප්‍රයෝජනයට දුන්නු තෑග්ගනෙ මම හිතන්නෙ පරම්පරාවෙන් එන අයිටම් එකක් විදියට හැලපැට්ටට දුන්නනම් හරිමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-74918060250465673352016-10-04T21:49:55.210-07:002016-10-04T21:49:55.210-07:00උඹත් අන්තිමට දුවන්ඩ හදන්නෙ ඒක පස්සෙම නේද ? හොරා.....උඹත් අන්තිමට දුවන්ඩ හදන්නෙ ඒක පස්සෙම නේද ? හොරා....තහනම්ද කියල හොයන්නෙ ඕකට හරියන අනික් කෑල්ල ගෙන්න ගන්ඩ නේද ?කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-9040689137029633082016-10-04T21:40:30.714-07:002016-10-04T21:40:30.714-07:00ඔය කාලෙ හිටිය ලක්ෂ්මී අයියර් කියල ගෑල්ලමයෙක් මතක ...ඔය කාලෙ හිටිය ලක්ෂ්මී අයියර් කියල ගෑල්ලමයෙක් මතක නැද්ද මම දන්නෙ එයා විතරයි.
ඊලග OB එකේදි ඕනෙනම් හොයල විස්තරයක් දෙන්නම්. මේ අවුරුදු වල අයගෙ සහභාගීත්වය ගොඩක් වැඩි හින්ද පැමිණීමට තියන අවස්තාව ගොඩක් වැඩියි.
ආ.....අර ගෑල්ලමයව මම දන්නෙ එයා අපේ පුංචම්මාකම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-78373285060986076572016-10-04T20:25:57.985-07:002016-10-04T20:25:57.985-07:00හරි හරි මේක එයාලා බලන්නේ නෑ. හරි හරි මේක එයාලා බලන්නේ නෑ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-31633658972009356292016-10-04T18:54:20.679-07:002016-10-04T18:54:20.679-07:00මටත් මතකයි ඒ කාලේ සෙරෙප්පු සුප් කතාව නැගලා ගියා කි...මටත් මතකයි ඒ කාලේ සෙරෙප්පු සුප් කතාව නැගලා ගියා කියලා...
මිනිහට ප්‍රසිද්ධියේ ඒ නම කියල ස්ටේජ් වලදී බනින සිද්ධි වගයක් එහෙමත් මට මතකයි...

හැලපේ අන්තිමට ඩිල්ඩෝ එකක් ගැන ලියල ඔක්කොම දුවන්නේ ඒ පස්සේ...
ඕවා ලංකාවට ගේන්න තහනම් නේද...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-81031201147012639392016-10-04T18:48:18.231-07:002016-10-04T18:48:18.231-07:00හෙහ් හෙහ්... හෙහ් හෙහ්... ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-77378718876096575232016-10-04T09:13:50.344-07:002016-10-04T09:13:50.344-07:00හැලපේ, අනිකා තමයි අර 1963-66 කාලේ වේයන්ගොඩ සෙන්ට්...හැලපේ, අනිකා තමයි අර 1963-66 කාලේ වේයන්ගොඩ සෙන්ට්‍රල් හිටපු ඇනෝ. (ඒ 6-7-8 පන්තිවල) ඊට පස්සේ මම වෙන පාසලකට ගියා. ආරියදාස යාපා, ඩබ්.පී. සෝමරත්න, තිලකරත්න ජයමහ, ප්‍රේමදාස, ලලිත ජයසුරිය, ජයතිලක (සමහරුන්ගේ සම්පුර්ණ නම මතක නැහැ) වගේ අය මගේ පන්තියේ හිටියේ. හැලපේ මේ අයව දන්නවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-43510415199466355712016-10-04T08:52:09.624-07:002016-10-04T08:52:09.624-07:00ඔව් තාම තියෙනවා.ඔව් තාම තියෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-7608880487653685062016-10-04T08:51:50.046-07:002016-10-04T08:51:50.046-07:00උඹ එක්ක බෑ මල් මල්ලි.උඹ මාව නැති කරනවා.උඹ එක්ක බෑ මල් මල්ලි.උඹ මාව නැති කරනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com