tag:blogger.com,1999:blog-8432415427742462325.post8901215003031327105..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 113.මැදියම් රෑ බලු මෙහෙයුමහැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger123125tag:blogger.com,1999:blog-8432415427742462325.post-58214970339354050632014-11-03T08:27:05.348-08:002014-11-03T08:27:05.348-08:00Ballonta wath puusontawath panadol( paracetamol) d...Ballonta wath puusontawath panadol( paracetamol) denna epa. Unta Ewa metabolize karanna enzymes Naha. Unwa marenawa. Chocolate wani foods dennath EPA. Vet surgeon kenekuge upadesaki.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-68662567168759015522014-03-11T04:15:18.918-07:002014-03-11T04:15:18.918-07:00බල්ලටත් මද කිපෙන කාලේ එන්න ඇති. එතකොට ඉතින් පැනලා ...බල්ලටත් මද කිපෙන කාලේ එන්න ඇති. එතකොට ඉතින් පැනලා යන එක අමුතුවෙන් කියන්න දෙයක්යැ :PHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-1447854631989114032014-02-09T22:40:50.914-08:002014-02-09T22:40:50.914-08:00බෙනාගෙ හිනාව මැවිල පේනවා කියවනකොට. ඩයලොග් ටික එලකි...බෙනාගෙ හිනාව මැවිල පේනවා කියවනකොට. ඩයලොග් ටික එලකිරි. බෙනා කතා කරන්නෙ ඔහොමම තමා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-39746095992537342102014-02-09T10:10:06.239-08:002014-02-09T10:10:06.239-08:00hoda welawata dadooriya hambaunee.naththam uba ida...hoda welawata dadooriya hambaunee.naththam uba idala iwarai loku aiyeeAnonymoushttps://www.blogger.com/profile/15810112438288634900noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-68536761888611211202014-02-07T03:50:27.614-08:002014-02-07T03:50:27.614-08:00බැලුව මචං,සෑහෙන පරණ පෝස්ට් එකක්,මට අත ඇරුනේ කොහොමද...බැලුව මචං,සෑහෙන පරණ පෝස්ට් එකක්,මට අත ඇරුනේ කොහොමද මන්ද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-11879734092491959692014-02-07T03:45:32.152-08:002014-02-07T03:45:32.152-08:00අපොයි,අක්ක ඔයාටත් කිව්වද බලපුවම පිටරටටත් සන්නිවේදන...අපොයි,අක්ක ඔයාටත් කිව්වද බලපුවම පිටරටටත් සන්නිවේදනය කරල,පණ ඇරල හරි බල්ලා හොයාගත්තෙ පහුවදත් බඩගින්නෙ ඉන්න බැරි කමටමයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-63497526184482343782014-02-07T03:42:32.401-08:002014-02-07T03:42:32.401-08:00මෙන්න තවත් සාර්ථක බලු මෙහෙයුමක්! ඔපෙරේෂන් බිංගෝ!මෙන්න තවත් සාර්ථක බලු මෙහෙයුමක්!  ඔපෙරේෂන් බිංගෝ! Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-51569125509030932492014-02-06T22:43:33.756-08:002014-02-06T22:43:33.756-08:00නියම බලු කතාව... :)
මම ඔය බලු මෙහෙයුම කල දවසේ කෝල්...නියම බලු කතාව... :)
මම ඔය බලු මෙහෙයුම කල දවසේ කෝල් කළා.. අක්කා එතකොටත් කිවුවේ බල්ලා ගැන තමයි හරිම දුකෙන්... හැබැයි එතකොට බල්ලා හම්බ වෙලත් හිටියේ පව් අනේ එයා...
හොඳ වෙලාවට බල්ලා හම්බුනේ නේද.. නැත්නම් ඉතිං අනිත් දවසෙත් කෑම නැතුව තමා ඔයාලට ඉන්න වෙන්නේ... :)සඳා...https://www.blogger.com/profile/05997694359988674371noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-54016873813689947852014-02-06T20:11:35.368-08:002014-02-06T20:11:35.368-08:00අටං බල්ලොන්ට හරිම ලැදියි නේද අපූස්,චාලිව මාත් මතක්...අටං බල්ලොන්ට හරිම ලැදියි නේද අපූස්,චාලිව මාත් මතක් කළා කියන්න මතක ඇතුව.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-23047839834823240062014-02-06T20:10:21.982-08:002014-02-06T20:10:21.982-08:00ලිඳට ආවරණයක් දැම්ම දවසෙ ඉඳන් අපේ කිටී විවේක ගන්නෙ ...ලිඳට ආවරණයක් දැම්ම දවසෙ ඉඳන් අපේ කිටී විවේක ගන්නෙ ලිඳ උඩ.
නොකා නොබී ඉන්න නං මගේ කිසිම ආසාවක් තිබ්බෙ නෑ මානවී එහෙම කරන්න සිද්දවුනා මිසක.අපේ උන්දැගේ නාඩගම් නිසා,මානවීට විතරයි මගේ අහිංසක කම තේරුම්ගියේ,ඔය එක එකා නොයෙක් කතන්දර කිව්වට මොළේ ඇති ළමයින්ට එව්වා හොඳට තේරෙනව.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-49618172321425773802014-02-06T20:06:29.521-08:002014-02-06T20:06:29.521-08:00මෙහෙ උන්ගෙ සත්තු හැදිල්ලක් නෑනෙ බං,ඔය සුද්දෙක් සුද...මෙහෙ උන්ගෙ සත්තු හැදිල්ලක් නෑනෙ බං,ඔය සුද්දෙක් සුද්දියක් හැදුවොත් මිසක.වැඩේ කියන්නෙ මචං අපේ එකා හැන්ඩියැ උනාට තාම කිසිම දැනුම් තේරුමක් නැති එකනෙ,එහෙම නං ඉතිං ඇරලා එළියට දාන්න වෙනව එතකොට වල් බල්ලොත් එක්ක එකතුවෙලා ගෙදරට වැඩක් නැතුව යනව ඒකනේ වැඩේ,මූව එළියට දානවට අපේ හාමිනෙයි පුතයි කොහොමත් කැමති නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-61626710612171430362014-02-06T20:01:27.445-08:002014-02-06T20:01:27.445-08:00මාතලන් මතක් කරල දෙනකං බල්ලන්ටත් මානව හිමිකම් තියෙන...මාතලන් මතක් කරල දෙනකං බල්ලන්ටත් මානව හිමිකම් තියෙනව කියල දැනගෙන හිටියෙ නෑනෙ විචාරක තුමා,වයස සම්පූර්ණ වුනාම කසාදයක් කරල දෙන්නයි හිතං ඉන්නෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-13864662931590342922014-02-06T14:33:40.805-08:002014-02-06T14:33:40.805-08:00මගේ චාලි මතක් උනා අයියේ .
අපේ අටං ගොයියා දැක්කට පස...මගේ චාලි මතක් උනා අයියේ .
අපේ අටං ගොයියා දැක්කට පස්සේ තමයි බල්ලට සුවර් එකට ඔහොම උනේ .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-34585989546979441272014-02-06T08:27:30.315-08:002014-02-06T08:27:30.315-08:00එක පාරක් අපේ පූසා රෑ කෑමට ආවේ නැහැ, හොයනකොට ලිඳ පැ...එක පාරක් අපේ පූසා රෑ කෑමට ආවේ නැහැ, හොයනකොට ලිඳ පැත්තෙන් වතුර හෙලවෙන සද්දයක් ආව. බැලුවම මිනිහ ලිඳේ වැටිලා. ටක් ගාල බාල්දියෙන් ගොඩට අරන්, ඇඟ පිහිදාල ඔය කිවුව වගේම කන්න බොන්න ගොඩක් දුන්න. අපි හිතුවේ ජයට කන්න ඕන නිසා මිනිහ හැමදාම ලිඳට පනීවි කියල..
පහුවදා ලිඳට ආවරණයක් යෙදුව අපි.
බල්ල ගෙදර නෑවිත් හිටිය කියල නොකා නොබී ඉන්න එපා හැලපතුමා. බල්ලව හොයන්න යන්න වත් පණක් තියෙන්න එපාය. හැබැයි හරිම අහිංසක පාටයි බලු හාමි. හැලපතුමා ව දැකල ඒ විදියට හැදුන නිසා වෙන්න ඇති.NOdarahttps://www.blogger.com/profile/14918326973472873470noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-22922425980287221662014-02-06T08:13:57.989-08:002014-02-06T08:13:57.989-08:00අඩෝ උඹලාගේ එකා නම් මාර හැන්ඩියා සහා ෆිට් බුවෙක්. ඕ...අඩෝ උඹලාගේ එකා නම් මාර හැන්ඩියා සහා ෆිට් බුවෙක්. ඕකාට බඩු කෑලි ඇති ගම වටේ. මෝල් කලන්තේ වයසනේ.

මචං අපි ඕමාන් ඉන්න කාලේ අපේ යාළු කැනේඩියන් සුද්දියෙක් හිටියා. අපිව බලන්න මෙහේ ආවාත් එක්ක. සත්තු පිස්සියෙක්. ලිලි කියලා වයසක බැල්ලියෙක් හිටියා.ආතරයිටිස් උට. ඉන්ජෙක්ශන් ගගහා හිටියේ. ඕමාන් ඉඳලා කැනඩා ගියාම බැල්ලි නැතිවෙලා. එහෙත් තියෙනවා අපේ වගේ අන්ජනම් හුට පටයක්. මම ඕකට කියන ඉංග්රීසි වචනේ මතක නැහැ. එහෙම තැනකට ගිහිල්ලා හොයාගන්න බැරිනිසා. එතනින් අර බෝලේ අස්සෙන් බලලා කිව්වලු, තව හැතැප්ම 150ක්ද කොහෙද ඈත වැන්කූවර් වලම තැනක් කියලා එතන පාලු බිල්ඩිමක් ගාවට ගිහිල්ලා ලිලි ලිලි කියලා කෑගහන්න කියලා. ගිහින් කෑගැහුවාම මූ ඇවිල්ලනේ බන්. ජූලිට බොරු කියන්න උවමනාවකුත් නැහැ. මම හිනාවුනා. ජූලි ඔය කතාව කියන කොටත් ඇඬුවා. අපේ මංජුවා ජූලිව දන්නවා. අපිට එයාගේ ගේ උඩ තට්ටුවම දීලා තිබුනේ. බාර් එක මගේ වගේ. අල්කුවේර්වල හිටියේ. අරූව හම්බ වුන වෙලාවක අහපන්.
ඔහෙම මම වැඩකරා සුදු ජෙනරල් කෙනෙකුට. බල්ලෝ 12ක් හිටියා . පරම්පරා තුනක එවුන්. සත්තුන්ට ආදරය ගැන මට හිතා ගන්න පුළුවන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-49020381899371140982014-02-06T06:32:12.503-08:002014-02-06T06:32:12.503-08:00චන්දනගේ අදහසට මම එකඟයි.
උඹ සත්තු දොස්තර කෙනෙක් නම...චන්දනගේ අදහසට මම එකඟයි.

උඹ සත්තු දොස්තර කෙනෙක් නම් සත්තුවත්තට බැඳියන් බන්...අරුන් සත්තුන්ව මරා ගන්නවා අපරාදේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-48268267341912127742014-02-06T06:27:12.408-08:002014-02-06T06:27:12.408-08:00අන්න අටම් ක්රමේ.....මම නම් ආසා උම්බලකඩ එක්ක තෙල්ද...අන්න අටම් ක්රමේ.....මම නම් ආසා උම්බලකඩ එක්ක තෙල්දාලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-10611011119436695232014-02-06T05:45:47.805-08:002014-02-06T05:45:47.805-08:00හ හා.... අපේ අම්ම කියනව බඩු මිල ඉහල යන හැටියට බල්ල...හ හා.... අපේ අම්ම කියනව බඩු මිල ඉහල යන හැටියට බල්ලවයි පූසවයිත් රස්සාවට යවන්නෝන කියල. ඌට ඒක ඇහිල වෙන්නැති. :D බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-51817164309677326502014-02-06T05:13:01.492-08:002014-02-06T05:13:01.492-08:00බල්ලාගේ මානව හිමිකම්........... හුටා.................බල්ලාගේ මානව හිමිකම්........... හුටා.............. බලු හිමිකම් වෙනුවෙන් තමා ඌ ටිකක් අවේලාවේ වීදි සංචාරයේ ගිහින් තියෙන්නේ. කසාදයක් කරලා දුන්නනම් ප්රශ්නය ඉවරයිනේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-62072357674955558962014-02-06T03:48:29.093-08:002014-02-06T03:48:29.093-08:00කිව්වහම මොකද අටමෝ ඔය දංකුඩත් මම හරිම මනාප කෑමක් නො...කිව්වහම මොකද අටමෝ ඔය දංකුඩත් මම හරිම මනාප කෑමක් නොවැ,කතාවක් තියෙනව වෙලාවක ලියඤ්ඤං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-19525585358204900112014-02-06T03:40:06.534-08:002014-02-06T03:40:06.534-08:00ඒ කතාවත් හරි රාළේ,මාත් ගමේ රටේ නැතිකොට උන් වෙන මොන...ඒ කතාවත් හරි රාළේ,මාත් ගමේ රටේ නැතිකොට උන් වෙන මොනා කොරන්නද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-69796629157032322832014-02-06T03:23:00.218-08:002014-02-06T03:23:00.218-08:00කිව්වට තරහා එපා හලපයිය්යේ ..... කොහෙමත් අහල පහල එ...කිව්වට තරහා එපා හලපයිය්යේ ..... කොහෙමත් අහල පහල එවුන් ලෙස්බියන් වෙන්නේ අවට ඉන්න පිරිමින්ගේ දුර්වල කන් හින්දා තමයි/......මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-30456567915238124502014-02-06T00:09:36.090-08:002014-02-06T00:09:36.090-08:00අවාසනාවකට වගේ මට ඒ කෙටි කතාව කියවන්න ලැබිල නෑ අවාසනාවකට වගේ මට ඒ කෙටි කතාව කියවන්න ලැබිල නෑ හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-32396934669511406382014-02-06T00:00:15.065-08:002014-02-06T00:00:15.065-08:00"ටොමී" ද කියල හරියටම මතක නෑ. කියවපු දුක ..."ටොමී" ද කියල හරියටම මතක නෑ. කියවපු දුක වෑඩියම හිතෙන කෙටි කතාවPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-84776618473729272592014-02-05T23:50:33.302-08:002014-02-05T23:50:33.302-08:00"Bringing Tommy Home" - Tissa Abeysekere..."Bringing Tommy Home" - Tissa AbeysekerePra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com