tag:blogger.com,1999:blog-8432415427742462325.post8765994924296949936..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: අලුත් ගහේ අඹ හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger89125tag:blogger.com,1999:blog-8432415427742462325.post-4398179440592056182015-05-27T21:58:35.656-07:002015-05-27T21:58:35.656-07:00අනිවර්යෙන් එනවා,මට පෙන්නාහන් හොඳේ.අනිවර්යෙන් එනවා,මට පෙන්නාහන් හොඳේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-90285760032000814292015-05-27T21:37:16.639-07:002015-05-27T21:37:16.639-07:00දෙමළ වැල් යන්න මේ සුවිසාල වෙබ් ලෝකයේ සඳහන් වී ඇති ...දෙමළ වැල් යන්න මේ සුවිසාල වෙබ් ලෝකයේ සඳහන් වී ඇති එකම තැන ඔබේ මේ කෙටි කතාව පමණයි!
Google search results for දෙමළ වැල් - Click here
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-77842413894425871292015-05-27T21:33:39.710-07:002015-05-27T21:33:39.710-07:00http://biodiversityofsrilanka.blogspot.com.au/2013...http://biodiversityofsrilanka.blogspot.com.au/2013/09/vatu-palukehel-palugam-paluloka.html
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-78842199333351219342015-05-27T21:31:33.949-07:002015-05-27T21:31:33.949-07:00වතුපාලු වැල් ?වතුපාලු වැල් ?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-21765849595291238142015-05-27T10:32:53.954-07:002015-05-27T10:32:53.954-07:00එහෙම කියන්න එපා කොල්ලො.ඊලග සැරේ ලුණු ඇඹුල් ඇතුව දෙ...එහෙම කියන්න එපා කොල්ලො.ඊලග සැරේ ලුණු ඇඹුල් ඇතුව දෙන්නංකො.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-33743075966576368792015-05-27T10:31:56.456-07:002015-05-27T10:31:56.456-07:00මොනාද කියන්නෙ ඉක්මනට ඉතුරු ටික දානවා.මොනාද කියන්නෙ ඉක්මනට ඉතුරු ටික දානවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-49990904210537107492015-05-27T10:31:32.020-07:002015-05-27T10:31:32.020-07:00එළකිරි මල්ලි.විනෝද සමය වගේ,.බ්ලොග් ලිවීමේ තෘප්තිය ...එළකිරි මල්ලි.විනෝද සමය වගේ,.බ්ලොග් ලිවීමේ තෘප්තිය මෙයමැයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-15221252608654573372015-05-27T10:30:31.640-07:002015-05-27T10:30:31.640-07:00අපොයි නෑ.එහෙම කරන්නෙ නෑ.බලාගෙන ඉඳින්.අපොයි නෑ.එහෙම කරන්නෙ නෑ.බලාගෙන ඉඳින්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-622948675515559992015-05-27T10:30:01.706-07:002015-05-27T10:30:01.706-07:00ස්තූතියි විචා.ඇරැව්වල නන්දිමිත්ර මා ඉතා අගය කරන ල...ස්තූතියි විචා.ඇරැව්වල නන්දිමිත්ර මා ඉතා අගය කරන ලේඛකයෙක්.ඔහු මා හා සමාන කරාවි කියා මා කිසිදිනෙක හිතුවෙ නෑ.නන්දිමිත්ර ස්වභාවික රීතියෙන් කෙටිකතා ලිව්වා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-56478355143669205262015-05-27T10:28:19.553-07:002015-05-27T10:28:19.553-07:00එහෙම තමයි බං උන්ගෙ බලේ.බොලා එකතුවෙලා පෙරලුවේ නැත්න...එහෙම තමයි බං උන්ගෙ බලේ.බොලා එකතුවෙලා පෙරලුවේ නැත්නං තාම ඕකුං රජකරනවා.
ගම අත්දකින්න කිසි අපහසුවක් නෑ බං.වරෙන් මම පෙන්නන්න.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-68419210763220372802015-05-27T10:26:52.266-07:002015-05-27T10:26:52.266-07:00මේ උඹ කරපු මඟුලෙන් හැම එකාම මට බනිනවා.රටේ ඉන්න සරු...මේ උඹ කරපු මඟුලෙන් හැම එකාම මට බනිනවා.රටේ ඉන්න සරුපයි ගෙනත් ගෙවල් ඇතුළට දාල එනව මෙතන හොඳ මිනිහ වෙන්න.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-88732441933147557032015-05-27T10:25:41.046-07:002015-05-27T10:25:41.046-07:00නෑ බං ඔහෙ එන පොළඟෙක් නෑ බං.නෑ බං ඔහෙ එන පොළඟෙක් නෑ බං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-37488997366737138462015-05-27T10:23:59.452-07:002015-05-27T10:23:59.452-07:00කෘෂිකර්ම පර්යේෂණ සහකාර කියල කට්ටියක් දැන් ඉන්නවනෙ....කෘෂිකර්ම පර්යේෂණ සහකාර කියල කට්ටියක් දැන් ඉන්නවනෙ.අන්න ඒ අය.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-77233348715019815862015-05-27T10:23:19.799-07:002015-05-27T10:23:19.799-07:00නැත නැත කිසිසේත්ම නැත.නැත නැත කිසිසේත්ම නැත.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-7755622731920180872015-05-27T10:22:59.402-07:002015-05-27T10:22:59.402-07:00ඊළඟ පෝස්ටුවෙන් වරහන වසමි.ඊළඟ පෝස්ටුවෙන් වරහන වසමි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-24348530501296476372015-05-27T10:22:23.714-07:002015-05-27T10:22:23.714-07:00පින්තුරය අගය කිරීම ගැන ස්තූතියි සිරෝ.පින්තුරෙ ගත්ත...පින්තුරය අගය කිරීම ගැන ස්තූතියි සිරෝ.පින්තුරෙ ගත්තු හැටි ඊළඟට වෙනම ලියන්නං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-24646854249696098932015-05-27T10:21:26.282-07:002015-05-27T10:21:26.282-07:00ඉස්සෙල්ල අඹ දෙමු.දොළදුක් ගැන පස්සෙ බලාගන්න බැරුවයැ...ඉස්සෙල්ල අඹ දෙමු.දොළදුක් ගැන පස්සෙ බලාගන්න බැරුවයැ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-74009837264139441872015-05-27T10:20:42.970-07:002015-05-27T10:20:42.970-07:00ස්තුතියි ගස් ලබ්බෝ.ස්තුතියි ගස් ලබ්බෝ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-65703827791511741712015-05-27T10:20:22.533-07:002015-05-27T10:20:22.533-07:00ඔව් ඔව් එහෙම තමා හිතං ඉන්නෙ.ඔව් ඔව් එහෙම තමා හිතං ඉන්නෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-11759214717315556052015-05-27T10:19:52.178-07:002015-05-27T10:19:52.178-07:00මේක නං වෙන්න බැරි වැඩක්.රසික ගනේමුල්ලේ නේද.ස්ටේෂන්...මේක නං වෙන්න බැරි වැඩක්.රසික ගනේමුල්ලේ නේද.ස්ටේෂන් එකේ වැටෙත් දෙමළ වැල් ගිහිං තිබුනා.ඉතිං දැකල නැතිවෙන්න බෑ ඒ නමින් නොදන්නවා විය හැකියි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-40754371838624144772015-05-27T10:18:18.110-07:002015-05-27T10:18:18.110-07:00හරි හරි ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න.හරි හරි ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-38640988284709327432015-05-27T10:17:55.918-07:002015-05-27T10:17:55.918-07:00පින්තුරෙ ගද්දි බෝ අත්ත අහුවෙලා.මං මොනා කරන්නද බං.උ...පින්තුරෙ ගද්දි බෝ අත්ත අහුවෙලා.මං මොනා කරන්නද බං.උඹ මොනා මවා ගත්තත් ඉතුරු කොටස ලියල ඉවරයි.
කෙටල කොලවල මාළු ඔතන්න බෑ කම්මලේ.ඒ කොළ හීනියි දිගයි.ඇළවල් අයිනෙ කෙටල පඳුරු දැකල නැද්ද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-48073318972311497712015-05-27T10:15:56.268-07:002015-05-27T10:15:56.268-07:00ස්තුතියි සරත්.ස්තුතියි සරත්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-3397975682983421982015-05-27T10:15:42.686-07:002015-05-27T10:15:42.686-07:00ස්තුතියි බං.දැන් නෙළුං යායේ ඇඩ්මින් උඹ වගේ.ස්තුතියි බං.දැන් නෙළුං යායේ ඇඩ්මින් උඹ වගේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-91081957768980525022015-05-27T10:14:41.006-07:002015-05-27T10:14:41.006-07:00ස්තුතියි.හැබැයි තව මොකුත් කීව නම් තමා හොඳ.ස්තුතියි.හැබැයි තව මොකුත් කීව නම් තමා හොඳ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com