tag:blogger.com,1999:blog-8432415427742462325.post8759992742093140303..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 150.සංචාරක සටහන් රජරට සේවය සහ කතා දෙකක්.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger175125tag:blogger.com,1999:blog-8432415427742462325.post-91072978972075735352016-06-17T04:04:01.481-07:002016-06-17T04:04:01.481-07:00තොපි දන්න කපුගේ...... තොපි දන්න කපුගේ...... Anonymoushttps://www.blogger.com/profile/09952132888054689660noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-72748434119990970682014-09-08T08:14:50.253-07:002014-09-08T08:14:50.253-07:00 ගුවන් කාල එහෙමත් අඩු කරලා තියෙන්නේ ගුවන් කාල එහෙමත් අඩු කරලා තියෙන්නේ නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-80562348987954671882014-09-07T18:16:31.471-07:002014-09-07T18:16:31.471-07:00වරදක් කරපු කෙනෙක් පොලිස් බලය යොදා අයුතු ලෙස නිදහස්...වරදක් කරපු කෙනෙක් පොලිස් බලය යොදා අයුතු ලෙස නිදහස් කිරීම මහා උතුම් කටයුත්තක් ලෙස දකින ඔබ,

ගුණදාස කපුගේ මහතා සිය අඹුදරුවන් රකින්නට හෝ යම්කෙනෙකුට උදව්වක් කරන්න හෝ සිය හැකියාව සමඟ සන්ෆ්ලවර් සමඟ ගීත ගයනා කිරීම වරදක්/ කළු පැල්ලමක් ලෙස දැකීම,

කුහක ගතියක් සහ මෝඩ කමට බෙහෙත් නෑ ලෙස මට හැඟෙන්නේ මන්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-24262714422185561222014-09-06T11:12:19.341-07:002014-09-06T11:12:19.341-07:00ඒක හරි රංජන්,මේ අයට සල්ලිත් ඕනෑ කියන්නත් ලැජ්ජයි.ර...ඒක හරි රංජන්,මේ අයට සල්ලිත් ඕනෑ කියන්නත් ලැජ්ජයි.රැවුලයි කැඳයි දෙකම බෑනෙ.
සුබ පැතුමට ස්තූතියි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-42430322748801748832014-09-06T11:04:17.882-07:002014-09-06T11:04:17.882-07:00 150 ta,subapethum Mr.helape.Mulin Amathkauna,sorr... 150 ta,subapethum Mr.helape.Mulin Amathkauna,sorry, Kawru Sunflowers la ekka sindu kiwwath kamakne (kiyala hithamu) ow,Mama ehema kala kiyanna puluwan konndak thiyenna epai(Ranjan)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-89636093850110422492014-09-04T15:59:25.766-07:002014-09-04T15:59:25.766-07:00@බූරා, ඒක හරි.. විවේචනය කියන එක කොයි වෙලාවකවත් ගොන...@බූරා, ඒක හරි.. විවේචනය කියන එක කොයි වෙලාවකවත් ගොනා බූරුවා ලෙවල් එකට යන එකට මම කැමති නෑ.

@ඉන්දික, සමාන්‍ය රසිකයෝ කරපු දේකට වඩා, මාධ්‍ය වලින් කරපු දෙයක් විදිහටයි ඒක මට හිතුණේ...

කියන්න තියෙන්නේ ඉතිං.. "පුජාසනයේ ඔබ හිඳවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ" කියලා තමා. හැබැයි එකේ යම් සාධාරණත්වයක් තියනවා කියලා මම හිතනවා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-57936992734785349532014-09-04T04:18:53.024-07:002014-09-04T04:18:53.024-07:00//ඒකෙන් වුණේ කපුගේගෙ ඊලඟ සීඩී තැටිය "මිරිවැඩි...//ඒකෙන් වුණේ කපුගේගෙ ඊලඟ සීඩී තැටිය "මිරිවැඩි සඟලක්" ගැන මාධ්‍යවලින් වැඩි කතාබහක් නොවුන එක. ඒ සීඩී තැටියේ තියන ගීත දැනට වුනත් වැඩිය ජනප්‍රිය නැහැ.//

අන්න පොයින්ට් එක.එතකොට අර කියන සින්දුවලට කැමති අය කපුගේ පස්සෙ හොඳ සින්දු කලත් පිලිගන්නෙ නෑ. එතකොට අපිම නේද මිනිහව ආයි පාරක් වලට දාල තියෙන්නෙ?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-51269405672197488642014-09-04T01:49:50.054-07:002014-09-04T01:49:50.054-07:00@ තිසර,
පත්තරේ ලිපිය රහ නැත්තං ඒ බව කියන එකේ වරදක...@ තිසර,

පත්තරේ ලිපිය රහ නැත්තං ඒ බව කියන එකේ වරදක් නෑ.

ඒත් එතනින් එහාට ගිහිල්ලා "අච්චර ලස්සන වටිනා ලිපිය කෑවා", "හැලපයා මොකක්ද මේ කරපු විනාසෙ", "හැලපයා ගොනා! මැට්ටා! බූරුවා!" කියලා හැලපෙට බනින එක සාධාරණ ද?

බ්ලොග් පෝස්ට් එක රසවත් වැඩිවෙන්ට පුළුවන්. නමුත් ඒක කියවන්නෙ සීමීත පිරිසක් විතරයි (මොකද අන්තර්ජාල භාවිතය ඇත්තේ සීමීත පිරිසකට විතරක් නිසා). ඒක (වෙනස් කරලා හෝ) පත්තරේක ගියොත් තව තවත් අය ඒක කියවනවා. එතකොට ඔයා කියනවා වගේ කෙනෙක් කීවොත් "මේ ලිපිය මීට වඩා රසවත්ව, බ්ලොග් පෝස්ට් එකක් විදියට ගියා" කියලා, තවත් කෙනෙක් උනන්දුවෙන්ට පුළුවන් බ්ලොග් පෝස්ට් එකත් කියවන්ට. එතකොට එයාගෙන් තවත් කෙනෙකුට ප්‍රවෘත්තිය යන්ට පුළුවන්. ඒක නෙවෙයිද වෙන්ට ඕන?Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-38817529116104909742014-09-04T00:23:37.977-07:002014-09-04T00:23:37.977-07:00මට හිතෙන්නේ මෙතන තියෙන්නේ විකුණගෙන කෑම ගැන අවුලක් ...මට හිතෙන්නේ මෙතන තියෙන්නේ විකුණගෙන කෑම ගැන අවුලක් නෙමෙයි. 'හොඳ' සංගීතය දැම්මා කියලා ඇයි ඒවට මුදල් ලැබෙන්නේ නැද්ද?

සංගීතය වෙනස් කිරීමත් අලුත් දෙයක් නෙමෙයි. ඒ කාලේ ගුවන් විදුලියේ පටිගත කරපු බොහෝ ගීත හරිම මලානිකයි. දිවුල්ගනේගෙ 'හාද වෙලා යමං පණේ' එහෙම ගුවන් විදුලියේ යන කාලේ සංගීතය මලානිකයි. ඒවා කැසට් වලට එනකොට ඒ සංගීතය තරමක් වෙනස් වුණා. ඩ්‍රම්ස් වාදනය නොවුනු ගීත වලට ඩ්‍රම්ස් වාදනය එකතු වුණා. නමුත් කවුරුවත් මොනවත් කිව්වේ නෑ. ඒ ගීතයේ "ආත්මය"ට එයින් හානියක් නොවුණු නිසා. ගීතයට ආත්මයක් ලැබෙන්නේ රචනය, සංගීතය සහ ගායනය එකතු වෙලා. ජනප්‍රිය ගීත වල මේවා වෙනස් කරනවා නම්, අර ආත්මීය (copyrights: සුජීව ප්‍රසන්නආරච්චි ) ලක්ෂණ රැක ගන්න ඕනේ. මෙතැනදි වුණේ ඔක්ටපෑඩයේ හඬවල් බහුලව භාවිතා කරලා අර ලක්ෂණ විනාශ වෙච්ච එක. ඒ වගේම කපුගේගෙ ගායනයත් මේ සන්ෆ්ලවර් තැටි වල අවුල්. කපුගේගෙ ගීත වල කියවෙන අරුත් මේ නව සංගීතයත් එක්ක විඳින්න පුළුවන් කියලා මට නම් හිතෙන්නේ නෑ. ගීතයක් අහන එකයි රස විඳින එකයි වෙනස්නේ.

කලින් කපුගේගෙ ගීත අහපු නැති අය මේ නව සංගීතය සහිත ගීත අහන්න ඇති. මේවා ඒ කාලේ බස් වල ත්‍රීවීල් වල නිතර ඇහුණා. නමුත් අර ඔක්ටපෑඩ් හඬට වඩා යමක් ඔවුන් කී දෙනෙක් ග්‍රහණය කරගත්තද කියලා දන්නෙ නෑ. ඒක ගී පද රචකයාට සහ සංගීතඥයාටත් කරපු නිගරුවක් වගේ.

ඒකෙන් වුණේ කපුගේගෙ ඊලඟ සීඩී තැටිය "මිරිවැඩි සඟලක්" ගැන මාධ්‍යවලින් වැඩි කතාබහක් නොවුන එක. ඒ සීඩී තැටියේ තියන ගීත දැනට වුනත් වැඩිය ජනප්‍රිය නැහැ.

බූරා: මෙහෙම හිතන්න.. අපි ගොඩාක් හොඳයි කියලා අගය කරපු පෝස්ට් එකක් හැලප මොකක් හරි පත්තරේකට නැවත ලියනවා. නමුත් පත්තරේ අවශ්‍යතා උඩ හැලප ඒකට තව කෑලි බෑලි එකතු කරනවා. ඒක කියවන කොට අර මුලින් තිබූ පෝස්ට් එකේ රසය දැනෙන්නේ නෑ. ඒ ගැන විවේචනය කිරීම සුදුසුද? නැද්ද?තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-53901679051960745442014-09-03T22:13:15.973-07:002014-09-03T22:13:15.973-07:00නියමයි ඉන්දික මාර ආසාවක් ඇතිවුණා.නියමයි ඉන්දික මාර ආසාවක් ඇතිවුණා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-21064779642249078832014-09-03T22:12:25.519-07:002014-09-03T22:12:25.519-07:00ඇත්තටම මනෝජ් මට ජානක වික්‍රමසිංහ අමතක උනා.ඔහුත් රජ...ඇත්තටම මනෝජ් මට ජානක වික්‍රමසිංහ අමතක උනා.ඔහුත් රජරටින් බිහිවූ තවත් අපූරු ගායකයෙක්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-50700386904923351992014-09-03T20:14:27.080-07:002014-09-03T20:14:27.080-07:00අනිවා ඉන්දික අයියන්ඩිඅනිවා ඉන්දික අයියන්ඩිඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-75085943394329724772014-09-03T20:09:13.552-07:002014-09-03T20:09:13.552-07:00මගේ බොක්ක
බ්‍රැන්ඩ් එක ගල්
-ස්තුතියි-මගේ බොක්ක
බ්‍රැන්ඩ් එක ගල්
-ස්තුතියි-එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-55165181883642170292014-09-03T17:50:42.632-07:002014-09-03T17:50:42.632-07:00හැලපෙ, ඕක කතාවක් විතරයි, Urban Legend එකක් වගේ .. ...හැලපෙ, ඕක කතාවක් විතරයි, Urban Legend එකක් වගේ .. කපුගේවත් සුගත්වත් මැරෙනකමම්ම එහෙම දෙයක් කිව්වෙ නෑ..

කපුගේ සන්ෆලවර් එක්ක කැසට් එක කරාට පස්සෙ දිවයින වට රවුමට කසුරි ලියපු දෙයක් මට මතකයි...

"කපුගේ, ඇයි මිත්‍රයා ජීවිත කාලයක් වතුර ඇදල කලේ බිඳගත්තෙ?"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-5169315618890129002014-09-03T15:56:59.060-07:002014-09-03T15:56:59.060-07:00මමත් දකුණේ හැලපයියේ. ඉතුරු ටික මෙන්ඩියා කියල තියන ...මමත් දකුණේ හැලපයියේ. ඉතුරු ටික මෙන්ඩියා කියල තියන විදියමයි.පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-61887437110567675832014-09-03T08:18:14.912-07:002014-09-03T08:18:14.912-07:00නෑ නෑ රාමදාන් තමා,අපි ඒ මාසෙටත් නිකං කතාවට ඊද් කිය...නෑ නෑ රාමදාන් තමා,අපි ඒ මාසෙටත් නිකං කතාවට ඊද් කියනව හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-21300439669823793172014-09-03T08:17:11.442-07:002014-09-03T08:17:11.442-07:00ඉන්දික,
ලොකු සාදුගෙ කතාව කොහෙ හරි ලියනවද තරහ නැතුව...ඉන්දික,
ලොකු සාදුගෙ කතාව කොහෙ හරි ලියනවද තරහ නැතුව.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-42928510762350438552014-09-03T08:15:16.770-07:002014-09-03T08:15:16.770-07:00කපුගේ සන්ෆ්ලවර් එක්ක සිංදු කිව්වෙ ප්‍රවීණ නාට්‍යවේ...කපුගේ සන්ෆ්ලවර් එක්ක සිංදු කිව්වෙ ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා මහතාගෙ අසනීපෙට වියදම් කරන්නයි කියල කතාවකුත් ඔහු කීවා.කොපමණ නිවැරදිද දන්නෙ නෑ.ලින්කුවට බොහොම ස්තුතියි සිරා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-33522015192117925792014-09-03T07:14:24.808-07:002014-09-03T07:14:24.808-07:00ඇහුණත් ෂැපයි බොසා !!!!!!!!!ඇහුණත් ෂැපයි බොසා !!!!!!!!!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-27178536357591128762014-09-03T02:43:02.167-07:002014-09-03T02:43:02.167-07:00මාත් එකපාරක් ගජබා සුපර්ක්‍රොස් බලල තිසා වැව අයිනේ ...මාත් එකපාරක් ගජබා සුපර්ක්‍රොස් බලල තිසා වැව අයිනේ රුක්කමූලගතෝව වෙලා තබ්බෝව හරියෙ මීමින්නෙකුත් මරාගෙන ගෙනා ආ හැටි මතක් උනා.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-20221061094189346892014-09-03T02:40:13.481-07:002014-09-03T02:40:13.481-07:00//ප්‍රේමකීර්ති වැනි අය ඒ සඳහා පරමාදර්ශී විය යුතුයි...//ප්‍රේමකීර්ති වැනි අය ඒ සඳහා පරමාදර්ශී විය යුතුයි.//

ඒ ඇයි? කක්කුටු ගුල් වහන්න කලින් වක්කඩ බැඳල ඉමුද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-60755178298360168422014-09-03T02:37:02.489-07:002014-09-03T02:37:02.489-07:00ආනන්ද මේ රෑ හරී හැඩයිනේ...
අනේ නිකං ඉන්න ලොකු සාධ...ආනන්ද මේ රෑ හරී හැඩයිනේ...

අනේ නිකං ඉන්න ලොකු සාධු, තාම මට හරියට ඇවිදගන්නත් බෑ. ( ඔය ලොකු වෙනුවට වෙන නමක් ද ගන්නත් ඇහැකි )

හරූන් වෙනුවෙන් ගිය අවුරුද්දෙ උපහර උලෙලකුත් තිබ්බ වගේ මතකයි. හරිම පව්. තමන්ගෙ හොඳ කාලෙදි බැරි යුගේකුත් එයි කියල නොහිතපු හුඟක් කලා කාරොයොන්ට අන්තිමේ උනේ ඕකයි. ජෝති වෙලාවට කලින් මලේ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-27265854695859434702014-09-03T02:32:11.623-07:002014-09-03T02:32:11.623-07:00//ඊඩ් නිසා දවල්ට කඩ වහල//
ඊද් වලට කඩ වහනවද? මෙහෙන...//ඊඩ් නිසා දවල්ට කඩ වහල//

ඊද් වලට කඩ වහනවද? මෙහෙනං රාමදාන් වලට විතරනෙ වහන්නෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-60926753306850877672014-09-03T02:31:09.336-07:002014-09-03T02:31:09.336-07:00අපි කැමති දේ අපි අකමැති විදියට වෙනස් වෙනව දකිනකොට ...අපි කැමති දේ අපි අකමැති විදියට වෙනස් වෙනව දකිනකොට අපිට දුකයි සමහරවිට තරහයි. ඒත් ඒක එහෙමයි කියල වෙනස නවත්තන්න බෑ. ඕකෙ හැම් දේකටම මේක පොදුයි.

කපුගේ තම්න්ගෙ සින්දු කෑවද නෑවද කියන එක විවාදාත්මකයි. ඒක තීරනය වෙන්නෙ ඒ ඒ රසවින්දනය අනුව. මොන හේතුව්ක් අනුව ඒ දේ කලත්, අපිට ඒක විවෙචනය කරන්න අයිතියක් නෑ, ප්‍රතික්ශේප කරනව මිස. අපි කැමති නැත්තන් ගන්නෙ නෑ, එච්චරයි.

මම එහෙම කියන්නෙ, කපුගේ කල්දේර කියන දෙන්න ඔය සින්දු කීමෙන් මොන තරන් ලොකු හුස්මක් ගන්න, ජීවිතේ ප්‍රශ්න ගානක් විසඳගන්න පුලුවන් උනාද කියල පුද්ගලිකවම දන්න නිසයි. කපුගේගෙ තලපත්පිටියෙ මඩුව ගෙයක් වෙන්නෙ නෑ සන්ෆ්ලවර් නොහිටියනං. අපි කොච්චර කැමති උනත්, කපුගේ වෙනුවෙන් ඒ දේ කලේ නෑ. ඕනම කලාවක් පවතින්න මිලක් ඕනෙ. එත් ඒ මිල ගෙවල එදේ ගන්න එක අපේ රස පරාසයට වටින්නෙ නැත්තන් නොගෙන ඉන්නව. දැන් ඉරාජ්ලගෙ නෙමෙයි ඉස්සර කුමාරසිරි පතිරනලගෙත්, ප්රින්ස්ලගෙත් කැසට් සී ඩී අපි ගත්තෙ නෑ. ඒක අපේ කැමැත්ත.

පලි, මගෙ ගාව කපුගේගෙ සින්දු එකසිය ගානක් තීනව බහුතර ඔරිජිනල් මියුසික්. නමුත් සන්ෆ්ලවර්ලගෙ රී මික්ස් තියෙන්නෙ ඔය කිව්ව නන්ස්ටොප් එක විතරයි. හේතුව මට අර පරණ මියුසික් තරන් කිචන් මික්ස් එක අල්ලන්නෙ නැති නිසා.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-63454586148907712272014-09-03T02:18:51.089-07:002014-09-03T02:18:51.089-07:00පොලිස් කාරයා කාපු දේ වගේම ප්‍රේමකීර්ති කලදෙත් වැර...පොලිස් කාරයා කාපු දේ වගේම ප්‍රේමකීර්ති කලදෙත් වැරදියි. ඔහු කෙලින් පොරක් නම් පොලිස් කාරයා නිදහස් කලත් දඩේ ගෙවලයි එලියට එන්නේ. සමාජයක් හැදෙන්න නම් එවැනි අවංක සමාජයක් ඇතිවිය යුතුයි. ප්‍රේමකීර්ති වැනි අය ඒ සඳහා පරමාදර්ශී විය යුතුයි.Anonymousnoreply@blogger.com