tag:blogger.com,1999:blog-8432415427742462325.post8372120243477780566..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: නව වසරට ආසිරි සුනාමි පිංකම ගුණපාලගේ කොටය සහ කුමාරිගේ පැමිණීම.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-8432415427742462325.post-857716225691308752016-03-16T02:43:09.703-07:002016-03-16T02:43:09.703-07:00ශෝටක් ගහලා ඉන්නේ අපේ හැලපේ අයියද???ශෝටක් ගහලා ඉන්නේ අපේ හැලපේ අයියද???Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-59755432028079420712016-03-13T10:13:24.761-07:002016-03-13T10:13:24.761-07:00නිල්පාට කෑන් එකේ තියෙන්න ඇත්තෙ බොහෝදුරට පොල්තෙල් ව...නිල්පාට කෑන් එකේ තියෙන්න ඇත්තෙ බොහෝදුරට පොල්තෙල් වෙන්න ඇති.ඔයා දන්නවද ඔය කෑන් එක මගෙ.ට්‍රිප් යද්දී වතුර ගෙනියන්න මම ඔය වගේ කෑන් දෙකක් හදාගෙන තියෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-84230391759353013212016-03-13T10:11:41.872-07:002016-03-13T10:11:41.872-07:00අපි නං විචා කාලෙන් කාලෙට මේ වගේ ප්‍රසංග කරනවා පරණ ...අපි නං විචා කාලෙන් කාලෙට මේ වගේ ප්‍රසංග කරනවා පරණ මතක අලුත් වෙන්නත් එක්ක.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-55166100729285549492016-03-13T10:11:05.240-07:002016-03-13T10:11:05.240-07:00හරිම දුකයි.අගේට හිටපු කුමාරි.හරිම දුකයි.අගේට හිටපු කුමාරි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-62778824380546610622016-03-13T10:10:41.439-07:002016-03-13T10:10:41.439-07:00කියල වැඩක් නෑ බං.මේ ඉන්නව මේ නෑ.කියල වැඩක් නෑ බං.මේ ඉන්නව මේ නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-89735135828410189372016-03-13T10:10:18.221-07:002016-03-13T10:10:18.221-07:00වරත්තු කම කොහේ යන්නද.පිංකම් අස්සෙ බලුකම් කියන්නෙ ඕ...වරත්තු කම කොහේ යන්නද.පිංකම් අස්සෙ බලුකම් කියන්නෙ ඕවට තමා. හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-9624715006563256482016-03-13T10:08:46.742-07:002016-03-13T10:08:46.742-07:00මම ඉතිං කුමාරිව අරං කොහේ යන්නද.අහසෙන් යන්නත් බැරි...මම ඉතිං කුමාරිව අරං කොහේ යන්නද.අහසෙන් යන්නත් බැරි එකේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-20648360800504250672016-03-13T10:08:02.896-07:002016-03-13T10:08:02.896-07:00කල්‍යාණ,
සැක කරන්න එපා බං.කුමාරි ඔය ඉන්නෙ අගේට.කල්‍යාණ,
සැක කරන්න එපා බං.කුමාරි ඔය ඉන්නෙ අගේට.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-70703385504557869292016-03-13T10:07:15.696-07:002016-03-13T10:07:15.696-07:00හපොයි ඌ කුමාරිට පණ ඇරල කියල මම දැනගෙන හිටියෙ නෑනෙ....හපොයි ඌ කුමාරිට පණ ඇරල කියල මම දැනගෙන හිටියෙ නෑනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-32418887944915877952016-03-13T10:06:31.271-07:002016-03-13T10:06:31.271-07:00බෑ බෑ ආයෙ නං මිසිං වෙන්න දෙන්න බෑ.බෑ බෑ ආයෙ නං මිසිං වෙන්න දෙන්න බෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-67179244428085185262016-03-13T10:05:58.329-07:002016-03-13T10:05:58.329-07:00අනික වෙලාව මහ පාන්දර නෙ රස වැඩියි.අනික වෙලාව මහ පාන්දර නෙ රස වැඩියි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-65185539218221291492016-03-13T10:05:18.646-07:002016-03-13T10:05:18.646-07:00හොරෙන් බිව්වට හිස් බෝතලේට තේ කහට පුරෝන එකනං සවුත්ත...හොරෙන් බිව්වට හිස් බෝතලේට තේ කහට පුරෝන එකනං සවුත්තු වැඩේ නේද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-79024663493624756272016-03-13T10:04:00.275-07:002016-03-13T10:04:00.275-07:00එහෙම කරපු නැති එක ගැන හැමදාම ආඩම්බර වෙන්න පුළුවනි ...එහෙම කරපු නැති එක ගැන හැමදාම ආඩම්බර වෙන්න පුළුවනි බං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-77802077766340864312016-03-12T05:50:38.617-08:002016-03-12T05:50:38.617-08:00පන්නගෙන ආපහු ගෙනැත් දාලද?පන්නගෙන ආපහු ගෙනැත් දාලද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-30019177421293635842016-03-12T05:50:09.762-08:002016-03-12T05:50:09.762-08:00බෝතල් දන් දුන්නම පිං ලැබෙනවා නං මට ආයෙ වෙන පිං කරන...බෝතල් දන් දුන්නම පිං ලැබෙනවා නං මට ආයෙ වෙන පිං කරන්න ඕනෑ නෑ බංස්ලා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-43721585887999026772016-03-12T05:48:58.457-08:002016-03-12T05:48:58.457-08:00කාලෙකිං සුරංග මේ පැත්තෙ ආවෙ නෑ ප්‍රා.කාලෙකිං සුරංග මේ පැත්තෙ ආවෙ නෑ ප්‍රා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-53478126631478894722016-03-12T05:48:24.208-08:002016-03-12T05:48:24.208-08:00ඒ විදියටත් සුනාමියෙන් පින පෑදුන උන් ඉන්නවා උදය.වතු...ඒ විදියටත් සුනාමියෙන් පින පෑදුන උන් ඉන්නවා උදය.වතුර බිංදුවක් පයේ ගෑවුනේ නැති සමහර අයත් ඉඩම් ගෙවල් එහෙම ලබාගෙන තිබුනනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-40071868496686648232016-03-12T05:46:33.092-08:002016-03-12T05:46:33.092-08:00අපෙත් ගොඩක් හිත රිදුණා.ඒ කම්පනයෙන්ම ආධාර හැටියට රට...අපෙත් ගොඩක් හිත රිදුණා.ඒ කම්පනයෙන්ම ආධාර හැටියට රට සල්ලි තොගයක් එකතු කරලා එව්වා.කරපු මෝඩකම කියල පස්සෙ හිතුණා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-85337399951223879882016-03-12T03:19:34.341-08:002016-03-12T03:19:34.341-08:00අර ෆොටෝ එකේ නිල් පාට කෑන් එකේ තියෙන්නේ මොනවද?
අප...අර ෆොටෝ එකේ නිල් පාට කෑන් එකේ තියෙන්නේ මොනවද?

අපිට කොහෙන්ද ඉතින් දාන. ඔන්න කවුරුහරි පින් කැමති උත්තමයෙක් ලංකාවෙන් කෙසෙල් ගෙඩියක් හරි ඔය මොනවා හරි කෑමක් ගෙනත් දුන්නොත් තමයි අපිට දාන ලැබෙන්නේ.
( හොඳවෙලාවට ඒක නම් අඩු නැතිවම ලැබෙනවා ඉතින් මට. )Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-64980182454286503242016-03-12T03:18:19.986-08:002016-03-12T03:18:19.986-08:00This comment has been removed by the author.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-57343995377817706282016-03-12T01:01:17.610-08:002016-03-12T01:01:17.610-08:00:D
:D
හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-60809585027520058672016-03-12T01:00:45.282-08:002016-03-12T01:00:45.282-08:00ඔය 2003 ගංවතුර වෙලාවෙ අපිත් ආධාර ලොරියක් අරං ගියා....ඔය 2003 ගංවතුර වෙලාවෙ අපිත් ආධාර ලොරියක් අරං ගියා.ඒ ගියෙ කලවාන හරියට මගෙ මතකෙ හැටියට.එදා අපි වැද්දාගල පාරෙ සිංහරාජ හරියට ගියා මතකයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-45336587902849687702016-03-12T00:58:16.621-08:002016-03-12T00:58:16.621-08:00රජ උනත් දානෙ ආනිශංස තාම පළදෙනවා.රජ උනත් දානෙ ආනිශංස තාම පළදෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-39959707706234265472016-03-12T00:42:33.126-08:002016-03-12T00:42:33.126-08:00මනෝජ්,
යාංගල්මෝදරට ගුවන් පාලමක් අවශ්‍යමයි.තාම බස් ...මනෝජ්,
යාංගල්මෝදරට ගුවන් පාලමක් අවශ්‍යමයි.තාම බස් රියදුරන් ඔතනින් ගේට්ටුව වහල තියෙද්දී රිංගන්න බලනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-71903892784809843742016-03-12T00:41:07.493-08:002016-03-12T00:41:07.493-08:00මිනිස්සු අතරෙ තියෙන එකමුතුව වැඩිවුණාට අපේ රටේ අය ස...මිනිස්සු අතරෙ තියෙන එකමුතුව වැඩිවුණාට අපේ රටේ අය සුනාමියට ලැබුණු දේ හරියට කළමනාකරණය කරගත්තෙ නෑ.එහෙම උනානං රට ගොඩක් දියුණු කරන්න තිබ්බා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com