tag:blogger.com,1999:blog-8432415427742462325.post8256379865244240113..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 41.හෙණරාජ තෛලයහැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger68125tag:blogger.com,1999:blog-8432415427742462325.post-15545877481899502232013-04-19T02:53:06.521-07:002013-04-19T02:53:06.521-07:00lol lol
පට්ට පට පට..lol lol
පට්ට පට පට..ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-63812687155529783232013-03-31T05:56:18.584-07:002013-03-31T05:56:18.584-07:00අර තෙලට මොකද උනේ හින්දේ නැද්ද?
කෝරලේ වලව්වඅර තෙලට මොකද උනේ හින්දේ නැද්ද?
කෝරලේ වලව්වකෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-61515163636465297312013-03-24T04:08:47.798-07:002013-03-24T04:08:47.798-07:00මේ කතන්දරයේ වරදක් මම නං නොදකිමි.
මේ කතා මැද කතා ශ...මේ කතන්දරයේ වරදක් මම නං නොදකිමි.

මේ කතා මැද කතා ශෛලියයි.

දැන් ඔබ කළ යුත්තේ අවම වශයෙන් මෙහි එන චරිත, සිදුවීම් මින් ඵෙට ලියා ඇති කතන්දරවලටත්, ඉස්සරහට ලියන කතන්දර මේ කතන්දරයටත් හයිපර් ලින්ක් මගින් යා කිරීමයි.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-1667329833956885152013-03-22T01:32:19.713-07:002013-03-22T01:32:19.713-07:00කතාව පැටලලි තමා.. මම කියවල අතෑරලා දාලයි තිබ්බේ.. ක...කතාව පැටලලි තමා.. මම කියවල අතෑරලා දාලයි තිබ්බේ.. කමක් නෑ.. වැටෙන්න එපායැ නැගිටින්න.. දැක්ක නේ අපි හරි වසයි.. හරියට ලියපං.. හික්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-54873148660688825942013-03-22T01:29:33.200-07:002013-03-22T01:29:33.200-07:00ඈ බොල බෙලක් කඩේ හන්දිය තියෙන්නේ ගාළු පාරේ... රත්මල...ඈ බොල බෙලක් කඩේ හන්දිය තියෙන්නේ ගාළු පාරේ... රත්මලාන එයාර්පෝස් එක ළග... මාත් බෙලෙක් කඩේ කරක් ගහපු එකෙක් තමා.. ලියන්නංකෝ එකක් ඒ ගැනත්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-38326888221441465502013-03-21T23:22:39.883-07:002013-03-21T23:22:39.883-07:00ඔය හැම තැනම ගාල් පිටින් වැවිල තියෙන්නෙ චන්දන,දෙමළ ...ඔය හැම තැනම ගාල් පිටින් වැවිල තියෙන්නෙ චන්දන,දෙමළ වැල් කියලත් කියනවහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-59849904586102821162013-03-21T23:21:35.770-07:002013-03-21T23:21:35.770-07:00දෙක නෙවෙයි පේට්‍රියට් තුනක්ම තිබුණා එකක් ගැන ප්‍රස...දෙක නෙවෙයි පේට්‍රියට් තුනක්ම තිබුණා එකක් ගැන ප්‍රසිද්ධ කලේ නෑහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-24871138622841191892013-03-21T05:52:00.611-07:002013-03-21T05:52:00.611-07:00//නරිවැල්// ඒ කුමක් දැයි මා අසා නැත. හැලපය, එහි හැ...//නරිවැල්// ඒ කුමක් දැයි මා අසා නැත. හැලපය, එහි හැඩ රුව කෙසේදැයි පැවසිය හැකි ද.. ? :D

හෙනරාජ තෙල් ගැන අහල නම් තියනවා. දැකල නැති නිසා යමක් කියන්න බෑ ඉතින්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-44545583567761617182013-03-21T03:22:26.628-07:002013-03-21T03:22:26.628-07:00ඕං කාලෙකින් කියෙව්වා...ඇට පැටළුනාද මන්දා...ඒක නෙමේ...ඕං කාලෙකින් කියෙව්වා...ඇට පැටළුනාද මන්දා...ඒක නෙමේ මාර්තු මාසේ උපන් දින දෙකම අල්ලලා පැදුරු පාටියක්වත් දාමුද..The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-49647255863396861762013-03-20T21:21:53.396-07:002013-03-20T21:21:53.396-07:00අත් හදා බැලීමකුයි කලේ සුමිත්,හරිගියෙ නෑ.කොස්දළු වෑ...අත් හදා බැලීමකුයි කලේ සුමිත්,හරිගියෙ නෑ.කොස්දළු වෑංජනය වාගෙමයිහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-82503445091992995812013-03-20T21:19:44.232-07:002013-03-20T21:19:44.232-07:00නරි වැල් හාමුදුරුවනේ නරි වැල්නරි වැල් හාමුදුරුවනේ නරි වැල්හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-64035685221798849032013-03-20T21:18:54.425-07:002013-03-20T21:18:54.425-07:00පොඩ්ඩක් වැරදුනා මල්ලියෙ,හැම තැනින්ම දොස්.
ඒක නෙවෙය...පොඩ්ඩක් වැරදුනා මල්ලියෙ,හැම තැනින්ම දොස්.
ඒක නෙවෙයි මොකද උඹ අර කුණු බ්ලොග් එකකට අනවශ්‍ය ප්‍රසිද්ධියක් දීගෙන දැඟලුවෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-67595944838849653522013-03-20T21:16:46.586-07:002013-03-20T21:16:46.586-07:00කතාවට එහෙම කියනව චින්තක,හැබෑව බොරුව මමනම් දන්නෙ නෑ...කතාවට එහෙම කියනව චින්තක,හැබෑව බොරුව මමනම් දන්නෙ නෑහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-85783776259419606702013-03-20T21:15:41.241-07:002013-03-20T21:15:41.241-07:00අපෝයි සහන්,මන්තර සාත්තර කාරයො වැහි වැහැල හිටියට ඔක...අපෝයි සහන්,මන්තර සාත්තර කාරයො වැහි වැහැල හිටියට ඔක්කොම හොරුනෙහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-76791914763491961182013-03-20T21:14:21.949-07:002013-03-20T21:14:21.949-07:00දැන් නම් ඒ ලොකුකං ඉවරයි,අපි උන්ව පහුකරගෙන ගොඩක් දු...දැන් නම් ඒ ලොකුකං ඉවරයි,අපි උන්ව පහුකරගෙන ගොඩක් දුර ගියානෙ,ඔය ඉන්නෙ දැන් බල්ලො වාගෙහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-50292614065222391302013-03-20T21:12:59.366-07:002013-03-20T21:12:59.366-07:00ඔව්නෙ අසරණයො හරියට ලියවුණේ නෑ.
ඒක තමා මොන තරම් හිත...ඔව්නෙ අසරණයො හරියට ලියවුණේ නෑ.
ඒක තමා මොන තරම් හිතේ ධෛර්යයක් තියෙන්න ඕනැදහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-87825107625071620362013-03-20T21:10:50.872-07:002013-03-20T21:10:50.872-07:00ඔව් මචං,ඒක ඔරිජිනල් බෙලෙක්වත්ත.දැන් නම් ඔය නම දන්න...ඔව් මචං,ඒක ඔරිජිනල් බෙලෙක්වත්ත.දැන් නම් ඔය නම දන්න අයවත් ඉන්නෙ අපි ටිකදෙනයිහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-88377358692793474512013-03-20T21:09:22.793-07:002013-03-20T21:09:22.793-07:00හා, කුප්පියකුත් අරගෙන වරෙන්හා, කුප්පියකුත් අරගෙන වරෙන්හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-86443001659077756042013-03-20T19:38:37.520-07:002013-03-20T19:38:37.520-07:00නෑ බන් අර අමතක සිල්වා ලංකාවට ආවනේ, ඉතින් මෙයින් ට...නෑ බන් අර අමතක සිල්වා ලංකාවට ආවනේ, ඉතින් මෙයින් ටිකක ළඟ තියන් ඉන්න එක කෝකටත් හොඳයි බන්. අහක යන එකක් වත් පත්තු උනොත්?ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-24647189792470031052013-03-20T12:38:21.101-07:002013-03-20T12:38:21.101-07:00හදපු හෙණරාජ තෛලෙකුත් නෑ....සිමියොන්ට වෙච්ච දේකුත් ...හදපු හෙණරාජ තෛලෙකුත් නෑ....සිමියොන්ට වෙච්ච දේකුත් නෑ.....අනගාරිකත් කසාද බැන්දා.....

මේක කියෙව්වම මට මතක් වුනේ "රසවත් කොස් දළු ව්‍යාංජනයක් පිළියෙල කරගන්නා ආකාරයයි"
නොමේරූ කොස්දළු 5ක් (සෝදා පසෙකින් තබන්න)
පරිප්පු ග්‍රෑම් 250 යි
රතුළූනු
අමු මිරිස්
ලියාගත් උම්බලකඩ (තේ හැන්දක් පමණ)
තුනපහ
මිරිස් කුඩු
පොල් කිරි කෝප්ප 1යි.
රස අනුව ලුණු.

සෝදා පසෙකින් තිබ්බ කොස් දළු හැර අනිත් දේවල් එකලාසයක් කරලා කොහොම හරි ව්‍යාංජනයක් පිළියෙල කරනවා.කොස් දළු වලට කරන දෙයක් නෑ.හැබැයි නම "රසවත් කොස් දළු ව්‍යාංජනය" මේ පෝස්ට් එකත් ඒ වගේ.

තරහ අවසර....,අපි හැලප කඩේට ගොඩවෙන්නෙ ලස්සන කතාවක් රස විදින්න මිසක් වසා පද්ධතියෙ රූප සටහනක් බලන්න නෙවෙයි....ඕන්න කිව්වා....

Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-38082885192919781882013-03-20T11:12:54.692-07:002013-03-20T11:12:54.692-07:00වැරි වැල් සිමිච්චි වැරි වැල්....
හික්...... වැරි වැල් සිමිච්චි වැරි වැල්....
හික්...... සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-20260133917871271002013-03-20T09:55:50.732-07:002013-03-20T09:55:50.732-07:00ලස්සනට ලියන්ඩ තිබ්බ කතා තුන හතරක්ම එකට පටලවාගන මොන...ලස්සනට ලියන්ඩ තිබ්බ කතා තුන හතරක්ම එකට පටලවාගන මොනවද ලොකු අයියේ කොරන්නේ.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-86959008946893619112013-03-20T09:49:20.932-07:002013-03-20T09:49:20.932-07:00එක පාර කතා ගොඩාක් කියෙව්වා නොවැ.. එල එල.. ඔය හෙනරා...එක පාර කතා ගොඩාක් කියෙව්වා නොවැ.. එල එල.. ඔය හෙනරාජෙ බොහෝම බලගතු තෙලක්ලු නේද... Supun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-3911214543494523562013-03-20T08:10:48.020-07:002013-03-20T08:10:48.020-07:00යන්ත්‍ර මන්ත්‍ර වැඩ ගැන නම් විස්වාසයක් නැහැ
මගේ .ඉ...යන්ත්‍ර මන්ත්‍ර වැඩ ගැන නම් විස්වාසයක් නැහැ
මගේ .ඉස්සර නම් ඉන්න ඇති හරියට සාස්තරේ
දන්න අය.දැන් නම් ඉන්නේ පල් හොරු.සාස්තරේටත්
නිගාවක් ඒ වගේ මිනිස්සු.SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-83610886012534165722013-03-20T08:07:35.388-07:002013-03-20T08:07:35.388-07:00//මට මතක්වෙන්නෙම බෙලෙක් කඩේ හන්දිය.//
ඩූඩ් ඒක කියප...//මට මතක්වෙන්නෙම බෙලෙක් කඩේ හන්දිය.//
ඩූඩ් ඒක කියපන්කො..දැනගන්න..!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.com