tag:blogger.com,1999:blog-8432415427742462325.post813378411814263431..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: සංචාරක සටහන් දෝෆාර් සහ ඔලිම්පික් මතකයක්.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger126125tag:blogger.com,1999:blog-8432415427742462325.post-59763194086040813792014-09-14T01:25:06.811-07:002014-09-14T01:25:06.811-07:00මේ සංචාර මමත් ප්ලෑන් කරල ගියපු ඒවා නෙවෙයි.හිතුනා ග...මේ සංචාර මමත් ප්ලෑන් කරල ගියපු ඒවා නෙවෙයි.හිතුනා ගියා අන්න ඒ වගේ.ලැබෙන පළවෙනි අවස්ථාවේම කොහොම හරි යන්න බලන්න හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-85817414238946331202014-09-14T00:50:55.140-07:002014-09-14T00:50:55.140-07:00යුරෝපා සංචාරයක් කරන්න ලොකු හීනයක් තියෙනවා. මේ වගේ ...යුරෝපා සංචාරයක් කරන්න ලොකු හීනයක් තියෙනවා. මේ වගේ සංචාරක සටහන් දැක්කම උනන්දුව තව වැඩි වෙනවා.දැන් ගෙවල් දොරවල් ළමයි බමයි හදන කාලේ නිසා ලොකු සංචාරයක් කරන්න අපෘවල් ගන්න අමාරුයි.. නාකි වෙලා තමයි යන්න වෙන්නේ.. හෙහ් හෙහ්.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-79233278803610689662014-09-13T11:26:49.141-07:002014-09-13T11:26:49.141-07:00ස්තුතියි තුශානි .ස්තුතියි තුශානි .හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-42605090317599092802014-09-13T09:22:57.375-07:002014-09-13T09:22:57.375-07:00අපූරු සංචාරක සටහනක්.. අපූරු සංචාරක සටහනක්.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-82819867982498657102014-09-12T03:24:53.900-07:002014-09-12T03:24:53.900-07:00මොනා කරන්නද කකා වයසක උදවියනෙ.බොහොම ඉකමනට හිත දුර්ව...මොනා කරන්නද කකා වයසක උදවියනෙ.බොහොම ඉකමනට හිත දුර්වල වෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-658859622049877302014-09-12T03:24:15.413-07:002014-09-12T03:24:15.413-07:00වෙන්න ඇති දිනේෂ්.වෙන්න ඇති දිනේෂ්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-39863928481878334292014-09-12T03:23:48.776-07:002014-09-12T03:23:48.776-07:00තාම හම්බුනේ නැද්ද පොඩ්ඩි.තාම හම්බුනේ නැද්ද පොඩ්ඩි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-30989076920813959742014-09-12T03:23:18.730-07:002014-09-12T03:23:18.730-07:00අපූරු පිළිම ටිකක් රෝමෙදී නරඹන්නට ලැබුණා විචා.සංචාර...අපූරු පිළිම ටිකක් රෝමෙදී නරඹන්නට ලැබුණා විචා.සංචාරයට එක්වීම ගැන ස්තූතියි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-55254119157698586262014-09-12T03:21:59.733-07:002014-09-12T03:21:59.733-07:00සංචාරය ඉතාම රසවත් අත්දැකීමක් සහ මතකයක්,නමුත් මුදල්...සංචාරය ඉතාම රසවත් අත්දැකීමක් සහ මතකයක්,නමුත් මුදල් පසුම්බියට එපමණ හිතකර නෑ.බොහෝ වෙලාවට අපි යාලුවන්ගෙ අනුග්‍රහයෙන් සංචාරය කළේ වියදම ඔරොත්තු නොදෙන නිසාමයි.
ගියපු රටවල් ගණන තවම ගැනල බලල නෑ සිරා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-43762176205041890392014-09-12T03:19:10.909-07:002014-09-12T03:19:10.909-07:00සුබ පැතුමට විදානේට බොහොම ස්තූතියි.එදා ඔලිම්පික් කර...සුබ පැතුමට විදානේට බොහොම ස්තූතියි.එදා ඔලිම්පික් කරපු හැටියට අද කලා නං මොනවයින් මොනව වෙයිද දන්නෙ නෑ නේද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-27036460651260450982014-09-12T03:17:33.138-07:002014-09-12T03:17:33.138-07:00ප්‍රා ,
ඇත්තටම යුරෝපෙ වැනි කාලගුණයක් කරිෆ් සමයට දො...ප්‍රා ,
ඇත්තටම යුරෝපෙ වැනි කාලගුණයක් කරිෆ් සමයට දොෆාර් පළාතේ පවතිනවා.
විස්තරයට ස්තූතියි චෙපාකි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-43861820533047853362014-09-12T03:15:20.839-07:002014-09-12T03:15:20.839-07:00ස්තූතියි උමේෂ්.ස්තූතියි උමේෂ්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-15182684099192042672014-09-12T03:15:00.251-07:002014-09-12T03:15:00.251-07:00ටුවර් එකට සම්බන්ධ උනාට ස්තූතියි තිලකෙ.තව තව පසුවට ...ටුවර් එකට සම්බන්ධ උනාට ස්තූතියි තිලකෙ.තව තව පසුවට ලියන්නං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-50758907457517739872014-09-12T03:14:17.907-07:002014-09-12T03:14:17.907-07:00ලියපං ලියපං.මේ ගඟත් ගොඩගන්න බැරි විදියට නීතියක් ති...ලියපං ලියපං.මේ ගඟත් ගොඩගන්න බැරි විදියට නීතියක් තියෙනව කියල කියනවලු.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-33707854937435262242014-09-12T03:13:23.644-07:002014-09-12T03:13:23.644-07:00බොහොම ස්තූතියි කුරුටු ළමයි.බොහොම ස්තූතියි කුරුටු ළමයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-57942389203741804042014-09-11T06:50:10.263-07:002014-09-11T06:50:10.263-07:00ලිපියට එකතු කරලා තියෙන පිංතූර ටික කතාව තව තවත් රසව...ලිපියට එකතු කරලා තියෙන පිංතූර ටික කතාව තව තවත් රසවත් කරා හැලපේ..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-33071252650683795922014-09-10T19:50:51.792-07:002014-09-10T19:50:51.792-07:00අමු කෙසෙල් ගෙඩියක් කැවා කියන්නේ සග දාගෙන.අමු කෙසෙල් ගෙඩියක් කැවා කියන්නේ සග දාගෙන.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-13788089251872694212014-09-10T19:45:43.104-07:002014-09-10T19:45:43.104-07:00මතක් කරලා ඩෝල්කියත් අරන් වරේන්.මතක් කරලා ඩෝල්කියත් අරන් වරේන්.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-47618641617924597352014-09-10T16:42:14.482-07:002014-09-10T16:42:14.482-07:00ටයිබර් ගඟ ගැන කිව්වහම මට මතක් උනේ චිකාගෝ ගංගාව.. ල...ටයිබර් ගඟ ගැන කිව්වහම මට මතක් උනේ චිකාගෝ ගංගාව.. ලෝකේ තිබිච්ච දුෂිතම ගංගාව හැටියට නම් කරලා තියන්නේ ඒක. දැන් ගඟ අනිත් පැත්තට හරවලා වැඩේ ගොඩ දාල තියෙන්නේ. ඊළඟ නාඩියේ කොටන්න ඕනේ ඒ ගැන නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-73034616392801685142014-09-10T12:27:24.936-07:002014-09-10T12:27:24.936-07:00Mama kiuwe Saman gena Helape. ...Mama kiuwe Saman gena Helape. ...සඳා...https://www.blogger.com/profile/05997694359988674371noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-3447153272083772112014-09-10T11:51:07.178-07:002014-09-10T11:51:07.178-07:00නොමිලේ ටුවර් එකක් එක්කන් ගියාට ස්තුතියි හැලපේ . තව...නොමිලේ ටුවර් එකක් එක්කන් ගියාට ස්තුතියි හැලපේ . තව තව කියවන්නට බලා සිටිමි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-22896873524800372832014-09-10T06:29:21.006-07:002014-09-10T06:29:21.006-07:00ස්තූතියි රංජන්. සලාලා ගැන තියෙන අදහස දැන් වෙනස් කර...ස්තූතියි රංජන්. සලාලා ගැන තියෙන අදහස දැන් වෙනස් කරගන්න පුළුවන් නේද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-87471604949865572492014-09-10T05:32:51.710-07:002014-09-10T05:32:51.710-07:00බුරාබිදානයෙනි,
හුටා,දැන් ඉතිං අධ්‍යයනයි සමීක්ෂනයි ...බුරාබිදානයෙනි,
හුටා,දැන් ඉතිං අධ්‍යයනයි සමීක්ෂනයි හොයන්න එපැයි.කොහෙද බං ඔව්ව ගන්න තියෙන්නෙ.නේපාලෙද.ශාක්‍ය කුලේ ඈයො හිටියේ එහෙලුනේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-68814263578334862602014-09-10T05:30:27.261-07:002014-09-10T05:30:27.261-07:00ප්‍රා,
වතුරෙ ජරාව බලාගන්න තිබ්බ කකුල දැම්ම නං.ප්‍රා,
වතුරෙ ජරාව බලාගන්න තිබ්බ කකුල දැම්ම නං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-55782502783454149122014-09-10T05:28:56.885-07:002014-09-10T05:28:56.885-07:00මට මතකයි ප්රොපා මට මතකයි.ක්ලිප් එක ගෙනැත් දැම්මට ...මට මතකයි ප්රොපා මට මතකයි.ක්ලිප් එක ගෙනැත් දැම්මට බොහොම ස්තූතියි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com