tag:blogger.com,1999:blog-8432415427742462325.post7958531029804047920..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 121.අකරතැබ්බය 2.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger148125tag:blogger.com,1999:blog-8432415427742462325.post-91471312930525995822014-03-28T08:13:47.561-07:002014-03-28T08:13:47.561-07:00ජේපීව මගේ බ්ලොගේට ආදරයෙන් පිළිගන්නවා.
හැබෑටම එකත් ...ජේපීව මගේ බ්ලොගේට ආදරයෙන් පිළිගන්නවා.
හැබෑටම එකත් ඇත්ත බලපුවම අද ඉන්න මනුස්සය නොවෙයිනෙ හෙට.
අසූ ගණන්වල හදපු බේත දාන්නත් අඩි මදි කරනව නොවැ ඉතිං තුවාල කොහොම සනීප වෙන්නද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-69410930386055436192014-03-27T20:01:29.967-07:002014-03-27T20:01:29.967-07:00හැම දාම කියෙව්වත් මේ පලමුවෙනු කමෙන්ටුව මම හිතන්නේ....හැම දාම කියෙව්වත් මේ පලමුවෙනු කමෙන්ටුව මම හිතන්නේ.

එකම නදිය කියා හිතාගෙන බලන අපිත් එකම මනුස්සයා නෙමෙයි නේද.

අර සෙන්පතියෝ දෙන්නා මතක් කල නිසා හිතුනා, අපි කරන්න හදන්නෙත් හැත්තෑ ගනන් වල තිබ්බ තුවාලෙට, අසූ ගනන් වල හදපු බේත් අද දාන්න හදන එකද කියලාJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-48806408572751334662014-03-26T18:07:52.249-07:002014-03-26T18:07:52.249-07:00ආඳා කියන්නෙ නයෙක් වගේ දිග මිරිදිය මාලුවෙක් රංගි,කෑ...ආඳා කියන්නෙ නයෙක් වගේ දිග මිරිදිය මාලුවෙක් රංගි,කෑමට බොහොම රසයි ගුණයි වාජීකරණ ගුනයකුත් තියෙනවලු.
පොඩි කාලෙ අපිටත් උණ ගත්තම දෙන්නෙ හුළං විස්කෝතු එව්ව හරි රසයි,දැනුත් සමහර කඩවල හුළං විස්කෝතු පැකට් තියෙනව.හැබැයි ඒ කාලෙ සැන්ටින් මුදලාලිගෙ කඩේ අර කට පුංචි බඩ ලොකු බෝතලේ තිබුණු හුළං විස්කෝතු වගේ රස නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-47550203142889310952014-03-26T17:47:23.690-07:002014-03-26T17:47:23.690-07:00සොෆ්ට්වෙයාර් එකට ස්තූතියි බීටලේ,හම් සේරෙප්පුවල අඩි...සොෆ්ට්වෙයාර් එකට ස්තූතියි බීටලේ,හම් සේරෙප්පුවල අඩියට කොළ තියන්නෙ මොකද කියල මමත් දන්නෙ නෑ,සමහරවිට කකුලට පහසුවක් දැනෙන්න වෙන්නත් පුළුවනි එහෙම නැත්නං සෙරෙප්පු අඩිය අබලන් හින්දත් වෙන්න පුළුවනි.දැන් වගේ කාලෙක නං අහන්න තිබ්බ ඒ කාලෙ අපිට ඔව්ව් එච්චර තේරුමක් නෑනෙ,ඒ නිසා හිනාවෙලා නිකං හිටිය.ඒ විදියට බලනකොට බ්ලොගක් ලියනව කියල ඒ කාලෙ දන්නව නං මොන තරං කතා එකතු කර ගන්න තිබුණද.
වක්කඩ සහ කඩාඩුව ගැන ඔබ හිතාගෙන ඉන්න විදිය හරියටම හරි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-41470276903398072622014-03-26T13:01:20.115-07:002014-03-26T13:01:20.115-07:00රංගි හරියටම ලියලා තියෙනවා නම...ලසාඥියා කියලා. ඇත්ත...රංගි හරියටම ලියලා තියෙනවා නම...ලසාඥියා කියලා. ඇත්තටම ඉතාලියේ වැඩිහිටි උදවිය මේවා සම්ප්‍රදායානුකූලව හදනවා ඇති. ඉරිදාට ගෙදර කට්ටිය එකතුවුනාම ඔහේ ලසාඥියා වගේම එංගලන්තයේ රෝස්ට් ඩිනර්, රෝස්ට් ලන්ච් සම්ප්‍රදායකයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-14154269020890029152014-03-26T12:37:40.127-07:002014-03-26T12:37:40.127-07:00ආඳා මාළුවා කියන්නේ මොකටද හැලපේ?
ඔය සිමෙන්ති බෑග්...ආඳා මාළුවා කියන්නේ මොකටද හැලපේ?
ඔය සිමෙන්ති බෑග් තියෙනවා නේද? මේ වෙනකොට ඕවා ප්‍රොටෙක්ටඩ්. මම බඩු ගන්න කඩවල (සුපර් මාකට් වල නෙමෙයි) දෙන්නේ ඔය හා සමාන බෑග්. එකම වෙනස සිමෙන්ති බෑග් නෙමෙයි. පරිසරයට හාණිදායක නොවන සිමෙන්ති බෑග් වගේම කොළයකින් හදලා තියෙන එක. එළවළු හෙම දාලා කාලයක් නරක් වෙන්නෙ නැතිව තියාගන්න පුළුවන්. මම සැලඩ් තියාගන්නේම එහෙම. පාන් නම් කොහෙත් දාලා දෙන්නේ ඒ බෑග් වලමයි. ඇයි ස්ලයිස් කරලා දෙන හැම් වගේ දේවල්.
ඉස්සර මම පොඩි කාලේ උන හැදුනම කෑවේ හුලං විස්කෝතු කියලා දෙයක්. දැන් මම හිතන්නේ ඒවා නෑ. මෙන්න ඊයේ සුපර් මාකට් එකේ ඒවා තියෙනවා. ගත්තා පැකට් දෙකක්ම අද දවල්ට සැලඩ් කෑවෙත් ඒවා එක්ක. අම්මෝ රස. ( මේ අතීතකාමයත් එක්ක එන අමුතු රසයක් වෙන්නත් ඕනේ.)
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-69218814695896359562014-03-26T12:25:12.749-07:002014-03-26T12:25:12.749-07:00ඒ වුනාට අරූ ඉරිදා දවසට පරණ ඈයෝ ගෙදර හදන ලසාඥියා ක...ඒ වුනාට අරූ ඉරිදා දවසට පරණ ඈයෝ ගෙදර හදන ලසාඥියා කනවා තරම් ජීවිතේ වෙන රසක් කොහෙද?
ඔය ශීට් එක මාත් ඉඳලා හදිසියට කඩෙන් ගන්නවා. මේ ළඟදි අම්ම පෆ්ස් වගයකුත් හැදුවා ඒවයින් අර ලංකාවේ වගේ. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-26770415250533143292014-03-26T07:11:29.596-07:002014-03-26T07:11:29.596-07:00අමතක වුනා... හම් සෙරෙප්පු වල අඩියට පින්න කොල තියන ...අමතක වුනා... හම් සෙරෙප්පු වල අඩියට පින්න කොල තියන කතාව තේරුණේ නෑ... මම හිතාගෙන හිටිය විදිය තමයි කඬාඩුව කියන්නේ ඇලෙන් වෙලට වතුර ගන්න තැන... වක්කඩ කියන්නේ වෙලේ උඩ ලියැද්දෙන් යට ලියැද්දට වතුර ගන්න තැන... කඬාඩුව කඩාගෙන ගියාම ලොකු හානියක් වෙනවා... ඒක හදන්නත් ලේසි නෑ... මහ නියර කඩාගෙන තමයි කඬාඩුව යන්නේ...ඒත් වක්කඩ කඩාගෙන ගියාට ලොකු හානියක් වෙන්නේ නෑ... මේ මම හිතාගෙන හිටිය විදිය... Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-42904097154533826992014-03-26T07:04:48.934-07:002014-03-26T07:04:48.934-07:00කොච්චර කිව්වත් තමන් ලියන්න පුරුදුවෙලා ඉන්න ක්‍රමේ ...කොච්චර කිව්වත් තමන් ලියන්න පුරුදුවෙලා ඉන්න ක්‍රමේ වෙනස් කරන එක ලේසි නෑ මම හිතන්නේ...

මම පුරුදුවෙලා ඉන්නේ මේ සොෆ්ට්වෙයාර් එකෙන් ලියන්න... මයික්‍රොසොෆ්ට් වර්ඩ් වල වැඩ කරනවා වගේ හැගීමක් තමයි එන්නේ...ලියලා ඉවරවෙලා එතනින්ම පබ්ලිශ් කරන්නත් පුළුවන්... Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-14634138660566725042014-03-26T05:51:40.723-07:002014-03-26T05:51:40.723-07:00අනේ නෑ, හිනාගියේ නොදන්නව කියල හිතල නෙමෙයි, ඒක ලියල...අනේ නෑ, හිනාගියේ නොදන්නව කියල හිතල නෙමෙයි, ඒක ලියල තියෙන විදිහට :)
.දැණුම කියන එක සාපේක්ෂයි නෙව, හැලපෙ. ගුරුන්ටත් අකුරු වරදින, වලිග පිටින් අලි මැරෙනෙ රටේ ඕක මොකකද?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-23155446577491586302014-03-25T22:20:01.980-07:002014-03-25T22:20:01.980-07:00උපදෙස්වලට ගොඩක් ස්තූතියි සිරෝ.උපදෙස්වලට ගොඩක් ස්තූතියි සිරෝ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-63135010761449798432014-03-25T22:19:20.467-07:002014-03-25T22:19:20.467-07:00අපි ඉතිං ඔයගොල්ල වගේ අයි ටී විශේෂඥයො නෙවිනෙ බස්සෝ,...අපි ඉතිං ඔයගොල්ල වගේ අයි ටී විශේෂඥයො නෙවිනෙ බස්සෝ, අපි පරණ ඉස්කෝලෙ අය.අපිට ඔය වගේ මෝඩ වැරද්දක් වුනාම දන්න අයට හිනා යන එක පුදුමයක් නොවෙයි.
උපදෙස්වලට ගොඩක් ස්තූතියි.ආයෙම වරදින්නෙ නැතිවෙන්න කරන්න බලන්නංකො.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-3993132071955684092014-03-25T22:15:26.568-07:002014-03-25T22:15:26.568-07:00ස්තූතියි උමේෂ්,කෑම රස වුනාට රජ වීදියෙ කුක් අන්කල්ල...ස්තූතියි උමේෂ්,කෑම රස වුනාට රජ වීදියෙ කුක් අන්කල්ල උයන කෑම තරම්ම රස නැතුව ඇති නේද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-5481955358172830122014-03-25T21:56:19.082-07:002014-03-25T21:56:19.082-07:00එක මරු උපදෙස මටත් මිස්ෆයර් වෙනවා හිටපු ගමන් එක මරු උපදෙස මටත් මිස්ෆයර් වෙනවා හිටපු ගමන් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-32385353318757601782014-03-25T21:53:35.620-07:002014-03-25T21:53:35.620-07:00සැක හොඳ වෙලාවට මේ කොමෙන්ටුව දැම්මේ ,තව ටිකෙන් මස් ...සැක හොඳ වෙලාවට මේ කොමෙන්ටුව දැම්මේ ,තව ටිකෙන් මස් කෑල්ලක් කන එකටත් කෙලවෙනවා . මම කනවා හපෙන්වනම් ඕන දෙයක්, බොන එක විතරයි නැත්තේ
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-55057104392453198112014-03-25T20:16:14.745-07:002014-03-25T20:16:14.745-07:00කොටින්ම කියනවනම් හොද හෝටලේකින් කෑම වේලක් කෑව වගේ.....කොටින්ම කියනවනම් හොද හෝටලේකින් කෑම වේලක් කෑව වගේ..කතා ගොඩක් කියල තියෙනව.ඔක්කොම අස්සෙන් පේන අතීත කතා වස්තු ටිකට තමයි මමනම් කැමති හැලප අයියේ..ඒ කතා ටික වෙන වෙනම පෝස්ට් වලින් දැම්මත් අවුලක් නැහැ මොකද ඒ තරමටම ටේස්ට් අෆ්ෆා..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-2220833919939864622014-03-25T12:47:00.903-07:002014-03-25T12:47:00.903-07:00අප්පට සිරි ගජ, නිකම්ම "නිකං" කඩාඬුවක් ගි...අප්පට සිරි ගජ, නිකම්ම "නිකං" කඩාඬුවක් ගිය දුර?

හැමෝටම ස්තූතියි මේ සොඳුරු මතකය අවදි කලාට. මෙන්න මගෙන් තම්බි ආඳා මාළු කාපු හැටි.

( තම්බි , නැත්නම් දෙමලෙන් මල්ලි යන්න අපහාසයක් නොව, අතීතයේ මුස්ලිම් වෙළදුන් ඇමතූ සාමානය ගැමිවහරකි)

දවසක්, ගමකට වෙළදාමෙ ආව මුස්ලිම් වෙළෙන්දෙකුට ගම ගෙදරකින් දවල් බතට ආඳා මාළු කන්න ලැබුනා. කවදාවත් කලින් ආඳා මාළු කාල නැති මුස්ලිම් වෙළෙන්දා, මේකට රහ වැටිලා, ගම මහගෙගෙන් ඇහැව්වා මේ මොනවද කියලා.

ගම මගගෙ දන්න විදිහෙන් ආඳා ගැන කිව්වත්, කවදාවත් ආඳෙක් නොදැකපු වෙලෙන්දට මේක තේරුනේ නෑ. වෙලෙන්දා ඇහැව්වාම ආඳා මොන වගේද කියලා, ගම මහගෙ කිව්වා නයා වගෙයි කියලා.

"ආ නයියා, පාම්බු , ඒම කියන්ට එපැයි" වෙළෙන්දා කිව්වා.ගම ගෙදරි සමු අරන් හැන්දෑ ජාමෙ යන් වෙළෙන්ද දැක්කා හුඹහකට රිංගන්න හදන නයි තඩියෙක්. පැන්න ගමන් , අල්ල ගත්තා වලිගෙන්, ඇදලා ගත්තා, අද දෙන්නම් ජම්බු කියලා හිතලා. නයා පෙනේ කරන් පිම්බ පාරට , බයවෙලා විසීවෙච්ච වෙළෙන්දා මෙහෙම කිව්වා:

" යේක, ෂිංගල මුනියට උයල කන්නයි, බෙදල කන්නයි ඔඳයි. යපිලය තමා පුෂ්,පුෂ්"D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-71955042503092053912014-03-25T12:09:11.730-07:002014-03-25T12:09:11.730-07:00//ඔක්කොම අවසාන වෙලා බැලුවම මම කතාව හරියට ඉවර කරල ත...//ඔක්කොම අවසාන වෙලා බැලුවම මම කතාව හරියට ඉවර කරල තිබ්බෙ නෑ නේද කියල අවසානය හැදුව වෙලාවෙ තමයි කොපි පේස්ට් එකක් කරන්න රයිට් ක්ලික් කරද්දී එක තප්පරයකින් හතරෙන් පංගුවක් ඇතුළත මගේ ඔක්කොම මහන්සිය වතුරේ ගියෙ...//

මේකට අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ. ඇත්තටම මට නං ඇඬෙන තුරු හිනා ගියා :)

නෝට් පෑඩ් වගේ සිම්පල් ඇප්ස් වල නැති, ඔටෝ සේව් පහසුකමක්, Ms Word වල තියනවා. මතක විදිහට මේක ක්‍රියාත්මක වෙන්න නං, අපි කොටන ඩොකියුමන්ට් එකට නමක් දාලා ඉස්සෙල්ලාම එක වරක් හරි සේව කරලා තියෙන්නෙ ඕනෙ. මං එහෙම කිව්වෙ හැලපෙ මෙහෙම කිව්ව නිසා:

//අන්ඩු බටන් එක ක්‍රියාත්මක තත්වයේ තියෙන බව පෙන්වුයේ නෑනෙ දමිත්.//

ඊලඟ සැරේ ඉස්සෙල්ලාම එකවරක් හරි, "save to draft" ඔබලම පටන්ගන්නD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-17878259889130461412014-03-25T10:41:23.396-07:002014-03-25T10:41:23.396-07:00අමුණක් බඳින්නෙ විශාල දිය පාරක් (ගඟක්, ඔයක්, දොළක්)...අමුණක් බඳින්නෙ විශාල දිය පාරක් (ගඟක්, ඔයක්, දොළක්) හරස් කරලා.. ඒ අමුණෙන් තමා කුඩා ඇළ පාරවලට වතුර හරවන්නෙ.. අමුණෙන් කෙලින්ම කුඹුරුවලට වතුර දෙන්නෙ නැහැ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-53755245887043334622014-03-25T08:32:41.054-07:002014-03-25T08:32:41.054-07:00ඔය හදිසියේ පබ්ලිෂ් වෙන සීන් එකට පොඩි බේතක් දෙන්නම්...ඔය හදිසියේ පබ්ලිෂ් වෙන සීන් එකට පොඩි බේතක් දෙන්නම්..මේක මම මැලේ රාළ උන්නැහේටත් දුන්නා...වරුවෙන් නිට්ටාවට සුව වෙනවා..

මුලින්ම ලිපිය ලියන්න පටන් ගත්ත ගමන් ඉදිරි දිනයක් දාලා schedule කර ගන්න. ඊට පස්සෙ වැරදිලා පබ්ලිෂ් වුනත් අපි ඉදිරි දිනයක් දීලා තියෙන නිසා හානියක් නෑ....ලිපිය ලියලා සියලු කටයුතු අහවර උනාම schedule කියන එකෙන් Auto කියන එකට මාරු වෙලා පබ්ලිෂ් බොත්තම ඔබනු...සියලු රෝග නිවාරණයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-54122441670832909592014-03-25T05:55:44.927-07:002014-03-25T05:55:44.927-07:00මෑත කාලේ?????? ඔව් හැලපයියට..
අවාසනාවට මට මතක ඒ ක...මෑත කාලේ?????? ඔව් හැලපයියට..

අවාසනාවට මට මතක ඒ කාලේ තමයි පරණයි කියන්න කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-55072727050223926722014-03-25T04:26:10.595-07:002014-03-25T04:26:10.595-07:00ස්තූතියි නිලුක,පහුගිය දවස්වල මම බැලුව හිටියෙ නැති ...ස්තූතියි නිලුක,පහුගිය දවස්වල මම බැලුව හිටියෙ නැති නිසා,රටින් පිටවත් ගියාද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-47620304454525055062014-03-25T04:11:15.632-07:002014-03-25T04:11:15.632-07:00"කෙනෙකුට එක ගඟක්
දැකිය නොහැකිය දෙවරක්"
..."කෙනෙකුට එක ගඟක්
දැකිය නොහැකිය දෙවරක්"

මේක කිව්වේ හෙරක්ලීටස්. ඇරිස්ටෝටල් නොවෙයි.
නිලූක කදුරුගමුවhttps://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-2295862928415127132014-03-25T03:15:41.717-07:002014-03-25T03:15:41.717-07:00//සහෝදර,
එතකොට ඇළෙන් වෙලට වතුර ගන්න තැනට කියන්නෙ ම...//සහෝදර,
එතකොට ඇළෙන් වෙලට වතුර ගන්න තැනට කියන්නෙ මොකක්ද,ඒත් වක්කඩ නේද.//

ඒකට කියන්නේ " අමුණ " මහත්තයෝ..

අතීතයට මාව රැගෙන ගියාට ..... හදපිරි ස්තුතිය ඔබ වෙත...!
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-31781294311117893312014-03-25T02:51:59.851-07:002014-03-25T02:51:59.851-07:00මස් විතරක් නෙවෙයි මාලුකාරය මාළු දෙන්නෙත් අලකොලේ ඔත...මස් විතරක් නෙවෙයි මාලුකාරය මාළු දෙන්නෙත් අලකොලේ ඔතලනෙ.
ඉවාන් අරව පානය කරන්නෙ නැති නිසා මස් කන්නෙත් නෑ කියලයි මම හිතුවේ,කනව නං ඔය ආපු වෙලාවක රසට හදල දෙන්න බැරුවයැ. හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com