tag:blogger.com,1999:blog-8432415427742462325.post7534279934365679150..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: අධි පොසොන් පෝය, මහින්දාගමනය, පොසොන් දන්සැල්, විජයපුරයේ ක්‍රෂ් එක සහ ප්‍රඥා ප්‍රදීප දල්වා.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-8432415427742462325.post-77379377945397357562018-07-17T22:04:29.705-07:002018-07-17T22:04:29.705-07:00හැලපයියගෙ කතා වලින් නිතරම එලියට එන දේ තමයි කොයිතරම...හැලපයියගෙ කතා වලින් නිතරම එලියට එන දේ තමයි කොයිතරම් මිතුරු පාසානයට සහ මිනිස්සු ගැවසෙන තැන් වලට රැඳෙන්න තියන කැමැත්ත. අපේ තාත්තලගෙ පරම්පරාවේ උදවිය ගොඩ දෙනෙක්ගෙන් මේක අත් දැකල තියනවා. මිතුරු පාසානයට මගෙත් කිසි අකමැත්තක් නැති උනාට වැඩියෙන් මිනිස්සු ගැවසෙන ගෝසාකාරීට තැන් වලට නම් බොහොම අකමැතියි.

එහෙම බලනකොට අපි මිනිස්සුන්ගෙන් සෑහෙන ඈතයි, ඉස්සරහට තවත් අඩු වෙයි. කාලය සහ මිනිස් සම්බන්ධතා වෙනස් වෙන හැටි.

සමරරුන්ට තනි ආතල් සහ තවත් යට සමූහ ආතල් හෙක් ... හෙක් ... :-D

දකුණු ඉන්දියන් උදවිය කොත්තු වලට කියන්නේ "සිලෝන් පරෝටා" (Ceylon Parota) කියල. බලන් යනකොට අපි ආනයනය කරපු දේවල් Value Add කරල පිටට දුන්නමද කොහෙද :-Dකණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-1294712600440014592018-06-10T03:08:03.236-07:002018-06-10T03:08:03.236-07:00පැහැදිලි කිරීම ගැනත් පැමිණීම ගැනත් ස්තුතියි. මේ ගැ...පැහැදිලි කිරීම ගැනත් පැමිණීම ගැනත් ස්තුතියි. මේ ගැන වැඩි අධ්‍යනයක් කරන්නට තිබේ නම් වඩා නිවැරදි කුමක්ද කියා සොයා ගන්න හැකි වේවි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-89117906711607110552018-06-10T00:44:23.588-07:002018-06-10T00:44:23.588-07:00සමකාලීනයන් වන අපට තියෙන්නෙ සමාන අත්දැකීම්. ඔබේ අනු...සමකාලීනයන් වන අපට තියෙන්නෙ සමාන අත්දැකීම්. ඔබේ අනුරාධපුර ගමන් විස්තරේ කියවන විටයි එහෙම හිතුනෙ. මටත් ඔය කියන කාලෙ රාජකාරි ගමන්, පුද්ගලික ගමන් ආදි විවිධ වුවමනාවන් සඳහා නිතර ම අනුරාධපුරේ යැවුණා.

සමහර ඓතිහාසික සිදුවීම් සමබන්ධ ව ඇති, පසුකාලීන ව එකතු වූ තොරතුරු බව පෙනෙන ඒවා වෙන් කර ගන්න පුළුවන්, ඒ ඒ යුගයන් හා ඒවායේ සිදුවීම් පිළිබඳ ව අවධානයෙන් අධ්‍යයනය කිරීමෙන්. කොහොමත් මහාවංශය විත්තිකතා නොහොත් වංශකතා පොතක් ලෙස ගැනීමයි වඩා නිවැරදි වෙන්නෙ.(පුද්ගල බද්ධ හා ආකල්ප බද්ධ හේතු මත යම් යම් දෑ ලියවීමේදී සිදුවන දෝෂ හා අතිශයෝති නිසා ) ඉතිහාසය සේ සැලකෙන්නෙ ඒවා අතරින් පුරාවිද්‍යාත්මක විධි ක්‍රම මගින් තහවුරු කරගත් දේ පමණයි නේ. ඒ පර්යේෂණ සිදු කිරීම සඳහා අන්ධකාර අතීතය වෙතට එල්ල කෙරෙන ආලෝක ධාරාවක් සේ මග පෙන්වීම නම් ඒ මගින් සිදු කෙරෙනවා.

රජු හා මිහිඳු හිමි හමු වීමේ සිදුවීමත් අප අසා ඇති කතාවට වඩා මඳක් වෙනස් ව සිදු වෙන්න ඇති කියලයි මමත් හිතන්නෙ. සමහර විට එහි සිදු වූයේ මහින්දාගමනය චිත්‍රපටයේ කියවෙන ආකාරයේ සිදු වීමක්( උපායහීලී ව වෙනත් නිලධරයකු විසින් රජුට මිහිඳු හිමි පුණ ගැස්වීම) වෙන්නත් පුළුවන්.නීල නිම්නයhttps://www.blogger.com/profile/14950397205886401380noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-41250510509410269902018-06-08T05:03:16.511-07:002018-06-08T05:03:16.511-07:00අපූරුයි, ඒක හරිම මනස්කාන්ත අත්දැකීමක්.අපූරුයි, ඒක හරිම මනස්කාන්ත අත්දැකීමක්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-9426127996977327262018-06-06T21:38:11.518-07:002018-06-06T21:38:11.518-07:00මං දවසක් රුවන්වැලි සෑය ලඟ හවස 6 ඉඳලා 8 වෙනකං තට්ට ...මං දවසක් රුවන්වැලි සෑය ලඟ හවස 6 ඉඳලා 8 වෙනකං තට්ට තනියම ඉඳගෙන හිටියා... හරිම අපූරු අත්දැකීමක් ඒකDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-88729306599691580842018-06-06T21:35:24.892-07:002018-06-06T21:35:24.892-07:00එහෙමද? මම හිතන්නෙ කොත්තු මුලින්ම අඳුන්වා දෙන්න ඇත්...එහෙමද? මම හිතන්නෙ කොත්තු මුලින්ම අඳුන්වා දෙන්න ඇත්තෙ අනුරාධපුරෙන් වෙන්න ඇති.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-25408867418342725492018-06-06T21:34:28.097-07:002018-06-06T21:34:28.097-07:00මම පහුගිය අවුරුද්දටම ලිව්වෙ පෝස්ට් 17 යි. මේ අවුරු...මම පහුගිය අවුරුද්දටම ලිව්වෙ පෝස්ට් 17 යි. මේ අවුරුද්දෙ දැනටමත් 14 ක් ලියල තියෙනවා සහ තුනක් ලියමින් පවතිනවා. ඒ නිසා ඔබ කියනවා වගේම වැඩියෙන් ලියවෙයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-1330648863313799462018-06-06T21:32:11.133-07:002018-06-06T21:32:11.133-07:00ඔය වයලින් පාර මම පස්සෙ කාලෙක නෝට් කළේ. බලපුවම බඩටම...ඔය වයලින් පාර මම පස්සෙ කාලෙක නෝට් කළේ. බලපුවම බඩටම වදිනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-24283213270630776502018-06-04T18:55:27.272-07:002018-06-04T18:55:27.272-07:00මමත් ඉස්සෙල්ලාම කොත්තු කෑවේ කඩ පනහේ තිබුණු තැනකින්...මමත් ඉස්සෙල්ලාම කොත්තු කෑවේ කඩ පනහේ තිබුණු තැනකින්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-86270838434405440042018-06-04T17:02:13.020-07:002018-06-04T17:02:13.020-07:00මේ අවුරුද්දේ නම් ගිය අවුරුද්දට වැඩියෙන් ලියයි වගෙ....මේ අවුරුද්දේ නම් ගිය අවුරුද්දට වැඩියෙන් ලියයි වගෙ..හැලපයියා දැන් සෑහෙන කාලයක් තිස්සේ ලංකාවේ නේද.? ආපහු විදේශගත වෙන්නෙ නැතෙයි ?...ඕන් දැන් නම් හැලපයියාගේ බ්ලොගේ ලිපි ඔක්කොම කියෝලා ඉවරයි...තව ටිකක් වැඩියෙන් ලිව්වනම් බොහොම අගෙයි....Anonymoushttps://www.blogger.com/profile/02343833451157311097noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-56363925114052370372018-06-04T00:07:59.319-07:002018-06-04T00:07:59.319-07:00මම අර සිංදු දෙකම ඇහුවා.. ඔය කියනකම් ඒ පාර්ට් ගැන ඒ...මම අර සිංදු දෙකම ඇහුවා.. ඔය කියනකම් ඒ පාර්ට් ගැන ඒ හැටි අවධානයක් දාල තිබුනේ නෑ... බුදු සාදු එකේ වයලින් එක මාර ලස්සනයි...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-90807828563588585392018-06-03T21:33:25.192-07:002018-06-03T21:33:25.192-07:00ප්‍රා,
සික් කෝවිල්වල කෑම ගැන අත්දැකීම් නැත.ප්‍රා,
සික් කෝවිල්වල කෑම ගැන අත්දැකීම් නැත.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-19056858530944281192018-06-03T21:32:16.822-07:002018-06-03T21:32:16.822-07:00එසේය.එසේය.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-12786312098199293582018-06-03T21:32:02.979-07:002018-06-03T21:32:02.979-07:00වැටකි, ස්තුතියි.වැටකි, ස්තුතියි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-42795799106655794762018-06-03T21:31:38.850-07:002018-06-03T21:31:38.850-07:00කෝක් බිබී හරි ෂෝක් නේද බං.කෝක් බිබී හරි ෂෝක් නේද බං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-67133018448780287722018-06-03T21:30:48.057-07:002018-06-03T21:30:48.057-07:00මම කිව්වෙ ධරමාශෝක රජතුමා හොඳහිත පැතිරවීම හෙවත් cur...මම කිව්වෙ ධරමාශෝක රජතුමා හොඳහිත පැතිරවීම හෙවත් curtsy call යන අරමුණෙන් මිහිඳු හිමියන් ලංකාවට එව්වා කියන අදහසින් එහෙම එනකොට නිකම් එන්නෙ නෑනෙ ඒ නිසා බුදුදහම රැගෙන ආවා. හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-53437165796440855782018-06-03T21:27:22.832-07:002018-06-03T21:27:22.832-07:00අපෙත් වැඩිපුරම දන්සැල් වෙසක් එකටයි.අපෙත් වැඩිපුරම දන්සැල් වෙසක් එකටයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-54251588540127336632018-06-03T21:26:53.060-07:002018-06-03T21:26:53.060-07:00ඒකට තියෙන්නෙ අජිත් වෙසක් හෝ පොසොන් කාලයක් අල්ලල ලං...ඒකට තියෙන්නෙ අජිත් වෙසක් හෝ පොසොන් කාලයක් අල්ලල ලංකාවට එන එකයි. මෙහෙ දන්සැලුයි හාමුදුරුවන්ගෙ බුෆේ එකයි සැහෙන්න වෙනස්. මොකද මම ඔය දෙවිදියටම වලඳල තියෙනවනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-74504570278521214972018-06-03T21:25:00.839-07:002018-06-03T21:25:00.839-07:00නෑ බං උන්ට වෙන වැඩක් නැතුව මට කෑම ගෙනැත් දුන්නෙ. ඒ...නෑ බං උන්ට වෙන වැඩක් නැතුව මට කෑම ගෙනැත් දුන්නෙ. ඒක නෙවෙයි මේ ටික ප්‍රොපයිල් එකෙන් ඇවිත් කියන්න බැරි ඇයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-34529120353861091062018-06-03T21:23:38.560-07:002018-06-03T21:23:38.560-07:00ස්තුතියි දුමී. ලබන පෝයට අනික් ටික.ස්තුතියි දුමී. ලබන පෝයට අනික් ටික.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-68970779818092794382018-06-03T21:23:11.164-07:002018-06-03T21:23:11.164-07:00රසවත් කියන්නෙ එහෙමත් කාලයක්.රසවත් කියන්නෙ එහෙමත් කාලයක්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-37766766811894885862018-06-03T21:22:51.381-07:002018-06-03T21:22:51.381-07:00සුපිරි පොසොන්.සුපිරි පොසොන්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-13582517105197460452018-06-03T21:22:27.400-07:002018-06-03T21:22:27.400-07:00ඔව් ලියන්නෑ තමයි, ඇයි ගහන්නද? මම ලඟදි ඔය පැත්තෙ එන...ඔව් ලියන්නෑ තමයි, ඇයි ගහන්නද? මම ලඟදි ඔය පැත්තෙ එනවා එතකොට බලාගමුකො.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-32716118529057262232018-06-03T21:21:25.342-07:002018-06-03T21:21:25.342-07:00නියමයි ඇනෝ. සුපිරි ආතල් එකක් ගන්නව නේද?
රාජ් නම් ...නියමයි ඇනෝ. සුපිරි ආතල් එකක් ගන්නව නේද?
රාජ් නම් දැන් බ්ලොග් එකේ ලියන්නෙම නෑ. පූර්ණකාලීනව බුකියෙ. මාතලන් ලියනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-59631881156613872562018-06-03T21:20:06.277-07:002018-06-03T21:20:06.277-07:00අපෝ ඊට ඉස්සර තව කතා තියෙයි.අපෝ ඊට ඉස්සර තව කතා තියෙයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com