tag:blogger.com,1999:blog-8432415427742462325.post7314805398686265005..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 11.අන්නාසි හොරුහැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-8432415427742462325.post-72772073966003528042017-01-15T23:50:52.078-08:002017-01-15T23:50:52.078-08:00යකඩෝ බලාගෙන යනකොට හැලපයියගේ සෙට් එක නිකං අලි බබයි ...යකඩෝ බලාගෙන යනකොට හැලපයියගේ සෙට් එක නිකං අලි බබයි හොරු හතළිහයි වාගෙනෙ ... කොහොමෙයි අහල පහල මිනිස්සුන්ගෙන් ගුටි නොකා හිටියේ ??? කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-67022751342370817482013-01-08T05:10:14.326-08:002013-01-08T05:10:14.326-08:00කොච්චර ලස්සන දෙබසක්ද?? අලුත් ලියන්නෝ වැඩිවැඩියෙන් ...කොච්චර ලස්සන දෙබසක්ද?? අලුත් ලියන්නෝ වැඩිවැඩියෙන් බිහිවේවා!!!ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-16274874149268537032013-01-08T02:00:07.729-08:002013-01-08T02:00:07.729-08:00ඒකත් එහෙමද ? අර ලිඳේ කතාව අනුව මම අනුමාන කරනවා මීර...ඒකත් එහෙමද ? අර ලිඳේ කතාව අනුව මම අනුමාන කරනවා මීරිගම පැත්තෙ කියලා.. කිව්වනම් බලන්න හරිද කියලා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-8095164184089073972013-01-07T10:17:52.691-08:002013-01-07T10:17:52.691-08:00අනේ නිකා හිටහං ,
මම දන්නවා කට්ට කාලා ලියලා ලියලා...අනේ නිකා හිටහං ,

මම දන්නවා කට්ට කාලා ලියලා ලියලා කියවන්ඩ කට්ටිය නැති උනහම හිතට ඇතිවෙන දුක,

මමත් පෝස්ට් පහලවක් විතර ලියාගන උඩ බලාගන ඉන්නකොට අපේ කට්ටිය දුන්න තල්ලුවෙන් තමා ගොඩගියේ ,

(නම් කියන්ඩ ගියොත් ඉතින් ගොඩක් ඉන්නවා)

මට ඔහොම කියන්ඩ මේක මං කරපු හපං කමක් නෙමෙයි ,

හොදට ලියන එකාට ඉරිසියා නොකර , පාගන්නේ නැතුව අතහිත දෙන්ඩ ඕන කියලා , කිරියාවෙන්ම මට උගන්නපු , මට පෙන්නපු පරණ උන්ට තමා ඒ ගෞරවය හිමි වෙන්ඩ ඕන ,

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-25642710955439351712013-01-07T10:03:26.098-08:002013-01-07T10:03:26.098-08:00//අටම්,අද දවසට විතරක් හිට්ස් හත්සිය ගාණක් තිබුණා,ඒ...//අටම්,අද දවසට විතරක් හිට්ස් හත්සිය ගාණක් තිබුණා,ඒක මගේ හපන්කමක් නෙවෙයි//

අදට විතරයි ඒ . හෙට ඉදන් එන්නේ , හැලප වලට රහ වැටිච්ච හැලප පෙරේතයෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-65268654306814370802013-01-07T09:38:14.694-08:002013-01-07T09:38:14.694-08:00අවතාර්ට බොහොම ස්තූතියි.අවතාර්ට බොහොම ස්තූතියි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-83370043205165918892013-01-07T09:37:26.275-08:002013-01-07T09:37:26.275-08:00රත්,ඔබේ බ්ලොගයත් මම ආශාවෙන් කියවන එකක්,වරායේ ඔබේ අ...රත්,ඔබේ බ්ලොගයත් මම ආශාවෙන් කියවන එකක්,වරායේ ඔබේ අත්දැකීම් හරිම රසවත්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-15954701700441987362013-01-07T09:35:49.046-08:002013-01-07T09:35:49.046-08:00පැමිණීම ගැන සතුටුයි,දිගටම හැලප කමු නේද?පැමිණීම ගැන සතුටුයි,දිගටම හැලප කමු නේද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-26246171767264352652013-01-07T09:34:39.402-08:002013-01-07T09:34:39.402-08:00ස්තූතියි හිරු,මාත් ඉස්සර ඔයවාගෙ තමයි.එක රෑකට බ්ලොග...ස්තූතියි හිරු,මාත් ඉස්සර ඔයවාගෙ තමයි.එක රෑකට බ්ලොග් එහෙම් පිටින්ම බලල ඉවර කරනවා,ආයෙත් එන්න.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-73753933682367943372013-01-07T09:33:04.398-08:002013-01-07T09:33:04.398-08:00එන්න,එන්න රජෙක් බ්ලොග් එකට එනව කියන එක පොඩි සෙල්ලම...එන්න,එන්න රජෙක් බ්ලොග් එකට එනව කියන එක පොඩි සෙල්ලමක්ද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-61226336766290959272013-01-07T09:31:50.773-08:002013-01-07T09:31:50.773-08:00වචනෙත් ලොකු හයියක් මාරෙ,ස්තූතියි.වචනෙත් ලොකු හයියක් මාරෙ,ස්තූතියි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-59712176257692238642013-01-07T09:30:37.595-08:002013-01-07T09:30:37.595-08:00සෙන්නා,මාරයයි,අටම්පහුරයි පණදාගෙන හොයනවා කොහෙද කියල...සෙන්නා,මාරයයි,අටම්පහුරයි පණදාගෙන හොයනවා කොහෙද කියල,ඔයත් එකතුවෙන්න.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-75801106125414271212013-01-07T09:29:04.410-08:002013-01-07T09:29:04.410-08:00ඔන්න දැම්මා මානවක,උපදේශයට ගොඩක් ස්තූතියි.ඔන්න දැම්මා මානවක,උපදේශයට ගොඩක් ස්තූතියි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-86937152527177525292013-01-07T09:27:52.885-08:002013-01-07T09:27:52.885-08:00බොහොම ස්තූතියි.බොහොම ස්තූතියි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-59913631305616439812013-01-07T09:27:13.840-08:002013-01-07T09:27:13.840-08:00හොයාගෙන ආවට ස්තූතියි,හැමදාම එන්න.හොයාගෙන ආවට ස්තූතියි,හැමදාම එන්න.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-40796142004981449602013-01-07T09:25:53.368-08:002013-01-07T09:25:53.368-08:00ස්තූතියි සුමිත්,ඔබගෙන් ලැබෙන සහයෝගය හරිම වටිනවා.ස්තූතියි සුමිත්,ඔබගෙන් ලැබෙන සහයෝගය හරිම වටිනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-69944295338789244582013-01-07T09:24:06.852-08:002013-01-07T09:24:06.852-08:00බොහොම ස්තූතියි ඩූඩ් නිතරම එයි කියල බලාපොරොත්තු වෙන...බොහොම ස්තූතියි ඩූඩ් නිතරම එයි කියල බලාපොරොත්තු වෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-82260546159600096862013-01-07T09:22:40.670-08:002013-01-07T09:22:40.670-08:00සිරා,ඉස්සෙල්ලම මගේ බ්ලොගේ හොයාගෙන දුන්නු ධෛර්යය අම...සිරා,ඉස්සෙල්ලම මගේ බ්ලොගේ හොයාගෙන දුන්නු ධෛර්යය අමතක වෙන්නෙ නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-22468233253206652942013-01-07T09:19:20.200-08:002013-01-07T09:19:20.200-08:00අටම්,අද දවසට විතරක් හිට්ස් හත්සිය ගාණක් තිබුණා,ඒක ...අටම්,අද දවසට විතරක් හිට්ස් හත්සිය ගාණක් තිබුණා,ඒක මගේ හපන්කමක් නෙවෙයිහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-78194988511500319312013-01-07T09:11:01.504-08:002013-01-07T09:11:01.504-08:00අටම්, සමාවෙයං මචං පරක්කු වුණාට,පරක්කු උණේ අලුත් පෝ...අටම්, සමාවෙයං මචං පරක්කු වුණාට,පරක්කු උණේ අලුත් පෝස්ට් එකක් ලියපු හින්දයි,මම අද උදේ වරුවම ඇඬුවා උඹ නිසා,
සහෝදරයෙක්වත් නොකරන දෙයක් උඹ කලේ,ඒ විතරක් නෙවෙයි,හිට්ස් ගාන වැඩිවෙනව බලබලා උඹ සතුටුවුනා.
කොහොමද මම මේවට ගෙවන්නෙ,කොහොමද මම ස්තූති කරන්න ඕනැ. හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-92152662195022626672013-01-07T07:09:08.935-08:002013-01-07T07:09:08.935-08:00කො යකෝ මේක ලියන වන්ඩු ආප්පයාකො යකෝ මේක ලියන වන්ඩු ආප්පයාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-73780938066519365882013-01-07T07:08:18.947-08:002013-01-07T07:08:18.947-08:00එල එළ
එක්දාස් දෙසිය ගානක් බලලා , හතලිස් හතරක් ...එල එළ

එක්දාස් දෙසිය ගානක් බලලා , හතලිස් හතරක් ෆලෝ කරලා , අටමට හෙන සන්තෝසයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-60866713056505495502013-01-07T07:05:14.898-08:002013-01-07T07:05:14.898-08:00හුuuuuuuuuuහුuuuuuuuuuAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-34785984752580895612013-01-07T06:54:32.121-08:002013-01-07T06:54:32.121-08:00අන්නාසි හැලප.ඈ.... මරු සීන් තමයි.. ඊටත් ලිවිල්ලයි ...අන්නාසි හැලප.ඈ.... මරු සීන් තමයි.. ඊටත් ලිවිල්ලයි දිවිල්ලයි දෙකම මරු..Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-64369392129224100482013-01-07T06:33:18.833-08:002013-01-07T06:33:18.833-08:00පට්ටම කතාව හැලපේ මාර ආසාවෙන් බැලුවා මේක... පට්ටම කතාව හැලපේ මාර ආසාවෙන් බැලුවා මේක... samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com