tag:blogger.com,1999:blog-8432415427742462325.post6680685678842458754..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 79. ජිනාගෙ බාබර් සාප්පුව සහ තවත් කතාහැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger75125tag:blogger.com,1999:blog-8432415427742462325.post-38971261573742042272017-01-30T03:57:40.517-08:002017-01-30T03:57:40.517-08:00මට අපේ ගමේ කරණවෑමිය ජෝන් උන්නැහේව මතක් උනා ... උන්...මට අපේ ගමේ කරණවෑමිය ජෝන් උන්නැහේව මතක් උනා ... උන්දැගේ සැලුමේ ගහල තිබ්බේ පරණ බුද්ධ චරිතයේ එන සිද්ධි තියන පින්තූර ... පරණ පුයර දැන්වීම් වලට හම්බ වෙච්චි පෝස්ටර් වගේ දේවල්.

කොන්දේ කපන්න විනාඩි 30ක් යනවා නම් වැල් වටාරන් ඕපාදුප වලලට පැයක්වත් යනවා ඕං ...

ඔය කියන කොන්ඩේ කපන ගැජමැටික් එකයි ... දැලිපිහිය සහ මුවහත් කරන හම්පටියයි මිනිහගේ පණ හා සමානයි :)

අර ටැල්කම් පුයර ... පරණ ඔඩිකොලෝන් ... රැවුල කපනකොට ගාන සබන් වල සුවඳ තවම දැනෙනවා වගේ !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-16894405285289066362013-08-12T08:02:45.699-07:002013-08-12T08:02:45.699-07:00අයියෝ කොච්චර කොන්ඩේ කැපුවත් පස්සේ මසාජ් එකක් දැම්ම...අයියෝ කොච්චර කොන්ඩේ කැපුවත් පස්සේ මසාජ් එකක් දැම්මේ නැත්නම් මෙලෝ රහක් නැ. මම කොන්ඩේ කපන එකනම් ඔහේ අහුවෙච්චි තැනකින් හැබයි මසාජ් එකටනම් වේනම ඩයල් එකක් ඉන්නවා. සතියකට දෙහෙකට් සැරයක් අනිවා මිනිහා ලන්ගට් යනවා. උට නම් තියෙන්නේ ඇඟිලි නෙවේ ගෝන අංද කොහෙද? මසාජ් කරනකොට නිකන්ම හිට ගැනෙනවා. හැබයි මසාජ් කරලා ඉවරවෙලා බෙල්ල එහෙම "කටස්" ගාලා කැඩුවම එලියට එනකොට නිකන් පා වෙනවා වගේ. ඔලුවේ තිබ්බ ලොකු බරක් සැහැල්ලු උනා වගේ දැනෙන්නේ. ඉස්සර ඔය circuit කලිත් එක්ක ඔට්ටුවෙන වෙලාවට හොන්දටම් එරිලා මෙලෝ දෙයක් කල්පනා වෙන්නේ නැති වෙලාවට මම යන්නේ පොර ලගට. පොර මසාජ් එකක් දාපුවාම නිකන් ආයෙත් උදේ නැගිටපු ගානට ෆ්රෙෂ්. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-77450148711048050042013-08-12T04:10:32.730-07:002013-08-12T04:10:32.730-07:00කොන්ඩේ තියෙන හරියෙන් කපාගත්තොත් තමයි වඩා හොඳකොන්ඩේ තියෙන හරියෙන් කපාගත්තොත් තමයි වඩා හොඳහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-27108884699486524182013-08-12T03:51:51.629-07:002013-08-12T03:51:51.629-07:00කොයි හරියෙන් කැපුවොත්ද වැඩියෙන් හොද. ඔය අවාන වගේ ද...කොයි හරියෙන් කැපුවොත්ද වැඩියෙන් හොද. ඔය අවාන වගේ දොරවල් හයි කරපු සැලුන් දෙකක් තාමත් තියෙනවා අපේ පැත්තේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-39136541370831545772013-08-12T01:51:36.580-07:002013-08-12T01:51:36.580-07:00මොරා ගමට ගියාලු. ගැට කිඹුලා තවම ඉන්නවා... දැන් හරි...මොරා ගමට ගියාලු. ගැට කිඹුලා තවම ඉන්නවා... දැන් හරි සාරයි... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-21416115969596447282013-08-12T01:11:53.079-07:002013-08-12T01:11:53.079-07:00උස්සල බර බැලුවද උස්සල බර බැලුවද හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-27939016471030766212013-08-12T01:10:04.038-07:002013-08-12T01:10:04.038-07:00ඇයි ටවුමේ ඉලන්දාරි ටික ඇවිත් කොන්ඩේ පීරාගෙන පවුඩර්...ඇයි ටවුමේ ඉලන්දාරි ටික ඇවිත් කොන්ඩේ පීරාගෙන පවුඩර් ගෙන යනහැටි,එතකොට අපිත් ඉස්සර ක්ලාස් යන්න කලින් හැඩවුණේ ඔතෙන්ට ගිහිල්ලනේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-39438018241781947272013-08-12T01:06:18.841-07:002013-08-12T01:06:18.841-07:00පුරුදු තැනින් කැපුවේ නැත්නම් හිතට හරි නෑ තමයි පුරුදු තැනින් කැපුවේ නැත්නම් හිතට හරි නෑ තමයි හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-50082856742846692912013-08-12T01:05:27.750-07:002013-08-12T01:05:27.750-07:00ඔය දැලිපිහියෙන් බෙල්ල ගාද්දී අපේ පුතා දඟලනවා කිති ...ඔය දැලිපිහියෙන් බෙල්ල ගාද්දී අපේ පුතා දඟලනවා කිති කැවිලා,එතකොට මම කියන්නෙ දඟලන්න එපා බෙල්ල කැපෙයි කියල.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-59411176362501281182013-08-12T01:03:15.605-07:002013-08-12T01:03:15.605-07:00@කෙන්ජි,
කවුද කෙන්ජිගේ උගුරේ දමල ඇරියෙ@කෙන්ජි,
කවුද කෙන්ජිගේ උගුරේ දමල ඇරියෙහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-91958202370506942122013-08-12T01:02:12.089-07:002013-08-12T01:02:12.089-07:00ගැට කිඹුලයි මෝරයි තවම කොන්ඩේ කපනවද මාතලන්.ගැට කිඹුලයි මෝරයි තවම කොන්ඩේ කපනවද මාතලන්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-87152149057964508732013-08-12T01:00:55.750-07:002013-08-12T01:00:55.750-07:00දැන් නම් මැෂින් එකේ ප්ලග් එක ගැහුවා අල්ලන් ගියා,ඕන...දැන් නම් මැෂින් එකේ ප්ලග් එක ගැහුවා අල්ලන් ගියා,ඕනෑ එකෙකුට පුළුවන්නේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-84710752550223528942013-08-12T00:59:40.787-07:002013-08-12T00:59:40.787-07:00පනහක් දීල ඩයන කට් එක කපාගත්තත් පාඩු නැනේ බින්දී,ඒ ...පනහක් දීල ඩයන කට් එක කපාගත්තත් පාඩු නැනේ බින්දී,ඒ දවස්වල ඩයන කට් එක නැගල ගියානේ හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-57346699897854465902013-08-12T00:58:00.779-07:002013-08-12T00:58:00.779-07:00ටිකක් වෙලා හිටියනං කොන්ඩේ හෝදනකොට මූ හිතයි නාවන තැ...ටිකක් වෙලා හිටියනං කොන්ඩේ හෝදනකොට මූ හිතයි නාවන තැනක් කියල හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-25250375029637694712013-08-12T00:56:25.402-07:002013-08-12T00:56:25.402-07:00ජිනාට ගොඩක් වයසයි,හැබැයි තාම කොල්ල වගේ වැඩකරනවා.කි...ජිනාට ගොඩක් වයසයි,හැබැයි තාම කොල්ල වගේ වැඩකරනවා.කිව්වහම මොකද මනෝජ් ජිනාගේ පින්තූර විස්සකට වඩා එදා ගත්තත් එකක්වත් දැම්මෙ නෑ මෙතන එක එකා බනී කියල බයට.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-10788347474383257672013-08-12T00:54:00.573-07:002013-08-12T00:54:00.573-07:00ඔව් ඔව් එතකොට අපේ පාඩුවේ පුටුවේ ඉඳගෙන ඉන්න එක විතර...ඔව් ඔව් එතකොට අපේ පාඩුවේ පුටුවේ ඉඳගෙන ඉන්න එක විතරයි තියෙන්නෙ හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-26765544764671076232013-08-12T00:52:43.386-07:002013-08-12T00:52:43.386-07:00ඇත්තනේ බං උනුත් ජීවත් වෙන්න එපාය,මටත් මතකයි අපි කො...ඇත්තනේ බං උනුත් ජීවත් වෙන්න එපාය,මටත් මතකයි අපි කොන්ඩේ වවාපු කාලෙ.ඒ කාලේ බබර්ල කොහොමද ජීවත්වෙන්නේ කියල අපිට පොඩ්ඩක්වත් මතක්වුනේ නෑ නේද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-20672183277047452152013-08-12T00:50:57.741-07:002013-08-12T00:50:57.741-07:00සේන කියල බාබර් කෙනෙක් හිටිය හොඳට කපනවා හැබැයි ටිකක...සේන කියල බාබර් කෙනෙක් හිටිය හොඳට කපනවා හැබැයි ටිකක් පෙරේතයි.බලාගෙන නොහිටියොත් තිබ්බ බ්ලේඩ් එකෙන්ම කපනවා .හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-23661656139937821932013-08-12T00:48:44.795-07:002013-08-12T00:48:44.795-07:00මම බෙන් ෆිල්ම්ස් එකේ නැවතිලා ඉන්න කාලෙ පැලවත්තේ සැ...මම බෙන් ෆිල්ම්ස් එකේ නැවතිලා ඉන්න කාලෙ පැලවත්තේ සැලූන් එකකින් කොන්ඩේ කැපුවා,ඒකෙ හිටියෙත් දෙමළ කොල්ලෙක්.ජිනාට පස්සේ මට මුණගැහුන හොඳම බාබර් හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-65913834868526789332013-08-12T00:46:34.852-07:002013-08-12T00:46:34.852-07:00ජිනා මැඩම් මතක්වෙලා දුවගෙන ආව ජිනා මැඩම් මතක්වෙලා දුවගෙන ආව හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-60997998249176545602013-08-12T00:45:52.950-07:002013-08-12T00:45:52.950-07:00ඔයා ජිනාගේ සැලූන් එක වැහැව්වේ සඳුදා දවස්වලට වීක් එ...ඔයා ජිනාගේ සැලූන් එක වැහැව්වේ සඳුදා දවස්වලට වීක් එන්ඩ් එකේ ඉස්කෝලෙ ළමයි රස්සාවල්වලට යන අය කපන්න එනවනෙ.
කකාට මතකද ඒ දවස්වල කොන්ඩේ පිටිපස්සේ තිබ්බ ඉබුනැට්ට.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-69777725576029151492013-08-12T00:43:07.134-07:002013-08-12T00:43:07.134-07:00මම රාගමින්වත් මහබාගෙන්වත් කොන්ඩේ කපල නෑනෙමම රාගමින්වත් මහබාගෙන්වත් කොන්ඩේ කපල නෑනෙහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-60973091883022286092013-08-12T00:42:06.555-07:002013-08-12T00:42:06.555-07:00ඒ සුදු පාට ගල පරණ අය ලඟ තාම තියෙනව දැලි පිහියෙන් ග...ඒ සුදු පාට ගල පරණ අය ලඟ තාම තියෙනව දැලි පිහියෙන් ගාපු තැන්වලට තමයි අල්ලන්නෙහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-91071970100491170422013-08-12T00:03:40.532-07:002013-08-12T00:03:40.532-07:00සැහැල්ලු ලියවිල්ලක්.... ලස්සනයි...සැහැල්ලු ලියවිල්ලක්.... ලස්සනයි...සඳා...https://www.blogger.com/profile/05997694359988674371noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-20689536174703622042013-08-11T19:14:45.511-07:002013-08-11T19:14:45.511-07:00අවයව පරෙස්සං කරගනිං.. අහු උන තැන කපන්න ගිහිං ඒකත් ...අවයව පරෙස්සං කරගනිං.. අහු උන තැන කපන්න ගිහිං ඒකත් කපයි.. Anonymousnoreply@blogger.com