tag:blogger.com,1999:blog-8432415427742462325.post6449837622911957081..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 48.යුගයක කතාවහැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-8432415427742462325.post-75828162891289554142017-08-01T18:58:21.285-07:002017-08-01T18:58:21.285-07:00නිර්මලා ලොන්ඩරිය හිමි සළු
වඩන මැණිකේ නිර්මලා..
මල්...නිර්මලා ලොන්ඩරිය හිමි සළු
වඩන මැණිකේ නිර්මලා..
මල් හිනා නුඹෙ තැවරිලා කිරි
ඉද්ද මල්වැට පීදිලා..

කුල ගෙවල් සැරසිලි කළත් අපි
සළු වඩා පාවඩ එලා..
නිර්මලා නිර්මල නැතැයි මා
ඔබෙ ලොවින් පිටමන් කළා..

පන්තියේ මිතුරන් එදා කළ
විහිළුවෙන් හිත රිදුනු දා..
මා හෙළුෑ කඳුළක් මගේ දින
පොතක තිබිලා හමුවුනා..

යුධ වැදී නෑ සියන් බළමුළු
අපේ ලොව ගිනි වැදුනු දා..
මා හෙළුෑ කදුලින් තෙමූ සළු
පිළි තවම නෑ වේලිලා..

දොවා ලන්නට බැරි පිළී ගඳ
කහට කුලමල තවරලා..
මගෙ ඇදුම් ඔබෙ අතට දෙන එක
දරන්නට බෑ නිර්මලා..Anonymoushttps://www.blogger.com/profile/10723480001172114916noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-49563731760950453342013-05-12T02:28:09.745-07:002013-05-12T02:28:09.745-07:00අම්මප මේ කෙන්ජිය ව කොටියම කාපිය ::D
අම්මප මේ කෙන්ජිය ව කොටියම කාපිය ::D
Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-15388177778381346582013-04-18T03:49:34.839-07:002013-04-18T03:49:34.839-07:00ලොවෙත් නෑ. තවත් සුපිරි පෝස්ටුවක්!ලොවෙත් නෑ. තවත් සුපිරි පෝස්ටුවක්!ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-56070739584774605822013-04-12T18:52:24.134-07:002013-04-12T18:52:24.134-07:00@Henry Blogwalker
//රෙදි සේදිල්ල ලොන්ඩරියට නෙවෙයි ...@Henry Blogwalker
//රෙදි සේදිල්ල ලොන්ඩරියට නෙවෙයි ප්‍රධාන ජන මාධ්‍ය බාර අරන//

:D :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-53882104754638944922013-04-12T09:25:57.934-07:002013-04-12T09:25:57.934-07:00වැරදි තැන අලෝපු නිසා මෙතන කමෙන්ට් එක ඩිලීට් කලා මච...වැරදි තැන අලෝපු නිසා මෙතන කමෙන්ට් එක ඩිලීට් කලා මචෝ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-2754941379995014602013-04-12T09:21:17.035-07:002013-04-12T09:21:17.035-07:00මමත් කල්පනා කලා ඇයි රෙදි නැන්දා නොකියා රිදි නැන්දා...මමත් කල්පනා කලා ඇයි රෙදි නැන්දා නොකියා රිදි නැන්දා කිව්වේ කියලා.

ඇත්තෙන්ම මේ ඇනෝගෙ මතය මගේ මතයට සමාණයි.

එකම වෙනස ඇනෝ, අද රෙදි නැන්දාගෙ "ජංගම ප්රවෘත්ති සේවය" , ටැබ්ලොයිඩ් පත්තරත්, රෙදි සේදිල්ල ලොන්ඩරිත් බාර අරං, කිව්ව කොටසේ රෙදි සේදිල්ල ලොන්ඩරියට නෙවෙයි ප්‍රධාන ජන මාධ්‍ය බාර අරන් කිව්ව නම් වඩා හරි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-37276445347802607372013-04-12T09:18:12.645-07:002013-04-12T09:18:12.645-07:00This comment has been removed by the author.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-41996464377877275662013-04-12T08:18:58.586-07:002013-04-12T08:18:58.586-07:00ඉතිං හැලපට නරක කියන වචනෙට ඔච්චර ඩෝන් ගියානම් එයාල ...ඉතිං හැලපට නරක කියන වචනෙට ඔච්චර ඩෝන් ගියානම් එයාල දෙන්න ගොඩාක් හොදයි,කරපු අපි නරකයි කියල ගොඩින් බේරගමු අලිද??Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-87326000592228966782013-04-12T07:58:19.935-07:002013-04-12T07:58:19.935-07:00අන්න හරි ඔය තියෙන්නෙ.....ඔහොම තමයි ලියන්න ඕනැ....ජ...අන්න හරි ඔය තියෙන්නෙ.....ඔහොම තමයි ලියන්න ඕනැ....ජයවේවා මගෙ පොඩි ඇනෝ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-26744710488816587902013-04-12T07:12:57.259-07:002013-04-12T07:12:57.259-07:00කෑමේ සැරට ඒකී පය උස්සන්නෙ කොහෙද හැලපේ කේතලේ ලිප ති...කෑමේ සැරට ඒකී පය උස්සන්නෙ කොහෙද හැලපේ කේතලේ ලිප තියා ඇවිල්ල මගේ කොන්ද ටිකක් අත ගහං කියනව මිසක්ක.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-17798551812033739172013-04-12T05:19:32.090-07:002013-04-12T05:19:32.090-07:00මම දැනං හිටියෙ නෑනෙ පැලපෙ දීර්ඝ විවරණ වලට කැමතියි ...මම දැනං හිටියෙ නෑනෙ පැලපෙ දීර්ඝ විවරණ වලට කැමතියි කියලා :)

එදා ගම්වල තිබ්බ , කුල භේදයට විරුද්ධව කවුරුවත් කතා නොකිරීම ගැන නං මට උත්තරයක් තියනවා. අසාධාරණයක් උනත්, ඒක සමාජ සම්මතයක් වුනාම, එය ගැන බරපතල ගැඟීමක් ඇති වෙන්නෙ නෑ වගේම පිලිගත් සමාජ සම්මත වලට එරෙහි වීම එතරම් ලේසිත් නෑ. හැබැයි, පොඩි වරදකාරී හැඟීමක් තියෙන්න ඇති. බාග වෙලාවට, අර "නැන්දා" කෑල්ල වලිගෙට එල්ලුවෙත්, රෙදි නැන්දා , "රිදි නැන්දා" වුනෙත් ඒ නිසා වෙන්නත් ඇති :)

මට නං,කතාවෙ හොඳම හරිය "පඳුරු තැලිල්ලයි." ඒකෙන් කතාවට අමුතුම රසයක් එනවා වගේම, කියවන්නාගෙ හිතේ විචිත්‍ර රූප පෙලක් මැවෙනවා. මැසිමට රෙදිටික දාලා බලන් ඉන්න එකත් මල වදයක් විදිහට හිතෙන මට, රෙදි නැන්දා ගැන ඇතිවෙන්නෙ කණගාටුවක්. අද රෙදි නැන්දාගෙ "ජංගම ප්රවෘත්ති සේවය" , ටැබ්ලොයිඩ් පත්තරත්, රෙදි සේදිල්ල ලොන්ඩරිත් බාර අරං, කාළය මැව් වෙනසක අරුමේ.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-84663116994445183632013-04-12T04:01:17.972-07:002013-04-12T04:01:17.972-07:00අපි ඒකාලෙ ඔය කාරණාව ගැන සවිඤ්ඤානක නොවුනේ ඇයි කියල ...අපි ඒකාලෙ ඔය කාරණාව ගැන සවිඤ්ඤානක නොවුනේ ඇයි කියල මටත් තියෙන්නෙ ප්‍රශ්නාර්ථයක් කකා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-4508643283210481622013-04-12T03:59:30.258-07:002013-04-12T03:59:30.258-07:00හරි චන්දන ගොඩාක් ස්තූතියි මම වෙනුවෙන් විස්තරයක් ඉද...හරි චන්දන ගොඩාක් ස්තූතියි මම වෙනුවෙන් විස්තරයක් ඉදිරිපත් කිරීම ගැන,ගොඩක් මහන්සිවෙලා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-47054768622755918752013-04-12T03:57:52.384-07:002013-04-12T03:57:52.384-07:00පොඩ්ඩිගෙ කමෙන්ට් එක දැක්කම උදේට කෑවා වගේ බඩ පිරුණා...පොඩ්ඩිගෙ කමෙන්ට් එක දැක්කම උදේට කෑවා වගේ බඩ පිරුණා.
වෙල හෝ වෙල් යාය කියාන්නෙ කුඹුරු ගොඩකට.
මහ නියර කියන්නෙ වෙල මැදින් හෝ අයිනෙන් ඇති ලොකු නියර,ඒ නියර හැමෝම පාවිච්චි කරනව,එතකොට වෙල මැද ඇති පොඩි නියරවල් කුඹුරු බෙදා වෙන්කරන්නටත් තමන්ගේ කුඹුරට යන්නටත් පාවිච්චි කරනව.වී බෙරයක් යනුවෙන් වී ලාස් පහක් හැඳින්වෙනවා,ලාහ කියන්නෙ වී මැනීමේ උපකරණයක් සමහර පළාත්වල කුරුණිය කියලත් හැඳින්වෙනව.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-82831815489535868992013-04-12T03:49:01.728-07:002013-04-12T03:49:01.728-07:00කෝ මම හිතුව ලොකු විවරණයක් කරයි කියලකෝ මම හිතුව ලොකු විවරණයක් කරයි කියලහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-46817494140105705072013-04-12T03:47:43.878-07:002013-04-12T03:47:43.878-07:00ඔතන නරක කියන වචනෙ වෙනුවට අපි වෙනත් වචනයක් පාවිච්චි...ඔතන නරක කියන වචනෙ වෙනුවට අපි වෙනත් වචනයක් පාවිච්චි කරමුද කෙන්ජියො. හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-90578282911220014582013-04-12T03:45:16.960-07:002013-04-12T03:45:16.960-07:00ඊට පස්සෙ ගෑණිට කිට්ටු කළාම ඒකි පයින් අයිනව නේද කෙන...ඊට පස්සෙ ගෑණිට කිට්ටු කළාම ඒකි පයින් අයිනව නේද කෙන්ජියො.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-89044596214119181922013-04-12T03:43:51.544-07:002013-04-12T03:43:51.544-07:00හිරූ ඒක සාපේක්ෂයි,රිදි නැන්දා කියන සංකල්පය අපේ සංස...හිරූ ඒක සාපේක්ෂයි,රිදි නැන්දා කියන සංකල්පය අපේ සංස්කෘතියට අවශ්‍ය අංගයක් ඒ වාගෙම ඔවුන්ට ඇති පහත් සැළකීම නිසා දැන් වඳවී ගොස් ඇති චරිතයක්.
ඔව් ගමේ ඔක්කොම ඇයට රිදි නැන්දා කිව්වෙ ඇයගෙ ස්වාමියා හේනෙ මාමා ඔබ කිව්ව වගේ අම්මත් රිදි නැන්දා කියනකොට දරුවත් ඇයට කිව්වෙ රිදි නැන්දා කියලයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-58678176953750940152013-04-12T03:38:10.524-07:002013-04-12T03:38:10.524-07:00අයිලාස් වී බෙරයක් කියන්නෙ ලාස් පහක්.ඔබ දන්නව නේද ල...අයිලාස් වී බෙරයක් කියන්නෙ ලාස් පහක්.ඔබ දන්නව නේද ලාහ කියන වී මැනීමේ උපකරණය,සමහර පළාත්වල කුරුණිය කියලත් කියනව.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-63800668018637798212013-04-12T03:36:14.013-07:002013-04-12T03:36:14.013-07:00ඒක තමා සරත් ඒ පරම්පරාව වඳවෙලා ගියේ.ඒක තමා සරත් ඒ පරම්පරාව වඳවෙලා ගියේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-31347366647116031382013-04-12T03:35:06.819-07:002013-04-12T03:35:06.819-07:00ස්තූතියි ප්‍රසන්න,අනේ බං මම ඒ කාලෙ පොඩි කොලුව නොවැ...ස්තූතියි ප්‍රසන්න,අනේ බං මම ඒ කාලෙ පොඩි කොලුව නොවැහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-13462897448528752662013-04-12T03:34:11.965-07:002013-04-12T03:34:11.965-07:00මාත් හරිම මනාපයි රාජ් ඒ සුවඳට,ඔබ මතක් කලාම මට ඒ සු...මාත් හරිම මනාපයි රාජ් ඒ සුවඳට,ඔබ මතක් කලාම මට ඒ සුවඳ දැනෙනවා වගේහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-23307784687490040212013-04-12T03:32:56.871-07:002013-04-12T03:32:56.871-07:00ස්තූතියි මනෝස්තූතියි මනෝහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-36449282654739100872013-04-12T03:32:13.863-07:002013-04-12T03:32:13.863-07:00ළඟදිම ආපු කතාව තමයි සෙංකොට්ටංළඟදිම ආපු කතාව තමයි සෙංකොට්ටංහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-53867637561564130312013-04-12T03:31:22.882-07:002013-04-12T03:31:22.882-07:00ස්තූතියි සහන් වෙන මොනව කියන්නද ඔබ උපරිමව කතාව වින්...ස්තූතියි සහන් වෙන මොනව කියන්නද ඔබ උපරිමව කතාව වින්දා නම් ඒකම තමයි මගේ සතුට.
ආ අකුරු හරි පොඩ්ඩක් හදාගත්ත නං ශෘංගාර කියල හරි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com