tag:blogger.com,1999:blog-8432415427742462325.post6435752561055457655..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 55.මෝනාලිසා සහ කරෝලිස් (18+ද මන්දා)හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger95125tag:blogger.com,1999:blog-8432415427742462325.post-44264656427064755822013-05-12T07:55:29.757-07:002013-05-12T07:55:29.757-07:00කාලෙකින් හිත පිරෙන්න යමක් කියවන්නේ! අදයි මේ පැත්තට...කාලෙකින් හිත පිරෙන්න යමක් කියවන්නේ! අදයි මේ පැත්තට එවුනේ. :)Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-66165456983290574332013-05-08T20:10:16.804-07:002013-05-08T20:10:16.804-07:00හැලපේ, මාත් අවුරුදු පහකට විතර කලින් තැලිස් එකේ පැර...හැලපේ, මාත් අවුරුදු පහකට විතර කලින් තැලිස් එකේ පැරිස් ගිහින් මොනාලිසා බලාගෙන ආවා... හැබැයි තැලිස් එකට නැග්ගෙ ඇම්ස්ටර්ඩෑම් වලින්... ඇම්ස්ටර්ඩෑම් වල තියෙන රෙඩ්ලයිට් ස්ට්‍රීට් එකකත් ගිහින් බැලුවා... ඒත් ගනන් හිලව් අහන්න ගියේ නැහැ, ඒ වගේ දේකට ඒ කාලෙ එච්චර ගටක් තිබුනෙ නැති නිසා සහ මාව එක්කගෙන ගියපු සෙට් එකේ වෙන කෙල්ලොත් හිටපු නිසා (ලංකාවෙ නම්බුව තියන්න එපැයි)... :D

කතා ටික හොඳයි, මං මේ මුල ඉඳලා කියවගෙන එන ගමන්... :)අහවලාhttps://www.blogger.com/profile/11850714832632537834noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-75773626694098349402013-05-03T20:03:22.117-07:002013-05-03T20:03:22.117-07:00ඒ මොකද බන්, එතකල් විතරක් උඩින් යන්නේ, 60 පැන්නමත් ...ඒ මොකද බන්, එතකල් විතරක් උඩින් යන්නේ, 60 පැන්නමත් උඩින් යන්න උඹට හැකිවේවා කෙන්ජි.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-5877791979368460922013-05-03T19:55:54.802-07:002013-05-03T19:55:54.802-07:00ගියපු එකෙක් කියලා කිවේ හලපයියාටමද?ගියපු එකෙක් කියලා කිවේ හලපයියාටමද?ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-39325358305863747822013-05-03T10:22:30.373-07:002013-05-03T10:22:30.373-07:00ගියපු එකෙක් කිව්වෙ බංගියපු එකෙක් කිව්වෙ බංහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-30840269673175952472013-05-03T10:15:17.002-07:002013-05-03T10:15:17.002-07:00@මාරය මලය:
තොපව අල්ල ගන්න බලාගෙන හිටියෙ.අර කොමන්ට්...@මාරය මලය:
තොපව අල්ල ගන්න බලාගෙන හිටියෙ.අර කොමන්ට් එකට දීල තියෙන හෑල්ල පට්ට.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-10999552602957411892013-05-03T09:44:53.999-07:002013-05-03T09:44:53.999-07:00නොදෝමකින් මේ නාකි එක්ක මේ බ්ලොග් කෙරුවාව කොරන්න බැ...නොදෝමකින් මේ නාකි එක්ක මේ බ්ලොග් කෙරුවාව කොරන්න බැහැ.. අපි වගේ කොල්ලන්ටත් තැනක් නැතිව යනවා... :D :D :D

(ෂික් මේක ඇනෝ කොමේට් එකක් හැටියටයි දාන්න තිබුනේ... (නාකි කියන පදය ගාවට තව පදයකුත් එක්කහු කොරලම දාලා)මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-37562114413339506022013-05-03T09:41:44.008-07:002013-05-03T09:41:44.008-07:00ඉතිං බං අයියේ මේකේ තියෙනවා නෙව මෙහෙම..
//නැත්නම් ම...ඉතිං බං අයියේ මේකේ තියෙනවා නෙව මෙහෙම..
//නැත්නම් මනුස්සයයි කලිසමයි දෙකම එළියට දාලයි දොර වහන්නෙ//

තට්ටු කොරලා මිල අහං ආවද.. නැත්තං දෙන්නං කාසි වලට ඇතුලට ගොහිං කෙලවිලා කලිසම අතේ අරං එළියට ආවද..? :D :D :Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-8197702802234387342013-05-03T09:27:14.755-07:002013-05-03T09:27:14.755-07:00සොයිසා එකේ?
එහෙනං ඔහෙත් මරදානේ පොරක්. මාත් ඔතනම ත...සොයිසා එකේ?

එහෙනං ඔහෙත් මරදානේ පොරක්. මාත් ඔතනම තමයි උපන්නේ. මගේ දූ කුමාරියත් උපන්නේ එතනමයි.
http://kathandara.blogspot.com/2011/06/pink-baby-girl-comes-home-in-red.html

වසතර 1963 උපන් ඔබ මේ ගෙවන්නේ පස්වෙනි දශකයේ අවසන් කාලයයි. නැතිනම් පනස්වෙනි අවුරුද්දේ දවසන් මාස කීපයයි.

මෙවර උපන් දිනයෙන් පසු ඔබේ දිවියේ පනස් එක්වෙන වසර ඇරඹේ. එය ඔබේ ජීවිතයේ හයවෙනි දශකයේ ද ආරම්බයයි.

හැබැයි හැට පිරෙන්න නම් තවත් අවුරුදු දහයක්ම යන්න ඕනෑ.

එතෙක් උඩින් ම ගමන් බිමන් යමු!
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-30562876219886095912013-05-03T09:14:58.604-07:002013-05-03T09:14:58.604-07:00පැහැදිලි කිරීම ගැන තේරුම් මද සරුයි.මම ද සොයිස එකෙ ...පැහැදිලි කිරීම ගැන තේරුම් මද සරුයි.මම ද සොයිස එකෙ ඇට තුනේ හයවෙනි මාසේ ආවල් දවසෙ ඉපදිල තියෙන්නෙ සීසර් කරලා.යකෝ වාරික ගෙවන්නෙ නැතිව නෙමේ,මගෙ කද ලොකු හින්ද හරහට පිහිටල නිසා බඩ කපල මැවුම් 12ක් දාල තමයි මාව එලියට අරන් තියෙන්නෙ පළමු යකා විදියට.
එතකොට මට 50හද 60ද කකා ???????????????????????Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-9620776843806052212013-05-03T08:46:13.928-07:002013-05-03T08:46:13.928-07:00විහිළු තේරෙන මනුස්සයෙන් කියලා දන්න නිසා තමයි කෙන්ජ...විහිළු තේරෙන මනුස්සයෙන් කියලා දන්න නිසා තමයි කෙන්ජි බය නැතුව සීයා කිව්වේ... දැන් ඉතිං අර මගේ උඩින් තියෙන යෝජනාවත් සලකා බැලුවොත් හොඳයි.... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-21748753354576629412013-05-03T08:37:26.406-07:002013-05-03T08:37:26.406-07:00/* මගේ අප්පච්චි දැන් හයවෙනි දශකය ගෙවමින් සිටිනවා. .../* මගේ අප්පච්චි දැන් හයවෙනි දශකය ගෙවමින් සිටිනවා. මම තෙවැනි දශකයට ළගාවෙමින් ඉන්නවා..*/

එසේම "රතු රජරට" අවුරුදු දහනමයක පමණ තරුණයෙකි. තවමත් දෙවෙනි දශකයේ සිටිමින් තෙවෙනි දශකයට ලඟාවෙමින් සිටී.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-12165475706370129112013-05-03T08:34:17.809-07:002013-05-03T08:34:17.809-07:00@ Kenji @ Japan
1. මම ලබන මස පස් වන දශකයට පිය මනි...@ Kenji @ Japan

1. මම ලබන මස පස් වන දශකයට පිය මනින්න බලාපොරොත්තුවෙන් සිටිමි.

2. මම 49+ හරිය.

මේ දෙක නොගැලපේ!

දෙවෙනි වාක්‍යය හරි යැයි සිතමි. එසේ නම් ඔබ ලඟවෙමින් සිටින්නේ හයවෙනි දශකයටයි.

පළමු දශකය 0-9
දෙවන දශකය 10-19

යනාදී වශයෙන්.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-38336799845750931302013-05-03T08:18:31.424-07:002013-05-03T08:18:31.424-07:00This comment has been removed by the author.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-69801754335019212442013-05-03T08:08:32.762-07:002013-05-03T08:08:32.762-07:00අනේ හිරුවො ඔබගෙ කොමන්ටුව නිසා හැලපගේ වේදිකාවේ සහෝද...අනේ හිරුවො ඔබගෙ කොමන්ටුව නිසා හැලපගේ වේදිකාවේ සහෝදරත්වයෙන් ටිකක් විනෝද වුන එක විතරයි අපි කතා කොලේ.
කාවත් රස විදවන්න තමයි ලිපි වලට මම ඇත්ත දේම දන්න භාෂාවෙන් ලියන්නෙ.
ගොඩක් වෙලාවට තරුන කාලෙ ගැවසෙන්න ලැබුනෙ බුද්ධිමත් අංකල්ලා/ඇන්ටිලා එක්ක./
ඒ වලින් ලැබුන අත්දැකීම් තමයි මම මේ අකුරු කරන්නෙ.
Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-56765041151348072492013-05-03T06:48:02.545-07:002013-05-03T06:48:02.545-07:00ඉහළ සිට පහළට පෙළගස්වන්න බලන්න.අඩුම තරමේ මුල් 5 දෙන...ඉහළ සිට පහළට පෙළගස්වන්න බලන්න.අඩුම තරමේ මුල් 5 දෙනා හෝ නම් කිරීම සිදු කරන්න.කාරුණික ඉල්ලීමකි.අපිත් දැනගන්න එපැයි මේකේ අත දරුවෝ සහ යමක් කමක් තේරෙන අය ගැන...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-15513568985410699312013-05-03T06:24:24.583-07:002013-05-03T06:24:24.583-07:00මොකද මේ වෙලා තියෙන්නේ... මෙහේ කඳුළු ගංඟාවක් නේ.......මොකද මේ වෙලා තියෙන්නේ... මෙහේ කඳුළු ගංඟාවක් නේ.... ගිලෙන්න තමයි වෙන්නේ ආවොත්.... හි හි...

මං ඔය කාටවත් අයියා, මාමා, සීයා කිව්වේ වයසවල් ගැන හිතලා නෙවෙයි.... මේ ලියන අත්දැකීම් ගැන හිතලා... මගේ ෆේවරිට් බ්ෙලාග්කාරයෝ අතර ඉන්න අත්දැකීම් බහුලම ( ජීවිත අත්දැකීම්, දේශපාලන අත්දැකීම්/අදහස්, සමාජීය අත්දැකීම්) කට්ටිය අතර ඔය කීපදෙනාම ඉන්නවා.. එහෙම බැලුවාම කෙන්ජි තමයි සීයා වෙන්නෙ.. රවිටත් සීයා කියතෑකි.. ඒත් දැන් රවියයියා කියන එක කටට හුරු වෙලා... ( හැබැයි දැන් පේන හැටියට මෙයා අපේ තාත්තට වඩා අවුරදු 7ක් බාලයි.. හි හි) හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-78744154898206602122013-05-03T05:58:19.718-07:002013-05-03T05:58:19.718-07:00@සහන් මල්ලිය;
විසේකාර වචන භාවිතා කරන නාකි අපිට ඕවා...@සහන් මල්ලිය;
විසේකාර වචන භාවිතා කරන නාකි අපිට ඕවා හොද පාඩම් :).
ඒ කොමන්ට් එක මගේ බිරිදට/දුවට පෙන්නල අද දවස හොදට පපුව හෙල්ලෙන්න හිනා වෙලා වතුර විදුරු 8ක්ම පෙව්න.
හිරු දුව කාගේවත් ලයමඩල සුනුවිසුනු කරල දාන්න ඕන කමකින් ලිව්වයි කියල මම නම් හිතන්නෙ නැහැ මල්ලියෙ,ලෝකයේ සම හරක් එකීලා කරන පර වැඩ දැක්කම.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-11041081414038891142013-05-03T03:27:19.564-07:002013-05-03T03:27:19.564-07:00හැලප ++++++++++++++++++හැලප ++++++++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-7438737594618031472013-05-03T03:09:39.940-07:002013-05-03T03:09:39.940-07:00රතු රජරට ++++++
මේකත් එක්තරා විදිහක ලෙඩක්.රතු රජරට ++++++
මේකත් එක්තරා විදිහක ලෙඩක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-60879691228644140852013-05-03T02:44:48.432-07:002013-05-03T02:44:48.432-07:00පිරිමි අපේ ළය මඩල සුණු විනුසුණු කරලා දාන්න ස්ත්‍රි...පිරිමි අපේ ළය මඩල සුණු විනුසුණු කරලා දාන්න ස්ත්‍රියකගේ එක වචනෙකට ඇහැකි නෙව කෙන්ජි අයියේ.දුක් ගන්ට කාරී නෑ ඉතින්.ඕව ගැන හිතන්න එපා වැඩිය.ඒත් ඇයි අනේ එයා එහෙම කරේ..? :(SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-82282628035735467712013-05-03T01:42:00.033-07:002013-05-03T01:42:00.033-07:00අප්පට මේ රවීද ඕක බ්ලොග් බ්ලොග් රෝලෙත් තියනවා මගේ ....අප්පට මේ රවීද ඕක බ්ලොග් බ්ලොග් රෝලෙත් තියනවා මගේ . එකපාරට කම්පනාවට ආවේ නැAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-65427737548071609612013-05-02T23:24:58.393-07:002013-05-02T23:24:58.393-07:00@රතු රජරට;
ඔබ අවසානයෙ ලියල තියෙන දැන් කාලෙ කොටට ඇද...@රතු රජරට;
ඔබ අවසානයෙ ලියල තියෙන දැන් කාලෙ කොටට ඇදල,සික්‍රට් එක පාට පාට පටියකින් වහගෙන,බඩ පොත්තට ගිය,බුරියට රිදී මාංචු දාගෙන,ලය මඩලේ සමනලයෝ කොටාගෙන,වලලු කරට උඩින් පත්තෑයො ගෝනුස්සෝ කොටාගත්ත,තට්ටමේ උෳරගේ කට පච්ච කොටා ගත්ත එකිලට කොළ 2ක 3ක් දුන්නම [යෙන් 10'000ක් කියන්නෙ කොලයක්]විනාඩි 45කදී විතර තලු මරන්න පුළුවන්.
මම පිළිවලින් බිරිදගේ/දුවගෙපුතාගෙ වයස දානව ඔබට බාරයි මා තරුන අයට කුහකත්වයෙන් කතා කරනවද කියා,38/17+/10+මම 49+ හරිය.
මම ඉහලින් කියපු දේවල් ඇගපුරා නැති,ජම්බෝල ගැට කාලේ වගේ පපුව හැදුන/හාල් වී කොටල බඩ ගල් ගෙඩිය වෙච්ච්/දෙල් කොස් කාල "බොග්වාර්ඩ් කාර්"එකේ වගේ පස්ස ලොකු ඒවා මම රෙදි නැතිව දැකල තියන නිසා තරුන පරපුර ගැන කිෂිම කුහකත්වයක් නැතිබව සලකන්න.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-38068606167239578292013-05-02T23:08:53.409-07:002013-05-02T23:08:53.409-07:00හෑ.... එහෙමද හිතන්නේ?හෑ.... එහෙමද හිතන්නේ?ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-28303008418906927422013-05-02T22:39:32.834-07:002013-05-02T22:39:32.834-07:00ඩ්‍රයි ජින් වල ක්‍රියාකාරිත්වය ඇහුවෙ අදයි.බුලත් වි...ඩ්‍රයි ජින් වල ක්‍රියාකාරිත්වය ඇහුවෙ අදයි.බුලත් විට නම් ප්‍රබල වාජීකරණයක් කියල අහල තියෙනව...හැබැයි බුලත් පමණයි.මල් ගැන කිසිම අත්දැකීමක් නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com