tag:blogger.com,1999:blog-8432415427742462325.post6150339956473606929..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 05.නාන ලිඳේ කතාව....1හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-8432415427742462325.post-84531725397019027642016-11-01T03:03:27.708-07:002016-11-01T03:03:27.708-07:00මට මේක කියවනකොට ... අපේ පරණ ගෙදර තිබුන ලිඳ ඉවුරු ක...මට මේක කියවනකොට ... අපේ පරණ ගෙදර තිබුන ලිඳ ඉවුරු කඩන් වැටිල බොර වෙද්දී, නියං කාලෙට වැලි පෑදෙන්නම හිඳිල යනකොට අම්මයි තාත්තයි එක්ක ගමේ ලිඳට ගියපු හැටි මැවිලා පෙනුන ...

හැලපයියට බොහොම පිං අපිව අතීතයට අරන් ගියාට !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-49285124587434368922014-03-18T07:20:20.444-07:002014-03-18T07:20:20.444-07:00හප්පේ හැලපයියාගේ ගෙදර ඒ ළිදෙන් මමත් නාගත්තා වගේ ඒ ...හප්පේ හැලපයියාගේ ගෙදර ඒ ළිදෙන් මමත් නාගත්තා වගේ ඒ තරම් ඇගට දැනෙනවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-54137259959302193492013-02-18T02:57:58.484-08:002013-02-18T02:57:58.484-08:00මගේ පොඩිකාලෙ මතකයන් රැසක් නාන ලිඳත් එක්ක තියෙනව. ඒ...මගේ පොඩිකාලෙ මතකයන් රැසක් නාන ලිඳත් එක්ක තියෙනව. ඒවට අපි කොච්චර බැඳිලද කියල දැනුනෙ මේ ලිපිය කියෙව්වට පස්සෙ. ලිපිය කියවල හුඟක් කල්. දීර්ග කමෙන්ටුවක් පස්සෙ දානව කියල කමෙන්ට් කරන එක කල් දැම්ම. පස්සෙ ඒගැන මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක්ම දැම්ම.
http://kalikalapanditha.blogspot.com/2013/02/blog-post.htmlKalikala කලිකාලhttps://www.blogger.com/profile/14366536379165148888noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-30703252544966187192013-01-31T21:54:22.503-08:002013-01-31T21:54:22.503-08:00නාන ලිඳකින් නාපු කාලයක් මතක නැහැ නෑදෑ ගෙවල් වල නම්...නාන ලිඳකින් නාපු කාලයක් මතක නැහැ නෑදෑ ගෙවල් වල නම් නාන ලිං තිබ්බට ඉස්සර වගේ දැන් ඒවායේ ගිහියාම වැඩි වෙලාවක් ඉන්නේ නැති නිසා නාන්න ලැබෙන්නේ නැහැ. ඉස්සර අපේ ගෙදරත් නාන ලිඳක් තිබ්බට නාන්න එන අය වැටවල් කඩන නිසා සහ නාගෙන යන්නේ පොල් ගෙඩියක් එහෙම අරගෙන නිසා ඒ ලිඳ ජරාවාස වෙන්න ඇරලා මෑතකදි වහලම දැම්මා.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-61586646380478903532013-01-07T08:54:21.759-08:002013-01-07T08:54:21.759-08:00//...එකෙකුටවත් ආයෙ නාන්න එන්න දෙන්නෙ නෑ...කියකියා ...//...එකෙකුටවත් ආයෙ නාන්න එන්න දෙන්නෙ නෑ...කියකියා පාරම්බෑව,පැළඉණි කම්බි අරං ගිහිං එන පාරවල් වහන්න හැදුවා.නාන අය නම් ඕවයින් සැලුණෙ නෑ,උන් දන්නවා කොච්චර කෑගැහුවත් ඒ වෙලාවට විතරයි කියලා....//

දැන් නම් මේ වගේ දේවල් ඇත්තටම හැමදාටම පවතින්න සිද්ධ වෙනවා :(Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-28240821353949507322013-01-06T20:19:42.516-08:002013-01-06T20:19:42.516-08:00මට අපි පොඩි කාලෙ නාන ලිඳ ඉහපු හැටි මතක් උනා. අර මා...මට අපි පොඩි කාලෙ නාන ලිඳ ඉහපු හැටි මතක් උනා. අර මාලු ටික අල්ලලා බාල්දියට දාන වැඩේ තමයි වඩාම ජනප්‍රිය.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-32471644044279150182013-01-06T18:33:03.885-08:002013-01-06T18:33:03.885-08:00Awesome, keep it upAwesome, keep it upAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-1164694318342953852013-01-06T15:55:37.702-08:002013-01-06T15:55:37.702-08:00හැලප මහත්තයෝ,
අටං ගොයියා තමා පාර කිව්වෙ...
මේ ල...හැලප මහත්තයෝ,

අටං ගොයියා තමා පාර කිව්වෙ...

මේ ලිඳ තියෙන්නෙ කොහෙද ? ඔය වගේම ලිඳක් ගැන මාත් දන්නවා.. මට පොඩි සැකයක් මතු වුනා මේ ඒකමද කියලා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-91861537063788965832012-12-23T06:34:08.041-08:002012-12-23T06:34:08.041-08:00අපි ඉතින් හොඳ ගැමියොනෙ කෝරළේ මහත්තයෝ...අපි ඉතින් හොඳ ගැමියොනෙ කෝරළේ මහත්තයෝ...හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-6598629627980629822012-12-23T06:32:48.489-08:002012-12-23T06:32:48.489-08:00බොහොම ස්තූතියි චන්දන...ඔබ වගේම මමත් ඕනැතරම් ලෙඩතිය...බොහොම ස්තූතියි චන්දන...ඔබ වගේම මමත් ඕනැතරම් ලෙඩතියෙන ගෙවල්වලට ගිහින් තියෙනවාහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-50283462164548106252012-12-23T02:59:54.838-08:002012-12-23T02:59:54.838-08:00ගැමිකමේ සුවඳ දැනෙනවා. ඔයින් ලිඳක් තිබුනා අපේ ආච්චි...ගැමිකමේ සුවඳ දැනෙනවා. ඔයින් ලිඳක් තිබුනා අපේ ආච්චිලාගේ මහගෙදර වත්තෙත් මුළු ගමම නෑවේ ඕකෙන් හැබැයි කම්මි අදාල මායිම් ගැහුවට පස්සේ අපේ තාත්තලා මිනිස්සු එන එක නැවතුනා.
කෝරලේ වලව්ව කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-82510446956579243112012-12-22T00:07:23.344-08:002012-12-22T00:07:23.344-08:00ලස්සනට ලියපු ලිපියක්...
ඔය කියන ලෙඩ නම් එහෙම බෝ ව...ලස්සනට ලියපු ලිපියක්...
ඔය කියන ලෙඩ නම් එහෙම බෝ වෙන්නේ නෑ මං හිතන්නේ. මං නම් එහෙම අය ඉන්න ගෙවල් වල ගිහින් කෑම බීම පවා අරගෙන තියනවා අවස්ථා කීපයකදී ම.
ජයවේවා !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-4199579952762228282012-12-18T06:19:29.150-08:002012-12-18T06:19:29.150-08:00බොහෝම ස්තූතියි,ඔබ මට දෙන්නේ ලොකු සහයෝගයක්.නලිනි කි...බොහෝම ස්තූතියි,ඔබ මට දෙන්නේ ලොකු සහයෝගයක්.නලිනි කියන්නද,චන්දිමා කියන්නද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-72796186360929926572012-12-18T06:17:36.429-08:002012-12-18T06:17:36.429-08:00ඕව ඔහොම තමයි බං,කවදාවත් මැරෙන්නෙ නෑ කියල හිතන උන්න...ඕව ඔහොම තමයි බං,කවදාවත් මැරෙන්නෙ නෑ කියල හිතන උන්නෙ අපේ රටේ ඉන්නෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-61759317915420542662012-12-18T02:40:12.650-08:002012-12-18T02:40:12.650-08:00අපූරු මතක සටහනක්. එක දිගට එක හුස්මට කියවගෙන යා හැක...අපූරු මතක සටහනක්. එක දිගට එක හුස්මට කියවගෙන යා හැකි අයුරු ලස්සනට පෙළ ගස්වා තියෙනවා. ගමේ ලස්සනත් කැතත් දෙකම උපේක්ෂාවෙන් විස්තර කෙරෙනවා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-14344703987872629842012-12-17T19:09:15.069-08:002012-12-17T19:09:15.069-08:00හැලපයාගේ ලිද... අනේ බං මහප්පාට තද වෙන්න ඕන නෑ නෙව....හැලපයාගේ ලිද... අනේ බං මහප්පාට තද වෙන්න ඕන නෑ නෙව. මේ කෘර සමාජේ මට ඔය ලෙඩේ හැදිච්ච දවසේ බෙහෙත් ගන්න ත්‍රිවිල් කටුවක්වත් දුන්නේ නෑ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-73952731466491763362012-12-17T09:10:52.605-08:002012-12-17T09:10:52.605-08:00බොහොමත්ම ස්තූතියි සිරා,ඔබ තමයි හැමදාම ඉස්සෙල්ලම එන...බොහොමත්ම ස්තූතියි සිරා,ඔබ තමයි හැමදාම ඉස්සෙල්ලම එන්නෙ.මම හිතන්නෙ අපි දෙන්නම සියනෑ කෝරළේ සියනෑයො නිසා වෙන්න ඇති.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-27734743761593960152012-12-17T08:42:19.876-08:002012-12-17T08:42:19.876-08:00ඔන්න හැලපෙ අද තමා හරියටම හිතට දැනෙන්න පෝස්ටුවක් දා...ඔන්න හැලපෙ අද තමා හරියටම හිතට දැනෙන්න පෝස්ටුවක් දාලා තියෙන්නෙ... බොහොම ලස්සනයි... ඔබට ලිවීමේ හැකියාව හොදින්ම පිහිටා ඇති බවට මේ පෝස්ටුව සාක්ෂි... ජයම වේවා !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com