tag:blogger.com,1999:blog-8432415427742462325.post5986217333026070292..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: ගෙට ගෙවැදීමේ උත්සවය සහ ආරියාගේ සදාචාරය.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger82125tag:blogger.com,1999:blog-8432415427742462325.post-22276993354409519412015-08-11T20:03:50.351-07:002015-08-11T20:03:50.351-07:00තොයිලෙට ගෙනාපු කුකුළවත් මරලා උයලා කනවා. තොයිලෙට දී...තොයිලෙට ගෙනාපු කුකුළවත් මරලා උයලා කනවා. තොයිලෙට දීපු ලිස්ට් එක බලපු අර ආතුරයගෙ ගෑණි කියනවා, "මේක තොයිලෙකට නෙමෙයි, මඟුල් ගෙදරකට හදපු ලිස්ට් එකක් නෙ" කියලා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-34648456599777214822015-08-11T10:33:24.278-07:002015-08-11T10:33:24.278-07:00ඌ ඉන්නකල් කියපු කරපු දේවල්වල හැටියට වෙන කොහේ යන්නද...ඌ ඉන්නකල් කියපු කරපු දේවල්වල හැටියට වෙන කොහේ යන්නද බං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-64916743398315742492015-08-11T10:31:42.287-07:002015-08-11T10:31:42.287-07:00දැන් බිපුවම සද්ද නැතුව නිදාගන්නෙ ඒ හින්ද වෙන්න ඇත...දැන් බිපුවම සද්ද නැතුව නිදාගන්නෙ ඒ හින්ද වෙන්න ඇති.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-64545932011929936772015-08-11T10:01:54.754-07:002015-08-11T10:01:54.754-07:00අපේ පැත්තෙ හිටිය ටෙලිකොම් ජයාගෙ සහෝදරයෙක් වගේ ආරි....අපේ පැත්තෙ හිටිය ටෙලිකොම් ජයාගෙ සහෝදරයෙක් වගේ ආරි....මේ කියන පාටිය වෙලාවෙ පරිසරය හිතේ මවාගත්තම ආතල් ලෝකයක් කියලා පැහැදිලියි...බැරි වෙලාවත් ආරිට මනුලොව ඉපදෙන්න බැරිද....කොහොමද තක්කෙටම කිව්වෙ අපාගත උනා කියලා...මොකද එහෙ ඉදං ටැලිගැරෑම් එකක්වත් එව්වද බොට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-16612204746311901012015-08-11T09:56:53.368-07:002015-08-11T09:56:53.368-07:00මේ අර වෙරලුමල් ආරාමේ ලිව්ව කෙන්ජි ශුක්රානුවමද? හිත...මේ අර වෙරලුමල් ආරාමේ ලිව්ව කෙන්ජි ශුක්රානුවමද? හිතාගන්න බෑsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-32549961833215448032015-08-11T09:42:50.909-07:002015-08-11T09:42:50.909-07:00බිවුවට පස්සේ බයිට්කර ගැනීමනම් මාරාන්තිකයි.ජීවිතේ ...බිවුවට පස්සේ බයිට්කර ගැනීමනම් මාරාන්තිකයි.ජීවිතේ කවදාවත්ම නොකර ඉන්න ඕනේ වැඩක්.මාත් ඔයවැඩේ කරන්න ගිහින් හොඳටම මට්ටු වී ඇතිනිසා දැන්නම් කරන්න හිතන්නෙවත් නැති දෙයක්.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-35136496123028825332015-08-11T09:37:01.520-07:002015-08-11T09:37:01.520-07:00එතකොට ආර්මි එකේ කට්ටිය බොන්නේ කිසිමදෙයක් කතා නොකරද...එතකොට ආර්මි එකේ කට්ටිය බොන්නේ කිසිමදෙයක් කතා නොකරද?කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-76811651592638257612015-08-11T08:25:12.682-07:002015-08-11T08:25:12.682-07:00පව් නේන්නං හිටියනං තව මොන ආතල් තොගයක් දෙනවද.පව් නේන්නං හිටියනං තව මොන ආතල් තොගයක් දෙනවද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-18972223988111497162015-08-11T08:24:34.407-07:002015-08-11T08:24:34.407-07:00තව ලියන්න ඇය ගොඩක් ඉන්නව සජ්ජෝ.තව ලියන්න ඇය ගොඩක් ඉන්නව සජ්ජෝ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-63181500193159700602015-08-11T08:24:09.188-07:002015-08-11T08:24:09.188-07:00කවුද බං නෑ කිව්වෙ.ඕව ඔහොම තමා.කවුද බං නෑ කිව්වෙ.ඕව ඔහොම තමා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-23205554879865891392015-08-11T08:23:35.667-07:002015-08-11T08:23:35.667-07:00උගෙ කොන්ඩේ කිසිම රැල්ලක් නෑ නොවැ.ඉත්තෑකුරු කියල කි...උගෙ කොන්ඩේ කිසිම රැල්ලක් නෑ නොවැ.ඉත්තෑකුරු කියල කිව්වෙ ඒකයි.ආරියගෙ කොන්ඩෙත් ඔය වගේමයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-23404994466273516822015-08-11T08:21:58.683-07:002015-08-11T08:21:58.683-07:00කියල වැඩක් නෑ නේද.කියල වැඩක් නෑ නේද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-39778820996476613482015-08-11T08:21:41.169-07:002015-08-11T08:21:41.169-07:00එහෙම උන් බයිට් එකට ගද්දි මොන තරං සොමිද කියල උඹ දන්...එහෙම උන් බයිට් එකට ගද්දි මොන තරං සොමිද කියල උඹ දන්නෙ නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-90396433160876708152015-08-11T08:20:47.241-07:002015-08-11T08:20:47.241-07:00හොඳට බීල මසුත් කනවා නේද.හොඳට බීල මසුත් කනවා නේද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-39553438972557730442015-08-11T08:20:16.639-07:002015-08-11T08:20:16.639-07:00අපි පොඩ්ඩක් අල්ලල දුන්න විතරනෙ මනෝජ් බයිට් උනේ ඌමන...අපි පොඩ්ඩක් අල්ලල දුන්න විතරනෙ මනෝජ් බයිට් උනේ ඌමනේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-13466012120431220702015-08-11T08:19:38.391-07:002015-08-11T08:19:38.391-07:00ඌ කරපු දේවල්වල හැටියට වෙන කොහේ යන්නද බං.ඌ කරපු දේවල්වල හැටියට වෙන කොහේ යන්නද බං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-34281491143278796332015-08-11T08:19:08.693-07:002015-08-11T08:19:08.693-07:00ඔව් ඔව් බොහොම පරිස්සමින්.ඔව් ඔව් බොහොම පරිස්සමින්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-81769033016869337782015-08-11T08:18:45.964-07:002015-08-11T08:18:45.964-07:00මොන තහනම තිබ්බත් බීපු වෙලාවට කතා කරන්නෙ ඔය තහනම් ම...මොන තහනම තිබ්බත් බීපු වෙලාවට කතා කරන්නෙ ඔය තහනම් මාතෘකා ගැන නේද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-62477951246097440502015-08-11T08:17:51.772-07:002015-08-11T08:17:51.772-07:00ඒ කොයි කාලෙද ජේ වී පී කරන කාලෙද.ඒ කොයි කාලෙද ජේ වී පී කරන කාලෙද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-12664419195437658642015-08-11T08:17:20.755-07:002015-08-11T08:17:20.755-07:00එහෙනං ආරියට හොයලවත් හොයාගන්න බෑ මේ වගේ මිත්රයො ටි...එහෙනං ආරියට හොයලවත් හොයාගන්න බෑ මේ වගේ මිත්රයො ටිකක්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-26421784102759156572015-08-11T08:16:45.947-07:002015-08-11T08:16:45.947-07:00බිරිඳත් දරුවනුත් ඒ මහ රෑ වෙනතුරු ඇහැරගෙන නොසිට නිද...බිරිඳත් දරුවනුත් ඒ මහ රෑ වෙනතුරු ඇහැරගෙන නොසිට නිදාගන්නට ඇත.කොහොමත් අපි ඌට රෙද්ද දුන්න විතරනේ නේද.කපල මහල ඇඳගත්තෙ ආරියමනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-52700089560126145992015-08-11T08:14:39.369-07:002015-08-11T08:14:39.369-07:00එහෙම තමයි බං ඌට මොනව හරි කරගන්න පුළුවනි,ඒත් බෝතල් ...එහෙම තමයි බං ඌට මොනව හරි කරගන්න පුළුවනි,ඒත් බෝතල් බිඳුනොත් ඒ රෑ කොහෙන් හොයන්නද.<br />පාටියේ කෑම තිබුනා දැයි මතක නැත.එපමණටම අනුමතවී සිටියෙමු.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-19065917684681242202015-08-11T08:13:03.745-07:002015-08-11T08:13:03.745-07:00මගේ පැතුමත් ආරියාට මතු ආත්මේ යහපත් යාළුවො ටිකක් ලැ...මගේ පැතුමත් ආරියාට මතු ආත්මේ යහපත් යාළුවො ටිකක් ලැබෙන්න කියලයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-68509075359738275352015-08-11T08:12:20.063-07:002015-08-11T08:12:20.063-07:00අනියම් කේස් කිව්වට ඒක ආරියගෙ පැත්තෙන් ටෘෘ ලව් එකක්...අනියම් කේස් කිව්වට ඒක ආරියගෙ පැත්තෙන් ටෘෘ ලව් එකක් වෙලා තියෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-35096612202234888682015-08-11T08:09:41.531-07:002015-08-11T08:09:41.531-07:00මේ කතාවෙ මම නං දැනටමත් ඉන්නවනෙ.මේ කතාවෙ මම නං දැනටමත් ඉන්නවනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com