tag:blogger.com,1999:blog-8432415427742462325.post5516238164828469669..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: දන්සැල් පුරාණය 4 - අපේ දන්සැල් සහ ඕමානයේ දන්සැල්, වෙසක් ඇරියස්, ලොකුපුතාගේ ගමේ අසිරිය සහ සුද්දාගේ බත් දන්සැල.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger64125tag:blogger.com,1999:blog-8432415427742462325.post-76203896432160246292017-05-21T07:07:20.071-07:002017-05-21T07:07:20.071-07:00Dewundhara දන්සලට ගිහින් තියෙනවාද Dewundhara දන්සලට ගිහින් තියෙනවාද Damith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-10105252782320844412017-05-19T22:46:19.814-07:002017-05-19T22:46:19.814-07:00දුකයි නේන්නං. අපි දෙන්නම මේ දුක කාලයක් වින්ද නේද බ...දුකයි නේන්නං. අපි දෙන්නම මේ දුක කාලයක් වින්ද නේද බං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-62478193046829421182017-05-19T22:45:01.803-07:002017-05-19T22:45:01.803-07:00පී එච් අයිලත් පරීක්ෂා කරලා නොවැ දැන් දන්සැල් දෙන්...පී එච් අයිලත් පරීක්ෂා කරලා නොවැ දැන් දන්සැල් දෙන්නෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-51749342104856887032017-05-19T22:43:57.993-07:002017-05-19T22:43:57.993-07:00ඒක අපේ ජාතික අනන්‍යතාව නොවැ ප්‍රා.ඒක අපේ ජාතික අනන්‍යතාව නොවැ ප්‍රා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-51150438143424086382017-05-19T22:43:27.047-07:002017-05-19T22:43:27.047-07:00මෙන්න රියල් කම්මල. අපේ පැත්තෙත් පාන් දන්සැලක් තිබු...මෙන්න රියල් කම්මල. අපේ පැත්තෙත් පාන් දන්සැලක් තිබුණා. දැන් ඒක නැවතිලා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-75806015894817284942017-05-19T22:42:20.482-07:002017-05-19T22:42:20.482-07:00ඔයා කිව්වම තමයි මමත් ඒක දැක්කෙ.තව විස්තර ටිකක් ලිය...ඔයා කිව්වම තමයි මමත් ඒක දැක්කෙ.තව විස්තර ටිකක් ලියන්න තිබ්බ තමයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-2073578558535912002017-05-19T22:41:31.531-07:002017-05-19T22:41:31.531-07:00ටිප් එකේ ප්‍රසිද්ධ කරන්නට හැකි පොටෝ දැම්මෙමිය. අඳු...ටිප් එකේ ප්‍රසිද්ධ කරන්නට හැකි පොටෝ දැම්මෙමිය. අඳුනා ගන්නට බැරිකමක් නැතිවෙයිය.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-79305781508485885062017-05-19T22:40:10.495-07:002017-05-19T22:40:10.495-07:00මුළු පවුලම ගියානං ගෙදර උයන්නත් ඕනෑ නෑ නේ බං.මුළු පවුලම ගියානං ගෙදර උයන්නත් ඕනෑ නෑ නේ බං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-18810541977425250132017-05-19T22:39:23.023-07:002017-05-19T22:39:23.023-07:00අවුරුදු හතරකද කොහෙද ඇරියස් තියෙනව නේද පැතුම්.අවුරුදු හතරකද කොහෙද ඇරියස් තියෙනව නේද පැතුම්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-75269338935728254282017-05-19T22:38:40.527-07:002017-05-19T22:38:40.527-07:00පොසොන් එකට අනුරාධපුරේ පැත්තට ගියානං දන්සැල් ඕනෑතරම...පොසොන් එකට අනුරාධපුරේ පැත්තට ගියානං දන්සැල් ඕනෑතරම්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-13654475729894414772017-05-19T22:37:38.852-07:002017-05-19T22:37:38.852-07:00ලංකාවෙන් පිට වෙසක් කොහොමත් සරුයි මනෝජ්. මම ලිව්වෙත...ලංකාවෙන් පිට වෙසක් කොහොමත් සරුයි මනෝජ්. මම ලිව්වෙත් ඒකයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-74468186829926091882017-05-19T22:36:47.321-07:002017-05-19T22:36:47.321-07:00ඔක්කොම ඉවරවෙලා අන්තිමට අපි කෑවෙ දංකුඩ බොල.ඔක්කොම ඉවරවෙලා අන්තිමට අපි කෑවෙ දංකුඩ බොල.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-81783838265372983452017-05-19T22:35:03.849-07:002017-05-19T22:35:03.849-07:00වැස්ස ලැබුණ නම් දන්සැල් නැතුවත් මොකද?වැස්ස ලැබුණ නම් දන්සැල් නැතුවත් මොකද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-40248022258290949012017-05-19T09:46:31.376-07:002017-05-19T09:46:31.376-07:00අද සිකුරාදා නිසා උදේ පාන්දරින් පාරට බැස්ස දොළහ එක...අද සිකුරාදා නිසා උදේ පාන්දරින් පාරට බැස්ස දොළහ එක වෙද්දී රස්සාව අහවර කරලා ගෙදර යන්න හිතාගෙන. ඒ නිසා වෙනදට දවල්ට කන්න කියල ඔතාගෙන එන බඩවියත රැකගන්න කෑම එක ගෙනාවේ නැහැ කියමුකෝ.. ඒත් අවාසනාවට ඇත්ත කතාවක් කියන්න වගේ අන්තිම ජොබ් එක ඉවර කරන්න අවශ්‍ය අමතර කොටස් ගේන පාර්ට්ස් ඩිලිවරිය පැය දෙකක් ප්‍රමාදයි.. ආන්න ඒ නිසා ඌ ඒ ටික ගේනකම් වාහනේ පාර අයිනෙන් නවත්තගෙන බ්ලොග් කියවන්න කියල පටාන් ගත්ත කියමුකෝ.. දැන් වෙලාවේ මද්‍යාහන 12.42 යි. උදේට හරිහමන් දෙයක් කෑවේත් නැහැ වරුවෙන් වැඩ ඉවර කරන නිසා. හැලපයගේ මගුල් පෝස්ට් එක කියවල බඩගින්න දස දහස් ගුණයකින් වැඩිවුනා.. කන්න කියල කඩේකින් සැන්ඩ්විච් එකක් ගත්තත් හිත ඉල්ලන්නේ හැලප පෝස්ට් එකේ තියන දන්සැල් මෙනු එක.. ඇයි හල්පේ මට මෙහෙම කරේ.. දුකයි අප්පා...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-59634215283301187062017-05-19T03:05:12.668-07:002017-05-19T03:05:12.668-07:00//ඒ කැට් කිව්වේ බ්ලොග් කියෝනඑක ලියනඑක නවත්තලය කියල...//ඒ කැට් කිව්වේ බ්ලොග් කියෝනඑක ලියනඑක නවත්තලය කියලනේ කමියෝ...!!!
:) :)// හෙක්.. කොමෙන්ට් කොරන එක නවත්තලා කියුවේ නෑනේ නෙහ්? එතකොට අන්තිමට මම ම හාවා උනා.. හෙක් හෙක්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-60148474665371887032017-05-19T01:07:11.621-07:002017-05-19T01:07:11.621-07:00වෙසක් දවසේ දවල් බත් දන්සැලකින් බත් කාල මට හුස්ම ගන...වෙසක් දවසේ දවල් බත් දන්සැලකින් බත් කාල මට හුස්ම ගන්න බැරුව හිටියා, කෑම රහත් නැහැ...
කාපු බත් සුට්ට දිරවන්නේ නැතුව ගල්වෙලා වගේ බඩේ තිබ්බ ගතියක් තමයි දැනුනේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-34478501905995696242017-05-19T01:03:52.475-07:002017-05-19T01:03:52.475-07:00@ නලින්,
///අඩෝ ලොකු පුතා අපිව හැලුවා එහෙනං නේද? හ...@ නලින්,
///අඩෝ ලොකු පුතා අපිව හැලුවා එහෙනං නේද? හාකෝ හාකෝ....///

හැලිල්ලක් නෙමෙයි බන්, මගේ පෞද්ගලික වැඩකට ආපු මිත්තරයෝ කීප දෙනාට හැකි විදිහට සැළකුවා...
වෙලාවක බස් එකක් අරගෙන යමල්ලා අපේ පැත්තේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-76949103720396531862017-05-19T01:00:54.682-07:002017-05-19T01:00:54.682-07:00@ කම්මලේ,
///ඔය ලොකු පුතා එක්ක තිබ්බ පයුරු පාසනං ම...@ කම්මලේ,
///ඔය ලොකු පුතා එක්ක තිබ්බ පයුරු පාසනං මම අතාඇරිය.///

මී පාසානම් කාපිය එහෙනං... ;)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-40610779954916528072017-05-19T00:51:28.878-07:002017-05-19T00:51:28.878-07:00මොන මගුලක් කරගත්තත් කමක් නෑ ලවුඩ්ස්පීකර්වලින් කං ප...මොන මගුලක් කරගත්තත් කමක් නෑ ලවුඩ්ස්පීකර්වලින් කං පලන්නෙ නැතුවPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-31955378960663657052017-05-19T00:20:41.094-07:002017-05-19T00:20:41.094-07:00මේ පාර දන්සැලකට බලෙන්ම ඇදල ගත්ත , පුදුම රස කෑම ටි...මේ පාර දන්සැලකට බලෙන්ම ඇදල ගත්ත , පුදුම රස කෑම ටිකක්, නියම අච්චාරුවක් තිබ්බ.
ලංකාවෙ පාන් දන්සැලක් දුන්නොත් පැය බාගෙන් පාන් ලොරියක් ඉවරයි.
පල්ලෙවෙල ස්ටේශන් එකේ පොසොන් වන්දනාවෙ ගිහින් එන අයට දෙන දන්සැල තමයි අපේ පැත්තෙ හොදම එක . කොස් ,දෙල්, කඩල , බත් , ඕනෙ එකක් තියනව
කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-57462659404863215872017-05-19T00:20:18.858-07:002017-05-19T00:20:18.858-07:00මේ පාර දන්සැලකට බලෙන්ම ඇදල ගත්ත , පුදුම රස කෑම ටි...මේ පාර දන්සැලකට බලෙන්ම ඇදල ගත්ත , පුදුම රස කෑම ටිකක්, නියම අච්චාරුවක් තිබ්බ.
ලංකාවෙ පාන් දන්සැලක් දුන්නොත් පැය බාගෙන් පාන් ලොරියක් ඉවරයි.
පල්ලෙවෙල ස්ටේශන් එකේ පොසොන් වන්දනාවෙ ගිහින් එන අයට දෙන දන්සැල තමයි අපේ පැත්තෙ හොදම එක . කොස් ,දෙල්, කඩල , බත් , ඕනෙ එකක් තියනව
කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-78969813670354316282017-05-19T00:09:11.594-07:002017-05-19T00:09:11.594-07:00ඔය ලොකු පුතා එක්ක තිබ්බ පයුරු පාසනං මම අතාඇරිය. ඔය ලොකු පුතා එක්ක තිබ්බ පයුරු පාසනං මම අතාඇරිය. කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-3421721574307861832017-05-19T00:07:02.682-07:002017-05-19T00:07:02.682-07:00ලොකු පුතා ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නැතිව ඇති ...ලොකු පුතා ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නැතිව ඇති ...කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-82801893758645353592017-05-18T23:08:53.005-07:002017-05-18T23:08:53.005-07:00ඒ කැට් කිව්වේ බ්ලොග් කියෝනඑක ලියනඑක නවත්තලය කියලනේ...ඒ කැට් කිව්වේ බ්ලොග් කියෝනඑක ලියනඑක නවත්තලය කියලනේ කමියෝ...!!!
:) :)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-56923252463950242192017-05-18T09:27:14.712-07:002017-05-18T09:27:14.712-07:00අන්න අරහේ සුදු කොඩි දාලා..... පොඩ්ඩක් බලපල්ලා....අන්න අරහේ සුදු කොඩි දාලා..... පොඩ්ඩක් බලපල්ලා....සූටික්කාhttps://www.blogger.com/profile/07175304721143836110noreply@blogger.com