tag:blogger.com,1999:blog-8432415427742462325.post5433759829715800091..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 107.වරායේ කිටියා සහ මඟුල් කතා.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger113125tag:blogger.com,1999:blog-8432415427742462325.post-14179887298339000082014-03-11T04:43:55.909-07:002014-03-11T04:43:55.909-07:00මෙහෙම මඟුල් ගෙවල් නම් දැන් කාලේ ගම්වලවත් තියෙනවද ක...මෙහෙම මඟුල් ගෙවල් නම් දැන් කාලේ ගම්වලවත් තියෙනවද කියලා සැකයි Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-18716800835330201312013-12-23T05:16:19.548-08:002013-12-23T05:16:19.548-08:00තිසර....මම හිතන්නේ හොටෙල් ට්රේඩ් එකේ entre'e ...තිසර....මම හිතන්නේ හොටෙල් ට්රේඩ් එකේ entre'e හෝ appetizer කියන ආහාර සම්ප්රදායයි අපේ ඉස්සරහ කෑම කියන එකයි වෙනස්. ශ්රීලාංකික ආහාර ගැනීමේ රටාවේ ඔන්ට්රේ හෝ ඇපර්ටයිසර් නැහැ. අපේ අය හුරුවෙලා "තිබුනේ" සුප් එකක් වුනත් බත් කකා බොන්න හෝ බත් කාලා බොන්න. දකුණු ආසියානු ආහාර රටාවේ ඒ දේවල් ස්නැක්ස් වගේ.ඉන්ඩියන් රෙස්ටොරන්ට් එකකට ගියාම සමෝසා, පකෝරා වගේ දේවල් මේන් ඩිශ් එකට ඉස්සෙල්ලා ඕඩර් කරන්න පුළුවන් වුනාට, ඒවා ඔන්ට්රේස් නෙමෙයි. ඒවා පසුකාලීනව හෝටල් ක්ෂේත්රය විසින් හදාගත්ත මාකටින් ප්රයෝග.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-68531042011900666362013-12-23T04:55:43.135-08:002013-12-23T04:55:43.135-08:00මම දැනට වයස 70 වෙන කෙනෙක්ගෙන් මේ ගැන ඇහුවහම මට ලැබ...මම දැනට වයස 70 වෙන කෙනෙක්ගෙන් මේ ගැන ඇහුවහම මට ලැබුණු උත්තරේ මාරයාගෙ උත්තරේට ලඟින් තමයි යන්නෙ. දැන් ඔය ත්රී කෝසස් වගේ ඒ කාලෙ මගුලක් කනකොට සෙවන් කෝසස් දෙන්න ඕනෙලු... ඕකෙ මුලට තියෙන්නෙ ඔය මාරයා කියන්න වගේ ඇපටයිසර් (ඔන්ට්රේ) ජාති (කට්ලට්, පැටිස් ...) අර කෝසස් හතේ මුලහරියේ (ඉස්සරහා) දෙන කෑම වලට ඉස්සරහ කෑම කියනවා කියලා තමයි ඒ උන්දෑ කිව්වේ....තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-76978880520917759162013-12-21T10:37:18.256-08:002013-12-21T10:37:18.256-08:00ස්තූතියි තිලකේ,තවත් කතා කීපයක් ලියන්නත් ඉතිරිවෙලා ...ස්තූතියි තිලකේ,තවත් කතා කීපයක් ලියන්නත් ඉතිරිවෙලා තියෙනව ඉදිරියට ලියන්නංහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-49579132796120912052013-12-21T10:32:09.975-08:002013-12-21T10:32:09.975-08:00මගුල් ගෙදර ආවා වගේ දැනුනා.හරිම සජීවියි. රහයි. මං ...මගුල් ගෙදර ආවා වගේ දැනුනා.හරිම සජීවියි. රහයි. මං සාක්කුව ඇද්දේ රුපියල් පහයි ලියුම් කවරෙයි හොයන්න.දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-87309881680019270252013-12-20T02:29:56.609-08:002013-12-20T02:29:56.609-08:00යෑස් ගමු ,, යෑස් ගමු ,, Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-69064425219903854382013-12-20T02:13:26.437-08:002013-12-20T02:13:26.437-08:00මම හේනේ මාමගේ බාරියාවගේ වැඩේට එන්නද?
මම හේනේ මාමගේ බාරියාවගේ වැඩේට එන්නද?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-33247180963808811022013-12-19T23:11:42.483-08:002013-12-19T23:11:42.483-08:00ඒ කතා ටිකත් ඔන්න ඔහේ ලියන්නයි තාරක මමත් හිතුවෙඒ කතා ටිකත් ඔන්න ඔහේ ලියන්නයි තාරක මමත් හිතුවෙහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-57349883897917114802013-12-19T23:11:02.830-08:002013-12-19T23:11:02.830-08:00ස්තූතියි සඳාස්තූතියි සඳාහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-73777634909757781762013-12-19T12:28:45.609-08:002013-12-19T12:28:45.609-08:0018+ kiyala dala onna ohe A rakatha thikath liyala ...18+ kiyala dala onna ohe A rakatha thikath liyala danda. hikizzzzzzzzAnonymoushttps://www.blogger.com/profile/15810112438288634900noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-73266159332982388212013-12-19T10:02:06.780-08:002013-12-19T10:02:06.780-08:00කවදාවත් මේ කියලා තියෙන ජාතියේ මගුල් ගෙදරකට ගිහින් ...කවදාවත් මේ කියලා තියෙන ජාතියේ මගුල් ගෙදරකට ගිහින් නැති වුනාට එතන හිටියා වගේ විස්තර ටික තියෙනවා.. :)සඳා...https://www.blogger.com/profile/05997694359988674371noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-11198871806024192102013-12-19T05:23:06.452-08:002013-12-19T05:23:06.452-08:00පනංගල අයියයි අක්කයි ගම ඇරලා යද්දී ඇත්තටම දුක හිතෙන...පනංගල අයියයි අක්කයි ගම ඇරලා යද්දී ඇත්තටම දුක හිතෙනවා කිව්වොත් බොරු නෙවෙයි .අර ජිනපාල ලූල් මාළුත් එක්ක රොටී කාපු පිඟානේ කෑලි ගෙයි අලුගොඩේ තිබිල හම්බවෙනවා නේද මචං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-6960905302934276322013-12-18T21:29:46.626-08:002013-12-18T21:29:46.626-08:00මොකද මචෝ මතක නැත්තෙ?...බීරි බාප්පගෙ අත වැලමිට ගාවි...මොකද මචෝ මතක නැත්තෙ?...බීරි බාප්පගෙ අත වැලමිට ගාවින් කැඩිල තියෙන්නෙ බෝරයක් ගහන්න ගිහින්ද කොහෙද නේද? බීර අත කොටේ වැහෙන්න සාලුවක් දාගෙන ඉන්නෙ. රා පදම වැඩි උනහම ඔය සාලුව බඩ වටේ ඔතාගන්නව. ඊට පස්සෙ අතකොටේ වන වන නටනව. ගෙදර යන ගමං පොරෝලිස් මාමගෙ ගෙදර ඉස්සරහ ඉඳගෙන බණිනව. පොරෝලිස් කංකානම කියලයි පොරෝලිස් මාමට කතා කරන්නෙ. අතපත්තු නැන්දට කියන්නෙ අතපත්තියෙ කියල හෙහ්, හෙහ්, එහෙම වෙලාවට පොරෝලිස් මාම දොර වහ ගන්නව." බීර රා බීල, " පොරෝලිස් මාම එහෙම කියල උඩු රැවුල කරකෝනව.

ජිනපාල පණංගල අයියගෙ ගෙදර ගිහිල්ල අර කන්නෙ මොනවද බං බොකුටු බෙලෙක් පිඟානක? ලූල් මාලුයි කුරහං රොටියි ද?...පොරෝලිසා ඊට පස්සෙනෙ පණංගලයගෙ ගේ ගිනි තියවන්නෙ. පණංගල අයියයි පණංගල අක්කයි සකල සබ්බ මනාවම පොදි ගහල ඔලුව උඩ තියාගෙන ගම අත ඇරල යන විස්තරේ කියවල මට කඳුලු ආව බං....ජීවිතේ කියන්නෙ මොකක්ද?..ජීවිතේ මේ වගෙ දේවලුත් වෙනවයි කියල යන්තමට දැලි රැවුල එනටත් ඉස්සර මම ඉගෙන ගත්තෙ මේ වගෙ හදවතට කතාකරන පොත් වලින් හැලප....:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-43331330783728195482013-12-18T21:07:55.203-08:002013-12-18T21:07:55.203-08:00මට නං ඔය කන පැලෙන්න මියුසික් ගහනකොට ඉන්නම අමාරුයි,...මට නං ඔය කන පැලෙන්න මියුසික් ගහනකොට ඉන්නම අමාරුයි,මනුස්සයෙක් එක්ක කතා කරන දෙයක් ඇහෙන්නේ නෑ ඔක්කොටොම උඩින් මියුසික්.ඒ වෙලාවට මම කරන්නෙ ඇහෙන්නේ නැති තැනකට යන එක.
හොඳයි හොඳයි ඔබේ උනන්දුව ගැන හරිම සතුටුයි,ඒ කතා ටික ඊළඟට ලියන්නම්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-33926556810581260202013-12-18T21:03:00.600-08:002013-12-18T21:03:00.600-08:00හැබෑට එහෙමත් කතාවක් තිබ්බනෙ,කුකුළා කපන්න මොට්ට පිහ...හැබෑට එහෙමත් කතාවක් තිබ්බනෙ,කුකුළා කපන්න මොට්ට පිහියක් තියනවය කුකුළා තියල තියන පිඟානේ පොල්තෙල් ගාල තියනවය කියල කතාවට කිව්වා හැබෑ බොරුව නං මම දන්නේ නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-1394578210927105972013-12-18T20:35:36.867-08:002013-12-18T20:35:36.867-08:00The biggest problem these days is the ear-splittin...The biggest problem these days is the ear-splitting music in a small cramped hall.
BTW waiting eagerly for
1.මගුල් කතාවල හොඳ හරිය පොඩි අයට බලන්න නරක කතා
2.මගුල් මේස වල කුලභේදේ
3.තවත් සැඟවුණු කතා
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-81676561787101553342013-12-18T20:25:52.440-08:002013-12-18T20:25:52.440-08:00This comment has been removed by the author.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-8397931666997007732013-12-18T20:25:09.950-08:002013-12-18T20:25:09.950-08:00මල්ලිකාගේ මනමාලය සමතපාල ද සොයිසා,හාමු. මල්ලිකාගේ ප...මල්ලිකාගේ මනමාලය සමතපාල ද සොයිසා,හාමු. මල්ලිකාගේ පුතාගෙ නම වොෂිංටන් පරාක්රම ධන්වන්තරී වගෙයි මට මතක හැටියට.
බීරි බාප්ප හන්දියට ගිහිං රා බීල කොට අත වන වනා සින්දු කිය කිය එනවා මතකද මචං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-16655716827638861752013-12-18T20:23:39.910-08:002013-12-18T20:23:39.910-08:00නියම විස්තරය,
අර ගං කුකුලව කපන්න තියල තියෙන්නෙ මො...නියම විස්තරය,

අර ගං කුකුලව කපන්න තියල තියෙන්නෙ මොට්ට පිහියක් කියල කියන කතාව ඇත්තද?Nemesisnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-8395357007248793762013-12-18T11:36:21.521-08:002013-12-18T11:36:21.521-08:00පොරෝලිස් මාමගෙ දුව මල්ලිකා නේද?...හැලප...ඇල්.ඩී. ම...පොරෝලිස් මාමගෙ දුව මල්ලිකා නේද?...හැලප...ඇල්.ඩී. මැන්දිස් මහත්තයගෙ කතා මාරයි නේද? පණංගල අයියා, නස්පැත්තිය, ජිනපාලගෙ කතන්දරේ...මල්ලිකා බඳින්නෙ පරණ නට්ටංවෙච්ච වලව්වක හාමු කෙනෙක් නේද?...සමතපාල ද කොහෙද නම නේද? මිනිහ දාන කඩේ මතකද ? සවුත් සිලෝන් ස්ටෝර්ස්...මල්ලිකාගෙ පුතාට මොකක්ද බං අර පොරෝලිස් මාම දාන මහප්පරාණ නම? මට මතක නෑනෙ...හරි ධන්වන්තරී ද මොකක්ද නේද? එතකොට අතකොට බාප්පයි, බීරි බාලම්මයි..හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-78390247004824839662013-12-18T11:26:49.122-08:002013-12-18T11:26:49.122-08:00හැලප හරි..ඉස්සරහ කෑම කියල වෙනම කෑම ජාතියක් මොකුත්...හැලප හරි..ඉස්සරහ කෑම කියල වෙනම කෑම ජාතියක් මොකුත් නෑ. ඒ ඒ අවස්ථාවල විශේෂ කෑම වර්ග ඒ නමිනුයි හැඳින්වෙන්නෙ.

මාටින් වික්රමසිංහ මහත්තයගෙ පොතක තිබ්බ ඔය ඉස්සරහ කෑම ගැන විස්තරයක්..මට පොතේ නම නම් මතක නැත.

ඒ විස්තරේ හැටියට දකුණෙ මඟුල් ගෙවල්වල ගමේ ප්රභූ පන්තියෙ අයට වෙනම සාලෙ කෑම මේසයක් අරිනව. කට්ලට්ස් , පැටිස්, සැන්ඩ්විචස් එහෙම තියල. සුද්දංගෙ බංගලාවල රාජකාරි කරපු කෝකි අප්පුල ගෙන්නගෙන තමයි ඒ කෑම හදවනව කියන්නෙ.එතකොට අන්න ඒ විශේෂ කෑම මේසෙට තියන එව්ව තමයි ඉස්සරහ කෑම.එව්ව අවශේෂ අයට නෑ. ඉතුරු උනොත් තමයි.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-5193840257701437852013-12-18T10:33:09.119-08:002013-12-18T10:33:09.119-08:00දුර්ලභ කෑම කියන තේරුම වගේම කෑම රුචිය ඇති කරවන කෑමව...දුර්ලභ කෑම කියන තේරුම වගේම කෑම රුචිය ඇති කරවන කෑමවලටත් (ඇපටයිස වලට) ඔය ඉස්සරහා කෑම කියලා කියනවා නේද අයියේ...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-17850235440941942302013-12-18T09:25:23.541-08:002013-12-18T09:25:23.541-08:00නැතුව නැතුව රබනුත් ගැහුවා,ඔය රබන් ගහන වෙලාවට තරහකා...නැතුව නැතුව රබනුත් ගැහුවා,ඔය රබන් ගහන වෙලාවට තරහකාරයො රබන් පදේ අල්ලල දෙහි මතුරලා චප්ප කරපුවම රබාන පැලෙනවලු.
රබන් පාලන මන්තරයක් ගැන අපූරු කතාවක් ඒ දවස්වල අමාරිස් අයිය විනෝද සමේකින් කිව්ව මට මතකයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-77335904455494652472013-12-18T09:18:17.958-08:002013-12-18T09:18:17.958-08:00උඹලටත් හොඳ හොඳ තෑගී දෙන්න මතක්වෙනව නේද බං,මගේ මගුල...උඹලටත් හොඳ හොඳ තෑගී දෙන්න මතක්වෙනව නේද බං,මගේ මගුල් ගෙදරට ආපු අයිය කෙනෙක් කවරයක් දීල ගියා ඒකෙ කාගේද ඇඩ්රස් එකක් ලියල තිබ්බා එච්චරයි.
පැය දෙකකට විතර පස්සෙ පොර හැති දාගෙන දුවගෙන එනවා අනෙ මල්ලියෙ වැරදිලා මට යාලුවෙක් ඇඩ්රස් එක ලියල දුන්න කවරයක් දීල තියෙන්නෙ එක ආපහු දෙන්න මෙන්න මම මගුල් ගෙදරට දෙන්න ගෙනාපු කවරෙ කියල දීල ගියා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-34725862100586514452013-12-18T09:14:54.394-08:002013-12-18T09:14:54.394-08:00පිස්සුද මනෝජ්,ඒ කාලෙ මොන මියුසික් බෑන්ඩ් ද,යමක් කම...පිස්සුද මනෝජ්,ඒ කාලෙ මොන මියුසික් බෑන්ඩ් ද,යමක් කමක් තියන තැන්වල ලැයිස්කීපර් ගෙනත් පොල්ගහක බැඳල අර අලි පත එච් එම වී තැටිවලින් සිංදු දැම්මා...ගමේ සිංදු කියන්න පුළුවන් කොල්ලො කවි කියන්න පුළුවන් ගෑනු රෑට පෝලිමේ හිටියෙ ඉස්කීපරෙන් කවි සිංදු කියන්න.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com